Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
බය හිතෙන Dark Hollywood Conspiracy එකක් -Beyonce, P.Diddy, Satan & Grammy ... එන්න ඇතුලට 👇
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේරටම කලිං මේ Youtube short එක හොඳට බලල ඉන්න දෙපාරක් තුන් පාරක් විතර

[MEDIA=youtube]gealCNMR6HA[/MEDIA]

මේ  තියෙන්නෙ Adele 2017 දී Grammy Award එක දිනාගන්න Moment එක ... ඉතින් ඒක ගත්තට පස්සෙ Adele Over Thank කරණව කියල බැලූ බැල්මට තේරෙනව ඇති කට්ටියට ... නිකන් භය වෙලා වගේ ... ඇත්තටම ඒක ජීවිතයට තියන භය නිසා කියවුනු දේවල් කියන්න පුලුවන්, මරු විකල්ලෙන් කියවනව වගෙ vibe එකක් ... මෙන්න ආයි බලන්න ඒක ටිකක්

[MEDIA=youtube]ctuggqUSITM[/MEDIA]

ඉතින් මේ Comment Section වල Comment තියනව Adele ඒම Beyonce ට Thank කරෙ පණ බේරගන්න කියල ... මෙන්න ඒ Comment එක

[ATTACH=full]242878[/ATTACH]

සරළව මේකෙ කියන්නෙ මෙහම දෙයක්

Beyonce ට Grammy Award ගන්න මාර විකෘති ආශාවක් ලු තියෙන්නෙ .... ඒක නිකන් පිස්සුවක් වගෙ දෙයක් ලු ... හරිම වචනෙ උමතුවක් ... Beyonce Grammy Award 32ක් මේ වෙනකල් අරන් තියනව 99 කට Nominate වෙලා ... ඉතින් මේ උමතුව වැඩි උනාම Beyonce ගොඩක් Dark යනවලු

කොටින්ම කිව්වොත් තමංට ගන්න බැරි උන Award එක ගත්තු කෙනා ව මරවණව කියල Conspiracy යනව Beyonce ... ඒකට යොදාගන්නෙ P.Diddy වලු ...

තව එක අවස්ථාවක් ... මේකත් බලන්න ටිකක් ... මේ Taylor Swift Grammy එක ගත්තු අවස්ථාවෙ Kanye West කියපු කතාව

[MEDIA=youtube]PwTx1VuMlqo[/MEDIA]

ඉතින් බන් මේකට ඉස්සර ගොඩක් අය Kanye ට බැන්න ... ඒත් දැන් මිනිස්සුන්ට තේරෙනව Kanye එදා එහෙම කලේ Taylor Swift ගෙ ජීවිතය බේරගන්න කියල ... මොකද Beyonce ට එදා ඒ Honor එක දුන්නෙ නැ නම් Taylor මෙලහකට ත් ජීවතුන් අතර නැ කියල තමා කියන්නෙ Hollywood Fans ල ...

[ATTACH=full]242880[/ATTACH]

ඔය ඉන්නෙ P.Diddy ... දැන් P.Diddy ගෙ නඩුව යනව මූ කරපු ගොඩක් අමනුෂ්‍ය දේවල් ( Killings, Sex abuse, Drugs ) වගෙ දේවල් ... මාරම Dark මනුස්සයෙක් ... යක්ෂයා අදහනව කියලත් කියනව මූ ... ඉතින් Beyonce ට කලින් Beyonce ව පරද්දවල Grammy ගත්තු අය බහුතරය මැරිල තියනව ( මරල ) Aaliya, Left Eye ඉස්සර Beyonce ගෙ rivals ලලු ... ඒ සේරම අභිරහස් විදියට මැරිල ගියා

[ATTACH=full]242881[/ATTACH]

[ATTACH=full]242882[/ATTACH]

ඉතින් මචං තව මිනීසු කියනව Michal Jackson Overdose මැරුණෙ නෑ P.Diddy තමා ඒකත් කරෙ කියල ... කටකතා තියනව Jackson ගෙ ගෙදර යටින් යන භූගත උමං මාර්ග යක් Diddy දැනගෙන ඉඳිය කියල ... TuPac, Biggy ඝාතණ වලත් allegations Diddy ට තියනව ...

Eminem Verse එකක Diss එකකුත් ගහනව Diddy, Pac ව මැරුව කියල ... අනිත් එකා Beyonce ගෙ මිනිහ Jay Z ... ඌත් මාර Dark පොරක් ... උගෙ ඖලකට තමා කියනව MJ ව මැරුවෙ ...

Eminem - Kill Shot verse

[ATTACH=full]242883[/ATTACH]

ඔය ඉන්නෙ ඩබල  මුන් දෙන්නගෙම වත්කම $1 Billion පැනල ... Jay Z ( Beyonce husband ) තමා ලෝකෙ ධනවත්ම Rapper ... Beyonce ත් ධනවත්ම කෙනෙක්

ඉතින් අපි බලන් ඉමු මෙ Conspiracy එක ඇත්ත වෙයිද කියල ... ඇත්ත වෙන්න ගොඩක් සම්භාවිතාව තියනව දැන් Hollywood වල ලොකු කතාබහක් යනව මේක ගැන ... පොඩ්ඩක් comment section වලට ඒම පැනල බලන්න

[MEDIA=imgur]a/mqjNq0H[/MEDIA]

ඉතින් මචං අපි බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල ... යක්ෂයා හෙවත් සාතන් අදහන මේ සුපිරි Hollywood තරුවල අඳුරු පැතිකඩ හෙලි වේ දැයි අපි බලන් ඉමු ඉදිරියට ... P.Diddy ගෙ මනුෂ්‍ය ඝාතණ වලට සාධාරණයක් ඉටු වේ දැයි අපි බලන් ඉමු ...

මේ ලෝකෙ මාර පුදුමාකාර අඳුරු තැනක් ... ගුප්ත මිනිස්සු ඉන්න තැනක් ... හැමෝවම පරිස්සමින් ආශ්‍රය කරන්න ... මිනිස්සු පිටින් පේන රූපයට වඩා ලොකු දෙයක් ඇතුලෙ හංගන් ඉන්නව, මේ මායාකාර ලෝකෙ අපිට පේන දේට වඩා නොපෙනෙන දේ වැඩියි !

Rest in Peace All who died by these monsters ! The justice will be said out loud some day.

ලිව්වේ [USER=587230]@Yeezus[/USER]

P.S. මේ නූල ලියද්දිත් මාර බයක් ආව බන් හිතට, සිරාවටම බයයි, වෙලාව 1.30 ත් පහු වෙලා මන් විතරයි කාමරේ ... සාතන් ගෙ photo download කරද්දි ඒම හිතට මොකද්ද අමුත්තක් ආව ... Just bullshit බන් පිස්සු මට  Bump එකක් දාන් පලයන් කියව්වනම් හරිද

[QUOTE="Yeezus, post: 30377536, member: 587230"] [SIZE=5][B]සේරටම කලිං මේ Youtube short එක හොඳට බලල ඉන්න දෙපාරක් තුන් පාරක් විතර 👇 [MEDIA=youtube]gealCNMR6HA[/MEDIA][/B][/SIZE] [SIZE=4]මේ ☝️ තියෙන්නෙ Adele 2017 දී Grammy Award එක දිනාගන්න Moment එක ... ඉතින් ඒක ගත්තට පස්සෙ Adele Over Thank කරණව කියල බැලූ බැල්මට තේරෙනව ඇති කට්ටියට ... නිකන් භය වෙලා වගේ ... ඇත්තටම ඒක ජීවිතයට තියන භය නිසා කියවුනු දේවල් කියන්න පුලුවන්, මරු විකල්ලෙන් කියවනව වගෙ vibe එකක් ... මෙන්න ආයි බලන්න ඒක ටිකක් 👇 [MEDIA=youtube]ctuggqUSITM[/MEDIA] ඉතින් මේ Comment Section වල Comment තියනව Adele ඒම Beyonce ට Thank කරෙ පණ බේරගන්න කියල ... මෙන්න ඒ Comment එක [ATTACH type="full" alt="IMG_20241204_005948.jpg"]242878[/ATTACH] සරළව මේකෙ කියන්නෙ මෙහම දෙයක් Beyonce ට Grammy Award ගන්න මාර විකෘති ආශාවක් ලු තියෙන්නෙ .... ඒක නිකන් පිස්සුවක් වගෙ දෙයක් ලු ... හරිම වචනෙ උමතුවක් ... Beyonce Grammy Award 32ක් මේ වෙනකල් අරන් තියනව 99 කට Nominate වෙලා ... ඉතින් මේ උමතුව වැඩි උනාම Beyonce ගොඩක් Dark යනවලු කොටින්ම කිව්වොත් තමංට ගන්න බැරි උන Award එක ගත්තු කෙනා ව මරවණව කියල Conspiracy යනව Beyonce ... ඒකට යොදාගන්නෙ P.Diddy වලු ... තව එක අවස්ථාවක් ... මේකත් බලන්න ටිකක් ... මේ Taylor Swift Grammy එක ගත්තු අවස්ථාවෙ Kanye West කියපු කතාව [MEDIA=youtube]PwTx1VuMlqo[/MEDIA] ඉතින් බන් මේකට ඉස්සර ගොඩක් අය Kanye ට බැන්න ... ඒත් දැන් මිනිස්සුන්ට තේරෙනව Kanye එදා එහෙම කලේ Taylor Swift ගෙ ජීවිතය බේරගන්න කියල ... මොකද Beyonce ට එදා ඒ Honor එක දුන්නෙ නැ නම් Taylor මෙලහකට ත් ජීවතුන් අතර නැ කියල තමා කියන්නෙ Hollywood Fans ල ... [ATTACH type="full" alt="unnamed.jpg"]242880[/ATTACH] ඔය ඉන්නෙ P.Diddy ... දැන් P.Diddy ගෙ නඩුව යනව මූ කරපු ගොඩක් අමනුෂ්‍ය දේවල් ( Killings, Sex abuse, Drugs ) වගෙ දේවල් ... මාරම Dark මනුස්සයෙක් ... යක්ෂයා අදහනව කියලත් කියනව මූ ... ඉතින් Beyonce ට කලින් Beyonce ව පරද්දවල Grammy ගත්තු අය බහුතරය මැරිල තියනව ( මරල ) Aaliya, Left Eye ඉස්සර Beyonce ගෙ rivals ලලු ... ඒ සේරම අභිරහස් විදියට මැරිල ගියා [ATTACH type="full" alt="46171169-0-image-a-33_1627874958188.jpg"]242881[/ATTACH] [ATTACH type="full" alt="sddefault.jpg"]242882[/ATTACH] ඉතින් මචං තව මිනීසු කියනව Michal Jackson Overdose මැරුණෙ නෑ P.Diddy තමා ඒකත් කරෙ කියල ... කටකතා තියනව Jackson ගෙ ගෙදර යටින් යන භූගත උමං මාර්ග යක් Diddy දැනගෙන ඉඳිය කියල ... TuPac, Biggy ඝාතණ වලත් allegations Diddy ට තියනව ... Eminem Verse එකක Diss එකකුත් ගහනව Diddy, Pac ව මැරුව කියල ... අනිත් එකා Beyonce ගෙ මිනිහ Jay Z ... ඌත් මාර Dark පොරක් ... උගෙ ඖලකට තමා කියනව MJ ව මැරුවෙ ... [/SIZE] [SIZE=4]Eminem - Kill Shot verse ☝️ [ATTACH type="full" alt="b7e5a0e179744fbbde59054d31251ee6.jpg"]242883[/ATTACH] ඔය ඉන්නෙ ඩබල ☝️ මුන් දෙන්නගෙම වත්කම $1 Billion පැනල ... Jay Z ( Beyonce husband ) තමා ලෝකෙ ධනවත්ම Rapper ... Beyonce ත් ධනවත්ම කෙනෙක් ඉතින් අපි බලන් ඉමු මෙ Conspiracy එක ඇත්ත වෙයිද කියල ... ඇත්ත වෙන්න ගොඩක් සම්භාවිතාව තියනව දැන් Hollywood වල ලොකු කතාබහක් යනව මේක ගැන ... පොඩ්ඩක් comment section වලට ඒම පැනල බලන්න [MEDIA=imgur]a/mqjNq0H[/MEDIA] ඉතින් මචං අපි බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල ... යක්ෂයා හෙවත් සාතන් අදහන මේ සුපිරි Hollywood තරුවල අඳුරු පැතිකඩ හෙලි වේ දැයි අපි බලන් ඉමු ඉදිරියට ... P.Diddy ගෙ මනුෂ්‍ය ඝාතණ වලට සාධාරණයක් ඉටු වේ දැයි අපි බලන් ඉමු ... මේ ලෝකෙ මාර පුදුමාකාර අඳුරු තැනක් ... ගුප්ත මිනිස්සු ඉන්න තැනක් ... හැමෝවම පරිස්සමින් ආශ්‍රය කරන්න ... මිනිස්සු පිටින් පේන රූපයට වඩා ලොකු දෙයක් ඇතුලෙ හංගන් ඉන්නව, මේ මායාකාර ලෝකෙ අපිට පේන දේට වඩා නොපෙනෙන දේ වැඩියි ![/SIZE] [CENTER][SIZE=4][SIZE=6][B]Rest in Peace All who died by these monsters ! The justice will be said out loud some day.[/B][/SIZE][/SIZE][/CENTER] [SIZE=4][B]✍️ ලිව්වේ [USER=587230]@Yeezus[/USER][/B][/SIZE] P.S. මේ නූල ලියද්දිත් මාර බයක් ආව බන් හිතට, සිරාවටම බයයි, වෙලාව 1.30 ත් පහු වෙලා මන් විතරයි කාමරේ ... සාතන් ගෙ photo download කරද්දි ඒම හිතට මොකද්ද අමුත්තක් ආව ... Just bullshit බන් පිස්සු මට 😅 Bump එකක් දාන් පලයන් කියව්වනම් හරිද 👍 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom