Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
බරක්_ඔබාමාගේ_සාපරාධී_විහිළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බරක්_ඔබාමාගේ_සාපරාධී_විහිළුව

ඇමරිකාවේ අභිමතයට අනුව හැසිරෙන රූකඩ ආණ්ඩුවක් ලිබියාව තුළ බලයට පත්කර කර්නල් ගඩාµs මරා දමා ඒ රටේ තෙල් සම්පත් කොල්ලකෑම සඳහා වූ යුද්ධය දැන් ඇරඹී තිබේ. බලයට පත් වී වසර කිහිපයක් ගතවුවද පිළිගත හැකි මට්ටමේ දක්ෂකමක් පෙන්වීමට අසමත් වූ ඇමරිකන් ජනාධිපති ඔබාමා, තම අධිකාරී බලය පෙන්වීම සඳහා ගත් මෝඩ සහ කෲර වෑයමක් ලෙස ලිබියාවට බෝම්බ දැමීම හඳුන්වා දිය හැකිය. ඉරාකයට පහර දී සදාම් හුසේන් මරා එරට තෙල් සම්පත් සියතට ගැනීම සඳහා මෙයට දශකයකට පමණ පෙර ඇමරිකාව කළ යුද්ධයට සහය දුන් බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් කිහිපයක් "මිත්‍ර හමුදාව" යන වංචනික නාමය යටතේ ඇමරිකාවට සහය පළ කිරීම සඳහා සිය යුද ගුවන් යානා අහසට නංවා ඇත. කිසියම් රටක තෙල් සම්පත් කොල්ලකෑමේ සාමුහික අරමුණ ඉටුකර ගැනීම සඳහා එම රටට බෝම්බ හෙළා, රාජ්‍ය නායකයා සහ සාමාන්‍ය ජනයා මරා දැමීමට කටයුතු කරන සොර කණ්ඩායමකට "මිත්‍ර රටවල්" යන නම පාවිච්චි කිරීම තරම් "සාපරාධී විහිළුවක්" තවත් තිබේද? මින් පසු ගෙවල් බිඳීම සහ මං පැහැරීම සඳහා යන සියලු සොර කණ්ඩායම් "මිත්‍ර කණ්ඩායම්" ලෙස හඳුන්වා දිය හැකිය. සියලු ත්රස්තවාදීන්ට ද මිත්‍රයන් ලෙස ආමන්ත්‍රණය කළ හැකිය. මේ අනුව ඔසාමා බින් ලාදින්ට "මිත්‍රයා" යනුවෙන් ඇමතීමට ඔබාමාට අවස්ථාව ලැබෙන්නේය. එසේම ඇමරිකාවේ පරම සතුරකු වූ, තලේබාන් සංවිධානයේ නායක මුල්ලා මොහොමඩ් ඔමාර්ට ද "මිත්‍රයා" යනුවෙන් කට පුරා කීමට ඔබාමාට හැකි වන්නේය. මීට අමතරව සෝමාලියාවේ මුහුදු කොල්ලකාරයන් ද ඔබාමාගේ මිත්‍ර සමාජයට බඳවා ගනු ලබත්වාෘ

ඇමරිකාව මැදපෙරදිග රටවල් දෙස බලන්නේ මස්කඩකාරයා හරකා දෙස බලන බැල්මෙනි. හරකා පුෂ්ටිමත් එකකු නම් මස්කඩකාරයාගේ බැල්ම ගිජු ය. ඒ බැල්ම හරකා මරනු පිණිස ය. ඇමරිකාව ද මැදපෙරදිග දෙස බලන්නේ ඒ රටවල කොතරම් ප්‍රමාණයක් ඛනිජ තෙල් තිබේද යන්න තක්සේරු කරගත හැකි බැල්මකිනි. ඛනිජ තෙල් වැඩි වූ තරමට බැල්ම ද ගිජු ය. ඒ රටවල තෙල් සම්පත් පාලනය කිරීමට ඇමරිකාවට ඉඩ ලැබෙන්නේ නම් කිසිදු ප්‍රශ්නයක් මතු වන්නේ නැත. එහෙත් මැදපෙරදිග හැම රටකම සිටින පාලකයන් කොන්ද පණ නැති අය නොවෙති. සදාම් හුසේන්ට කොන්දක් තිබිණ. ගඩාµsට ද කොන්දක් තිබේ. ඉරාන නායකයාට ද කොන්දක් ඇත. ඇමරිකාව, ඉරාකයේ තෙල් සම්පත් සියතට ගත්තේ එරටට බෝම්බ දමා විනාශ කර සදාම් හුසේන් එල්ලා මැරීමෙනි. දැන් ඔවුහු ලිබියාවට බෝම්බ දමති. මීළඟ ඉලක්කය වනු ඇත්තේ ඉරානය ය. සමහර විට අන්න එදාට ඇමරිකාව කදිම පාඩමක් ඉගෙන ගන්නවා ඇත.

ඇමරිකාව කිසියම් රටක් ආක්‍රමණය කරන්නේ ඒ සඳහා අවසර ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කර එම යෝජනාව සම්මත කර ගැනීමෙනි. ඇමරිකාවෙන් යෑපෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇමරිකාවට පිටින් වචනයක්වත් කතා කළ නොහැක. ලිsබියාවට බෝම්බ දැමීම සඳහා යෝජනාව ඉදිරිපත් කෙරුණු මොහොතේදී රටවල් රැසක්ම එයට එරෙහි වූහ. එහෙත් අන්තිමේදී ලිබියාවට බෝම්බ වැටිණ. මේ තීරුව ලියන මේ මොහොත වන විට ඇමරිකාව ද, එරට පසුපස යමින් කටු කෑමේ නියුක්තව සිටින බ්‍රිතාන්‍යයද, ප්‍රංශය ද මිත්‍ර හමුදාව යන බෝඩ් ලෑල්ල ගසාගෙන ලිබියානු අගනුවර වූ ටි්රපොලියට බෝම්බ දමති. මේ බෝම්බ නිසා මේ තීරුව ලියන මොහොත වන විට සියයකට අධික ළමයි ද, ගැහැනු ද, සිවිල් වැසියෝ ද මියගොස් සිටියහ. ඊයේ උදේ ගඩාµsගේ මූලස්ථානයට බෝම්බ දැමූ ඇමරිකාව ගඩාµs මරන්නට තමන් තුළ අදහසක් නැති බව සඳහන් කළේය. මෙය කුමන විහිළුවක්ද? පපුවට පිහියෙන් ඇන මැරීමේ අදහසක් නැති බව කීවා හා සමාන කතාවකි මෙය.

බහරේන් රාජ්‍යයේ පාලකයාට විරුද්ධව ද මේ මොහොතේ උද්ඝෝෂණ රැල්ලක් හටගෙන තිබේ. එහෙත් ඇමරිකාව කවදාවත් බහරේනයට බෝම්බ දමන්නේ නැත. හේතුව, බහරේනයේ සියලු තෙල් සම්පත්වල පාලනය ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය වීමය.

බරක් ඔබාමාගේ සාපරාධී විහිළුවේ ඇත්ත පැත්ත මෙයයි.

දිවයින කතුවැකිය 2011/03/22/

[QUOTE="djdush, post: 9689443, member: 25262"] [b]බරක්_ඔබාමාගේ_සාපරාධී_විහිළුව[/b] ඇමරිකාවේ අභිමතයට අනුව හැසිරෙන රූකඩ ආණ්ඩුවක් ලිබියාව තුළ බලයට පත්කර කර්නල් ගඩාµs මරා දමා ඒ රටේ තෙල් සම්පත් කොල්ලකෑම සඳහා වූ යුද්ධය දැන් ඇරඹී තිබේ. බලයට පත් වී වසර කිහිපයක් ගතවුවද පිළිගත හැකි මට්ටමේ දක්ෂකමක් පෙන්වීමට අසමත් වූ ඇමරිකන් ජනාධිපති ඔබාමා, තම අධිකාරී බලය පෙන්වීම සඳහා ගත් මෝඩ සහ කෲර වෑයමක් ලෙස ලිබියාවට බෝම්බ දැමීම හඳුන්වා දිය හැකිය. ඉරාකයට පහර දී සදාම් හුසේන් මරා එරට තෙල් සම්පත් සියතට ගැනීම සඳහා මෙයට දශකයකට පමණ පෙර ඇමරිකාව කළ යුද්ධයට සහය දුන් බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් කිහිපයක් "මිත්‍ර හමුදාව" යන වංචනික නාමය යටතේ ඇමරිකාවට සහය පළ කිරීම සඳහා සිය යුද ගුවන් යානා අහසට නංවා ඇත. කිසියම් රටක තෙල් සම්පත් කොල්ලකෑමේ සාමුහික අරමුණ ඉටුකර ගැනීම සඳහා එම රටට බෝම්බ හෙළා, රාජ්‍ය නායකයා සහ සාමාන්‍ය ජනයා මරා දැමීමට කටයුතු කරන සොර කණ්ඩායමකට "මිත්‍ර රටවල්" යන නම පාවිච්චි කිරීම තරම් "සාපරාධී විහිළුවක්" තවත් තිබේද? මින් පසු ගෙවල් බිඳීම සහ මං පැහැරීම සඳහා යන සියලු සොර කණ්ඩායම් "මිත්‍ර කණ්ඩායම්" ලෙස හඳුන්වා දිය හැකිය. සියලු ත්රස්තවාදීන්ට ද මිත්‍රයන් ලෙස ආමන්ත්‍රණය කළ හැකිය. මේ අනුව ඔසාමා බින් ලාදින්ට "මිත්‍රයා" යනුවෙන් ඇමතීමට ඔබාමාට අවස්ථාව ලැබෙන්නේය. එසේම ඇමරිකාවේ පරම සතුරකු වූ, තලේබාන් සංවිධානයේ නායක මුල්ලා මොහොමඩ් ඔමාර්ට ද "මිත්‍රයා" යනුවෙන් කට පුරා කීමට ඔබාමාට හැකි වන්නේය. මීට අමතරව සෝමාලියාවේ මුහුදු කොල්ලකාරයන් ද ඔබාමාගේ මිත්‍ර සමාජයට බඳවා ගනු ලබත්වාෘ ඇමරිකාව මැදපෙරදිග රටවල් දෙස බලන්නේ මස්කඩකාරයා හරකා දෙස බලන බැල්මෙනි. හරකා පුෂ්ටිමත් එකකු නම් මස්කඩකාරයාගේ බැල්ම ගිජු ය. ඒ බැල්ම හරකා මරනු පිණිස ය. ඇමරිකාව ද මැදපෙරදිග දෙස බලන්නේ ඒ රටවල කොතරම් ප්‍රමාණයක් ඛනිජ තෙල් තිබේද යන්න තක්සේරු කරගත හැකි බැල්මකිනි. ඛනිජ තෙල් වැඩි වූ තරමට බැල්ම ද ගිජු ය. ඒ රටවල තෙල් සම්පත් පාලනය කිරීමට ඇමරිකාවට ඉඩ ලැබෙන්නේ නම් කිසිදු ප්‍රශ්නයක් මතු වන්නේ නැත. එහෙත් මැදපෙරදිග හැම රටකම සිටින පාලකයන් කොන්ද පණ නැති අය නොවෙති. සදාම් හුසේන්ට කොන්දක් තිබිණ. ගඩාµsට ද කොන්දක් තිබේ. ඉරාන නායකයාට ද කොන්දක් ඇත. ඇමරිකාව, ඉරාකයේ තෙල් සම්පත් සියතට ගත්තේ එරටට බෝම්බ දමා විනාශ කර සදාම් හුසේන් එල්ලා මැරීමෙනි. දැන් ඔවුහු ලිබියාවට බෝම්බ දමති. මීළඟ ඉලක්කය වනු ඇත්තේ ඉරානය ය. සමහර විට අන්න එදාට ඇමරිකාව කදිම පාඩමක් ඉගෙන ගන්නවා ඇත. ඇමරිකාව කිසියම් රටක් ආක්‍රමණය කරන්නේ ඒ සඳහා අවසර ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කර එම යෝජනාව සම්මත කර ගැනීමෙනි. ඇමරිකාවෙන් යෑපෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇමරිකාවට පිටින් වචනයක්වත් කතා කළ නොහැක. ලිsබියාවට බෝම්බ දැමීම සඳහා යෝජනාව ඉදිරිපත් කෙරුණු මොහොතේදී රටවල් රැසක්ම එයට එරෙහි වූහ. එහෙත් අන්තිමේදී ලිබියාවට බෝම්බ වැටිණ. මේ තීරුව ලියන මේ මොහොත වන විට ඇමරිකාව ද, එරට පසුපස යමින් කටු කෑමේ නියුක්තව සිටින බ්‍රිතාන්‍යයද, ප්‍රංශය ද මිත්‍ර හමුදාව යන බෝඩ් ලෑල්ල ගසාගෙන ලිබියානු අගනුවර වූ ටි්රපොලියට බෝම්බ දමති. මේ බෝම්බ නිසා මේ තීරුව ලියන මොහොත වන විට සියයකට අධික ළමයි ද, ගැහැනු ද, සිවිල් වැසියෝ ද මියගොස් සිටියහ. ඊයේ උදේ ගඩාµsගේ මූලස්ථානයට බෝම්බ දැමූ ඇමරිකාව ගඩාµs මරන්නට තමන් තුළ අදහසක් නැති බව සඳහන් කළේය. මෙය කුමන විහිළුවක්ද? පපුවට පිහියෙන් ඇන මැරීමේ අදහසක් නැති බව කීවා හා සමාන කතාවකි මෙය. බහරේන් රාජ්‍යයේ පාලකයාට විරුද්ධව ද මේ මොහොතේ උද්ඝෝෂණ රැල්ලක් හටගෙන තිබේ. එහෙත් ඇමරිකාව කවදාවත් බහරේනයට බෝම්බ දමන්නේ නැත. හේතුව, බහරේනයේ සියලු තෙල් සම්පත්වල පාලනය ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය වීමය. බරක් ඔබාමාගේ සාපරාධී විහිළුවේ ඇත්ත පැත්ත මෙයයි. දිවයින කතුවැකිය 2011/03/22/ [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom