Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~බයිසිකලේ වගතුග දැනගමු~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~බයිසිකලේ වගතුග දැනගමු~~

මම එළකිරියට ඇවිල්ලා අවුරුදු 04 ක් සම්පූර්ණ වුණු නිසා මට හිතුනා එළකිරියේ යාළුවො වෙනුවෙන් හොඳ ත්‍රෙඩ් එකක් දාන්න ඕනෑ කියලා. ඉතින් මම මේ හදන්නේ අපි කාගේ කාගේත් වාහනේ කියල හඳුන්වන "ෆුට් සයිකලේ"... එහෙමත් නැතිනම් බයිසිකලයේ ඉතිහාසය ගැන පොඩි විස්තරයක් ඉදිරිපත් කරන්න.

ඉතිහාස වාර්තාවලට අනුව "බයිසිකලය" කියන නම භාවිතයට පැමිණ තිබෙන්නේ වර්ෂ 1868 දී පමණ. නමුත් බයිසිකලයක මූලාකෘතිය නිපදවා ඇත්තේ ජර්මන් ජාතිකයකු වූ බාරොන් කාල් වොන් ඩ්‍රේස් විසින් දැවයෙන් නිමවූ රෝද සහිතවයි. ඔහු එය "විනෝද අශ්වයා" (Hobby Horse) යනුවෙන් නම් කළ අතර වර්ෂ 1817 දී මුල් වරට ප්‍රංශයේ මාන්හයිම් නගරයේදී ද, පසුව වර්ෂ 1818 දී පැරිසියේ ලක්සම්බර්ග් උද්‍යානයේදී ද මහජනතාවට ප්‍රදර්ශනය කර තිබෙනවා. මේ පහළින් තියෙන්නේ ඩ්‍රේස් විසින් මුල්වරට පැදපු "විනෝද අශ්වයා" ගේ පින්තූරයක්.

කොහොමහරි බයිසිකලයක් කියල හරියටම කියන්න පුළුවන් වාහනයක් මුලින්ම නිපදවලා තියෙන්නේ වර්ෂ 1839 දී ස්කොට්ලන්ත ජාතික කර්ක් පැට්රික් මැක්මිලන් නම් කම්මල්කරුවා විසිනුයි. ඔහුගේ නිර්මාණයේ ඉදිරිපස රෝදය පසුපස රෝදයට සාපේක්ෂව මඳක් විශාල වූ අතර පැඩලයක් මඟින් අවශ්‍ය ධාවන බලය පසුපස රෝදවලට ලබාදෙනු ලැබුවා. මෙය අදටත් මහා බ්‍රිතාන්‍යයේ කෙන්සින්ටන් විද්‍යා කෞතුකාගාරයේ තිබෙනු දකින්නට පුළුවන්.

මේ විදියට ඩ්‍රේස් සහ කර්ක් පැට්රික් මැක්මිලන් විසින් වැඩිදියුණු කරගෙන ආපු බයිසිකලය තවදුරටත් තාක්ෂණයෙන් වැඩිදියුණු කරලා වාණිජ මට්ටමින් නිෂ්පාදනය ආරම්භ කරලා තියෙන්නේ ප්‍රංශ ජාතික දෙපලක් වූ පියරේ මිඩොක්ස් සහ පියරේ ලැලමන්ට් විසින් වර්ෂ 1865 දී. භාවිතයේ පහසුව, අවම නඩත්තුව, මිල අඩුවීම වැනි කරුණු කාරණා නිසාවෙන් ඔවුන්ගේ බයිසිකල් වෙළදාම ඉතා සීග්‍රයෙන් දියුණු වෙන්න පටන්ගෙන තියෙනවා. මේ හේතුවෙන් ඔවුන් බයිසිකල් විවිධාකාර මදිලිවලින් නිපදවීම ආරම්හ කළ අතර, ස්පෝක් කම්බිවලින් රෝද සවිගැන්වූ රබර් ටයර් සහිත "පෙනී ෆාතින්ග්ස්" (Penny Fathings) නම් වූ බයිසිකල වර්ෂ 1870 දී පමණ හඳුන්වා දුන්නේ ඉදිරිපස රෝදය පසුපස රෝදයට සාපේක්ෂව ඉතාමත් විශාල ලෙස නිර්මාණය කරමින්. එය එසේ නිර්මාණය කිරීමට හේතු වූයේ එමඟින් ධාවනයේදී වඩාත් වැඩි වේගයක් ලබාගැනීමට හැකිය යනුවෙන් මතයක් එකල තිබූ නිසයි. නමුත් මෙය ඉතා උස් වූ නිසාත් එයට නැඟීමට සහ ඉන බැසීම ඉතා අපහසු වූ නිසාත් මෙය ජනතාව අතර එතරම් ජනප්‍රිය වූයේ නෑ. ඒ වගේම වර්ෂ 1879 දී "පෙනී ෆාතින්ග්ස්" බයිසිකලයේ නිෂ්පාදනය නතර වීමට බ්‍රිතාන්‍ය ජාතිකයින් වූ ජෝන් කෙම්ප් ස්ටැන්ලි සහ හෙන්රි ලෝසන් විසින් දම්වැලක් මඟින් පසුපස රෝදයට ධාවන ලබාදීමේ තාක්ෂණය සොයාගැනීම හේතු වෙලා තියෙනවා.

~~පෙනී ෆාතින්ග්ස් බයිසිකලය~~

ඒ අනුව වර්තමානයේ අපි දකින බයිසිකලයට සමාන හැඩයක් සහිත වාහනයක් ඔවුන් විසින් නිපදවීම ආරම්භ කර ඇති අතර එය ඔවුන් නම්කර ඇත්තේ "බයිසිකල්ට්" (Bicyclette) යන නමින්. බර අවම වීම, රබර් ටයර් සහිත රෝද තිබීම සහ ආසනයේ උස අවම වීම වැනි කරුණු නිසා මෙය ජනතාව අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙලා තියෙනවා.

~~ස්ටැන්ලි සහ ලෝසන් ගේ "බයිසිකල්ට්" සයිකලය~~

ඒ වගේම වර්ෂ 1877 දී බෝල බෙයාරින් සොයාගැනීමත්, වර්ෂ 1888 දී ස්කොට්ලන්ත ජාතික ජෝන් බොයිඩ් ඩන්ලොප් විසින් හුළං පුරවන ලද ටයර් නිපදවීමත් බයිසිකල් නිෂ්පාදනයේ සහ අලෙවියේ වැඩි වීමට හේතු වෙලා තියෙන බව සඳහන් වෙනවා. ඒ හා සමගාමීව ෆ්රීවීලයේ (Free-wheel) සහ තිරිංග පද්ධතිවල වැඩිදියුණුවීම් හේතුවෙන් අද අපි දකින ආකාරයේ විවිධ මාදිලියේ බයිසිකල් නිෂ්පාදනය වීම ආරම්භ වෙලා තියෙනවා.

~~නවීන BMX බයිසිකලයක්~~

අවසාන වශයෙන් මෑත කාලයේ බයිසිකල් නිෂ්පාදනයේ ප්‍රගතිය සලකලා බැලුවොතින් වර්තමානයේ නිපදවන බයිසිකල්වල බර අඩුවී ඒවායේ ශක්තිය වැඩිවීම දක්වන්න පුළුවන්. ඒ අනුව අද වනවිට යකඩ වැනි අධික බරින් යුතු ලෝහ භාවිතය වෙනුවට වානේ සහ ඇලුමිනියම් මිශ්‍රිත ලෝහ වලින් බයිසිකල් නිපදවීම ලොව පුරා සිදුකරනු ලබනවා.

ඉතින්, වර්ෂ 1817 "විනෝද අශ්වයා"ගෙන් ඇරඹුණු බයිසිකල් නිෂ්පාදනය අද වනවිට අපේ එදිනෙද ජිවිතයට බෙහෙවින් සම්බන්ධ වාහනයක් මෙන් ම ලොකු පොඩි සැමගේ ක්‍රීඩා භාණ්ඩයක් බවට ද පත්වී අවසන්.....

මේක තමා මම එළකිරියේ දාන මුල්ම දිගම පොස්ට් එක. විස්තර හොයාගෙන ටයිප් කරන්න පැය ගාණක් ගියා. අඩුපාඩු තියෙනවනම් සමාවත් දීල... හොඳ නම් කොමෙන්ට් එකක් හරි බම්ප් එකක් හරි දාල සලකලා යන්න අමතක කරන්න එපා.

මුලාශ්‍ර: Readers Digest 1976 ජූලි මස සඟරාව සහ අන්තර්ජාල ලිපි ඇසුරිනි.

[QUOTE="L KNG, post: 12890281, member: 100687"] [b]~~බයිසිකලේ වගතුග දැනගමු~~[/b] [B][SIZE=3][COLOR=Blue][COLOR=Blue][I]මම එළකිරියට ඇවිල්ලා අවුරුදු 04 ක් සම්පූර්ණ වුණු නිසා මට හිතුනා එළකිරියේ යාළුවො වෙනුවෙන් හොඳ ත්‍රෙඩ් එකක් දාන්න ඕනෑ කියලා. ඉතින් මම මේ හදන්නේ අපි කාගේ කාගේත් වාහනේ කියල හඳුන්වන "ෆුට් සයිකලේ"... එහෙමත් නැතිනම් බයිසිකලයේ ඉතිහාසය ගැන පොඩි විස්තරයක් ඉදිරිපත් කරන්න.[/I] [COLOR=Black]ඉතිහාස වාර්තාවලට අනුව "බයිසිකලය" කියන නම භාවිතයට පැමිණ තිබෙන්නේ වර්ෂ 1868 දී පමණ. නමුත් බයිසිකලයක මූලාකෘතිය නිපදවා ඇත්තේ ජර්මන් ජාතිකයකු වූ බාරොන් කාල් වොන් ඩ්‍රේස් විසින් දැවයෙන් නිමවූ රෝද සහිතවයි. ඔහු එය "විනෝද අශ්වයා" (Hobby Horse) යනුවෙන් නම් කළ අතර වර්ෂ 1817 දී මුල් වරට ප්‍රංශයේ මාන්හයිම් නගරයේදී ද, පසුව වර්ෂ 1818 දී පැරිසියේ ලක්සම්බර්ග් උද්‍යානයේදී ද මහජනතාවට ප්‍රදර්ශනය කර තිබෙනවා. මේ පහළින් තියෙන්නේ ඩ්‍රේස් විසින් මුල්වරට පැදපු "විනෝද අශ්වයා" ගේ පින්තූරයක්. [/COLOR][/COLOR][/COLOR][/SIZE][/B][CENTER][B][SIZE=3][COLOR=Blue][COLOR=Blue][COLOR=Black][IMG]http://i1189.photobucket.com/albums/z423/lahirukelum86/horse.jpg[/IMG][/COLOR][/COLOR][/COLOR][/SIZE][/B] [/CENTER] [B][SIZE=3][COLOR=Blue][COLOR=Blue][COLOR=Black] කොහොමහරි බයිසිකලයක් කියල හරියටම කියන්න පුළුවන් වාහනයක් මුලින්ම නිපදවලා තියෙන්නේ වර්ෂ 1839 දී ස්කොට්ලන්ත ජාතික කර්ක් පැට්රික් මැක්මිලන් නම් කම්මල්කරුවා විසිනුයි. ඔහුගේ නිර්මාණයේ ඉදිරිපස රෝදය පසුපස රෝදයට සාපේක්ෂව මඳක් විශාල වූ අතර පැඩලයක් මඟින් අවශ්‍ය ධාවන බලය පසුපස රෝදවලට ලබාදෙනු ලැබුවා. මෙය අදටත් මහා බ්‍රිතාන්‍යයේ කෙන්සින්ටන් විද්‍යා කෞතුකාගාරයේ තිබෙනු දකින්නට පුළුවන්. [/COLOR][/COLOR][/COLOR][/SIZE][/B][CENTER][B][SIZE=3][COLOR=Blue][COLOR=Blue][COLOR=Black][IMG]http://i1189.photobucket.com/albums/z423/lahirukelum86/mcmillan.jpg[/IMG][/COLOR][/COLOR][/COLOR][/SIZE][/B] [/CENTER] [B][SIZE=3][COLOR=Blue][COLOR=Blue][COLOR=Black] මේ විදියට ඩ්‍රේස් සහ කර්ක් පැට්රික් මැක්මිලන් විසින් වැඩිදියුණු කරගෙන ආපු බයිසිකලය තවදුරටත් තාක්ෂණයෙන් වැඩිදියුණු කරලා වාණිජ මට්ටමින් නිෂ්පාදනය ආරම්භ කරලා තියෙන්නේ ප්‍රංශ ජාතික දෙපලක් වූ පියරේ මිඩොක්ස් සහ පියරේ ලැලමන්ට් විසින් වර්ෂ 1865 දී. භාවිතයේ පහසුව, අවම නඩත්තුව, මිල අඩුවීම වැනි කරුණු කාරණා නිසාවෙන් ඔවුන්ගේ බයිසිකල් වෙළදාම ඉතා සීග්‍රයෙන් දියුණු වෙන්න පටන්ගෙන තියෙනවා. මේ හේතුවෙන් ඔවුන් බයිසිකල් විවිධාකාර මදිලිවලින් නිපදවීම ආරම්හ කළ අතර, ස්පෝක් කම්බිවලින් රෝද සවිගැන්වූ රබර් ටයර් සහිත "පෙනී ෆාතින්ග්ස්" (Penny Fathings) නම් වූ බයිසිකල වර්ෂ 1870 දී පමණ හඳුන්වා දුන්නේ ඉදිරිපස රෝදය පසුපස රෝදයට සාපේක්ෂව ඉතාමත් විශාල ලෙස නිර්මාණය කරමින්. එය එසේ නිර්මාණය කිරීමට හේතු වූයේ එමඟින් ධාවනයේදී වඩාත් වැඩි වේගයක් ලබාගැනීමට හැකිය යනුවෙන් මතයක් එකල තිබූ නිසයි. නමුත් මෙය ඉතා උස් වූ නිසාත් එයට නැඟීමට සහ ඉන බැසීම ඉතා අපහසු වූ නිසාත් මෙය ජනතාව අතර එතරම් ජනප්‍රිය වූයේ නෑ. ඒ වගේම වර්ෂ 1879 දී "පෙනී ෆාතින්ග්ස්" බයිසිකලයේ නිෂ්පාදනය නතර වීමට බ්‍රිතාන්‍ය ජාතිකයින් වූ ජෝන් කෙම්ප් ස්ටැන්ලි සහ හෙන්රි ලෝසන් විසින් දම්වැලක් මඟින් පසුපස රෝදයට ධාවන ලබාදීමේ තාක්ෂණය සොයාගැනීම හේතු වෙලා තියෙනවා. [/COLOR][/COLOR][/COLOR][/SIZE][/B][CENTER][B][SIZE=3][COLOR=Blue][COLOR=Blue][COLOR=Black][IMG]http://i1189.photobucket.com/albums/z423/lahirukelum86/fathing.jpg[/IMG][/COLOR][/COLOR][/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=Blue][COLOR=Blue][COLOR=Black][SIZE=2]~~පෙනී ෆාතින්ග්ස් බයිසිකලය~~[/SIZE][/COLOR][/COLOR][/COLOR][/SIZE] [/CENTER] [B][SIZE=3][COLOR=Blue][COLOR=Blue][COLOR=Black][U][SIZE=2] [/SIZE][/U]ඒ අනුව වර්තමානයේ අපි දකින බයිසිකලයට සමාන හැඩයක් සහිත වාහනයක් ඔවුන් විසින් නිපදවීම ආරම්භ කර ඇති අතර එය ඔවුන් නම්කර ඇත්තේ "බයිසිකල්ට්" (Bicyclette) [/COLOR][/COLOR][/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=Blue][COLOR=Blue][COLOR=Black]යන නමින්. බර අවම වීම, රබර් ටයර් සහිත රෝද තිබීම සහ ආසනයේ උස අවම වීම වැනි කරුණු නිසා මෙය ජනතාව අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙලා තියෙනවා. [/COLOR][/COLOR][/COLOR][/SIZE][/B][CENTER][B][SIZE=3][COLOR=Blue][COLOR=Blue][COLOR=Black][IMG]http://i1189.photobucket.com/albums/z423/lahirukelum86/Whippet_Safety_Bicycle.jpg[/IMG][/COLOR][/COLOR][/COLOR][/SIZE][/B] [I][SIZE=2][COLOR=Blue][COLOR=Blue][COLOR=Black]~~ස්ටැන්ලි සහ ලෝසන් ගේ "බයිසිකල්ට්" සයිකලය~~[/COLOR][/COLOR][/COLOR][/SIZE][/I] [/CENTER] [B][SIZE=3][COLOR=Blue][COLOR=Blue][COLOR=Black] ඒ වගේම වර්ෂ 1877 දී බෝල බෙයාරින් සොයාගැනීමත්, වර්ෂ 1888 දී ස්කොට්ලන්ත ජාතික ජෝන් බොයිඩ් ඩන්ලොප් විසින් හුළං පුරවන ලද ටයර් නිපදවීමත් බයිසිකල් නිෂ්පාදනයේ සහ අලෙවියේ වැඩි වීමට හේතු වෙලා තියෙන බව සඳහන් වෙනවා. ඒ හා සමගාමීව ෆ්රීවීලයේ (Free-wheel) සහ තිරිංග පද්ධතිවල වැඩිදියුණුවීම් හේතුවෙන් අද අපි දකින ආකාරයේ විවිධ මාදිලියේ බයිසිකල් නිෂ්පාදනය වීම ආරම්භ වෙලා තියෙනවා. [/COLOR][/COLOR][/COLOR][/SIZE][/B][CENTER][B][SIZE=3][COLOR=Blue][COLOR=Blue][COLOR=Black][IMG]http://i1189.photobucket.com/albums/z423/lahirukelum86/newbiek.jpg[/IMG][/COLOR][/COLOR][/COLOR][/SIZE][/B] [I][SIZE=2][COLOR=Blue][COLOR=Blue][COLOR=Black]~~නවීන BMX බයිසිකලයක්~~[/COLOR][/COLOR][/COLOR][/SIZE][/I] [/CENTER] [B][SIZE=3][COLOR=Blue][COLOR=Blue][COLOR=Black] අවසාන වශයෙන් මෑත කාලයේ බයිසිකල් නිෂ්පාදනයේ ප්‍රගතිය සලකලා බැලුවොතින් වර්තමානයේ නිපදවන බයිසිකල්වල බර අඩුවී ඒවායේ ශක්තිය වැඩිවීම දක්වන්න පුළුවන්. ඒ අනුව අද වනවිට යකඩ වැනි අධික බරින් යුතු ලෝහ භාවිතය වෙනුවට වානේ සහ ඇලුමිනියම් මිශ්‍රිත ලෝහ වලින් බයිසිකල් නිපදවීම ලොව පුරා සිදුකරනු ලබනවා. ඉතින්, වර්ෂ 1817 "විනෝද අශ්වයා"ගෙන් ඇරඹුණු බයිසිකල් නිෂ්පාදනය අද වනවිට අපේ එදිනෙද ජිවිතයට බෙහෙවින් සම්බන්ධ වාහනයක් මෙන් ම ලොකු පොඩි සැමගේ ක්‍රීඩා භාණ්ඩයක් බවට ද පත්වී අවසන්..... [COLOR=Blue]මේක තමා මම එළකිරියේ දාන මුල්ම දිගම පොස්ට් එක. විස්තර හොයාගෙන ටයිප් කරන්න පැය ගාණක් ගියා. අඩුපාඩු තියෙනවනම් සමාවත් දීල... හොඳ නම් කොමෙන්ට් එකක් හරි බම්ප් එකක් හරි දාල සලකලා යන්න අමතක කරන්න එපා. :D:D:D:D:D [SIZE=2][COLOR=DarkRed][I]මුලාශ්‍ර: Readers Digest 1976 ජූලි මස සඟරාව සහ අන්තර්ජාල ලිපි ඇසුරිනි.[/I][/COLOR][/SIZE][/COLOR][SIZE=2] [/SIZE][/COLOR][/COLOR][/COLOR][COLOR=Black] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom