Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයිසිකලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයිසිකලයේ ඉතිහාසය.

බයිසිකලය පැදීමෙන් විනෝද වෙන්න ඔබ කැමතියි නේද? ඔබ දන්නවාද ලෝකයේ වැඩියෙන්ම දක්නට ලැබෙන වාහනය කුමක් ද කියා. ඒ තමා ඔබ වඩාත් පි‍්‍රයකරන ‘බයිසිකලය’. බයිසිකලය පිළිබඳ අපූරු තොරතුරු කියන්නයි මේ සැරසෙන්නේ.බයිසිකල් යන නම එම වාහනය හඳුවන්වන ලද ඉංගී්රසි නාමයයි. මෙය සිංහලෙන් හඳුන්වනු ලබන්නේ “පාපැදිය” යනුවෙන්. එහි තේරුම ‘පාදය’ උපයෝගි කොට ගෙන පැදීම යන්නයි. සෑම පරිසරයකටම හිතකර මෙම වාහනය “දුප්පතාගේ වාහනය” නමින් ද හඳුන්වනු ලබනවා. බයිසිකලය අද දෛනික ජීවිතයේදී අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වී ඇති බව ඔබ දන්නවා ද? මුල් කාලයේදී තනි පුද්ගලයෙකුගේ ගමන් පහසුව සඳහායි “බයිසිකලය” නිමවුණේ.“බයිසිකලේ” අරුම පුදුම භාණ්ඩයක් කියල කියන්නේ ඇයි? වියදමක් නොමැතිව ගමන් කළ හැකි වීම එහි තිබෙන සුවිශේෂත්වයයි. කි‍්‍රයාත්මක කිරීමට වෙන කෙනෙක් අවශ්‍යත් නැහැ. පෙට්‍රල්, ඩීසල් වැනි ඉන්ධන වර්ගයක් උවමනා කරන්නෙත් නැහැ. රෝද නොනැවතීම කැරකීම, ඉදිරියට යෑම, නොවැටී ගමන් කළ හැකි වීම ආදිය බයිසිකලයේ ඇති අනෙකුත් විශේෂතාවයන් ලෙස හැඳින්විය හැකියි. බයිසිකලයේ රෝද දෙකක් තිබුණත් ඒ රෝද දෙක තිබෙන්නේ එක රෝදයක් ඉදිරියෙන්. රෝද දෙක දෙපැත්තෙන් නොවේ. ඒ නිසා ආධාරකයක් නොමැතිව එය සිටුවන්න බැරි බවත් දන්නවා ඇති නේද?

මුල්ම බයිසිකලය “තනි රෝදය”බයිසිකලය මීට අවුරුදු 300 කට පමණ පෙරදී නිපදවා ඇති බවයි කියැවෙන්නේ. මුල්ම බයිසිකලය තනි රෝදයකින් සමන්විත වූවක්. එය එකල හඳුන්වා ඇත්තේ “තනිරෝදය” යන නමිනි.“තනිරෝදය” කියා එකල පැවසුව ද බයිසිකලයට රෝද දෙකක් ම තබුණා. ඒත් රෝදයක් ඉතාම කුඩයි. ලොකු රෝදය පමණයි හොඳින් පෙනුනේ. ඒ නිසා “තනිරෝදේ” නමින් හඳුන්වා ඇති බව පෙනීයනවා. ලොව මුලින්ම බයිසිකලයක් තනනු ලැබුවේ කවරදාදැයි සොයා බැලීමේදී, කි‍්‍ර. ව. 1670 කාල වකවානුවේ සාදන ලද මුල්ම බයිසිකලය පැඩලයකින් පැදවුනේ නැති බවයි සඳහන් වන්නේ. තනිකරම ලීයෙන් තැනූ රෝද දෙකක් ද, ඉඳගන්නට සවිකෙරුණු ලෑලි කෑල්ලක් පමණක් ද තිබූ එය මුල්ම බයිසිකලයයි. එය අද ළමයි සාදන සෙල්ලම් බඩුවක් වාගෙයි. එහි නැඟුණු මිනිසා රිටි ගසා පාරුව පදින්නාක් සේ කකුළෙන් බිම ඇන ඇන එය ඉදිරියට පදවනු ලැබුවා. අනතුරු සහිත වීමත්, කරදර සහිත එකක් වීමත් නිසා මෙය වඩාත් ජනපි‍්‍රය වුණේ නෑ.

ඉන් පසුව 1816 දී නිර්මාණය වූ ප්‍රථම බයිසිකලයේ සිට 20 වැනි සියවසේ “ආරක්ෂා සහිත බයිසිකලය” දක්වා බයිසිකලය කලින් කළට වෙනස් වී දියුණු වී තිබෙනවා. ඒ අතර ලොව බොහෝ රටවල නිමැවුම්කරුවන් බයිසිකලය විවිධ හැඩයන්ට හා විවිධ නිමාවන්ට අනුව එය නිෂ්පාදනය කොට ගනිමින් විවිධ අත්හදා බැලීම් සිදු කළා. එහිදී තනි පුද්ගලයකුගේ ගමන් පහසුව සඳහා පමණකි බයිසිකල් නිපදවනු ලැබුයේ. ලෝකයෙ රටවල් අතරින් බයිසිකල් වැඩි ප්‍රමාණයක් නිපදවූ හා භාවිතා කරන රට චීනයයි. විවිධ රටවල බයිසිකලය නිපදවීමෙහිලා වැදගත් අත්හදා බැලීම් රාශියක් සිදුවුණා. එම අත්හදා බැලීම් කළ පුද්ගලයන් අතර 1690 දී ප්‍රංශ ජාතිකයෙකු විසින් “සෙලර් පෙරී” නම් පාපැදිය නිපදවනු ලැබුවා. 1816 දී ජර්මන් ජාතික කාල් ඩේරස් වොන් ෂෝර්මන් විසින් “ඩේරසනය” නම් පාපැදිය නිපදවා ගත්තා.මේ අතර ස්කොට්ලන්තයේ කා(ර්)ක් පැක්ටි්රක් මැක්මිලන් විසින් (1938 දී) ලී පැඩලය සහිත පාපැදියක් නිපදවා ගනු ලැබුවා. 1846 දී මෙය ගැවින් ඩැල්සන් විසින් වඩාත් දියුණු කළා. මේ අතරින් බයිසිකල් නිපදවීමේ ගෞරවයෙන් වැඩි කොටසක් හිමිවිය යුත්තේ ස්කොට්ලන්තයේ මැක්මිලන් හා ඩැල්සන් යන දෙදෙනාටයි.

බයිසිකලයට වැදගත් ස්ථානයක්අද දක්නට ලැබෙන අන්දමේ දැති රෝද දෙකක් වටා යන දම්වැලකින් රෝද කැරකෙන ක්රමයේ බයිසිකලය නිපදවනු ලැබුයෙ ඉතා මෑතකයි. ලී වෙනුවට රබර් පට්ටම් යෙදීමත් සමඟම බයිසිකලයේ හැඬලය ද බෙහෙවින් වෙනස් වුණා. ඉදිරි රෝදය අඩි 3 ක් පමණ උස වූද, පසුපස රෝදය අඩියකට වඩා මිටි වූද, රබර් පට්ටම් සහිත බයිසිකලය ශීස්රයෙන් ලොව පැතිරුණා.පී්රවීලයක් සහිතව බයිසිකලයක් ප්‍රථම වරට නිර්මාණය වූයේ 1887 දීයි. මෙම ‘පී්රවීලය’ බයිසිකලයේ ඇති වැදගත්ම කොටසයි. රෝදවල කි‍්‍රයාකාරිත්වය රඳා පවත්වා ගැනීමට මූලිකව සහාය වේ. සුළු වෑයමකින් වැඩි දුරක් යාමට ද මෙය උදව් විය.‘පී්රවීලය’ නිපදවූවාට පසු කලෙක බයිසිකලයට හුළං පිරවූ නළ හෙවත් “ටියුබ්” සහිත පට්ටම් යොදනු ලැබුවා. හුළං සහිත දුනු සහිත ආසනයක් ඇති ගමන් වේගය නතර කිරීමට තිරිංග හෙවත් “බ්රේක්” සහිත අනතුරු ඉතාම අඩු, සාමාන්‍ය කරත්තයට වඩා වේගයෙන් දුවන, අඩු වියදමකින් ගමන් කළ හැකි අද දක්නට ලැබෙන ආකාරයේ අංග සම්පූර්ණ බයිසිකලය පළමු වරට නිපදවනු ලැබුවේ 1889 වසරේදීය. ගියර් හා සොක්ඇබ්සෝබර් (රෝදයට) සවිකර නිෂ්පාදනය කිරීම තවත් වැදගත් අවස්ථාක්.

බයිසිකලයෙ ප්රයෝජනවර්තමානයේදී නොයෙක් කටයුතු සඳහා මෙය යොදාගන්නවා. බර ඔසවා ගෙන යාමටත් ව්‍යාපාර කටයුතු සඳහාත් යොදා ගැනේ. තවත් බයිසිකල් රෝගීන්ගේ පහසුව සඳහා නිර්මාණය කොට තිබෙනවා. රෝද තුනේ (කුඩා ළමුන්ගේ) බයිසිකලය හඳුන්වනු ලැබුවේ “තෛ්රයිසිකලය” යනුවෙන්.බයිසිකලයක් නිර්මාණය කිරීම පිළිබඳව ලොව මුලින්ම “පේටන්ට් බලපත්‍රයක්” මුලින්ම ලබාගත්තෙ Jean the son නමැත්තායි. ඒ 1645 දීය.

බයිසිකල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල්* චීනය, ප්‍රංශය, ජපානය, ජර්මනිය, බෙල්ජියම එංගලන්තය හා ඇමෙරිකාව යන රටවල් ප්‍රධාන තැනක්් ගන්නවා.

අන්තර්ජාලය ඇසුරිනි

[QUOTE="**cut, post: 9019630, member: 79428"] [B][U][CENTER][SIZE="7"][COLOR="DarkRed"]බයිසිකලයේ ඉතිහාසය.[/COLOR][/SIZE][/CENTER][/U][/B] [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/84/Bicycle_evolution-en.svg/800px-Bicycle_evolution-en.svg.png[/IMG][/CENTER] [SIZE="5"][/SIZE] [SIZE="5"]බයිසිකලය පැදීමෙන් විනෝද වෙන්න ඔබ කැමතියි නේද? ඔබ දන්නවාද ලෝකයේ වැඩියෙන්ම දක්නට ලැබෙන වාහනය කුමක් ද කියා. ඒ තමා ඔබ වඩාත් පි‍්‍රයකරන ‘බයිසිකලය’. බයිසිකලය පිළිබඳ අපූරු තොරතුරු කියන්නයි මේ සැරසෙන්නේ.බයිසිකල් යන නම එම වාහනය හඳුවන්වන ලද ඉංගී්රසි නාමයයි. මෙය සිංහලෙන් හඳුන්වනු ලබන්නේ “පාපැදිය” යනුවෙන්. එහි තේරුම ‘පාදය’ උපයෝගි කොට ගෙන පැදීම යන්නයි. සෑම පරිසරයකටම හිතකර මෙම වාහනය “දුප්පතාගේ වාහනය” නමින් ද හඳුන්වනු ලබනවා. බයිසිකලය අද දෛනික ජීවිතයේදී අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වී ඇති බව ඔබ දන්නවා ද? මුල් කාලයේදී තනි පුද්ගලයෙකුගේ ගමන් පහසුව සඳහායි “බයිසිකලය” නිමවුණේ.“බයිසිකලේ” අරුම පුදුම භාණ්ඩයක් කියල කියන්නේ ඇයි? වියදමක් නොමැතිව ගමන් කළ හැකි වීම එහි තිබෙන සුවිශේෂත්වයයි. කි‍්‍රයාත්මක කිරීමට වෙන කෙනෙක් අවශ්‍යත් නැහැ. පෙට්‍රල්, ඩීසල් වැනි ඉන්ධන වර්ගයක් උවමනා කරන්නෙත් නැහැ. රෝද නොනැවතීම කැරකීම, ඉදිරියට යෑම, නොවැටී ගමන් කළ හැකි වීම ආදිය බයිසිකලයේ ඇති අනෙකුත් විශේෂතාවයන් ලෙස හැඳින්විය හැකියි. බයිසිකලයේ රෝද දෙකක් තිබුණත් ඒ රෝද දෙක තිබෙන්නේ එක රෝදයක් ඉදිරියෙන්. රෝද දෙක දෙපැත්තෙන් නොවේ. ඒ නිසා ආධාරකයක් නොමැතිව එය සිටුවන්න බැරි බවත් දන්නවා ඇති නේද? [CENTER][IMG]http://www.eriding.net/media/photos/history/victorian/inventions/080712_rfoster_mp_his_vict_inventions_bicycle_two_1886.jpg[/IMG] [/CENTER] මුල්ම බයිසිකලය “තනි රෝදය”බයිසිකලය මීට අවුරුදු 300 කට පමණ පෙරදී නිපදවා ඇති බවයි කියැවෙන්නේ. මුල්ම බයිසිකලය තනි රෝදයකින් සමන්විත වූවක්. එය එකල හඳුන්වා ඇත්තේ “තනිරෝදය” යන නමිනි.“තනිරෝදය” කියා එකල පැවසුව ද බයිසිකලයට රෝද දෙකක් ම තබුණා. ඒත් රෝදයක් ඉතාම කුඩයි. ලොකු රෝදය පමණයි හොඳින් පෙනුනේ. ඒ නිසා “තනිරෝදේ” නමින් හඳුන්වා ඇති බව පෙනීයනවා. ලොව මුලින්ම බයිසිකලයක් තනනු ලැබුවේ කවරදාදැයි සොයා බැලීමේදී, කි‍්‍ර. ව. 1670 කාල වකවානුවේ සාදන ලද මුල්ම බයිසිකලය පැඩලයකින් පැදවුනේ නැති බවයි සඳහන් වන්නේ. තනිකරම ලීයෙන් තැනූ රෝද දෙකක් ද, ඉඳගන්නට සවිකෙරුණු ලෑලි කෑල්ලක් පමණක් ද තිබූ එය මුල්ම බයිසිකලයයි. එය අද ළමයි සාදන සෙල්ලම් බඩුවක් වාගෙයි. එහි නැඟුණු මිනිසා රිටි ගසා පාරුව පදින්නාක් සේ කකුළෙන් බිම ඇන ඇන එය ඉදිරියට පදවනු ලැබුවා. අනතුරු සහිත වීමත්, කරදර සහිත එකක් වීමත් නිසා මෙය වඩාත් ජනපි‍්‍රය වුණේ නෑ. [CENTER] [IMG]http://www.brooklynartscouncil.org/files/images/A-History-of-the-Bicycle.jpg[/IMG][/CENTER] ඉන් පසුව 1816 දී නිර්මාණය වූ ප්‍රථම බයිසිකලයේ සිට 20 වැනි සියවසේ “ආරක්ෂා සහිත බයිසිකලය” දක්වා බයිසිකලය කලින් කළට වෙනස් වී දියුණු වී තිබෙනවා. ඒ අතර ලොව බොහෝ රටවල නිමැවුම්කරුවන් බයිසිකලය විවිධ හැඩයන්ට හා විවිධ නිමාවන්ට අනුව එය නිෂ්පාදනය කොට ගනිමින් විවිධ අත්හදා බැලීම් සිදු කළා. එහිදී තනි පුද්ගලයකුගේ ගමන් පහසුව සඳහා පමණකි බයිසිකල් නිපදවනු ලැබුයේ. ලෝකයෙ රටවල් අතරින් බයිසිකල් වැඩි ප්‍රමාණයක් නිපදවූ හා භාවිතා කරන රට චීනයයි. විවිධ රටවල බයිසිකලය නිපදවීමෙහිලා වැදගත් අත්හදා බැලීම් රාශියක් සිදුවුණා. එම අත්හදා බැලීම් කළ පුද්ගලයන් අතර 1690 දී ප්‍රංශ ජාතිකයෙකු විසින් “සෙලර් පෙරී” නම් පාපැදිය නිපදවනු ලැබුවා. 1816 දී ජර්මන් ජාතික කාල් ඩේරස් වොන් ෂෝර්මන් විසින් “ඩේරසනය” නම් පාපැදිය නිපදවා ගත්තා.මේ අතර ස්කොට්ලන්තයේ කා(ර්)ක් පැක්ටි්රක් මැක්මිලන් විසින් (1938 දී) ලී පැඩලය සහිත පාපැදියක් නිපදවා ගනු ලැබුවා. 1846 දී මෙය ගැවින් ඩැල්සන් විසින් වඩාත් දියුණු කළා. මේ අතරින් බයිසිකල් නිපදවීමේ ගෞරවයෙන් වැඩි කොටසක් හිමිවිය යුත්තේ ස්කොට්ලන්තයේ මැක්මිලන් හා ඩැල්සන් යන දෙදෙනාටයි. [CENTER] [IMG]http://bicycle.kalibo.info/images/BicyclePlymouth.jpg[/IMG][/CENTER] බයිසිකලයට වැදගත් ස්ථානයක්අද දක්නට ලැබෙන අන්දමේ දැති රෝද දෙකක් වටා යන දම්වැලකින් රෝද කැරකෙන ක්රමයේ බයිසිකලය නිපදවනු ලැබුයෙ ඉතා මෑතකයි. ලී වෙනුවට රබර් පට්ටම් යෙදීමත් සමඟම බයිසිකලයේ හැඬලය ද බෙහෙවින් වෙනස් වුණා. ඉදිරි රෝදය අඩි 3 ක් පමණ උස වූද, පසුපස රෝදය අඩියකට වඩා මිටි වූද, රබර් පට්ටම් සහිත බයිසිකලය ශීස්රයෙන් ලොව පැතිරුණා.පී්රවීලයක් සහිතව බයිසිකලයක් ප්‍රථම වරට නිර්මාණය වූයේ 1887 දීයි. මෙම ‘පී්රවීලය’ බයිසිකලයේ ඇති වැදගත්ම කොටසයි. රෝදවල කි‍්‍රයාකාරිත්වය රඳා පවත්වා ගැනීමට මූලිකව සහාය වේ. සුළු වෑයමකින් වැඩි දුරක් යාමට ද මෙය උදව් විය.‘පී්රවීලය’ නිපදවූවාට පසු කලෙක බයිසිකලයට හුළං පිරවූ නළ හෙවත් “ටියුබ්” සහිත පට්ටම් යොදනු ලැබුවා. හුළං සහිත දුනු සහිත ආසනයක් ඇති ගමන් වේගය නතර කිරීමට තිරිංග හෙවත් “බ්රේක්” සහිත අනතුරු ඉතාම අඩු, සාමාන්‍ය කරත්තයට වඩා වේගයෙන් දුවන, අඩු වියදමකින් ගමන් කළ හැකි අද දක්නට ලැබෙන ආකාරයේ අංග සම්පූර්ණ බයිසිකලය පළමු වරට නිපදවනු ලැබුවේ 1889 වසරේදීය. ගියර් හා සොක්ඇබ්සෝබර් (රෝදයට) සවිකර නිෂ්පාදනය කිරීම තවත් වැදගත් අවස්ථාක්. බයිසිකලයෙ ප්රයෝජනවර්තමානයේදී නොයෙක් කටයුතු සඳහා මෙය යොදාගන්නවා. බර ඔසවා ගෙන යාමටත් ව්‍යාපාර කටයුතු සඳහාත් යොදා ගැනේ. තවත් බයිසිකල් රෝගීන්ගේ පහසුව සඳහා නිර්මාණය කොට තිබෙනවා. රෝද තුනේ (කුඩා ළමුන්ගේ) බයිසිකලය හඳුන්වනු ලැබුවේ “තෛ්රයිසිකලය” යනුවෙන්.බයිසිකලයක් නිර්මාණය කිරීම පිළිබඳව ලොව මුලින්ම “පේටන්ට් බලපත්‍රයක්” මුලින්ම ලබාගත්තෙ Jean the son නමැත්තායි. ඒ 1645 දීය. බයිසිකල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල්* චීනය, ප්‍රංශය, ජපානය, ජර්මනිය, බෙල්ජියම එංගලන්තය හා ඇමෙරිකාව යන රටවල් ප්‍රධාන තැනක්් ගන්නවා. [CENTER][IMG]http://img.diytrade.com/cdimg/1026179/10786032/0/1255840149/Look_596_Mondrian_2010_Bike.jpg[/IMG][/CENTER] [/SIZE] අන්තර්ජාලය ඇසුරිනි [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom