Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයි-ටොයි ගැටුම සුරකිමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයි-ටොයි ගැටුම සුරකිමු!

පොහොට්ටුවේ අපේක්ෂකයා විදිහට ගෝඨාභය මහත්මා නම් කිරීමත් එක්ක විපක්ෂය කැළඹීමට පත්ව ඇතිබවක් පේනවා. ඒ අතර ගෝඨාභය හා තරඟ කරන්න "දිනන්න පුළුවන් අපේක්ෂකයෙක්" දමන බව එජාපයේ රංජන් රාමනායක මහතා කියලා තියෙනවා. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් කියලා මේ කෙකර ගගා කියන්නෙ සජිත් ප්‍රේමදාස අපේක්ෂකත්වයට නම්කරන්න උත්සාහ කරන බවයි. සජිත් ගෝඨාභයට තරඟයක් දෙන්න පුළුවන් බව හිතෙන්නෙ සජිත්ට ගෝඨාභයට සමාන ඡන්ද පදනමක් ඇති හින්දයි. මේ පදනම ග්‍රාමීය, අර්ධ ග්‍රාමීය සිංහල බෞද්ධ පදනමයි. ජනප්‍රිය අපේක්ෂකයෙක්ට සමාන පදනමක් ඇති වෙනත් අපේක්ෂකයෙක් නම් කරන්න එජාපය උත්සාහ කරන මුල් අවස්ථාව මෙය නෙවේ. මීට කලින් සරත් ෆොන්සේකා මහත්මා ඉදිරිපත් කරමින් කලෙත් මේ හා සමාන දෙයකුයි. මේ උපාය හින්දා කෙටිකාලීනව හෝ දිගුකාලීනව රටට හෝ එජාපයට සෙතක් නොවන බව මගේ අදහසයි.

මේ වෙලාවේ ගෝඨාභයට ලොකු ඉල්ලුමක් රටේ ඇති බව ඇත්තක්. මේ ඉල්ලීම කරන්නෙ බහුතරයක් සිංහල-බෞද්ධ, ත්රස්තවාදයට සංවේදී, නාගරික ලස්සන ගැන සංවේදී, හොඳින් හෝ නරකින් රට ලස්සන කලයුතුයි හිතන ජනයා. ගෝඨාභය නියෝජනය කරන්නෙ මේ ඉල්ලීමයි. මේ ප්රවාහයට ලඟින්ම තැබිය හැකි අපේක්ෂකයා සජිත් (පාඨලීත් හොඳ යෝජනාවක්). නමුත් සජිත් ඉදිරිපත් වෙන එක කෙටිකාලීන විසඳුමක් නොවන්නේ ඇයි? හේතුව සජිත් ගෝඨාභය නොවන හින්දයි! සජිත් කොච්චර උත්සාහ කරත් සජිත්ට වඩා ගෝඨාභය ගෝඨාභයට සමානයි. ඒ හින්දා ගෝඨාභගේ චරිතය ඉල්ලන ඡන්දෙකින් ගෝඨාභය පරද්දලා සජිත්ට දිනන්න හැකියාවක් නෑ. ඒක අවස්ථාව නාස්ති කිරීමත් පමණයි. ඇත්තටම 2010දී ෆොන්සේකා මහත්මාට උනෙත් මේ දේම තමා. මහින්ද නියෝජනය කල දේට ඉතා සමීප ආදේශකයක් උනත් ෆොන්සේකාට මහින්ද තරම් මහින්ද කෙනෙක් වෙන්න බැරිඋනා!

ලංකාව ගැන දැනුවත් හැමෝම දන්නවා ලංකාවේ දේශලපාලනය දැන ධ්‍රැවීකරණය වෙලා තියෙන්නෙ ටොයියා- බයියා බෙදීම ඇතුලෙ. මේක ගම-නගරය බෙදීමක්වත් පොෂ්-ගොඩේ බෙදීමක්වත් තරම් සරල නැහැ. මේ ඇතුලෙ තියෙන්නෙ ඉතා සියුම් දේශපාලන බෙදීමක්. මේක ඇත්තටම Republican - Democratic බෙදීමට ගොඩක් සමානයි.

බයියා - Democratic ලක්ෂණ පහල කරනවා. රටේ තීරණ බහුතරය මත පදනම් වෙන්න ඕන, පුද්ගලික නිදහස එතරම් වැදගත් නැහැ කියන එකයි බයි මතය. උදාහරණෙකට ලංකාව සිංහල බහුතරයක් ඉන්න රටක්. සිංහලය ප්රමුඛ සංස්කෘතිය කරන් අනික් අය ඒ වටා හැඩගැහෙන්න ඕන කියලා බයියෝ කියනවා. Democratic වලට අදාලත්වයක් නැතත් ටිකක් හොරකං කරලා හරි රට ගොඩදාන්න පුළුවන් දැඩි පාලනයකට තමා බයියො පක්ෂ.

ටොයියා - වැඩියෙන් Republican ලක්ෂණ තියෙන කට්ටියක්. කුඩා කණ්ඩායම් වල පැවැත්ම හා අදහස් දැක්වීම ගැන සංවේදියි. නිදහස් චතුරස්රයේ කිස් කරන්න තියෙන නිදහස වගේ රටේ බහුතරයක් සංවේදී නැති ප්‍රශ්න කතා කරන්න පෙළඹෙන්නෙ ඒ හින්දා. ආගමික නිදහස, බලය බෙදීම වගේ දේවල් වලදී ටොයියො වඩා විවෘතයි. ටොයියො දූෂණයට විරුදධ ජාතියක්. මහබැංකු චෝදනාවලින් පස්සේ ටොයියො ගොඩක් රනිල්ව අතහරින්නේ මේ හේතුව හින්දයි.

දැන් මේ මතවාද දෙකෙන් මොකක්ද හරි කියන එක විවාදාත්මකයි. එක මතයක් නිරපේක්ෂව හරියි කියන්න බැහැ. ඒ ගැන මිනිස්සු සංවාද කරන්න ඕන. ඒකයි වෙන්න ඕන. හැබැයි, පක්ෂ දෙකෙන් ඔය මතවාද දෙකෙන් එකකට අදාල දෙන්නෙක් දෙපැත්තෙන් දැම්මොත් මොකද වෙන්නේ? එහෙම උනොත් පුද්ගලයෝ දෙන්නම නියෝජනය කරන්නෙ එකම මතයි. එතකොට ඡන්දෙ පිලිබඳ සංවාදය පුද්ගල සංවාදයකට යනවා. එතකොට අපේක්ෂකයෝ කතා කරන්නෙ අහවල් අපේක්ෂකයට තරහ යනවද, කෑම හදපු කෝකියාට මොකද කරේ, නිදන කාමරේ ඇක්ටිව්ද වගේ රටට වැදගත් නොවන කාරණා.

2015දී ටොයි මතවාදය දින්නට පහුගිය අවුරුදු හතරේ බයි මතවාදී ආණ්ඩුව අසාර්ථක වෙලා තියෙනවා. සහරාන්ගේ ප්‍රහාරය එහි උච්ඡතම තැනයි. ඒ හින්දා ආණ්ඩුව ෆේල් - කතා දෙකක් නෑ. නමුත් ටොයි මතවාදය වැරදියි කියන එක ඒකෙන් අදහස් වෙනවාද? අද සජිත් නම් කරන්න එජාපයට තියෙන පෙළඹුමෙන් පේන්නේ ටොයි මතවාදය වැරදියි කියන නිගමනයට පක්ෂයක් විදිහට ඇවිත් තියෙන වගයි. සජිත් කියන්නෙත් බයි මතයට පෙනී හිටින කෙනෙක් (දැනට පේන විදිහට). නමුත් එහෙම කිරීමනේ රටේ ඇතිවෙන්න පුළුවන් බුද්ධියට අමතන්න පුළුවන් සංවාදයකට ඉඩ නැතිවෙලා පුද්ගලික දේවල් කතාවෙන ඕලාරික මැතිරවණ ව්‍යාපාරයක් ඇතිවෙනවගයි මගේ අදහස. ඒ හින්දා සජිත් අවොත් දිගුකාලීන රටට වෙන දෙයක් නෑ කියලයි මම හිතන්නේ.

එහෙනං බයි මතය නියෝජනය කරන්න පුළුවන් 2020 බලවේගය කවුද? කවුරුත් නෙවේ ඒ අනුර කුමාරයි. දැනට ජාතික ජනතා ව්‍යාපාරයෙන් ඉදිරිපත් කරලා තියෙන අනුරට සහය දක්වන්න තරම් කොන්දක් එජාපෙට තිබ්බොත් ඉදිරි මැතිවරණය කතා කරන්න දේවල් තියෙන මැතිවරණයක් වේවි!

https://praagiyathan.blogspot.com/2019/08/blog-post.html

[QUOTE="Batcha, post: 24726688, member: 329698"] [b]බයි-ටොයි ගැටුම සුරකිමු![/b] [SIZE="4"][SIZE="3"]පොහොට්ටුවේ අපේක්ෂකයා විදිහට ගෝඨාභය මහත්මා නම් කිරීමත් එක්ක විපක්ෂය කැළඹීමට පත්ව ඇතිබවක් පේනවා. ඒ අතර ගෝඨාභය හා තරඟ කරන්න "දිනන්න පුළුවන් අපේක්ෂකයෙක්" දමන බව එජාපයේ රංජන් රාමනායක මහතා කියලා තියෙනවා. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් කියලා මේ කෙකර ගගා කියන්නෙ සජිත් ප්‍රේමදාස අපේක්ෂකත්වයට නම්කරන්න උත්සාහ කරන බවයි. සජිත් ගෝඨාභයට තරඟයක් දෙන්න පුළුවන් බව හිතෙන්නෙ සජිත්ට ගෝඨාභයට සමාන ඡන්ද පදනමක් ඇති හින්දයි. මේ පදනම ග්‍රාමීය, අර්ධ ග්‍රාමීය සිංහල බෞද්ධ පදනමයි. ජනප්‍රිය අපේක්ෂකයෙක්ට සමාන පදනමක් ඇති වෙනත් අපේක්ෂකයෙක් නම් කරන්න එජාපය උත්සාහ කරන මුල් අවස්ථාව මෙය නෙවේ. මීට කලින් සරත් ෆොන්සේකා මහත්මා ඉදිරිපත් කරමින් කලෙත් මේ හා සමාන දෙයකුයි. මේ උපාය හින්දා කෙටිකාලීනව හෝ දිගුකාලීනව රටට හෝ එජාපයට සෙතක් නොවන බව මගේ අදහසයි. මේ වෙලාවේ ගෝඨාභයට ලොකු ඉල්ලුමක් රටේ ඇති බව ඇත්තක්. මේ ඉල්ලීම කරන්නෙ බහුතරයක් සිංහල-බෞද්ධ, ත්රස්තවාදයට සංවේදී, නාගරික ලස්සන ගැන සංවේදී, හොඳින් හෝ නරකින් රට ලස්සන කලයුතුයි හිතන ජනයා. ගෝඨාභය නියෝජනය කරන්නෙ මේ ඉල්ලීමයි. මේ ප්රවාහයට ලඟින්ම තැබිය හැකි අපේක්ෂකයා සජිත් (පාඨලීත් හොඳ යෝජනාවක්). නමුත් සජිත් ඉදිරිපත් වෙන එක කෙටිකාලීන විසඳුමක් නොවන්නේ ඇයි? හේතුව සජිත් ගෝඨාභය නොවන හින්දයි! සජිත් කොච්චර උත්සාහ කරත් සජිත්ට වඩා ගෝඨාභය ගෝඨාභයට සමානයි. ඒ හින්දා ගෝඨාභගේ චරිතය ඉල්ලන ඡන්දෙකින් ගෝඨාභය පරද්දලා සජිත්ට දිනන්න හැකියාවක් නෑ. ඒක අවස්ථාව නාස්ති කිරීමත් පමණයි. ඇත්තටම 2010දී ෆොන්සේකා මහත්මාට උනෙත් මේ දේම තමා. මහින්ද නියෝජනය කල දේට ඉතා සමීප ආදේශකයක් උනත් ෆොන්සේකාට මහින්ද තරම් මහින්ද කෙනෙක් වෙන්න බැරිඋනා! ලංකාව ගැන දැනුවත් හැමෝම දන්නවා ලංකාවේ දේශලපාලනය දැන ධ්‍රැවීකරණය වෙලා තියෙන්නෙ ටොයියා- බයියා බෙදීම ඇතුලෙ. මේක ගම-නගරය බෙදීමක්වත් පොෂ්-ගොඩේ බෙදීමක්වත් තරම් සරල නැහැ. මේ ඇතුලෙ තියෙන්නෙ ඉතා සියුම් දේශපාලන බෙදීමක්. මේක ඇත්තටම Republican - Democratic බෙදීමට ගොඩක් සමානයි. බයියා - Democratic ලක්ෂණ පහල කරනවා. රටේ තීරණ බහුතරය මත පදනම් වෙන්න ඕන, පුද්ගලික නිදහස එතරම් වැදගත් නැහැ කියන එකයි බයි මතය. උදාහරණෙකට ලංකාව සිංහල බහුතරයක් ඉන්න රටක්. සිංහලය ප්රමුඛ සංස්කෘතිය කරන් අනික් අය ඒ වටා හැඩගැහෙන්න ඕන කියලා බයියෝ කියනවා. Democratic වලට අදාලත්වයක් නැතත් ටිකක් හොරකං කරලා හරි රට ගොඩදාන්න පුළුවන් දැඩි පාලනයකට තමා බයියො පක්ෂ. ටොයියා - වැඩියෙන් Republican ලක්ෂණ තියෙන කට්ටියක්. කුඩා කණ්ඩායම් වල පැවැත්ම හා අදහස් දැක්වීම ගැන සංවේදියි. නිදහස් චතුරස්රයේ කිස් කරන්න තියෙන නිදහස වගේ රටේ බහුතරයක් සංවේදී නැති ප්‍රශ්න කතා කරන්න පෙළඹෙන්නෙ ඒ හින්දා. ආගමික නිදහස, බලය බෙදීම වගේ දේවල් වලදී ටොයියො වඩා විවෘතයි. ටොයියො දූෂණයට විරුදධ ජාතියක්. මහබැංකු චෝදනාවලින් පස්සේ ටොයියො ගොඩක් රනිල්ව අතහරින්නේ මේ හේතුව හින්දයි. දැන් මේ මතවාද දෙකෙන් මොකක්ද හරි කියන එක විවාදාත්මකයි. එක මතයක් නිරපේක්ෂව හරියි කියන්න බැහැ. ඒ ගැන මිනිස්සු සංවාද කරන්න ඕන. ඒකයි වෙන්න ඕන. හැබැයි, පක්ෂ දෙකෙන් ඔය මතවාද දෙකෙන් එකකට අදාල දෙන්නෙක් දෙපැත්තෙන් දැම්මොත් මොකද වෙන්නේ? එහෙම උනොත් පුද්ගලයෝ දෙන්නම නියෝජනය කරන්නෙ එකම මතයි. එතකොට ඡන්දෙ පිලිබඳ සංවාදය පුද්ගල සංවාදයකට යනවා. එතකොට අපේක්ෂකයෝ කතා කරන්නෙ අහවල් අපේක්ෂකයට තරහ යනවද, කෑම හදපු කෝකියාට මොකද කරේ, නිදන කාමරේ ඇක්ටිව්ද වගේ රටට වැදගත් නොවන කාරණා. 2015දී ටොයි මතවාදය දින්නට පහුගිය අවුරුදු හතරේ බයි මතවාදී ආණ්ඩුව අසාර්ථක වෙලා තියෙනවා. සහරාන්ගේ ප්‍රහාරය එහි උච්ඡතම තැනයි. ඒ හින්දා ආණ්ඩුව ෆේල් - කතා දෙකක් නෑ. නමුත් ටොයි මතවාදය වැරදියි කියන එක ඒකෙන් අදහස් වෙනවාද? අද සජිත් නම් කරන්න එජාපයට තියෙන පෙළඹුමෙන් පේන්නේ ටොයි මතවාදය වැරදියි කියන නිගමනයට පක්ෂයක් විදිහට ඇවිත් තියෙන වගයි. සජිත් කියන්නෙත් බයි මතයට පෙනී හිටින කෙනෙක් (දැනට පේන විදිහට). නමුත් එහෙම කිරීමනේ රටේ ඇතිවෙන්න පුළුවන් බුද්ධියට අමතන්න පුළුවන් සංවාදයකට ඉඩ නැතිවෙලා පුද්ගලික දේවල් කතාවෙන ඕලාරික මැතිරවණ ව්‍යාපාරයක් ඇතිවෙනවගයි මගේ අදහස. ඒ හින්දා සජිත් අවොත් දිගුකාලීන රටට වෙන දෙයක් නෑ කියලයි මම හිතන්නේ. එහෙනං බයි මතය නියෝජනය කරන්න පුළුවන් 2020 බලවේගය කවුද? කවුරුත් නෙවේ ඒ අනුර කුමාරයි. දැනට ජාතික ජනතා ව්‍යාපාරයෙන් ඉදිරිපත් කරලා තියෙන අනුරට සහය දක්වන්න තරම් කොන්දක් එජාපෙට තිබ්බොත් ඉදිරි මැතිවරණය කතා කරන්න දේවල් තියෙන මැතිවරණයක් වේවි! [url]https://praagiyathan.blogspot.com/2019/08/blog-post.html[/url][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom