Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
බරට_බෙහෙත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකත් ඕං විද්යුත් තැපෑල මඟින් හම්බවුන කතාවක්……….. සමහරුනම් අහලත් ඇති. මම කියවපු එකෙ තිබ්බ විදිහට මේක මේ යුරෝපයේ රටක වෙච්ච එකක්. ඔය එක එක චාටර් scene, මර්සි scene, හෙන ලොකු scene ගොඩක් ඇමරිකාවෙ වෙනවා කියනවානේ. ඒ හින්දා මෙකත් ඒ රටටම දාමුකෝ. ඔය රටවල ඉන්න උන් බගර් ,හැම්, බේකන්, චීස් ඔය වගේ නානාප්රකාර කෑම කාලා කාලා බොහොම ඉක්මනට ඌරෝ වගේ වෙනවනෙ. මේ එකත් එහෙම වෙච්ච පොරක් ගැන.පොරට ඕනේ උනා බර අඩු කරගන්න. ටිකක් ලස්සනට හිටියොත්නේ කෙල්ලෙක්වත් බලන්නේ. එහෙම හිතලා මෑන් හෙව්වා ඉක්මනට බර අඩු කර ගන්න ක්රමයක්. මෙහෙත් තියනවානෙ ඔය එක එක ක්රම බර අඩුකරගන්න. පන්ති තියනවා, Gym තියනවා. පෙති තියනවා. මෙහෙ වගේ නෙවෙයි එහෙ ඊට වඩා ඉල්ලුම වැඩියි ඔය ක්රමවලට. පොර පත්තරේ ඇඩ් එකක් දැක්කා බර අඩු කරලා දෙන පොට් එකක් ගැන. ඇඩ් එක දාලා තිබ්බේ පැකේජ් 3ක් ගැන. එකට Gym යන්න, බර උස්සන්න දෙයක් නෑ. ගෙදරටම ඇවිල්ල වැඩේ කරලා දෙනවා කියලා තමයි ඇඩ් එකෙ තිබ්බේ. පොරට වැඩේ හිතට අල්ලලා ගියා. පලවෙනි පැකේජ් එක තිබ්බේ දවස් 5න් රාත්තල් 10ක් අඩු කරනවා කියලා. පොර ටක් ගාල ගත්තා call එකක්. අරන් කීවා පොරට පලවෙනි පැකේජ් එක ඕනේ කියලා. “හරි සර්, සර් free වෙලාව කියන්න අපි පැකේජ් එක ගෙදරට එවන්නම්” කියලා ඔන්න අර පොට් එකේ උදවිය උත්තර දුන්නා. අපේ බුවත් Oder එක දුන්නා.

ඔන්න දැන් පොර ලකලැහැස්ති වෙලා බලාගෙන ඉන්නවා පැකේජ් එක එනකම්.කීව වෙලාවටම ඔන්න ගෙදර සීනුව වැදුනා. පොර ගිහින් දොර ඇරියා. අම්මටසිරි පොරට කට උත්තරත් නැතිලු. කෙල්ලෙක් ඉන්නවලු නිර්වස්ත්රෙන් NIKE සපත්තු දෙකකුත් දාගෙන. (දැන් අහන්න එපා ඇයි NIKE සපත්තු දෙකක් කියලා. එහෙම තමයි මට හම්බවුන Email එකේ තිබ්බේ.) මිනිහට දැන් මෙලෝ සිහියක් නැහැලු. කෙල්ලගෙ බෙල්ලෙ පොඩි note එකක් එල්ලලා තියනවලු. එකේ තිබුනේ ” ඔයා

මාව ඇල්ලුවොත් මම ඔයාගෙ” කියලලු. පොර දඩ බඩගාලා කෙල්ල පස්සේ පන්නන්න ගත්තලු. හැතැප්ම ගාණක් දුවලත් පොරට අල්ලගන්න බැරි උනාලු. ඔය විදිහට දවස් 5ක් අර කෙල්ල ආවලු. මූත් දවස් පහම දීවලු. කොහොමහරි බර බලද්දි කීවත් වගේ බර රාත්තල් 10ක් අඩුවෙලාලු. පොරට හෙනම ආතල්ලු වැඩේට. එකත් හම්බ වෙනවා බරත් අඩුවෙනවා.

පොර ඊට පස්සේ දෙවනි පැකේජ් එකත් කරාලු. ඒක සතියෙන් රාත්තල් 20ක් අඩුකරනවා කියලලු තිබ්බේ. ඔන්න පුරුදු වෙලාවට දෙවනි පැකේජ් එක ගෙදරට ආවලු. පොර දුවගෙන ගිහින් දොර ඇරියලු. රූප රාජිනියක් වගේ තිරිකිස් කෙල්ලෙක් හිටගෙන ඉන්නවලු දොර ගාව. කලින් කෙල්ල වගේම තමයි ඇඟේ නූල් පොටක් නෑ. වෙනසකට තියෙන්නේ මේකි පට්ට ලස්සනයි. දාගෙන ඉදලා තියෙන්න REEBOK සපත්තු දෙකක්. මේකිගේ බෙල්ලෙත් අර පරණ note එකම ගහලා තියනවලු.

“මාව ඇල්ලුවොත් මම ඔයාගේ” . මූ ඉතින් පණ කඩාගෙන අර ගෑනි පස්සේ සතියම දීවලු. කීවත් වගෙම තවත් රාත්තල් 20ක් අඩු වෙලාලු.මුට දැන් මාරම සන්තොසයිලු. වැඩේ ගොඩනේ. මූ කල්පනා කලාලු 3 වෙනි පැකේජ් එකත් ගන්න. ගත්තලු එකක්. අරන් කරාලු වෙන පැකේජ් එක. අර එක කරපු එකා ඉදන් අහනවලු ” සර්, සර්ට හොදටම විශ්වාසද සර්ට මේ පැකේජ් එක ඕනේ කියලා? ” අපෙ මෑන් ” ඔව් ඔව් අයිසේ, මම දැන් එක පාරක් කිවනේ මට එක ඕනේ. හෙට වෙනදා වෙලාවටම

එවනවා” කියල කීවලු.ඒ පැකේජ් එක දවස් 10න් රාත්තල් 50ක් අඩු කරනවා කියලලු තිබුනේ.

දැන් පොර බලාගෙන ඉන්නවලු. පහුගිය සති දෙකේ ආපු එවා හැටියට තුන්වෙනි පැකේජ් එකට දැක්කහම පිස්සු හැදෙන එකක්ලු පොර බලාපොරොත්තු වෙලා හිටියේ. ඔන්න පුරුදු වෙලාව ආවා. පොරත් මෙලෝ සිහියක් නැතිව ගිහින් දොර ඇරියා. පොරට ඇස් අදහා ගන්න බැරි උනාලු දැක්ක දේ. සිහි නැති වෙන සයිස්ලු. හෙන උස මහත කොල්ලෙක් ඉන්නවලු එලියේ හිටගෙන. කොල්ලෙක් කීවට අර බොඩිය පුම්බ ගත්තු( body builder ) එකෙක්. ඌත් ඇඟෙ නූල් පොටක්වත් නැතුව

රෝස පාට සපත්තු දෙකක් දාගෙන ඉන්නවලු. කලබල වෙච්ච අපේ පොර අරූගෙ බෙල්ලේ තිබ්බ note එක ඉක්මනට කියෙව්වලු. ” මම ඔයාව අල්ලගත්තොත් ඔයා මගේ ” . කීවට විශ්වාස කරන්න අරූගේ රාත්තල් 63ක් අඩු උනාලු ඒ දවස් 10....

කැමති නම් රෙප් දෙන්න...රීපොස්ට් නම් සොරි ඉතින්....

උපුටාගැනීම - http://www.thelastrow.net/

[QUOTE="Sun_Boy, post: 8864128, member: 221739"] [CENTER][FONT=Arial][SIZE=4][COLOR=Purple][IMG]http://www.liveingoodhealth.info/wp-content/uploads/cc/Overweight222.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [/CENTER] [FONT=Arial][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/FONT][FONT=Arial][SIZE=4][COLOR=Purple]මේකත් ඕං විද්යුත් තැපෑල මඟින් හම්බවුන කතාවක්……….. සමහරුනම් අහලත් ඇති. මම කියවපු එකෙ තිබ්බ විදිහට මේක මේ යුරෝපයේ රටක වෙච්ච එකක්. ඔය එක එක චාටර් scene, මර්සි scene, හෙන ලොකු scene ගොඩක් ඇමරිකාවෙ වෙනවා කියනවානේ. ඒ හින්දා මෙකත් ඒ රටටම දාමුකෝ. ඔය රටවල ඉන්න උන් බගර් ,හැම්, බේකන්, චීස් ඔය වගේ නානාප්රකාර කෑම කාලා කාලා බොහොම ඉක්මනට ඌරෝ වගේ වෙනවනෙ. මේ එකත් එහෙම වෙච්ච පොරක් ගැන.පොරට ඕනේ උනා බර අඩු කරගන්න. ටිකක් ලස්සනට හිටියොත්නේ කෙල්ලෙක්වත් බලන්නේ. එහෙම හිතලා මෑන් හෙව්වා ඉක්මනට බර අඩු කර ගන්න ක්රමයක්. මෙහෙත් තියනවානෙ ඔය එක එක ක්රම බර අඩුකරගන්න. පන්ති තියනවා, Gym තියනවා. පෙති තියනවා. මෙහෙ වගේ නෙවෙයි එහෙ ඊට වඩා ඉල්ලුම වැඩියි ඔය ක්රමවලට. පොර පත්තරේ ඇඩ් එකක් දැක්කා බර අඩු කරලා දෙන පොට් එකක් ගැන. ඇඩ් එක දාලා තිබ්බේ පැකේජ් 3ක් ගැන. එකට Gym යන්න, බර උස්සන්න දෙයක් නෑ. ගෙදරටම ඇවිල්ල වැඩේ කරලා දෙනවා කියලා තමයි ඇඩ් එකෙ තිබ්බේ. පොරට වැඩේ හිතට අල්ලලා ගියා. පලවෙනි පැකේජ් එක තිබ්බේ දවස් 5න් රාත්තල් 10ක් අඩු කරනවා කියලා. පොර ටක් ගාල ගත්තා call එකක්. අරන් කීවා පොරට පලවෙනි පැකේජ් එක ඕනේ කියලා. “හරි සර්, සර් free වෙලාව කියන්න අපි පැකේජ් එක ගෙදරට එවන්නම්” කියලා ඔන්න අර පොට් එකේ උදවිය උත්තර දුන්නා. අපේ බුවත් Oder එක දුන්නා.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=Purple]ඔන්න දැන් පොර ලකලැහැස්ති වෙලා බලාගෙන ඉන්නවා පැකේජ් එක එනකම්.කීව වෙලාවටම ඔන්න ගෙදර සීනුව වැදුනා. පොර ගිහින් දොර ඇරියා. අම්මටසිරි පොරට කට උත්තරත් නැතිලු. කෙල්ලෙක් ඉන්නවලු නිර්වස්ත්රෙන් NIKE සපත්තු දෙකකුත් දාගෙන. (දැන් අහන්න එපා ඇයි NIKE සපත්තු දෙකක් කියලා. එහෙම තමයි මට හම්බවුන Email එකේ තිබ්බේ.) මිනිහට දැන් මෙලෝ සිහියක් නැහැලු. කෙල්ලගෙ බෙල්ලෙ පොඩි note එකක් එල්ලලා තියනවලු. එකේ තිබුනේ ” ඔයා මාව ඇල්ලුවොත් මම ඔයාගෙ” කියලලු. පොර දඩ බඩගාලා කෙල්ල පස්සේ පන්නන්න ගත්තලු. හැතැප්ම ගාණක් දුවලත් පොරට අල්ලගන්න බැරි උනාලු. ඔය විදිහට දවස් 5ක් අර කෙල්ල ආවලු. මූත් දවස් පහම දීවලු. කොහොමහරි බර බලද්දි කීවත් වගේ බර රාත්තල් 10ක් අඩුවෙලාලු. පොරට හෙනම ආතල්ලු වැඩේට. එකත් හම්බ වෙනවා බරත් අඩුවෙනවා.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=Purple]පොර ඊට පස්සේ දෙවනි පැකේජ් එකත් කරාලු. ඒක සතියෙන් රාත්තල් 20ක් අඩුකරනවා කියලලු තිබ්බේ. ඔන්න පුරුදු වෙලාවට දෙවනි පැකේජ් එක ගෙදරට ආවලු. පොර දුවගෙන ගිහින් දොර ඇරියලු. රූප රාජිනියක් වගේ තිරිකිස් කෙල්ලෙක් හිටගෙන ඉන්නවලු දොර ගාව. කලින් කෙල්ල වගේම තමයි ඇඟේ නූල් පොටක් නෑ. වෙනසකට තියෙන්නේ මේකි පට්ට ලස්සනයි. දාගෙන ඉදලා තියෙන්න REEBOK සපත්තු දෙකක්. මේකිගේ බෙල්ලෙත් අර පරණ note එකම ගහලා තියනවලු. “මාව ඇල්ලුවොත් මම ඔයාගේ” . මූ ඉතින් පණ කඩාගෙන අර ගෑනි පස්සේ සතියම දීවලු. කීවත් වගෙම තවත් රාත්තල් 20ක් අඩු වෙලාලු.මුට දැන් මාරම සන්තොසයිලු. වැඩේ ගොඩනේ. මූ කල්පනා කලාලු 3 වෙනි පැකේජ් එකත් ගන්න. ගත්තලු එකක්. අරන් කරාලු වෙන පැකේජ් එක. අර එක කරපු එකා ඉදන් අහනවලු ” සර්, සර්ට හොදටම විශ්වාසද සර්ට මේ පැකේජ් එක ඕනේ කියලා? ” අපෙ මෑන් ” ඔව් ඔව් අයිසේ, මම දැන් එක පාරක් කිවනේ මට එක ඕනේ. හෙට වෙනදා වෙලාවටම එවනවා” කියල කීවලු.ඒ පැකේජ් එක දවස් 10න් රාත්තල් 50ක් අඩු කරනවා කියලලු තිබුනේ.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=Purple]දැන් පොර බලාගෙන ඉන්නවලු. පහුගිය සති දෙකේ ආපු එවා හැටියට තුන්වෙනි පැකේජ් එකට දැක්කහම පිස්සු හැදෙන එකක්ලු පොර බලාපොරොත්තු වෙලා හිටියේ. ඔන්න පුරුදු වෙලාව ආවා. පොරත් මෙලෝ සිහියක් නැතිව ගිහින් දොර ඇරියා. පොරට ඇස් අදහා ගන්න බැරි උනාලු දැක්ක දේ. සිහි නැති වෙන සයිස්ලු. හෙන උස මහත කොල්ලෙක් ඉන්නවලු එලියේ හිටගෙන. කොල්ලෙක් කීවට අර බොඩිය පුම්බ ගත්තු( body builder ) එකෙක්. ඌත් ඇඟෙ නූල් පොටක්වත් නැතුව රෝස පාට සපත්තු දෙකක් දාගෙන ඉන්නවලු. කලබල වෙච්ච අපේ පොර අරූගෙ බෙල්ලේ තිබ්බ note එක ඉක්මනට කියෙව්වලු. ” මම ඔයාව අල්ලගත්තොත් ඔයා මගේ ” . කීවට විශ්වාස කරන්න අරූගේ රාත්තල් 63ක් අඩු උනාලු ඒ දවස් 10....:lol::lol:[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][/FONT][FONT=Arial][SIZE=4][COLOR=Purple]කැමති නම් රෙප් දෙන්න...රීපොස්ට් නම් සොරි ඉතින්....:):) [/COLOR][/SIZE][/FONT][FONT=Arial][SIZE=1][COLOR=Black]උපුටාගැනීම - [URL]http://www.thelastrow.net/[/URL][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom