Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයි අප්පොච්චාගේ තෙමස් (නු)ගුණ අනුස්මරන මහš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයි අප්පොච්චාගේ තෙමස් (නු)ගුණ අනුස්මරන මහš

ලබන අප්‍රේල් 09 දිනට බයියන්ගේ අප්පොච්චී දිවංගතවී තුන්මසක් ගතවීම නිමිත්තෙන් පවත්වන්නාවූ දානමය පිංකමට සහභාගිවන මෙන් එලකිරියේ වසන්නාවූ සියලුම බයි සොහොයුරන්ට ආරධනා. රාත්‍රී ආහාර සහ ප්‍රවාහන පහසුකම නොමිලේ සැපයේ. එසේම කිරියේ සියලුම ටොයියන් වෙනුවෙන් ඔවුන්ගේ සාහසික සංවේගය බයියන් වෙත මා පල කරමි.

මෙම නූල ඇරඹිමට හේතුපාදක වූයේ බයි බොසා මියගොස් තෙමසකට ආසන්න කාලයක් ගත්වීත්, කිරියතුල තවමත් එදාවේල නූල් විශාල ප්‍රමාණයක් දිනකට පලවීමත් පැරණි නූල් බුම්ප් වීමත් නිසාවෙන් වැදගත් නූල් පලනොවීම හෝ පලවූ ඒවා බුම්ප් නොවීම නිසා හටගත්තාවූ හුදී පහන් සංවේගය නිසාවෙනී.

මාගේ ටිකිරි මොලයට පැමිනි අදහසනම් එලකිරියේ අයාලේ යන්නාවු සියලුම බයියන් එකතුකර එක මෙගා නූලකින් බැඳ දැමිය යුතුබවය.  මෙම මලගිය ඇත්තා වෙනුවෙන් තවදුරටත් නූල් විශාල ප්‍රමාණයක් ඇරඹීම පල රහිත කිරියාවකි.  එබැවින් එක් මෙගා නූලක් අරඹා, සියලුම බයියන්ගේ සිත්වල ඇති දුක, ක්‍රෝධය එකම ස්ථානයකින් ටොයියන්ට දැනෙන්න සලස්වන්නේ නම් මැනවි. සියලුම පොල් ගැසීම්, සාප කිරීම්, අඳෝනා ආදිය එකම තැනක පලකරවා ගැනීමට මෙය මහඟු අවස්තාවක් වනු ඇත.  එවිට ටොයියෝ බයියන් මෙතරම් එකමුතුයැයි දැක් බියෙන් කිරියෙන් පලායන්නටද ඉඩ ඇතිය.

එසේම් සියලුම ටොයියන්ටද මෙම නූල එදිනෙදා සිතේ ඇතිවන්නාවූ විඩාව, කාන්සිය දුරුකරගෙන සිනාවක් මුවඟට නගා ගැනීමටත් බයියෙක් අවුස්සා දවසේ බයිට කරගැනීමටද මහෝපකාරීවනු ඇත.

ඇතුල්වීම සියලුම බයි සොයුරන්ට නොමිලේවන අතර ටොයියන් ඇතුල්වීමේදී මුදල් ගෙවා ටිකට් පතක් ලබාගතයුතුය.

(දේශපාලන පලිගැනීම් නිසා රැකියාව අහිමීවුනු බයි සොයුරකුට 10% කොමිස් පදනම මත ටිකට් අලෙවිකිරීමට ආරධනා)

ප.ව : කරුනා කර රෙප් කැපීමේට සිතැති බයියෝ නම සඳහන් කරම අධාර කරන්නේ නම් යෙහෙකි. නැතහොත් එම රෙප් කපන සියල්ලෝ නපුංසක හා අවජාතක කුලකයේ පොදු කුලකයට අයත් යැයි සැලකීමට සිදුවේ.

නපුංසක කුලකය : උප්පැන්න සහතිකයේ ස්ත්‍රී / පුරුෂ භාවය පැහැදිලිව සඳහන් නොවන අය.

අවජාතක කුලකය : පියාගේ නම සඳහන් වන ස්ථානය හිස්ව හෝ පර්සි මහේන්ද්‍ර රාජපක්ශ හෝ ලෙස සඳහන් අය.

පවෙත් ප.ව : උප්පැන්නයේ ස්ත්‍රී / පුරුෂ භාවය හා පියාගේ නම නීතිවිරෝධීව වෙනස් කිරීම උපන්දිනය මාරු කිරීම තරමටම බරපතල වරදක් බව සලකන්න.

[QUOTE="madusha.stranger, post: 18156068, member: 390950"] [b]බයි අප්පොච්චාගේ තෙමස් (නු)ගුණ අනුස්මරන මහš[/b] [SIZE="5"]ලබන අප්‍රේල් 09 දිනට බයියන්ගේ අප්පොච්චී දිවංගතවී තුන්මසක් ගතවීම නිමිත්තෙන් පවත්වන්නාවූ දානමය පිංකමට සහභාගිවන මෙන් එලකිරියේ වසන්නාවූ සියලුම [COLOR="Magenta"]බයි සොහොයුරන්ට[/COLOR] ආරධනා. රාත්‍රී ආහාර සහ ප්‍රවාහන පහසුකම නොමිලේ සැපයේ. එසේම කිරියේ සියලුම ටොයියන් වෙනුවෙන් ඔවුන්ගේ [COLOR="Red"]සාහසික සංවේගය[/COLOR] බයියන් වෙත මා පල කරමි. :(:( මෙම නූල ඇරඹිමට හේතුපාදක වූයේ [COLOR="Blue"]බයි බොසා[/COLOR] මියගොස් තෙමසකට ආසන්න කාලයක් ගත්වීත්, කිරියතුල තවමත් එදාවේල නූල් විශාල ප්‍රමාණයක් දිනකට පලවීමත් පැරණි නූල් බුම්ප් වීමත් නිසාවෙන් වැදගත් නූල් පලනොවීම හෝ පලවූ ඒවා බුම්ප් නොවීම නිසා හටගත්තාවූ හුදී පහන් සංවේගය නිසාවෙනී. :no::no: මාගේ ටිකිරි මොලයට පැමිනි අදහසනම් එලකිරියේ අයාලේ යන්නාවු සියලුම බයියන් එකතුකර එක මෙගා නූලකින් බැඳ දැමිය යුතුබවය. :nerd::nerd::nerd: මෙම මලගිය ඇත්තා වෙනුවෙන් තවදුරටත් නූල් විශාල ප්‍රමාණයක් ඇරඹීම පල රහිත කිරියාවකි. :growl::growl: එබැවින් එක් මෙගා නූලක් අරඹා, සියලුම බයියන්ගේ සිත්වල ඇති දුක, ක්‍රෝධය එකම ස්ථානයකින් ටොයියන්ට දැනෙන්න සලස්වන්නේ නම් මැනවි. සියලුම පොල් ගැසීම්, සාප කිරීම්, අඳෝනා ආදිය එකම තැනක පලකරවා ගැනීමට මෙය මහඟු අවස්තාවක් වනු ඇත. :baffled::baffled: එවිට ටොයියෝ බයියන් මෙතරම් එකමුතුයැයි දැක් බියෙන් කිරියෙන් පලායන්නටද ඉඩ ඇතිය. :lol::lol::lol: එසේම් සියලුම ටොයියන්ටද මෙම නූල එදිනෙදා සිතේ ඇතිවන්නාවූ විඩාව, කාන්සිය දුරුකරගෙන සිනාවක් මුවඟට නගා ගැනීමටත් බයියෙක් අවුස්සා දවසේ බයිට කරගැනීමටද මහෝපකාරීවනු ඇත. [COLOR="Green"]ඇතුල්වීම සියලුම බයි සොයුරන්ට නොමිලේවන අතර ටොයියන් ඇතුල්වීමේදී මුදල් ගෙවා ටිකට් පතක් ලබාගතයුතුය. (දේශපාලන පලිගැනීම් නිසා රැකියාව අහිමීවුනු බයි සොයුරකුට 10% කොමිස් පදනම මත ටිකට් අලෙවිකිරීමට ආරධනා)[/COLOR] [COLOR="Magenta"]ප.ව : කරුනා කර රෙප් කැපීමේට සිතැති බයියෝ නම සඳහන් කරම අධාර කරන්නේ නම් යෙහෙකි. නැතහොත් එම රෙප් කපන සියල්ලෝ නපුංසක හා අවජාතක කුලකයේ පොදු කුලකයට අයත් යැයි සැලකීමට සිදුවේ.[/COLOR] [COLOR="Indigo"]නපුංසක කුලකය : උප්පැන්න සහතිකයේ ස්ත්‍රී / පුරුෂ භාවය පැහැදිලිව සඳහන් නොවන අය. :rofl::rofl: අවජාතක කුලකය : පියාගේ නම සඳහන් වන ස්ථානය හිස්ව හෝ පර්සි මහේන්ද්‍ර රාජපක්ශ හෝ ලෙස සඳහන් අය. :rolleyes::rolleyes:[/COLOR] [COLOR="Red"]පවෙත් ප.ව : උප්පැන්නයේ ස්ත්‍රී / පුරුෂ භාවය හා පියාගේ නම නීතිවිරෝධීව වෙනස් කිරීම උපන්දිනය මාරු කිරීම තරමටම බරපතල වරදක් බව සලකන්න. :frown::frown:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom