Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
බයිසිකල් වර්ගීකරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල ඉන්ධන ප්‍රශ්නයත් එක්ක ගොඩ දෙනෙක් බයිසිකලයක් ගන්න යොමු වෙලා තියෙනවා. නමුත් අවාසනාවකට කූට ව්‍යාපාරිකයෝ සහ පවුද්ගලිකව විකුණන සියලුම දෙනා ඉතාමත් අසාධාරණ මිල ගණන් වලට තමන් ගාව තියෙන පරණ බයිසිකල් මේ දවස් වල අලෙවි කරනවා. ඒ වගේම අමතර කොටස් වල මිල වැඩි වීම සහ හිඟ බව නිසා ගොඩක් දෙනෙක් තවත් අපහසුතාවට පත් වෙලා ඉන්නේ.

දැන් කියන ගානකට බයිසිකලයක් ගන්නවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ කියලා හිතලා බයිසිකලයක් ගන්න හිතන් ඉන්න අයට බයිසිකල් වර්ග ගැන පොඩි අවබෝධයක් දෙන්න තමා මේක ලියන්න හිතුනේ.

ඉතින් බයිසිකල් වර්ග ගොඩක් තිබුනත් අපි එදිනෙදා දකින ප්‍රධාන වර්ග කීපයක්, ඒවගේ ලක්ෂණ සහ අරමුණු ගැන දැන් කතා කරමු

1. Road Bikes/ Racing Bicycles

නමෙන්ම තේරෙනවනේ මොකටද තියෙන්නේ කියලා. ඔව් රේස් පදින්නේ තමා මේවා හදලා තියෙන්නේ. මේවා සෑහෙන්න ගණන්. ඉතාම උසස් තත්වයෙන් නිපදවලා තියෙන මේ බයිසිකල් අපිට එදිනෙදා පදින්න කොහොමටවත් අවශ්‍ය වෙන්නේ නෑ. ඉතාම සැහැල්ලු සැකිල්ල, සිහින් ටයර්, ශොක්ස් නොමැති වීම, drop handle bars තිබීම මේ බයිසිකල් වල ප්‍රධාන ලක්ෂණයක් වෙනවා. මේවා හදලා තියෙන්නේ හොඳ කාපර්ට් පාරවල් වල පදින්න. රළු, වල ගොඩැලි තියෙන පාරවල් වල පදින්න සුදුසු නෑ.

2. Mountain Bikes (MTB)

මේවා Road Bike වල අනිත් අන්තය කිව්වොත් නිවැරදියි. මොකද මුලිකවම මේවා හදලා තියෙන්නේ කාර්පට් පාරවල් වල පදින්න නෙමේ. රළු වළ ගොඩැලි සහිතපාරවල් , කැලෑවල්, කඳු, වගේ ප්‍රදේශ වලට භාවිතා කරන්න තමා මේවා හදලා තියෙන්නේ. නමුත් ලංකාවේ වැඩියෙන්ම පාරවල් වල දකින්න හම්බෙන්නේ සහ විකුනන්න තියෙන්නේ Mountain Bikes. මොන හේතුවක් නිසාද කියලා මං නං දන්නේ නෑ හැම කෙනෙක්ම ගන්න පෙළඹෙන්නෙත් මේවා තමා

ඉස්සරහ ශොක්ස් (සමහර ඒවගේ මොනෝ ශොක් එහෙමත් තියෙනවා), පළල් ටයර්, බරින් වැඩි, විශාල සැකිල්ල, මේවගේ ප්‍රධාන ලක්ෂණ හැටියට හඳුනා ගන්න පුළුවන්. Road/Hybrid Bike වගේ තාර පාරවල් වල මේවා වේගයෙන් පදින්න බැහැ.

3. Hybrid Bikes

ඊළඟ වර්ගය මුලින් කතා කරපු වර්ග දෙකේම ගති ලක්ෂණ තියෙන වර්ගයක් ලෙස හඳුනා ගන්න පුළුවන්.

සිහින් නමුත් හොඳින් කට්ටා ඇති ටයර්, ශොක්ස්, Road Bike එකකට වඩා බරින් වැඩි නමුත් Mountain Bike එකකට වඩා බරින් අඩු වීම, සාමාන්‍ය රළු, වල ගොඩැලි සහිත පාරවල් වල පවා ගමන් කිරීමේ හැකියාව මෙම බයිසිකල් සතු ලක්ෂණ වේ.

4. Flat Bar Road Bikes

සමහරු මේවටත් Hybrid Bikes කියල කියනවා. නමුත් එහෙම කියන එක කොච්චර ප්‍රායෝගිකද කියන එක අපි පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද Mountain Bike එකකින් කරන දේ මේ Bike එකකින් කරන්න බැරි නිසා. මේවා ගොඩක් Road Bike පැත්තට බර කරලා හදල තියෙන්නේ. මේවාගේ ශෝක්ස් නැහැ. හැම එකේම ඩිස්ක් බ්රේක් එන්නේ නැහැ ව්‍යායාම් වශයෙන් තාර පාරවල් වල පදින්න කියාපු බාන්ඩේ. Fitness Hybrid කියල සමහරු කියන්නේ ඒ නිසා වෙන්න ඇති.

5. Commuter Bikes

ලංකාවේ අය අතරේ මේවා ප්‍රසිද්ද Ladies Bikes කියලා. මේවා කඩේ යන්න, ඔෆිස් යන්න, පොඩි දරුවෝ අරන් යන්න වගේ වැඩ වලට කියාපු බාන්ඩේ. පදින්නත් ලේසි. ලගේජ්, බාස්කට් වගේ ගොඩක් ඇක්සසරිස් මේවට සෙට් කරන්න පුළුවන්. වඩාත්ම සුදුසු තාර පාරවල් වල පදින්න. ගියර් තියෙන වගේම නැති ඒවත් තියෙනවා. ශොක්ස්, ඩිස්ක් බ්රේක් වගේ ඔප්ෂන් එන්නේ නෑ. මේ දවස් වල ගන්න සුදුසුම වර්ගයේ බයිසිකලයක්.

6. Standard Bikes

ඕනෑම වැඩකට සුදුසු බයිසිකලයක් කියල කියන්න පුළුවන්. ඉස්සර ගම් වල මිනිස්සු පාවිච්චි කලේ ඉතින් මේවා තමා. මේවා මොඩිෆෛ කරලා රේසිං බයිසිකල් විදියට හදාගෙන ස්ටෑන්ඩර්ඩ් ඉවෙන්ට් රේස් පදින අයත් ඉන්නවා දැකලා ඇතිනේ. පොඩි එකාගේ ඉඳන් සීයාට වෙනකන් ඕනෙම වයසක කෙනක්ට ගැලපෙන බයිසිකලයක් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. ශොක්ස්, ඩිස්ක් බ්රේක්, ගියර් වගේ ඔප්ෂන් මුකුත්ම නෑ. ගොඩක්ම තියෙන්නේ යකඩ ෆ්‍රේම් ඒවා. හරිම සරලෛ. මේ දවස් වල ගන්න සුදුසුම වර්ගයේ බයිසිකලයක්.

මේ පෝස්ට් එකෙන් මම බලාපොරොත්තු වෙන වැදගත්ම දේ තමා තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන බයිසිකලය මොකක්ද කියලා අඳුරගන්න උදව්වක් වෙන එක. කඩකාරයන්ට හරි වෙන එවුන්ට හරි ඕනේ එක නැතුව තමන්ට ගැලපෙන බයිසිකලේ දැන් නං තෝරාගන්න පුළුවන් කියල මම හිතනවා.

තව එක එක නානා ප්‍රකාර වර්ගයේ බයිසිකල් තියෙනවා. ඒවා ගැනත් දන්න අය මෙතන ශෙයා කරන්න. පොස්ට් එකේ අඩු පාඩු තියෙනවනන් කියන්න. මගේ දැනුමේ හැටියට තමා ලිව්වේ.

[QUOTE="SHEHAN_GIWANTHA, post: 27918397, member: 496236"] [JUSTIFY][SIZE=5]මේ දවස් වල ඉන්ධන ප්‍රශ්නයත් එක්ක ගොඩ දෙනෙක් බයිසිකලයක් ගන්න යොමු වෙලා තියෙනවා. නමුත් අවාසනාවකට කූට ව්‍යාපාරිකයෝ සහ පවුද්ගලිකව විකුණන සියලුම දෙනා ඉතාමත් අසාධාරණ මිල ගණන් වලට තමන් ගාව තියෙන පරණ බයිසිකල් මේ දවස් වල අලෙවි කරනවා. ඒ වගේම අමතර කොටස් වල මිල වැඩි වීම සහ හිඟ බව නිසා ගොඩක් දෙනෙක් තවත් අපහසුතාවට පත් වෙලා ඉන්නේ. දැන් කියන ගානකට බයිසිකලයක් ගන්නවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ කියලා හිතලා බයිසිකලයක් ගන්න හිතන් ඉන්න අයට බයිසිකල් වර්ග ගැන පොඩි අවබෝධයක් දෙන්න තමා මේක ලියන්න හිතුනේ. [/SIZE][/JUSTIFY] [SIZE=5][IMG]https://thumbs.dreamstime.com/z/bicycle-types-icons-set-simple-style-illustration-vector-web-79676042.jpg[/IMG][/SIZE] [JUSTIFY][SIZE=5]ඉතින් බයිසිකල් වර්ග ගොඩක් තිබුනත් අපි එදිනෙදා දකින ප්‍රධාන වර්ග කීපයක්, ඒවගේ ලක්ෂණ සහ අරමුණු ගැන දැන් කතා කරමු[/SIZE][/JUSTIFY] [SIZE=5][COLOR=rgb(184, 49, 47)]1. Road Bikes/ Racing Bicycles[/COLOR][/SIZE] [IMG]https://content.active.com/Assets/Active.com+Content+Site+Digital+Assets/Cycling/Galleries/Road+Bike+Brands/factor-02-slide2.jpg[/IMG] [JUSTIFY][COLOR=rgb(65, 168, 95)]නමෙන්ම තේරෙනවනේ මොකටද තියෙන්නේ කියලා. ඔව් රේස් පදින්නේ තමා මේවා හදලා තියෙන්නේ. මේවා සෑහෙන්න ගණන්. ඉතාම උසස් තත්වයෙන් නිපදවලා තියෙන මේ බයිසිකල් අපිට එදිනෙදා පදින්න කොහොමටවත් අවශ්‍ය වෙන්නේ නෑ. ඉතාම සැහැල්ලු සැකිල්ල, සිහින් ටයර්, ශොක්ස් නොමැති වීම, drop handle bars තිබීම මේ බයිසිකල් වල ප්‍රධාන ලක්ෂණයක් වෙනවා. මේවා හදලා තියෙන්නේ හොඳ කාපර්ට් පාරවල් වල පදින්න. රළු, වල ගොඩැලි තියෙන පාරවල් වල පදින්න සුදුසු නෑ.[/COLOR][/JUSTIFY] [COLOR=rgb(184, 49, 47)][SIZE=5]2. Mountain Bikes (MTB[/SIZE][/COLOR][B][COLOR=rgb(184, 49, 47)][SIZE=5])[/SIZE][/COLOR][/B] [IMG]https://cdn.media.halfords.com/i/washford/538070/Carrera-Karkinos-Womens-Mountain-Bike---S-M-L-Frames.webp?fmt=auto&qlt=default&$sfcc_tile$&w=680[/IMG] [JUSTIFY][COLOR=rgb(243, 121, 52)]මේවා Road Bike වල අනිත් අන්තය කිව්වොත් නිවැරදියි. මොකද මුලිකවම මේවා හදලා තියෙන්නේ කාර්පට් පාරවල් වල පදින්න නෙමේ. රළු වළ ගොඩැලි සහිතපාරවල් , කැලෑවල්, කඳු, වගේ ප්‍රදේශ වලට භාවිතා කරන්න තමා මේවා හදලා තියෙන්නේ. නමුත් ලංකාවේ වැඩියෙන්ම පාරවල් වල දකින්න හම්බෙන්නේ සහ විකුනන්න තියෙන්නේ Mountain Bikes. මොන හේතුවක් නිසාද කියලා මං නං දන්නේ නෑ හැම කෙනෙක්ම ගන්න පෙළඹෙන්නෙත් මේවා තමා ඉස්සරහ ශොක්ස් (සමහර ඒවගේ මොනෝ ශොක් එහෙමත් තියෙනවා), පළල් ටයර්, බරින් වැඩි, විශාල සැකිල්ල, මේවගේ ප්‍රධාන ලක්ෂණ හැටියට හඳුනා ගන්න පුළුවන්. Road/Hybrid Bike වගේ තාර පාරවල් වල මේවා වේගයෙන් පදින්න බැහැ.[/COLOR][/JUSTIFY] [COLOR=rgb(184, 49, 47)][SIZE=5]3. Hybrid Bikes[/SIZE][/COLOR] [IMG]https://m.media-amazon.com/images/I/61ANGLS4vrL._SL1500_.jpg[/IMG] [JUSTIFY][COLOR=rgb(41, 105, 176)]ඊළඟ වර්ගය මුලින් කතා කරපු වර්ග දෙකේම ගති ලක්ෂණ තියෙන වර්ගයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. සිහින් නමුත් හොඳින් කට්ටා ඇති ටයර්, ශොක්ස්, Road Bike එකකට වඩා බරින් වැඩි නමුත් Mountain Bike එකකට වඩා බරින් අඩු වීම, සාමාන්‍ය රළු, වල ගොඩැලි සහිත පාරවල් වල පවා ගමන් කිරීමේ හැකියාව මෙම බයිසිකල් සතු ලක්ෂණ වේ.[/COLOR][/JUSTIFY] [COLOR=rgb(184, 49, 47)][SIZE=5]4. Flat Bar Road Bikes[/SIZE][/COLOR] [IMG]https://www.wigglestatic.com/product-media/109455147/Cube-SL-Road-Race-Flat-Bar-Bike-01.jpg[/IMG] [JUSTIFY][COLOR=rgb(243, 121, 52)]සමහරු මේවටත් Hybrid Bikes කියල කියනවා. නමුත් එහෙම කියන එක කොච්චර ප්‍රායෝගිකද කියන එක අපි පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද Mountain Bike එකකින් කරන දේ මේ Bike එකකින් කරන්න බැරි නිසා. මේවා ගොඩක් Road Bike පැත්තට බර කරලා හදල තියෙන්නේ. මේවාගේ ශෝක්ස් නැහැ. හැම එකේම ඩිස්ක් බ්රේක් එන්නේ නැහැ ව්‍යායාම් වශයෙන් තාර පාරවල් වල පදින්න කියාපු බාන්ඩේ. Fitness Hybrid කියල සමහරු කියන්නේ ඒ නිසා වෙන්න ඇති.[/COLOR][/JUSTIFY] [SIZE=5][COLOR=rgb(184, 49, 47)]5. Commuter Bikes[/COLOR][/SIZE] [IMG]https://fabricbike.com/593-large_default/step-city-bike.jpg[/IMG] [JUSTIFY][COLOR=rgb(0, 168, 133)]ලංකාවේ අය අතරේ මේවා ප්‍රසිද්ද Ladies Bikes කියලා. මේවා කඩේ යන්න, ඔෆිස් යන්න, පොඩි දරුවෝ අරන් යන්න වගේ වැඩ වලට කියාපු බාන්ඩේ. පදින්නත් ලේසි. ලගේජ්, බාස්කට් වගේ ගොඩක් ඇක්සසරිස් මේවට සෙට් කරන්න පුළුවන්. වඩාත්ම සුදුසු තාර පාරවල් වල පදින්න. ගියර් තියෙන වගේම නැති ඒවත් තියෙනවා. ශොක්ස්, ඩිස්ක් බ්රේක් වගේ ඔප්ෂන් එන්නේ නෑ. මේ දවස් වල ගන්න සුදුසුම වර්ගයේ බයිසිකලයක්.[/COLOR][/JUSTIFY] [COLOR=rgb(184, 49, 47)][SIZE=5]6. Standard Bikes[/SIZE][/COLOR] [IMG]https://www.hi2world.com/pub/media/catalog/product/1/0/10203.jpg[/IMG] [JUSTIFY][COLOR=rgb(41, 105, 176)]ඕනෑම වැඩකට සුදුසු බයිසිකලයක් කියල කියන්න පුළුවන්. ඉස්සර ගම් වල මිනිස්සු පාවිච්චි කලේ ඉතින් මේවා තමා. මේවා මොඩිෆෛ කරලා රේසිං බයිසිකල් විදියට හදාගෙන ස්ටෑන්ඩර්ඩ් ඉවෙන්ට් රේස් පදින අයත් ඉන්නවා දැකලා ඇතිනේ. පොඩි එකාගේ ඉඳන් සීයාට වෙනකන් ඕනෙම වයසක කෙනක්ට ගැලපෙන බයිසිකලයක් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. ශොක්ස්, ඩිස්ක් බ්රේක්, ගියර් වගේ ඔප්ෂන් මුකුත්ම නෑ. ගොඩක්ම තියෙන්නේ යකඩ ෆ්‍රේම් ඒවා. හරිම සරලෛ. මේ දවස් වල ගන්න සුදුසුම වර්ගයේ බයිසිකලයක්.[/COLOR] [SIZE=5]මේ පෝස්ට් එකෙන් මම බලාපොරොත්තු වෙන වැදගත්ම දේ තමා තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන බයිසිකලය මොකක්ද කියලා අඳුරගන්න උදව්වක් වෙන එක. කඩකාරයන්ට හරි වෙන එවුන්ට හරි ඕනේ එක නැතුව තමන්ට ගැලපෙන බයිසිකලේ දැන් නං තෝරාගන්න පුළුවන් කියල මම හිතනවා. තව එක එක නානා ප්‍රකාර වර්ගයේ බයිසිකල් තියෙනවා. ඒවා ගැනත් දන්න අය මෙතන ශෙයා කරන්න. පොස්ට් එකේ අඩු පාඩු තියෙනවනන් කියන්න. මගේ දැනුමේ හැටියට තමා ලිව්වේ.[/SIZE][/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom