Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
බයිසිකල් වර්ගීකරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයිසිකල් පැදීම

බයිසිකල් පැදීම ලෝකය පුරාම ජනප්‍රිය ව්‍යායාමයක්. එමෙන්ම වැඩිවෙමින් පවතින පරිසර දූෂණයට යම් ආකාරයක හරිතමය විසඳුමක් ලෙසද සයිකල් පැදීම සළකනවා. ඉතා හොඳ ව්‍යායාමයක් මෙන්ම වඩාත්ම පිරිමැසුම් දායක ප්‍රවාහණ ක්‍රමයක් නිසා ලොව පුරාම සයිකල් පැදීමට උනන්දු කිරීමේ ව්‍යාපාර දැන් කලක සිට ක්‍රියාත්මක වනවා.

සයිකලයේ වැඩට යන බ්‍රිතාන්‍ය වැසියා

උදාහරණයක් ලෙස මහා බ්‍රිතාන්‍යයේ වැසියනට සිය රැකියාවට යෑම සඳහා බයිසිකල් පැදීම උනන්දු කිරීමට බදු රහිතව සයිකල් මිළදී ගැනීමට හැකි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා. Cycle Scheme ලෙස හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ සේවා ස්ථාන හරහා. මෙම වැඩසටහනට ඇතුලත්ව සිටින ආයතනයක සේවකයෙකුට සිය රැකියාවට බයිසිකලයෙන් පැමිණීම සඳහා බයිසිකලයක් මිලදී ගැනීමේදී 25% අවම ඉතිරියකුත් උපරිම 40%ක් ඉතිරියකුත් ලැබෙනවා. මීට අමතරව බ්‍රිතාන්‍යයේ විවිධ නගර, මහාමාර්ග වල තදබදය අඩුකර ගැනීම සඳහාත්, වායු දූෂණය අවම කරගැනීමටත්, සිය නගරවාසීන්ගේ සෞඛ්‍ය තත්වය නගාසිටුවීම සඳහාත් සයිකල් පැදීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

සයිකලයේ වැඩට යන ලන්ඩන් වැසියන්

මේ අතරින් ලන්ඩන් නගරය, මුලු මහත් බ්‍රිතාන්‍යයේම සයිකල් හිතකර නගරය බවට පත්කිරීමේ විශාල ව්‍යායාමයක් ලන්ඩන් ප්‍රවාහන අධිකාරිය මගින් ක්‍රියාත්මක කර තිබෙනවා. සයිකල් පදින්නන් හට මාර්ගවල වෙනම මංතීරු ලකුණු කිරීම, සයිකල් පදින්නන්ට අනෙකුත් වාහනවල ගැටීම නිසා සිදුවන අණතුරු අවම කිරීමේ ව්‍යාපෘති, සයිකල් ආරක්ශිතව නවතා තැබිය හැකි (සොරකම් අවම වන ) ස්ථාන ස්ථාපනය කිරීම, ලන්ඩන්වල ව්‍යාපාර සිය සේවකයින් රැකියාවට සයිකලයෙන් පැමිණීම උනන්දුකිරීම සඳහා ව්‍යාපෘති මේ අතරින් ප්‍රධානයි. එපමණක් නොව, ලන්ඩන් නගර සභාව London Cycle Hire Scheme යනුවෙන් හඳුන්වන පැය 24 පුරාම ක්‍රියාත්මකවන, ඉතා අඩු මිලකට සයිකලයක් කුලියට දීමේ වැඩසටනක් 2010 සිට ක්‍රියාත්මක කරනවා. දැනට සයිලකල් 6000ක ප්‍රමාණයක් ලන්ඩන් නුවර විවිධ ස්ථාන 400කින් කුලියට ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතා හොඳින් නඩත්තු කරන ලද මෙම සයිකල් දවස පුරාම භාවිතා කොට නැවත භාරදීමට හැකියි. එමෙන්ම සයිකලයෙන් පාසැල් පැමිණීම සඳහා පාසල් දරුවන් හා දෙමව්පියන් උනන්දුකිරීමේ ව්‍යාපෘතියට ලන්ඩන් මහ නගර සභා ප්‍රදේශයට අයත් පාසැල් 2700ක් බඳවාගෙන තිබෙනවා.

ලංකාවේ සයිකල් පැදීම

සයිකල් පැදීම කලක් ඉතාමත් ජනප්‍රියව තිබුණු රටක් වූ ශ්‍රී ලංකාව 1980-1990 දශක වලදී සයිකල් පැදීමෙන් කෙමෙන් ඈත් වුනා.

නගරබදව සයිකල් පැදීම, බයිසිකල් රේස් වලට සහභාගී වීම, ඒවා නැරඹීම විශාල ජනකායක් සහභාගීවන විනෝදාංශයක් ව තිබුණා. සෑම කඩමණ්ඩියකම සයිකල් හදන වින්කලයක් තිබුණු අතර ඒ අසලම වාගේ සයිකල් බඩු විකුණන කඩයක් හෝ දෙකක් තිබුණාමයි. මා කුඩාකල මාගේ නිවස අසල විසූ, මට වඩා වයසින් වැඩි අයියලාට සයිකල් උන්මාදයක් තිබුණ බව මට මතකයි. ඔවුන් බොහෝ දෙනෙකු සාමාන්‍ය ස්ටෑන්ඩඩ් බයිසිකල් මිලදීගෙන, ඒවාට විවිධ උපාංග සවිකරමින් "මොඩිෆයි කොට" රේස් පැදීම මෙන්ම ගෑණු ළමයින්ට පෙනෙන්නට "වැඩ දමමින්" පැදීමත් මහත් විනෝදයක් ලෙස සැලකුවා මතකයි. මා මේ කියන කාලය 1980 දශකයේ මැද භාගය ලෙස කිව හැකියි.

එහෙත් ලාබ මෝටර් සයිකල් වල ආගමනයත් සමගම සයිකල පැදීම නගරබදින් විතරක් නෙමෙයි ගම්බදින්ද කෙමෙන් අතුරුදහන් වුනා. අද ගමක වුනත් සයිකල් පදින්නේ කිහිප දෙනෙක් පමණයි. සයිකල් වල මිල විශාල ලෙස වැඩිවීමත්, එමෙන්ම තත්වයෙන් ඉතා පහත්, නිතරම කැඩෙන ඉන්දියානු හා චීන සයිකල් මීට හේතු වන්නට ඇති. බයිසිකලය දුප්පතාගේ වාහනය ලෙස අදහසක් සමාජය තුල මුල් බැසගැනීමද තවත් විශාල හේතුවක් වන්නට ඇති. බොහෝ දෙනෙකු දුප්පතාගේ වාහනය විකුණාදමා මෝටර් සයිකලයක් මිළදීගෙන යමක් කමක් ඇති අයගේ ගොඩට එකතුවන්නට උත්සහ කලා වන්නට පුලුවන්. සයිකල් පැදීමේ සෞඛ්‍යමය වාසි පිලිබඳව නොදැනුවත්, ආර්ථික දියුණුව වඩා වැදගත් ලෙස සළකන සමාජයක මෙය සාමාන්‍ය සිදුවීමක්.

එහෙත් මෑතක සිට ලංකාවේ නගරබද ප්‍රදේශවල සයිකල් පැදීම සඳහා උනන්දුවක් යලිත් ඇතිවෙමින් තිබෙන බව ඉතා පැහැදිලියි. නිවාඩු දිනවලදී පාන්දර ව්‍යයාම සඳහා සයිකල් පදින්නන් වැඩිවෙමින් පවතින බව දකින්නට තිබෙන අතර නාගරික සංවර්ධන අධිකාරිය හා ආරක්ශක ආමාත්‍යාංශය ගෙන ගිය ව්‍යායාම මං තීරු / සයිකල් මං තීරු නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියද මෙයට මහත් රුකුලක්. ඔවුන් පවත්වාගෙන යන සයිකල් කුලියට දීමේ ස්ථාන (නිදහස් චතුරශ්‍රය, බෙල්ලන්විල ව්‍යායාම ප්‍රදේශය හා නුවරඑලිය ග්‍රෙගරි වැව අසල) ඉතා ජනප්‍රිය වන අතර විශාල පිරිසක් එම ස්ථානවලින් සයිකල් කුලියට ගෙන පැය කිහිපයක් සයිකල් පැදීමේ නිරතවනවා දකින්නට පුලුවන්.

කොළඹ නගරයේ සයිකල් වෙළඳසැල් පවත්වාගෙන යන්නන් කිහිපදෙනෙකු හා කල කතාබහේදී, මවුන්ටන් බයිසිකල්, BMX බයිසිකල් වැනි විනෝදය හා ව්‍යායාම සඳහා භාවිතා කරන බයිසිකල් වල ඉල්ලුම ඉහල යමින් පවතින බව දැනගන්නට ලැබුණා.

එමෙන්ම සති අන්තවලදී බයිසිකල් 2-3ක් වාහනයේ දමාගෙන (නැතිනම් cycle carrier වැනි උපක්‍රමයක් මගින් වාහනයේ පිටත රඳවාගෙන ) කොළඹින් පිට කිතුල්ගල වැනි සයිකල් පැදීම සඳහා ජනප්‍රිය ස්ථාන බලා යන්නන්ගේ සංඛයාවද වැඩිවෙමින් තිබෙන බව පෙනෙනවා.

දැනට මිළමුදල් ඇත්තන් අතර පමණක් වර්ධනය වෙමින් ඇති මෙය සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාම රජයේ වගකීමක්. මේ සඳහා ලන්ඩන් වැනි නගරවල සයිකල් ව්‍යාපෘති වලින් යම් නිදර්ශණ සපයාගත හැකියි.

ව්‍යායාම සඳහා වඩා හොඳ සයිකල පැදීමද දිවීමද?

බ්‍රිතාන්‍යයේ Men's Health සඟරාවට අනුව දිවීමට වඩා සයිකල් පැදීම යෝග්‍ය වනවා. දිවිමේදී මාංශපේෂීන්ට හානි සිදුවිය හැකි අතර මස්පිඩු වේදනාව ව්‍යායාම කාලය සීමා කරනවා. සයිකල් පැදීම "low impact" හෙවත් ශරීරයට බලපෑම අඩු ව්‍යායාමයක්. එලෙසම. මස් පිඩු වර්ධනය සඳහා උනන්දුවක් දක්වන්නන්ට, සිරුරේ පහල කොටසේ මස්පිඩු වර්ධනය සඳහා සයිකල් පැදීම ඉතා යෝග්‍යයි. දිවීම මස්පිඩු වර්ධනය සඳහා උපකාරී වන්නේ නෑ.

කෙසේ වෙතත් කැලරි දහනයේදී දිවීම ඉතා ඉදිරියෙන් සිටිනවා. විනාඩි 15ක දිවීමකදී කැලරි 200ක් දහනය වන නමුත්, විනාඩි 15ක සයිකල් පැදීමකදී දහනය වන්නේ කැලරි140ක් පමණ ප්‍රමාණයක්. එහෙත් වෙහෙසකර බවින් අඩු නිසා දිවීමට වඩා ඉතා වැඩි කාලයක් සයිකල් පැදිය හැකියි. උදාහරණයක් ලෙස මා හට එක දිගට දිවිමේ නිරතවිය හැකි කාලය විනාඩි 10-15ක් පමණ කාලයක්. ඉන්පසු අධික ලෙස වෙහෙසට පත්වනවා. එනම් කැලරි 200ක් පමණ වැයකර ගැනීමෙන් පසු සෑහෙන වේලාවක් විවේක ගැනීමට මට සිදුවනවා. එහෙත් සයිකල් පැදීමේදී මට අපහසුවකින් තොරව විනාඩි 45ක් හෝ 60ක් වුව ව්‍යායාමයේ නිරත විය හැකියි. විනාඩි 60ක් සයිකල් පැදීමෙන් මට අඩුම වශයෙන් කැලරි 500ක් වත් වැයකර ගත හැකියි. විනාඩි 10ක් 15ක් දිවීමෙන් පසු වෙහෙසට පත්වනවාට වඩා මා වැනි සාමාන්‍ය පුද්ගලයෙකුට සයිකල් පැදීම යෝග්‍යම ව්‍යායාමය වනවා.

එපමණක් නොව දිවීම, සයිකල් පැදීමට වඩා කොඳු ඇට පෙලට, දණහිස් වලට හා වළලුකරට හානිදායක බව සොයාගෙන තිබෙනවා. දිවීමේදී මෙම ස්ථානවලට එකදිගටම කම්පණ දරාගැනීමට සිදුවෙනවා. හොඳින් පුහුණු වන, නිවැරදි ලෙස warm-up ව්‍යායාම සිදුකොට දිවීමේ නිරතවන මළල ක්‍රීඩකයින් හට මෙය එතරම් ගැටලුවක් නොවුනත් කාර්යබහුල ජීවිත ගෙවන පුදගලයින් හට දිවීමෙන් සිදුවිය හැකි හානි, ඇතිවන වාසි වලට වඩා වැඩි බව Men's Health සඟරාව පවසනවා.

උපුටා ගැණිමකි

[QUOTE="rama_d, post: 27953360, member: 518585"] [CENTER][B]බයිසිකල් පැදීම [/B][/CENTER] බයිසිකල් පැදීම ලෝකය පුරාම ජනප්‍රිය ව්‍යායාමයක්. එමෙන්ම වැඩිවෙමින් පවතින පරිසර දූෂණයට යම් ආකාරයක හරිතමය විසඳුමක් ලෙසද සයිකල් පැදීම සළකනවා. ඉතා හොඳ ව්‍යායාමයක් මෙන්ම වඩාත්ම පිරිමැසුම් දායක ප්‍රවාහණ ක්‍රමයක් නිසා ලොව පුරාම සයිකල් පැදීමට උනන්දු කිරීමේ ව්‍යාපාර දැන් කලක සිට ක්‍රියාත්මක වනවා. [CENTER][B]සයිකලයේ වැඩට යන බ්‍රිතාන්‍ය වැසියා[/B] [/CENTER] උදාහරණයක් ලෙස මහා බ්‍රිතාන්‍යයේ වැසියනට සිය රැකියාවට යෑම සඳහා බයිසිකල් පැදීම උනන්දු කිරීමට බදු රහිතව සයිකල් මිළදී ගැනීමට හැකි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා. Cycle Scheme ලෙස හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ සේවා ස්ථාන හරහා. මෙම වැඩසටහනට ඇතුලත්ව සිටින ආයතනයක සේවකයෙකුට සිය රැකියාවට බයිසිකලයෙන් පැමිණීම සඳහා බයිසිකලයක් මිලදී ගැනීමේදී 25% අවම ඉතිරියකුත් උපරිම 40%ක් ඉතිරියකුත් ලැබෙනවා. මීට අමතරව බ්‍රිතාන්‍යයේ විවිධ නගර, මහාමාර්ග වල තදබදය අඩුකර ගැනීම සඳහාත්, වායු දූෂණය අවම කරගැනීමටත්, සිය නගරවාසීන්ගේ සෞඛ්‍ය තත්වය නගාසිටුවීම සඳහාත් සයිකල් පැදීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. [CENTER][B]සයිකලයේ වැඩට යන ලන්ඩන් වැසියන්[/B] [/CENTER] මේ අතරින් ලන්ඩන් නගරය, මුලු මහත් බ්‍රිතාන්‍යයේම සයිකල් හිතකර නගරය බවට පත්කිරීමේ විශාල ව්‍යායාමයක් ලන්ඩන් ප්‍රවාහන අධිකාරිය මගින් ක්‍රියාත්මක කර තිබෙනවා. සයිකල් පදින්නන් හට මාර්ගවල වෙනම මංතීරු ලකුණු කිරීම, සයිකල් පදින්නන්ට අනෙකුත් වාහනවල ගැටීම නිසා සිදුවන අණතුරු අවම කිරීමේ ව්‍යාපෘති, සයිකල් ආරක්ශිතව නවතා තැබිය හැකි (සොරකම් අවම වන ) ස්ථාන ස්ථාපනය කිරීම, ලන්ඩන්වල ව්‍යාපාර සිය සේවකයින් රැකියාවට සයිකලයෙන් පැමිණීම උනන්දුකිරීම සඳහා ව්‍යාපෘති මේ අතරින් ප්‍රධානයි. එපමණක් නොව, ලන්ඩන් නගර සභාව London Cycle Hire Scheme යනුවෙන් හඳුන්වන පැය 24 පුරාම ක්‍රියාත්මකවන, ඉතා අඩු මිලකට සයිකලයක් කුලියට දීමේ වැඩසටනක් 2010 සිට ක්‍රියාත්මක කරනවා. දැනට සයිලකල් 6000ක ප්‍රමාණයක් ලන්ඩන් නුවර විවිධ ස්ථාන 400කින් කුලියට ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතා හොඳින් නඩත්තු කරන ලද මෙම සයිකල් දවස පුරාම භාවිතා කොට නැවත භාරදීමට හැකියි. එමෙන්ම සයිකලයෙන් පාසැල් පැමිණීම සඳහා පාසල් දරුවන් හා දෙමව්පියන් උනන්දුකිරීමේ ව්‍යාපෘතියට ලන්ඩන් මහ නගර සභා ප්‍රදේශයට අයත් පාසැල් 2700ක් බඳවාගෙන තිබෙනවා. [CENTER][B]ලංකාවේ සයිකල් පැදීම[/B] [/CENTER] සයිකල් පැදීම කලක් ඉතාමත් ජනප්‍රියව තිබුණු රටක් වූ ශ්‍රී ලංකාව 1980-1990 දශක වලදී සයිකල් පැදීමෙන් කෙමෙන් ඈත් වුනා. නගරබදව සයිකල් පැදීම, බයිසිකල් රේස් වලට සහභාගී වීම, ඒවා නැරඹීම විශාල ජනකායක් සහභාගීවන විනෝදාංශයක් ව තිබුණා. සෑම කඩමණ්ඩියකම සයිකල් හදන වින්කලයක් තිබුණු අතර ඒ අසලම වාගේ සයිකල් බඩු විකුණන කඩයක් හෝ දෙකක් තිබුණාමයි. මා කුඩාකල මාගේ නිවස අසල විසූ, මට වඩා වයසින් වැඩි අයියලාට සයිකල් උන්මාදයක් තිබුණ බව මට මතකයි. ඔවුන් බොහෝ දෙනෙකු සාමාන්‍ය ස්ටෑන්ඩඩ් බයිසිකල් මිලදීගෙන, ඒවාට විවිධ උපාංග සවිකරමින් "මොඩිෆයි කොට" රේස් පැදීම මෙන්ම ගෑණු ළමයින්ට පෙනෙන්නට "වැඩ දමමින්" පැදීමත් මහත් විනෝදයක් ලෙස සැලකුවා මතකයි. මා මේ කියන කාලය 1980 දශකයේ මැද භාගය ලෙස කිව හැකියි. එහෙත් ලාබ මෝටර් සයිකල් වල ආගමනයත් සමගම සයිකල පැදීම නගරබදින් විතරක් නෙමෙයි ගම්බදින්ද කෙමෙන් අතුරුදහන් වුනා. අද ගමක වුනත් සයිකල් පදින්නේ කිහිප දෙනෙක් පමණයි. සයිකල් වල මිල විශාල ලෙස වැඩිවීමත්, එමෙන්ම තත්වයෙන් ඉතා පහත්, නිතරම කැඩෙන ඉන්දියානු හා චීන සයිකල් මීට හේතු වන්නට ඇති. බයිසිකලය දුප්පතාගේ වාහනය ලෙස අදහසක් සමාජය තුල මුල් බැසගැනීමද තවත් විශාල හේතුවක් වන්නට ඇති. බොහෝ දෙනෙකු දුප්පතාගේ වාහනය විකුණාදමා මෝටර් සයිකලයක් මිළදීගෙන යමක් කමක් ඇති අයගේ ගොඩට එකතුවන්නට උත්සහ කලා වන්නට පුලුවන්. සයිකල් පැදීමේ සෞඛ්‍යමය වාසි පිලිබඳව නොදැනුවත්, ආර්ථික දියුණුව වඩා වැදගත් ලෙස සළකන සමාජයක මෙය සාමාන්‍ය සිදුවීමක්. එහෙත් මෑතක සිට ලංකාවේ නගරබද ප්‍රදේශවල සයිකල් පැදීම සඳහා උනන්දුවක් යලිත් ඇතිවෙමින් තිබෙන බව ඉතා පැහැදිලියි. නිවාඩු දිනවලදී පාන්දර ව්‍යයාම සඳහා සයිකල් පදින්නන් වැඩිවෙමින් පවතින බව දකින්නට තිබෙන අතර නාගරික සංවර්ධන අධිකාරිය හා ආරක්ශක ආමාත්‍යාංශය ගෙන ගිය ව්‍යායාම මං තීරු / සයිකල් මං තීරු නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියද මෙයට මහත් රුකුලක්. ඔවුන් පවත්වාගෙන යන සයිකල් කුලියට දීමේ ස්ථාන (නිදහස් චතුරශ්‍රය, බෙල්ලන්විල ව්‍යායාම ප්‍රදේශය හා නුවරඑලිය ග්‍රෙගරි වැව අසල) ඉතා ජනප්‍රිය වන අතර විශාල පිරිසක් එම ස්ථානවලින් සයිකල් කුලියට ගෙන පැය කිහිපයක් සයිකල් පැදීමේ නිරතවනවා දකින්නට පුලුවන්. කොළඹ නගරයේ සයිකල් වෙළඳසැල් පවත්වාගෙන යන්නන් කිහිපදෙනෙකු හා කල කතාබහේදී, මවුන්ටන් බයිසිකල්, BMX බයිසිකල් වැනි විනෝදය හා ව්‍යායාම සඳහා භාවිතා කරන බයිසිකල් වල ඉල්ලුම ඉහල යමින් පවතින බව දැනගන්නට ලැබුණා. එමෙන්ම සති අන්තවලදී බයිසිකල් 2-3ක් වාහනයේ දමාගෙන (නැතිනම් cycle carrier වැනි උපක්‍රමයක් මගින් වාහනයේ පිටත රඳවාගෙන ) කොළඹින් පිට කිතුල්ගල වැනි සයිකල් පැදීම සඳහා ජනප්‍රිය ස්ථාන බලා යන්නන්ගේ සංඛයාවද වැඩිවෙමින් තිබෙන බව පෙනෙනවා. දැනට මිළමුදල් ඇත්තන් අතර පමණක් වර්ධනය වෙමින් ඇති මෙය සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාම රජයේ වගකීමක්. මේ සඳහා ලන්ඩන් වැනි නගරවල සයිකල් ව්‍යාපෘති වලින් යම් නිදර්ශණ සපයාගත හැකියි. [CENTER][B]ව්‍යායාම සඳහා වඩා හොඳ සයිකල පැදීමද දිවීමද?[/B] [/CENTER] බ්‍රිතාන්‍යයේ Men's Health සඟරාවට අනුව දිවීමට වඩා සයිකල් පැදීම යෝග්‍ය වනවා. දිවිමේදී මාංශපේෂීන්ට හානි සිදුවිය හැකි අතර මස්පිඩු වේදනාව ව්‍යායාම කාලය සීමා කරනවා. සයිකල් පැදීම "low impact" හෙවත් ශරීරයට බලපෑම අඩු ව්‍යායාමයක්. එලෙසම. මස් පිඩු වර්ධනය සඳහා උනන්දුවක් දක්වන්නන්ට, සිරුරේ පහල කොටසේ මස්පිඩු වර්ධනය සඳහා සයිකල් පැදීම ඉතා යෝග්‍යයි. දිවීම මස්පිඩු වර්ධනය සඳහා උපකාරී වන්නේ නෑ. කෙසේ වෙතත් කැලරි දහනයේදී දිවීම ඉතා ඉදිරියෙන් සිටිනවා. විනාඩි 15ක දිවීමකදී කැලරි 200ක් දහනය වන නමුත්, විනාඩි 15ක සයිකල් පැදීමකදී දහනය වන්නේ කැලරි140ක් පමණ ප්‍රමාණයක්. එහෙත් වෙහෙසකර බවින් අඩු නිසා දිවීමට වඩා ඉතා වැඩි කාලයක් සයිකල් පැදිය හැකියි. උදාහරණයක් ලෙස මා හට එක දිගට දිවිමේ නිරතවිය හැකි කාලය විනාඩි 10-15ක් පමණ කාලයක්. ඉන්පසු අධික ලෙස වෙහෙසට පත්වනවා. එනම් කැලරි 200ක් පමණ වැයකර ගැනීමෙන් පසු සෑහෙන වේලාවක් විවේක ගැනීමට මට සිදුවනවා. එහෙත් සයිකල් පැදීමේදී මට අපහසුවකින් තොරව විනාඩි 45ක් හෝ 60ක් වුව ව්‍යායාමයේ නිරත විය හැකියි. විනාඩි 60ක් සයිකල් පැදීමෙන් මට අඩුම වශයෙන් කැලරි 500ක් වත් වැයකර ගත හැකියි. විනාඩි 10ක් 15ක් දිවීමෙන් පසු වෙහෙසට පත්වනවාට වඩා මා වැනි සාමාන්‍ය පුද්ගලයෙකුට සයිකල් පැදීම යෝග්‍යම ව්‍යායාමය වනවා. එපමණක් නොව දිවීම, සයිකල් පැදීමට වඩා කොඳු ඇට පෙලට, දණහිස් වලට හා වළලුකරට හානිදායක බව සොයාගෙන තිබෙනවා. දිවීමේදී මෙම ස්ථානවලට එකදිගටම කම්පණ දරාගැනීමට සිදුවෙනවා. හොඳින් පුහුණු වන, නිවැරදි ලෙස warm-up ව්‍යායාම සිදුකොට දිවීමේ නිරතවන මළල ක්‍රීඩකයින් හට මෙය එතරම් ගැටලුවක් නොවුනත් කාර්යබහුල ජීවිත ගෙවන පුදගලයින් හට දිවීමෙන් සිදුවිය හැකි හානි, ඇතිවන වාසි වලට වඩා වැඩි බව Men's Health සඟරාව පවසනවා. උපුටා ගැණිමකි [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom