Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බයෝස්_අප්ඩේට්_කිරීම_සරල_සිංහලෙන්...Part_01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බයෝස්_අප්ඩේට්_කිරීම_සරල_සිංහලෙන්...Part_01

මේක මහ දිග කතාවක්... අපි මෙහෙම පටන් ගනිමු... කොහොමද?? මොකක්ද මේ බයෝස් කියන්නේ??

In IBM PC compatible computers, the basic input/output system (BIOS), also known as the System BIOS or ROM defining a firmware interface.

ඕක තමා විකි අයියා අපිට කියන කතාව... ඒ කිව්වෙ මේක සාමාන්‍ය චිප් එකක්... එක ඇතුලට පොඩි DOS බේස්ඩ් වැඩසටහනක් ඒ කිව්වෙ ෆර්ම්වෙයාර් එකක් දාලා තියෙන්නෙ... ඕකෙන් මැෂින් එක අනික් පැත්ත ගස්සවන්න පුළුවන්.!

ඒ Programme කරපු චිප් එකේ වැඩසටහන විවිධ ආයතන මගින් වෙනස් වෙනස් විදියට ලියනවා.. එහෙම වුණාම එක එක මදර්බෝඩ් වල පහසුකම් අඩු වැඩි වෙනවා... වගේම සරල - සංකීර්ණ Configurations ඇතිවෙනවා...

ප්‍රධාන බයෝස් වෙනඩර්ස් ලා, ඒ කිව්වේ එක එක මදර්බෝඞ් වලට චිප් එකට වැඩසටහන ලියන ආයතන..

American Megatrends (AMI),

Award Software

Phoenix Technologies

Phoenix has now phased out the Award Brand name. General Software, which was also acquired by Phoenix in 2007, sold BIOS for Intel processor based embedded systems.

මුන් තමයි දැනට ඉන්න වැඩ්ඩො...

දැන් මොන මදර්බෝඩ් කොම්පැණි වලටද මෙයාල එයාගෙ සේවය සලසන්නෙ...

ASUS, INTEL, MSI, GIGABYTE, ASROCK, MURCURY, ABIT, BIOSTAR, A-Open, DELL, Matsonic, Compaq, ECS

මේවා තමයි මම ලංකාවේ දැකපු බෝඩ් වර්ග...

ඉතින් දැන් කතාව මෙහෙමයි.. මේ හැම බෝඩ් එකකටම මෙයාලා බයෝස් ලියනවා.. හැබැයි බෝඩ් මොඩල් එකෙන් මොඩල් එකට වෙනස්..! මැනුෆැක්චරර් ගේ ඉල්ලුමට සරිලන විදියට තමයි චිප් එක ලියන්නෙ.. මේක EEPROM එකක් නිසා අපිටත් අපේ නම් දාලා අලුතෙන් Programme එකක් ලියන්න පුළුවන්. අපි එහෙම ලියල තියෙනවා.. ඒකට රොබෝටික්ස් ගැනයි ඩිජිටල් ඉලෙක්ටොනික් ගැන දැනුමක් ඕනෙ. පිටකොටුවේ හදාපු Programmer තියෙනවා. IC එක අනුව අරං කරගන්නත් පුළුවන්... ඒ බයිලා ඔයාලට වැඩක් නෑ... ආයෙත් මාතෘකාවට එමුකො...

දැන් මේ බයෝස් එකේ වෙන්නෙ... මදර්බෝඩ් එකේ තියෙන විශේෂාංග - පහසුකම් ඇති-නැති කරන්න, ඒ කිව්වේ Enable, Disable කරන්නයි, විවිධ ක්‍රියාකාරකම් වලට අදාල සෙටින්ග්ස්, ඕවර් ක්ලොක් කිරිලි, බූට් වෙන මාධ්‍යය තෝරන්න, දිනේ වේලාව හදන්න, අනවශ්‍ය පහසුකම් අයින් කරන්න වගේ දහසක් දේවල් මේක ඇතුලේ කරන්න පුළුවන්... සමහර බෝඩ් වල බයෝස් එක සරලයි... ගේමර් බෝඞ් වල බයෝස් එක දැක්කාම ඔලූව කොලොප්පං වෙනවා..

මගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට දැනට තියෙන සරලම හා පහසුම බයෝස් වැඩසටහන තමයි Award Bios! සමහර ඒවගේ සෙටින්ග්ස් හදන්න ගියාම නාන්න වෙනවා... මොකද එක එක ඒවගෙ එක එක තැන්වල තමයි මේ සෙටින්ග්ස් තියෙන්නෙ... අනික සමාගමෙන් සමාගමට වචනත් වෙනස්. එකෙක් කියනවා First Boot Device අනිකා Boot Sequence තව එකෙක් Boot Device Priority ගොඩක් විට ඉන්ටෙල් වල Start up Sequence බ්‍රෑන්ඩඩ් මැෂින් වල... ඉතින් පෙළක් විට මේක හොයනකොට මල පනිනවා... ඔන්න ඕකයි පුතේ පුල්මුඩේ තත්වේ!!

ඉතින් මේ බයෝස් සංස්කරණ වල වෙනස්කම් මොනවාද ??

අපි හිතමු සුප්‍රකට ඉන්ටෙල් පර්ල් 478 සොකට් බෝඞ් එකයි, ෆෝක්ස්කොන් G31-MX වගේ ගමු. දැන් ඉස්සෙල්ලාම නිකුත් කරපු D845 Perl බෝඩ් එකේ 2.2 Processor එක විතරයි... නමුත් අන්න බයෝස් අප්ඩේඩ් කරාම 3.0GHz 1M Processor එකත් ගහන්න පුළුවන්.

හැම පහසුකමක්ම වැඩි වෙනවා.

තවත් දෙයක්....

සමහරැ කම්ප්ලේන් කරනවා අහවල් අහවල් දෝෂ තියෙනවා මේ බෝර්ඩ් එකේ කියල බෝඩ් එක හදපු කොම්පැණියට... උන් කරන්නෙ ලේඩේ ඇත්තනම් අලුතින් බයෝස් අප්ඩේට් එකක් ලියනවා...

ඒක සයිට් එකට දානවා බා ගන්න පොඩි විස්තරයක් එක්ක මෙන්න මේකටයි මේ බයෝස් පැච් එක දැම්මෙ කියලා... ඒ වගේ අවුරුද්දක දෙකක කාලෙකට අලුතින් සංස්කරණ ගොඩක් එනවා...

මෙන්න මේ වගේ... අපි හිතමු බෝඩ් එකක් තියෙනවා 667MHz රැම් විතරයි සපෝට් කියලා... ඒකේ බයොස් වර්ෂන් එක 2.06.5 (547) වගේ කියල හිතමු. වර්ෂන් එක බලාගන්න හැටි ඊලග ලිපියෙන්... ඉතින් බෝඩ් එක අරන් අවුරුද්දකින් විතර අදාල සයිට් එකට ගියාම දකින්න පුළුවන් අලුත් බයෝස් අප්ඩේට් එක 800MHz Ram සපෝට් කරන!! මොකද ඒ වෙනකොට කඩේ 667 මෙමරි නැති නිසා මිනිස්සුන්ට මේක අප්ඩේට් කරන්න වුවමනා වෙනවා... මොකෑ බෝඩ් එක විසික් කරන්නද?? අපි වගේ හිඟන්නන්ට කොහේ තියෙන සල්ලියක්ද?? ඔන්න ඉතින් එහෙම අප්ඩේට් කරල 800 රැම් ගැහල අවුරැද්දක් විතර දුවද්දි එනවා වින්ඩෝස් විස්ටා වගේ මල ජරාවක්!! වීඩියෝ එඩිටින් කරන එකෙක්ට මේ වගේ මරණයක් සෙට් වෙන්නෙ නැතිව ඇති විස්ටා වගේ... දැන් අපි හිතමු මිනිහා 2GB රැම් පාවිචිචි කලේ කියල... එයා ඒක 4GB කරන්න ගියාම බෝඩ් එක සපෝට් කරන්නෙ නෑ... ඉතින් ඇඬෙනවා!! ආයෙත් ගිහින් වෙබ් එකේ බලපුවාම රැම් අයිඩෙන්ටිෆයි කරන එක අප් වෙලා ඒ කියන්නේ 4GB වගේ සපෝට් කරන පැච් එක ඇවිත්... ඔන්න දැන් වැඩේ ගොඩ!!

අන්න ඒකයි බයෝස් ගැන දැනගෙන අප්ඩේට් කරන් එකේ වාසිය... අලුත් බෝඩ් නොගෙන තියෙන එකෙන්ම ගේම ගහන්න පුළුවන්...

මේක ලිපි 4ක්!! මොකද දිග වැඩි නිසා... ඊලඟ එකෙන් ඡායාරූප, බයෝස් ලෙඩ අදුරගන්න හැටි, ඒවාට පිළියම්, බයෝස් වර්ෂන් හොයන හැටි, බයෝස් අප්ඩේට් කරන ක්‍රම, ඒවට පාවිච්චි කරන උපක්‍රම අවශ්‍ය දේවල් ඔක්කොම පස්සෙ දෙන්නම්...

[QUOTE="upulcla, post: 10139746, member: 138686"] [b]බයෝස්_අප්ඩේට්_කිරීම_සරල_සිංහලෙන්...Part_01[/b] [IMG]http://2.bp.blogspot.com/-Ne-nBB1M640/Tc5oOA2OVgI/AAAAAAAAAPg/V7uJhUa_MKE/s1600/BIOS+update+by+hackrish.jpg[/IMG] [CENTER][SIZE="4"][B][COLOR="Green"]මේක මහ දිග කතාවක්... අපි මෙහෙම පටන් ගනිමු... කොහොමද?? මොකක්ද මේ බයෝස් කියන්නේ?? In IBM PC compatible computers, the basic input/output system (BIOS), also known as the System BIOS or ROM defining a firmware interface. ඕක තමා විකි අයියා අපිට කියන කතාව... ඒ කිව්වෙ මේක සාමාන්‍ය චිප් එකක්... එක ඇතුලට පොඩි DOS බේස්ඩ් වැඩසටහනක් ඒ කිව්වෙ ෆර්ම්වෙයාර් එකක් දාලා තියෙන්නෙ... ඕකෙන් මැෂින් එක අනික් පැත්ත ගස්සවන්න පුළුවන්.! ඒ Programme කරපු චිප් එකේ වැඩසටහන විවිධ ආයතන මගින් වෙනස් වෙනස් විදියට ලියනවා.. එහෙම වුණාම එක එක මදර්බෝඩ් වල පහසුකම් අඩු වැඩි වෙනවා... වගේම සරල - සංකීර්ණ Configurations ඇතිවෙනවා... ප්‍රධාන බයෝස් වෙනඩර්ස් ලා, ඒ කිව්වේ එක එක මදර්බෝඞ් වලට චිප් එකට වැඩසටහන ලියන ආයතන.. [FONT="Book Antiqua"][COLOR="DarkRed"]American Megatrends (AMI), Award Software Phoenix Technologies Phoenix has now phased out the Award Brand name. General Software, which was also acquired by Phoenix in 2007, sold BIOS for Intel processor based embedded systems.[/COLOR] [/FONT] මුන් තමයි දැනට ඉන්න වැඩ්ඩො... දැන් මොන මදර්බෝඩ් කොම්පැණි වලටද මෙයාල එයාගෙ සේවය සලසන්නෙ... [FONT="Century Gothic"][COLOR="DarkOrange"]ASUS, INTEL, MSI, GIGABYTE, ASROCK, MURCURY, ABIT, BIOSTAR, A-Open, DELL, Matsonic, Compaq, ECS[/COLOR] [/FONT] මේවා තමයි මම ලංකාවේ දැකපු බෝඩ් වර්ග... ඉතින් දැන් කතාව මෙහෙමයි.. මේ හැම බෝඩ් එකකටම මෙයාලා බයෝස් ලියනවා.. හැබැයි බෝඩ් මොඩල් එකෙන් මොඩල් එකට වෙනස්..! මැනුෆැක්චරර් ගේ ඉල්ලුමට සරිලන විදියට තමයි චිප් එක ලියන්නෙ.. මේක EEPROM එකක් නිසා අපිටත් අපේ නම් දාලා අලුතෙන් Programme එකක් ලියන්න පුළුවන්. අපි එහෙම ලියල තියෙනවා.. ඒකට රොබෝටික්ස් ගැනයි ඩිජිටල් ඉලෙක්ටොනික් ගැන දැනුමක් ඕනෙ. පිටකොටුවේ හදාපු Programmer තියෙනවා. IC එක අනුව අරං කරගන්නත් පුළුවන්... ඒ බයිලා ඔයාලට වැඩක් නෑ... ආයෙත් මාතෘකාවට එමුකො... දැන් මේ බයෝස් එකේ වෙන්නෙ... මදර්බෝඩ් එකේ තියෙන විශේෂාංග - පහසුකම් ඇති-නැති කරන්න, ඒ කිව්වේ Enable, Disable කරන්නයි, විවිධ ක්‍රියාකාරකම් වලට අදාල සෙටින්ග්ස්, ඕවර් ක්ලොක් කිරිලි, බූට් වෙන මාධ්‍යය තෝරන්න, දිනේ වේලාව හදන්න, අනවශ්‍ය පහසුකම් අයින් කරන්න වගේ දහසක් දේවල් මේක ඇතුලේ කරන්න පුළුවන්... සමහර බෝඩ් වල බයෝස් එක සරලයි... ගේමර් බෝඞ් වල බයෝස් එක දැක්කාම ඔලූව කොලොප්පං වෙනවා.. මගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට දැනට තියෙන සරලම හා පහසුම බයෝස් වැඩසටහන තමයි Award Bios! සමහර ඒවගේ සෙටින්ග්ස් හදන්න ගියාම නාන්න වෙනවා... මොකද එක එක ඒවගෙ එක එක තැන්වල තමයි මේ සෙටින්ග්ස් තියෙන්නෙ... අනික සමාගමෙන් සමාගමට වචනත් වෙනස්. එකෙක් කියනවා First Boot Device අනිකා Boot Sequence තව එකෙක් Boot Device Priority ගොඩක් විට ඉන්ටෙල් වල Start up Sequence බ්‍රෑන්ඩඩ් මැෂින් වල... ඉතින් පෙළක් විට මේක හොයනකොට මල පනිනවා... ඔන්න ඕකයි පුතේ පුල්මුඩේ තත්වේ!! ඉතින් මේ බයෝස් සංස්කරණ වල වෙනස්කම් මොනවාද ?? අපි හිතමු සුප්‍රකට ඉන්ටෙල් පර්ල් 478 සොකට් බෝඞ් එකයි, ෆෝක්ස්කොන් G31-MX වගේ ගමු. දැන් ඉස්සෙල්ලාම නිකුත් කරපු D845 Perl බෝඩ් එකේ 2.2 Processor එක විතරයි... නමුත් අන්න බයෝස් අප්ඩේඩ් කරාම 3.0GHz 1M Processor එකත් ගහන්න පුළුවන්. හැම පහසුකමක්ම වැඩි වෙනවා. තවත් දෙයක්.... සමහරැ කම්ප්ලේන් කරනවා අහවල් අහවල් දෝෂ තියෙනවා මේ බෝර්ඩ් එකේ කියල බෝඩ් එක හදපු කොම්පැණියට... උන් කරන්නෙ ලේඩේ ඇත්තනම් අලුතින් බයෝස් අප්ඩේට් එකක් ලියනවා... ඒක සයිට් එකට දානවා බා ගන්න පොඩි විස්තරයක් එක්ක මෙන්න මේකටයි මේ බයෝස් පැච් එක දැම්මෙ කියලා... ඒ වගේ අවුරුද්දක දෙකක කාලෙකට අලුතින් සංස්කරණ ගොඩක් එනවා... මෙන්න මේ වගේ... අපි හිතමු බෝඩ් එකක් තියෙනවා 667MHz රැම් විතරයි සපෝට් කියලා... ඒකේ බයොස් වර්ෂන් එක 2.06.5 (547) වගේ කියල හිතමු. වර්ෂන් එක බලාගන්න හැටි ඊලග ලිපියෙන්... ඉතින් බෝඩ් එක අරන් අවුරුද්දකින් විතර අදාල සයිට් එකට ගියාම දකින්න පුළුවන් අලුත් බයෝස් අප්ඩේට් එක 800MHz Ram සපෝට් කරන!! මොකද ඒ වෙනකොට කඩේ 667 මෙමරි නැති නිසා මිනිස්සුන්ට මේක අප්ඩේට් කරන්න වුවමනා වෙනවා... මොකෑ බෝඩ් එක විසික් කරන්නද?? අපි වගේ හිඟන්නන්ට කොහේ තියෙන සල්ලියක්ද?? ඔන්න ඉතින් එහෙම අප්ඩේට් කරල 800 රැම් ගැහල අවුරැද්දක් විතර දුවද්දි එනවා වින්ඩෝස් විස්ටා වගේ මල ජරාවක්!! වීඩියෝ එඩිටින් කරන එකෙක්ට මේ වගේ මරණයක් සෙට් වෙන්නෙ නැතිව ඇති විස්ටා වගේ... දැන් අපි හිතමු මිනිහා 2GB රැම් පාවිචිචි කලේ කියල... එයා ඒක 4GB කරන්න ගියාම බෝඩ් එක සපෝට් කරන්නෙ නෑ... ඉතින් ඇඬෙනවා!! ආයෙත් ගිහින් වෙබ් එකේ බලපුවාම රැම් අයිඩෙන්ටිෆයි කරන එක අප් වෙලා ඒ කියන්නේ 4GB වගේ සපෝට් කරන පැච් එක ඇවිත්... ඔන්න දැන් වැඩේ ගොඩ!! අන්න ඒකයි බයෝස් ගැන දැනගෙන අප්ඩේට් කරන් එකේ වාසිය... අලුත් බෝඩ් නොගෙන තියෙන එකෙන්ම ගේම ගහන්න පුළුවන්... මේක ලිපි 4ක්!! මොකද දිග වැඩි නිසා... ඊලඟ එකෙන් ඡායාරූප, බයෝස් ලෙඩ අදුරගන්න හැටි, ඒවාට පිළියම්, බයෝස් වර්ෂන් හොයන හැටි, බයෝස් අප්ඩේට් කරන ක්‍රම, ඒවට පාවිච්චි කරන උපක්‍රම අවශ්‍ය දේවල් ඔක්කොම පස්සෙ දෙන්නම්... [/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom