Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
බයිසිකල් වර්ගීකරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ බයිසිකල් සංස්කෘතිය

බයිසිකලය කියන වචනෙත් එක්ක ලංකාවෙ ෆුට් සයිකලේ, පුෂ් සයිකලේ, පුස් සයිකලේ වැනි වචනත් භාවිතා වෙනවා. සයිකලය වෙනුවට බයිසිකලය යොදා ෆුට් බයිසිකලය කියාත් කියනවා.

හොඳ සිංහලෙන් බයිසිකලයට කියන්නෙ පාපැදිය කියලායි. බයිසිකලය කියන්නෙ තත්සම වචනයක්. ඒ කියන්නෙ ඉංග්‍රීසි වචනය වෙනස් කරගෙන සකසාගත් වචනයක්. එහි බහුවචනය බයිසිකල්.

බයිසිකල් කියන ඉංග්‍රීසි වචනෙට තියෙන්නෙ ප්‍රංශ නිරුක්තියක්.

එන්ජිමකින් ක්‍රියාකරන බයිසිකල් නිෂ්පාදනය වූ පසු ඒවාට මෝටර්සයිකල් කියන වචනය යෙදුණා. එයට සිංහලෙන් මෝටසයිකලය, මෝටර් බයිසිකලය හෝ යතුරුපැදිය කියනවා.

බයික් කියන වචනයත් ඉංග්‍රීසියෙන් සිංහලට ආ එකක්. බයික් එක කියලා බොහෝ දෙනෙකු සිංහලෙන් නම් කියන්නේ යතුරුපැදියටයි.

“මං ගාව බයික් එකකුයි බයිසිකලයකුයි දෙකක් තියෙනවා,” කියලා කෙනෙකු කියන්නට පුළුවන්.

බයිසිකලයට ෆුට් සයිකලය හෝ පුෂ් බයිසිකලය කියන වචන සිංහලට පැමිණ තිබෙන්නේ අව්‍යක්ත ඉංග්‍රීසි ව්‍යවහාරයෙන්. ෆුටාර් එක හෝ පුටාර් එක කියන වචනෙ නම් අලුතෙන් භාවිතයට ආපු එකක්.

චොපර් බයිසිකල් කියන ජාතිය එක්තරා කාලෙක ළමයින් අතර ඉතා ජනප්‍රිය වුණා. චොපර් කියන්නෙ රැලේ කොම්පැනියෙ වෙළඳ සන්නාමයක්.

බයිසිකල් සන්නාම ගැන කියනකොට, රැලේ, හම්බර්, ෆ්ලයිං පිජන් ඉඳන් ලුමාලා දක්වා නම් රැසක් මතක් වෙනවා.

බයිසිකලය සමග එහි කොටස් සම්බන්ධ ඉංග්‍රීසි වචන රැසකුත් සිංහල භාෂාවට එකතු වුණා. ඒවා නම්,

හැඬල් එක (handle)

පැටල් අත (pedal)

පෝක් අත (fork)

බ්රේක් (brake – break නොවේ)

රිම් එක (rim)

ප්‍රේම් එක (frame)

චේන් එක (chain)

ස්පෝක් කූරු (spokes)

ඩයිනමෝව (dynamo)

තේලයිට් එක (tail light)

සීට් එක (seat)

සීට් කවරෙ (seat cover)

බෙල් එක (bell)

ස්ටෑන්ඩ් එක (stand)

ටයර් ටියුබ් (tyre and tube)

බයිසිකලේ දෙන්නෙක් යනකොට කියන්නෙ ඩබල් දාලා යනවා කියලයි. ත්‍රිබල් දාලා යන එක ටිකක් අමාරු වැඩක්.

බයිසිකල් ලයිසන් කරන්නට ඕනැ ඉස්සර කාලෙ නම්. දැනුත් ඒ නීතිය ඇති. ලයිසන් කළාම හම්බ වෙන තහඩු කෑල්ල බයිසිකලේ හයිකරගන්න ඕනැ. ලයිසන් නැති බයිසිකල් අල්ලලා පොලිස් රාළහාමිලා හුළං අරින කාලයකුත් තිබුණා, තල්ලු කරගෙන පලයල්ලා කියලා.

හුළං ගහන පොම්පෙත් ඉංග්‍රීසියෙන් ආපු වචනයක්. බයිසිකලේ හිටි ගමන් පැච් යනවා. පැච් එක ඉංග්‍රීසි වචනයක් වුණාට සිංහලෙන් පැච් කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නෙ පංචර් (puncture).

බයිසිකලේ තියෙන ලෙඩක් තමයි බල්ලො අහුනොවෙන එක. ඒ ගැන අජිත් අලවත්ත මෙහෙම විස්තර කරනවා: “ෆ්‍රීවීල් එක අල්ලගෙන ඉන්න කෑලි දෙකට කියන්නෙ බල්ලො කියලා. බල්ලො පැන්නම එකතැන පාගනවා. කොච්චර මහන්සි වුණත් ප්‍රයෝජනයක් නැහැ කියන එකට බල්ලො පැනපු බයිසිකලයක් පදිනව වගේ කියලා කියනවා.මේ බල්ලො කෑල්ලට ඉංගිරිසියෙන් කියන්නේ pawl.”

බයිසිකල් රෙපෙයාර් කරන තැන තමයි වින්කලේ. මේක ඉංග්‍රීසියෙන් Vinkle කියලා ලිව්වට එහෙම වචනයක් ඉංග්‍රීසි ශබ්දකෝෂවල නම් නැහැ. එය ඩච් හෙවත් ලන්දේසි භාෂාවෙන් පැමිණි වචනයක් බව චන්න වික්‍රමසේකර පෙන්වා දුන්නා. එහි තේරුම වෙළඳසලයි. එහෙත්, බයිසිකල් ලංකාවට පැමිණි 20වන සියවසේ මුල හරියේදී ලංකාවේ ලන්දේසි භාෂාවේ බලපෑම අවමයි. “ලංකාව යටත් කළාට පසු ලන්දේසි ජාතිකයින් මුහුදුබඩ පළාත්වල ජීවත් වුණා.සමහරු කන්තෝරු (kantoor ) වල වැඩ කළා., තවත් බොහෝ අය කාර්මික අංශවල රැකියා කලා. මේ අය අතර කාර්මිකයෙන්, වඩුවන්, සපතේරුවන් සිටියා (‘සපත්තු ලංසි’ කියන පදය අවේ එහෙමයි). මම හිතන විදියට ඉස්සර winkel කියා හඳුන්වන්න ඇත්තේ ලංසි මිනිස්සු පටන් ගත් පොඩි කාර්මික වැඩ පොල වල්. විසිවෙනි සියවසේ බයිසිකල් ආවහම ඒ වැඩපොළවලම අලුත්වැඩියා කරන්න ඇති. පසු කලෙක අනිත් වැඩ පොලවලට වින්කල් කියන පුරුද්ද අභාවයට ගොස් බයිසිකල් වැඩපොළවලට පමණක් වින්කල් කියන එක ඉතුරු වෙන්න ඇති,” යි චන්න වික්‍රමසේකර පෙන්වාදෙනවා.

බයිසිකල් ලංකාවට හඳුන්වා දුන් මුල් කාලයේ “රජයේ සේවයේ සැලකිය යුතු පිරිසක් ඩච් බර්ගර් අය හිටපු නිසා ඒ අය අතර සයිකල් භාවිතය තිබුණාද, ඒ නිසා සයිකල් රෙපෙයාර් කරන තැනට වින්කල් කියන වචනය පාවිච්චි වුණාද කියන එක සලකා බලන්න වටින” බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ අදහසයි.

කෙසේ වෙතත්, විංකලේ ඉන්නෙ විංකල් බාස්. බාස් කියන්නෙත් ලන්දේසි වචනයක් (Baas = boss ). විංකල් බාස්ලා භාවිතා කරන තවත් වචන අපට අරුණ ප්‍රේමරත්න සහෘදයා මතක් කරදුන්නා. වෑල් එක, වෑල්කර, ඩස්කැප් එක, ලැගෙජ් එක, මඩ්ගාඩ් එක.

පොල්ල හැදුණෙ pole කියන ඉංග්‍රීසි වචනෙන් බව දර්ශන උදය පෙන්වාදෙනවා. අපි පුංචිම කාලෙ ලොකු බයිසිකල් පදින්න පුරුදු වුණේ පොල්ල යටින් කකුල දාලා පදිමිනුයි. පොල්ල උඩින් දාන්න පුළුවන් වෙන එක හරියට වැඩිවිය පැමිණෙනවා වගේ වැඩක්.

උපුටා ගැනීමකි

[QUOTE="SHEHAN_GIWANTHA, post: 27953514, member: 496236"] [JUSTIFY][COLOR=rgb(184, 49, 47)][B][U]ලංකාවේ බයිසිකල් සංස්කෘතිය[/U][/B][/COLOR] බයිසිකලය කියන වචනෙත් එක්ක ලංකාවෙ ෆුට් සයිකලේ, පුෂ් සයිකලේ, පුස් සයිකලේ වැනි වචනත් භාවිතා වෙනවා. සයිකලය වෙනුවට බයිසිකලය යොදා ෆුට් බයිසිකලය කියාත් කියනවා. හොඳ සිංහලෙන් බයිසිකලයට කියන්නෙ පාපැදිය කියලායි. බයිසිකලය කියන්නෙ තත්සම වචනයක්. ඒ කියන්නෙ ඉංග්‍රීසි වචනය වෙනස් කරගෙන සකසාගත් වචනයක්. එහි බහුවචනය බයිසිකල්. බයිසිකල් කියන ඉංග්‍රීසි වචනෙට තියෙන්නෙ ප්‍රංශ නිරුක්තියක්. එන්ජිමකින් ක්‍රියාකරන බයිසිකල් නිෂ්පාදනය වූ පසු ඒවාට මෝටර්සයිකල් කියන වචනය යෙදුණා. එයට සිංහලෙන් මෝටසයිකලය, මෝටර් බයිසිකලය හෝ යතුරුපැදිය කියනවා. බයික් කියන වචනයත් ඉංග්‍රීසියෙන් සිංහලට ආ එකක්. බයික් එක කියලා බොහෝ දෙනෙකු සිංහලෙන් නම් කියන්නේ යතුරුපැදියටයි. “මං ගාව බයික් එකකුයි බයිසිකලයකුයි දෙකක් තියෙනවා,” කියලා කෙනෙකු කියන්නට පුළුවන්. බයිසිකලයට ෆුට් සයිකලය හෝ පුෂ් බයිසිකලය කියන වචන සිංහලට පැමිණ තිබෙන්නේ අව්‍යක්ත ඉංග්‍රීසි ව්‍යවහාරයෙන්. ෆුටාර් එක හෝ පුටාර් එක කියන වචනෙ නම් අලුතෙන් භාවිතයට ආපු එකක්. චොපර් බයිසිකල් කියන ජාතිය එක්තරා කාලෙක ළමයින් අතර ඉතා ජනප්‍රිය වුණා. [URL='https://en.wikipedia.org/wiki/Raleigh_Chopper'][COLOR=rgb(0, 0, 0)]චොපර් කියන්නෙ රැලේ කොම්පැනියෙ වෙළඳ සන්නාමයක්[/COLOR][/URL][COLOR=rgb(0, 0, 0)].[/COLOR] බයිසිකල් සන්නාම ගැන කියනකොට, රැලේ, හම්බර්, ෆ්ලයිං පිජන් ඉඳන් ලුමාලා දක්වා නම් රැසක් මතක් වෙනවා. බයිසිකලය සමග එහි කොටස් සම්බන්ධ ඉංග්‍රීසි වචන රැසකුත් සිංහල භාෂාවට එකතු වුණා. ඒවා නම්, [/JUSTIFY] [LIST] [*][JUSTIFY]හැඬල් එක (handle)[/JUSTIFY] [*][JUSTIFY]පැටල් අත (pedal)[/JUSTIFY] [*][JUSTIFY]පෝක් අත (fork)[/JUSTIFY] [*][JUSTIFY]බ්රේක් (brake – break නොවේ)[/JUSTIFY] [*][JUSTIFY]රිම් එක (rim)[/JUSTIFY] [*][JUSTIFY]ප්‍රේම් එක (frame)[/JUSTIFY] [*][JUSTIFY]චේන් එක (chain)[/JUSTIFY] [*][JUSTIFY]ස්පෝක් කූරු (spokes)[/JUSTIFY] [*][JUSTIFY]ඩයිනමෝව (dynamo)[/JUSTIFY] [*][JUSTIFY]තේලයිට් එක (tail light)[/JUSTIFY] [*][JUSTIFY]සීට් එක (seat)[/JUSTIFY] [*][JUSTIFY]සීට් කවරෙ (seat cover)[/JUSTIFY] [*][JUSTIFY]බෙල් එක (bell)[/JUSTIFY] [*][JUSTIFY]ස්ටෑන්ඩ් එක (stand)[/JUSTIFY] [*][JUSTIFY]ටයර් ටියුබ් (tyre and tube)[/JUSTIFY] [/LIST] [JUSTIFY]බයිසිකලේ දෙන්නෙක් යනකොට කියන්නෙ ඩබල් දාලා යනවා කියලයි. ත්‍රිබල් දාලා යන එක ටිකක් අමාරු වැඩක්. බයිසිකල් ලයිසන් කරන්නට ඕනැ ඉස්සර කාලෙ නම්. දැනුත් ඒ නීතිය ඇති. ලයිසන් කළාම හම්බ වෙන තහඩු කෑල්ල බයිසිකලේ හයිකරගන්න ඕනැ. ලයිසන් නැති බයිසිකල් අල්ලලා පොලිස් රාළහාමිලා හුළං අරින කාලයකුත් තිබුණා, තල්ලු කරගෙන පලයල්ලා කියලා. හුළං ගහන පොම්පෙත් ඉංග්‍රීසියෙන් ආපු වචනයක්. බයිසිකලේ හිටි ගමන් පැච් යනවා. පැච් එක ඉංග්‍රීසි වචනයක් වුණාට සිංහලෙන් පැච් කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නෙ පංචර් (puncture). බයිසිකලේ තියෙන ලෙඩක් තමයි බල්ලො අහුනොවෙන එක. ඒ ගැන අජිත් අලවත්ත මෙහෙම විස්තර කරනවා: “ෆ්‍රීවීල් එක අල්ලගෙන ඉන්න කෑලි දෙකට කියන්නෙ බල්ලො කියලා. බල්ලො පැන්නම එකතැන පාගනවා. කොච්චර මහන්සි වුණත් ප්‍රයෝජනයක් නැහැ කියන එකට බල්ලො පැනපු බයිසිකලයක් පදිනව වගේ කියලා කියනවා.මේ බල්ලො කෑල්ලට ඉංගිරිසියෙන් කියන්නේ pawl.” බයිසිකල් රෙපෙයාර් කරන තැන තමයි වින්කලේ. මේක ඉංග්‍රීසියෙන් Vinkle කියලා ලිව්වට එහෙම වචනයක් ඉංග්‍රීසි ශබ්දකෝෂවල නම් නැහැ. එය ඩච් හෙවත් ලන්දේසි භාෂාවෙන් පැමිණි වචනයක් බව චන්න වික්‍රමසේකර පෙන්වා දුන්නා. එහි තේරුම වෙළඳසලයි. එහෙත්, බයිසිකල් ලංකාවට පැමිණි 20වන සියවසේ මුල හරියේදී ලංකාවේ ලන්දේසි භාෂාවේ බලපෑම අවමයි. “ලංකාව යටත් කළාට පසු ලන්දේසි ජාතිකයින් මුහුදුබඩ පළාත්වල ජීවත් වුණා.සමහරු කන්තෝරු (kantoor ) වල වැඩ කළා., තවත් බොහෝ අය කාර්මික අංශවල රැකියා කලා. මේ අය අතර කාර්මිකයෙන්, වඩුවන්, සපතේරුවන් සිටියා (‘සපත්තු ලංසි’ කියන පදය අවේ එහෙමයි). මම හිතන විදියට ඉස්සර winkel කියා හඳුන්වන්න ඇත්තේ ලංසි මිනිස්සු පටන් ගත් පොඩි කාර්මික වැඩ පොල වල්. විසිවෙනි සියවසේ බයිසිකල් ආවහම ඒ වැඩපොළවලම අලුත්වැඩියා කරන්න ඇති. පසු කලෙක අනිත් වැඩ පොලවලට වින්කල් කියන පුරුද්ද අභාවයට ගොස් බයිසිකල් වැඩපොළවලට පමණක් වින්කල් කියන එක ඉතුරු වෙන්න ඇති,” යි චන්න වික්‍රමසේකර පෙන්වාදෙනවා. බයිසිකල් ලංකාවට හඳුන්වා දුන් මුල් කාලයේ “රජයේ සේවයේ සැලකිය යුතු පිරිසක් ඩච් බර්ගර් අය හිටපු නිසා ඒ අය අතර සයිකල් භාවිතය තිබුණාද, ඒ නිසා සයිකල් රෙපෙයාර් කරන තැනට වින්කල් කියන වචනය පාවිච්චි වුණාද කියන එක සලකා බලන්න වටින” බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ අදහසයි. කෙසේ වෙතත්, විංකලේ ඉන්නෙ විංකල් බාස්. බාස් කියන්නෙත් ලන්දේසි වචනයක් (Baas = boss ). විංකල් බාස්ලා භාවිතා කරන තවත් වචන අපට අරුණ ප්‍රේමරත්න සහෘදයා මතක් කරදුන්නා. වෑල් එක, වෑල්කර, ඩස්කැප් එක, ලැගෙජ් එක, මඩ්ගාඩ් එක. පොල්ල හැදුණෙ pole කියන ඉංග්‍රීසි වචනෙන් බව දර්ශන උදය පෙන්වාදෙනවා. අපි පුංචිම කාලෙ ලොකු බයිසිකල් පදින්න පුරුදු වුණේ පොල්ල යටින් කකුල දාලා පදිමිනුයි. පොල්ල උඩින් දාන්න පුළුවන් වෙන එක හරියට වැඩිවිය පැමිණෙනවා වගේ වැඩක්. උපුටා ගැනීමකි[/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom