Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
බයෝ ගැස් භාවිතා කරන අය එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැදගත් උපුටා ගැනිම් - 01

දළ සැලැස්ම

හරි මුලින්ම ඔයාට හොයාගන්න පුලුවන් විදියෙ සම්පූර්ණ සීල් කරන්න පුලුවන් 500L හෝ ඊට වැඩි ධාරිතාවක් තියන ටැංකියක් තෝරගන්න..

210L අර නිල්පාට බැරල් එකෙනුත් හැදුවහැකි මං හදල තියනව වගේ.. ඒඋනාට දැන් හිතෙන්නෙ එකපාර ටිකක් ලොකු එකක් හැදුවනම් හොඳයි කියල.. ඒන්නිසා අත්දැකීම් එක්ක මං කියන්නෙ අඩුම 500l වත් හදන්න බලන්න..

හරි දැන් මුලින්ම හොයාගත්තු ටැංකියෙ උස මැනල තුනට බෙදාගන්න.. ඊටපස්සෙ යට ඉඳල 2/3ක් උසින් මාක් එකක් දාගන්න.. දැන් එතන ඉඳල අඟල් 4ක් පහලින් සිදුරක් විදින්න ඕන.. ඒ තමයි දියර පොහොර එලියට ගන්න බටය හයිකරන තැන.. ( මේක ගැන විස්තර පහලින් කියන්නම්. ඒක කියන්න කලින් තව උපකරැන කිහිපයක් හඳුන්වල දෙන්න ඕන නිසා)

අපි මෙතනදි බලමු අපද්‍රව්‍ය ඇතුල් කරන බටය හයිකරගන්න විදිය.. මේක තමයි මේ යුනිට් එක හදනකොට අමු කට්ට කන්න වෙන තැන..

මේකට ගන්න අඟල් 3-4 අතර බටයක්.. මේක ටැංකියට වඩා ටිකක් උස වෙන්න ඕන.. යට පැත්ත ඇලේට කපාගන්න මේ ඇඳල තියන රූඔඑ වගේ.. දැන් ඔය බටේ ගානට අර ෆොටෝ වල තියනව වගේ ටැංකියෙ උඩින් කටක් කපාගන්න ඕන.. පරිස්සමට ඔය වැඩේ කරන්න. බටේට වඩා ගොඩක් ලොකුවට සිදුර කපන්න එපා අලවන්න අමාරුයි.. ඔය වැඩේ කලාට පස්සෙ ඔතන අලවන පෘශ්ඨය හොඳට රළු කරගන්නනෝන.. ඒකට වැලිකඩදාසියක් හරි වෙන මොකක්ම හරි ක්‍රමේකින් ඔය පෘශ්ඨ දෙකම හොඳට රළු කරගන්න.. එහෙම කරල කඩේ තියනව mseal හරි epoputty කියල ගම් එකක්.. ඔන්න ඔය දෙකෙන් එකක් ගන්න..( මේක නිකම් ක්ලේ එකක් වගේ.. කෑලි දෙකක් කඩල අරන් පොඩි කාලෙ ක්ලේ ඇනුව වගේ අනල ගාන්න තියෙන්නෙ.) අරගන අර බටේ වටේට තියන කුඩා සිදුරු වැහෙන විදියට යන්තම් අලවගන්න.. හැබැයි සම්පූර්ණෙන්ම ඔය ගම් එකෙන් අලවන්න එපා.. අව්වට ඔරොත්තු දෙන්නෙ නෑ.. ඕකෙන් අලවල වේලුනාට පස්සෙ එපිෆික්ස් (epifix) කියල ගම් එකක් තියන හාඩ්වෙයාර් වල.. මේක ලී අලවන්න ගන්නෙ.. ඒ උනාට අවුලක් නෑ අපේ වැඩේට ගැලපෙනව හොඳටම.. ඊටපස්සෙ ඕකෙන් බටේ වටේට හොඳට අලවගන්න...

( ඉතින් එකපාරම ඕකෙන් ඇලෙව්වනම් ඉවරයිනෙ.  )

නෑ නෑ එහෙම කරන්න බෑ.. ඔය ගම් එක ගල් වෙන්න වෙලා යනව.. එතකොට බටේ වටේට තියන කුඩා සිදුරු වලින් ගම් එක ඇතුලට පෙරෙනව. එතකොට ඇලවෙන්නෙ නෑ සාර්තකව... අනික ගම් ගොඩාක් ඕන වෙයි අලවන්න.. අන්න ඒ නිසා තමා මුලින් අර ගම් එකෙන් අලවල මේකෙන් අලවන්න කිව්වෙ..

ඔය ටික කලාට පස්සෙ හොඳට වේලෙන්න තියන්නයි තියෙන්නෙ..

Q&A

කලින් දාපු පෝස්ට් එකට ඉතාමත් අධික ප්‍රතිචාර ලැබුණු නිසා එකින් එකට රිප්ලයි කිරීමට නොහැකි වීම ගැන සමාව ඉල්ලා සිටිමි... මෙය ඉතාමත් දීර්ඝව විස්තර කල යුතු නිසා කොටස් වශයෙන් පලකිරීමට අදහස් කරමි...

හරි එහෙනම් ආරම්භය විදියට හැමෝටම තියන ප්‍රශ්ණ කිහිපයකට උත්තර දීල ඉන්නම්.

මේකට දාන්න පුලුවන් මොනාද?

මේකට දෙහි ලෙලි, පොල් කුඩු, කල්තබාගැනීමේ ද්‍රව්‍ය යෙදූ ආහාර (කේක් වැනි), දිරාපත් වීමට කල්ගතවන ද්‍රව්‍ය හැර අනිකුත් සියලුම කාබනික අපද්‍රව්‍ය යොදන්න පුලුවන්. ( මේව කුඩා කොටස් වලට වෙන් කරල දාන තරමට ජීර්ණය පහසුයි..)

දවසට කොච්චරක්ද?

ඒක තීරණය වෙන්නෙ ඔයා හදන යුනිට් එකේ ප්‍රමාණය මත. මම පාවිච්චි කරන්නෙ ලීටර් 210 ක බැරල් එකක්.. ඒකට මම දිනපතා ලීටර දෙකක අයිස්ක්‍රීම් බකට් එකකට එකතු කරනව කුස්සියෙන් ඉවත්වන අපද්‍රව්‍ය.. ඒ ප්‍රමාණෙ තමයි දාන්නෙ. ඒ දාන හැම වෙලාවෙම වතුරත් දානව ඒ බකට් එකෙන් එකක්.

මේක කාලෙකට සැරයක් අස් කරන්න වෙනවද?

නෑ එහෙම නෑ. දවස ගානෙ අපද්‍රව්‍ය දානව වගේම ඒ දාන වෙලාවෙම ඔය දියර පොහොර එලියට එන බටෙන් එන ප්‍රමාණයක් දියර පොහොර එලියට ගන්න පුලුවන්... ඒව අරන් කෙලින්ම ගස් වලට දාන්න. මේ පොහොර වලත් ලොකු දුර්ගන්ධයක් නෑ.

තියන ලිපම පාවිච්චි කරන්න පුලුවන්ද?

මේකට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ගෑස් ලිපම යොදාගන්න බෑ.. මේකෙ පීඩනය LP ගෑස් වලට වඩා අඩුයි.. ඒ නිසා LP ගෑස් ලිපේ තියන ඉතා කුඩා සිදුරෙන් එන්නෙ නෑ... ඒ නිසා අපි මේකටම වෙනම ආප්ප ලිප් කියල කඩේ ගන්න තියන ලිපක් අරන් ඒකෙ නොසල් එකේ සිදුර ලොකු කරල පාවිච්චියට ගන්නව. හරිම සරල වැඩක් කරන්න තියෙන්නෙ. මේ සම්බන්ධව යූටියුබ් වීඩියෝ ඕනතරම් තියනව.

පුපුරයිද?

අපෝ නෑ.. මේකෙ පීඩනය ගොඩක් අඩුයි. අනිත් එක මේක එකතු කරන collector ( මේ කොටස ගැන ඊලඟ ලිපියෙන් දාන්නම්) එක නිසා වැඩිපුර ගෑස් හැදුනොත් නිකම් පිටවෙලා යනව. ඉතින් එහෙම අවධානමක් නෑ.

සම්පූර්ණෙන්ම ගෑස් වෙනුවට ආදේශකයක් විදියට භාවිතා කරන්න පුලුවන්ද?

මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙන්නෙ ඔයා හදන යුනිට් එක මත.. ඔයාගෙ ගෙදරින් ඉවත් වෙන අපද්‍රව්‍ය ප්‍රමාණෙ අනුව digester එක හදාගන්න.. ඒ කියන්නෙ මේ ගෑස් නිපදවෙන කොටස. අන්න ඒකෙ ප්‍රමාණෙන් උයන්න පුලුවන් ප්‍රමාණය ඔයාට පාවිච්චියට ගන්න පුලුවන්.. දැනට LP ගෑස් එකක් පාවිච්චි කරන කෙනෙක්ට උනත් පුලුවන් මේකෙ හැදෙන ගෑස් ටික මුලින් පාවිච්චි කරල මදිවෙන ටිකට විතරක් LP ගෑස් පාවිච්චි කරන්න. එතකොට ගෑස් එක පිරිමහගන්න පුලුවන් ලොකු කාලයක් යනකම්. මම හදල තියන 210L එකෙන් දවසට පැය 1 1/4 ත් 1 1/2 ත් අතර ප්‍රමාණයක් තනි ලිපකින් ගෑස් පාවිච් කරනව.

හැමදාම අපද්‍රව්‍ය දාන එක අනිවාර්යයිද?

එහෙම නෑ.. දවසක් අපද්‍රව්‍ය දාන්න බැරි උනා කියල මේකට අවුලක් වෙන්නෙ නෑ.. හැබයි එදාට හැදෙන ගෑස් ප්‍රමාණෙ යම්කිසි අඩුවක් වෙනව.

මේකෙන් ගඳක් එනවද?

නෑ.. මේකෙන් එහෙම ගඳක් එන්නෙ නෑ.. අපද්‍රව්‍ය දාන වෙලාවෙදි දාන කෙනාට පොඩි දුඟදක් දැනෙයි.. ඒ ඇරෙන්න මේකෙන් ගඳක් පිටවෙන්නෙ නෑ..

හරි එහෙනම් පටන් ගමු..

උපුටා ගැනුම මෙතනින්

සම්පුර්ණ අයිතිය ගෞරවය ඔහුට

[QUOTE="Lokka Baba, post: 27752528, member: 508425"] [COLOR=rgb(0, 0, 0)][SIZE=6]වැදගත් උපුටා ගැනිම් - 01[/SIZE][/COLOR] [IMG width="250px"]https://scontent.fcmb11-1.fna.fbcdn.net/v/t39.30808-6/281159751_3788990717993775_8766196198388806405_n.jpg?_nc_cat=1&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_ohc=TcZBy-C1KVYAX9842Xr&_nc_ht=scontent.fcmb11-1.fna&oh=00_AT9DrNR4wA7fnTKucpXk1eKIyGnwWpWz4ddNlBMkVl0f3Q&oe=628F6637[/IMG] [IMG width="272px"]https://scontent.fcmb11-1.fna.fbcdn.net/v/t39.30808-6/281829151_3788990767993770_3192078232193911604_n.jpg?_nc_cat=1&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_ohc=7jRU2PXS9mMAX8bm6UP&_nc_ht=scontent.fcmb11-1.fna&oh=00_AT95uXJkQU_I1R_lqj5qJ8ZaphgUpjjLtMvOFTiL5NHNxw&oe=628F3D67[/IMG] [IMG width="436px"]https://scontent.fcmb11-1.fna.fbcdn.net/v/t39.30808-6/280762036_3788992061326974_998985790987034388_n.jpg?_nc_cat=1&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_ohc=StOK9CwVL9MAX8tHGKO&_nc_ht=scontent.fcmb11-1.fna&oh=00_AT_AGjiZu57CvAgsBJ_qTZSdpbGIoN3Y5lgxi94mELmHzA&oe=628F9A69[/IMG] [SIZE=5][B]දළ සැලැස්ම[/B][/SIZE] [IMG width="503px"]https://scontent.fcmb11-1.fna.fbcdn.net/v/t39.30808-6/281574447_3789990481227132_8241880833858494081_n.jpg?_nc_cat=102&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_ohc=aaIukvvDvDoAX8rtho4&_nc_ht=scontent.fcmb11-1.fna&oh=00_AT_cQ8on1OL8bApHUnxqVPqIbIF6STjNiHT3pkiFrX2MWg&oe=628EC4FC[/IMG] [JUSTIFY][COLOR=rgb(41, 105, 176)][SIZE=6][B]හරි මුලින්ම ඔයාට හොයාගන්න පුලුවන් විදියෙ සම්පූර්ණ සීල් කරන්න පුලුවන් 500L හෝ ඊට වැඩි ධාරිතාවක් තියන ටැංකියක් තෝරගන්න..[/B][/SIZE] [B][SIZE=6]210L අර නිල්පාට බැරල් එකෙනුත් හැදුවහැකි මං හදල තියනව වගේ.. ඒඋනාට දැන් හිතෙන්නෙ එකපාර ටිකක් ලොකු එකක් හැදුවනම් හොඳයි කියල.. ඒන්නිසා අත්දැකීම් එක්ක මං කියන්නෙ අඩුම 500l වත් හදන්න බලන්න..[/SIZE] [SIZE=6][/SIZE] [SIZE=6]හරි දැන් මුලින්ම හොයාගත්තු ටැංකියෙ උස මැනල තුනට බෙදාගන්න.. ඊටපස්සෙ යට ඉඳල 2/3ක් උසින් මාක් එකක් දාගන්න.. දැන් එතන ඉඳල අඟල් 4ක් පහලින් සිදුරක් විදින්න ඕන.. ඒ තමයි දියර පොහොර එලියට ගන්න බටය හයිකරන තැන.. ( මේක ගැන විස්තර පහලින් කියන්නම්. ඒක කියන්න කලින් තව උපකරැන කිහිපයක් හඳුන්වල දෙන්න ඕන නිසා)[/SIZE] [SIZE=6][/SIZE] [SIZE=6]අපි මෙතනදි බලමු අපද්‍රව්‍ය ඇතුල් කරන බටය හයිකරගන්න විදිය.. මේක තමයි මේ යුනිට් එක හදනකොට අමු කට්ට කන්න වෙන තැන..[/SIZE] [SIZE=6]මේකට ගන්න අඟල් 3-4 අතර බටයක්.. මේක ටැංකියට වඩා ටිකක් උස වෙන්න ඕන.. යට පැත්ත ඇලේට කපාගන්න මේ ඇඳල තියන රූඔඑ වගේ.. දැන් ඔය බටේ ගානට අර ෆොටෝ වල තියනව වගේ ටැංකියෙ උඩින් කටක් කපාගන්න ඕන.. පරිස්සමට ඔය වැඩේ කරන්න. බටේට වඩා ගොඩක් ලොකුවට සිදුර කපන්න එපා අලවන්න අමාරුයි.. ඔය වැඩේ කලාට පස්සෙ ඔතන අලවන පෘශ්ඨය හොඳට රළු කරගන්නනෝන.. ඒකට වැලිකඩදාසියක් හරි වෙන මොකක්ම හරි ක්‍රමේකින් ඔය පෘශ්ඨ දෙකම හොඳට රළු කරගන්න.. එහෙම කරල කඩේ තියනව mseal හරි epoputty කියල ගම් එකක්.. ඔන්න ඔය දෙකෙන් එකක් ගන්න..( මේක නිකම් ක්ලේ එකක් වගේ.. කෑලි දෙකක් කඩල අරන් පොඩි කාලෙ ක්ලේ ඇනුව වගේ අනල ගාන්න තියෙන්නෙ.) අරගන අර බටේ වටේට තියන කුඩා සිදුරු වැහෙන විදියට යන්තම් අලවගන්න.. හැබැයි සම්පූර්ණෙන්ම ඔය ගම් එකෙන් අලවන්න එපා.. අව්වට ඔරොත්තු දෙන්නෙ නෑ.. ඕකෙන් අලවල වේලුනාට පස්සෙ එපිෆික්ස් (epifix) කියල ගම් එකක් තියන හාඩ්වෙයාර් වල.. මේක ලී අලවන්න ගන්නෙ.. ඒ උනාට අවුලක් නෑ අපේ වැඩේට ගැලපෙනව හොඳටම.. ඊටපස්සෙ ඕකෙන් බටේ වටේට හොඳට අලවගන්න...[IMG alt="😀"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t27/1.5/16/1f600.png[/IMG][/SIZE] [SIZE=6][/SIZE] [SIZE=6]( ඉතින් එකපාරම ඕකෙන් ඇලෙව්වනම් ඉවරයිනෙ. [IMG alt="🙂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ta5/1.5/16/1f642.png[/IMG] )[/SIZE] [SIZE=6]නෑ නෑ එහෙම කරන්න බෑ.. ඔය ගම් එක ගල් වෙන්න වෙලා යනව.. එතකොට බටේ වටේට තියන කුඩා සිදුරු වලින් ගම් එක ඇතුලට පෙරෙනව. එතකොට ඇලවෙන්නෙ නෑ සාර්තකව... අනික ගම් ගොඩාක් ඕන වෙයි අලවන්න.. අන්න ඒ නිසා තමා මුලින් අර ගම් එකෙන් අලවල මේකෙන් අලවන්න කිව්වෙ..[/SIZE] [SIZE=6][/SIZE] [SIZE=6]ඔය ටික කලාට පස්සෙ හොඳට වේලෙන්න තියන්නයි තියෙන්නෙ..[/SIZE] [SIZE=6]Q&A[/SIZE][/B][/COLOR] [/JUSTIFY] [SIZE=6]කලින් දාපු පෝස්ට් එකට ඉතාමත් අධික ප්‍රතිචාර ලැබුණු නිසා එකින් එකට රිප්ලයි කිරීමට නොහැකි වීම ගැන සමාව ඉල්ලා සිටිමි... මෙය ඉතාමත් දීර්ඝව විස්තර කල යුතු නිසා කොටස් වශයෙන් පලකිරීමට අදහස් කරමි... හරි එහෙනම් ආරම්භය විදියට හැමෝටම තියන ප්‍රශ්ණ කිහිපයකට උත්තර දීල ඉන්නම්. [IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc0/1.5/16/2b55.png[/IMG] මේකට දාන්න පුලුවන් මොනාද? මේකට දෙහි ලෙලි, පොල් කුඩු, කල්තබාගැනීමේ ද්‍රව්‍ය යෙදූ ආහාර (කේක් වැනි), දිරාපත් වීමට කල්ගතවන ද්‍රව්‍ය හැර අනිකුත් සියලුම කාබනික අපද්‍රව්‍ය යොදන්න පුලුවන්. ( මේව කුඩා කොටස් වලට වෙන් කරල දාන තරමට ජීර්ණය පහසුයි..) [IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc0/1.5/16/2b55.png[/IMG] දවසට කොච්චරක්ද? ඒක තීරණය වෙන්නෙ ඔයා හදන යුනිට් එකේ ප්‍රමාණය මත. මම පාවිච්චි කරන්නෙ ලීටර් 210 ක බැරල් එකක්.. ඒකට මම දිනපතා ලීටර දෙකක අයිස්ක්‍රීම් බකට් එකකට එකතු කරනව කුස්සියෙන් ඉවත්වන අපද්‍රව්‍ය.. ඒ ප්‍රමාණෙ තමයි දාන්නෙ. ඒ දාන හැම වෙලාවෙම වතුරත් දානව ඒ බකට් එකෙන් එකක්. [IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc0/1.5/16/2b55.png[/IMG] මේක කාලෙකට සැරයක් අස් කරන්න වෙනවද? නෑ එහෙම නෑ. දවස ගානෙ අපද්‍රව්‍ය දානව වගේම ඒ දාන වෙලාවෙම ඔය දියර පොහොර එලියට එන බටෙන් එන ප්‍රමාණයක් දියර පොහොර එලියට ගන්න පුලුවන්... ඒව අරන් කෙලින්ම ගස් වලට දාන්න. මේ පොහොර වලත් ලොකු දුර්ගන්ධයක් නෑ. [IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc0/1.5/16/2b55.png[/IMG] තියන ලිපම පාවිච්චි කරන්න පුලුවන්ද? මේකට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ගෑස් ලිපම යොදාගන්න බෑ.. මේකෙ පීඩනය LP ගෑස් වලට වඩා අඩුයි.. ඒ නිසා LP ගෑස් ලිපේ තියන ඉතා කුඩා සිදුරෙන් එන්නෙ නෑ... ඒ නිසා අපි මේකටම වෙනම ආප්ප ලිප් කියල කඩේ ගන්න තියන ලිපක් අරන් ඒකෙ නොසල් එකේ සිදුර ලොකු කරල පාවිච්චියට ගන්නව. හරිම සරල වැඩක් කරන්න තියෙන්නෙ. මේ සම්බන්ධව යූටියුබ් වීඩියෝ ඕනතරම් තියනව. [IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc0/1.5/16/2b55.png[/IMG] පුපුරයිද? අපෝ නෑ.. මේකෙ පීඩනය ගොඩක් අඩුයි. අනිත් එක මේක එකතු කරන collector ( මේ කොටස ගැන ඊලඟ ලිපියෙන් දාන්නම්) එක නිසා වැඩිපුර ගෑස් හැදුනොත් නිකම් පිටවෙලා යනව. ඉතින් එහෙම අවධානමක් නෑ. [IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc0/1.5/16/2b55.png[/IMG] සම්පූර්ණෙන්ම ගෑස් වෙනුවට ආදේශකයක් විදියට භාවිතා කරන්න පුලුවන්ද? මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙන්නෙ ඔයා හදන යුනිට් එක මත.. ඔයාගෙ ගෙදරින් ඉවත් වෙන අපද්‍රව්‍ය ප්‍රමාණෙ අනුව digester එක හදාගන්න.. ඒ කියන්නෙ මේ ගෑස් නිපදවෙන කොටස. අන්න ඒකෙ ප්‍රමාණෙන් උයන්න පුලුවන් ප්‍රමාණය ඔයාට පාවිච්චියට ගන්න පුලුවන්.. දැනට LP ගෑස් එකක් පාවිච්චි කරන කෙනෙක්ට උනත් පුලුවන් මේකෙ හැදෙන ගෑස් ටික මුලින් පාවිච්චි කරල මදිවෙන ටිකට විතරක් LP ගෑස් පාවිච්චි කරන්න. එතකොට ගෑස් එක පිරිමහගන්න පුලුවන් ලොකු කාලයක් යනකම්. මම හදල තියන 210L එකෙන් දවසට පැය 1 1/4 ත් 1 1/2 ත් අතර ප්‍රමාණයක් තනි ලිපකින් ගෑස් පාවිච් කරනව. [IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc0/1.5/16/2b55.png[/IMG] හැමදාම අපද්‍රව්‍ය දාන එක අනිවාර්යයිද? එහෙම නෑ.. දවසක් අපද්‍රව්‍ය දාන්න බැරි උනා කියල මේකට අවුලක් වෙන්නෙ නෑ.. හැබයි එදාට හැදෙන ගෑස් ප්‍රමාණෙ යම්කිසි අඩුවක් වෙනව. [IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc0/1.5/16/2b55.png[/IMG]මේකෙන් ගඳක් එනවද? නෑ.. මේකෙන් එහෙම ගඳක් එන්නෙ නෑ.. අපද්‍රව්‍ය දාන වෙලාවෙදි දාන කෙනාට පොඩි දුඟදක් දැනෙයි.. ඒ ඇරෙන්න මේකෙන් ගඳක් පිටවෙන්නෙ නෑ.. හරි එහෙනම් පටන් ගමු..[/SIZE] [JUSTIFY][/JUSTIFY] [B][COLOR=rgb(184, 49, 47)]උපුටා ගැනුම [URL='https://www.facebook.com/voxly.randheera/posts/3789990417893805']මෙතනින්[/URL] සම්පුර්ණ අයිතිය ගෞරවය ඔහුට[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom