Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[බයිසිකල් ලෙඩක්] Motor bike cold start....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ඔය ඕනෙම ස්ටාර්ට් ලෙඩකට අත ගහන්න කලින් ප්ලග් එක ගලවා බලපන් ගඩොල් රතු පාටට තියෙනවද? කියත් පටි තලේක ගැප් එක තියෙනවද කියලා

2. ප්ලග් සොකට් එක කරකවලා වයර් එකෙන් ගලවලා බලපන් වයර් කෙලවර කොල පාට පිටි වගේ ජාතියක් බැදිලද කියලා. බැදිලනම් අගල් බාගයක් විතර කතුරකින් කපලා ආපහු කරකවලා ගහපන්

3.ඒවත් හොදයිනම් ඕක ස්ටාර්ට් කරලා ස්ලෝ දුවන්න ඇරලා එකා පාරටම ඇක්සිලේටරේ අල්ලලා බලපන් ගොලු වෙලා මෝල හිටිනවද කියලා,

හිටිනවනම් ටැන්කිය ගාව ෆිල්ටර් එකයි තව අමතර ෆිල්ටර් එකකුයි තියෙනවනම් ඒවා සුද්ද කරලා පැට්රල් පොඩ්ඩක් ඇරපන්. පෙට්රල් ටිකක් ඇරලා කාබ් එක ටියුන් කරපන්.. තෙල් එනවා මදි

4.ඕකේ අනිත් පැත්තත් තියෙනවා... රෑ තිස්සේ බයික් එකේ පොඩි එකෙක් සෙල්ලම් කරලා ඇක්සලේටරේ නිකන් මිරික මිරික හිටියොත් පැට්රල් පිරිලා ඔය අව්ලම එනවා

5.මට මතක නෑ ෆ්ලේම් එක ඔටෝ චෝක්ද කියලා..ආ උබම කිව්වනේ චෝක් එකක් තියෙනවා කියලා. ඉහත පියවර වලට හරිගියේ නැත්නම් මචෝ කාබ් එක පොඩ්ඩක් සුද්ද කරගන්න වෙනවා

[QUOTE="රත්තරං, post: 13561854, member: 391748"] [SIZE="4"]1. ඔය ඕනෙම ස්ටාර්ට් ලෙඩකට අත ගහන්න කලින් ප්ලග් එක ගලවා බලපන් ගඩොල් රතු පාටට තියෙනවද? කියත් පටි තලේක ගැප් එක තියෙනවද කියලා 2. ප්ලග් සොකට් එක කරකවලා වයර් එකෙන් ගලවලා බලපන් වයර් කෙලවර කොල පාට පිටි වගේ ජාතියක් බැදිලද කියලා. බැදිලනම් අගල් බාගයක් විතර කතුරකින් කපලා ආපහු කරකවලා ගහපන් 3.ඒවත් හොදයිනම් ඕක ස්ටාර්ට් කරලා ස්ලෝ දුවන්න ඇරලා එකා පාරටම ඇක්සිලේටරේ අල්ලලා බලපන් ගොලු වෙලා මෝල හිටිනවද කියලා, හිටිනවනම් ටැන්කිය ගාව ෆිල්ටර් එකයි තව අමතර ෆිල්ටර් එකකුයි තියෙනවනම් ඒවා සුද්ද කරලා පැට්රල් පොඩ්ඩක් ඇරපන්. පෙට්රල් ටිකක් ඇරලා කාබ් එක ටියුන් කරපන්.. තෙල් එනවා මදි 4.ඕකේ අනිත් පැත්තත් තියෙනවා... රෑ තිස්සේ බයික් එකේ පොඩි එකෙක් සෙල්ලම් කරලා ඇක්සලේටරේ නිකන් මිරික මිරික හිටියොත් පැට්රල් පිරිලා ඔය අව්ලම එනවා 5.මට මතක නෑ ෆ්ලේම් එක ඔටෝ චෝක්ද කියලා..ආ උබම කිව්වනේ චෝක් එකක් තියෙනවා කියලා. ඉහත පියවර වලට හරිගියේ නැත්නම් මචෝ කාබ් එක පොඩ්ඩක් සුද්ද කරගන්න වෙනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom