Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
බර්මියුඩා ත්‍රිකෝණයේ රහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බර්මියුඩා ත්‍රිකෝණයේ රහස

බර්මියුඩා ත්‍රිකෝණයේ රහස

පියසක්වල ජීවීන් මොලොවට පැමිණෙන්නේ කෙලෙසද ? අප දන්නා තරමින් අපට විද්‍යාත්මකව නිරීක්ෂණය කළ දුරක ජීවීන් අඩංගු ගුහ ලොවක් නොමැත. එබැවින් ඔවුන් පැමිණෙන්නේ අප නොදන්නා අපට නොපෙනෙන අභ්‍යාවකාශයේ ඉතා මත් දුර බැහැර ස්ථානයක සිට බව පැහැදිලිය.

සුප්‍රකට විද්‍යාඥයකුවූ ඇල්බට් අයින්ස්ටයින් ගේ මත හා නියම වලට අනුව අභ්‍යවකාශය තුල යානයකට ගමන් කළ හැකි උපරිම වේගයක් ඇති අතර එම වේගය ඉක්මවා යැමට නොහැකිය. එසේ නම් පිටසක්වල ජීවීන්ට සිට මවු ග්‍රහ ලොවේ සිට මෙලොවට ඒමට වසර මිලියන ගණනක් ගත විය යුතුය. නමුත් ඔවුන් අභ්‍යවකාශයේ ඇති “කෙටි මාර්ගයක්” භාවිතා කලා නම් ?

සමහර විට ලෝකයේ අද්භූතාත්මක ස්ථාන වලින් එකක් ලෙස සැලකෙන්නේ අත්ලාන්තික් සාගරයේ ඇති බර්මියුඩා ත්‍රිකෝණයයි. මයෑමි (Miami) , පුවෙර්ටෝ රිකෝ (Puerto Rico) හා බර්මියුඩා දිවයින(Bermuda) අතර ඇති මුහුදු පුදේශය මෙනමින් හැඳින්වෙන අතර දශක ගණනක් ගුවන් නියමුවන්ගේ හා නාවිකයින්ගේ සිත් බිය ගැන්වූ මුහුදු ප්‍රදේශයක් ලෙස මෙය ප්‍රසිද්ධව ඇත.

බර්මියුඩා ත්‍රිකෝණය තුල වාර්ථා වී ඇති නැවි හා ගුවන් යානා අතුරුදන් වීම් අමුතු ආකාරයේ ආලෝකයන් දර්ශණය වීම් ත්‍රිකෝණය හරහා ගමන් කළ නැව් වල සියළු කාර්ය මණ්ඩලය අරගලයක සලකුණක් වත් නොතබා අතුරුදන් වීම් මේ ප්‍රදේශය තුල බහුලව භාවිතා වී ඇත. සමහර අවස්ථා වලදි මෙම ප්රාද්ශ තුල ඉලෙක්ට්‍රෝණික උපකරණ හා මාලිමා ක්‍රියා විරහිත වීම හෝ වැරදි ලෙස ක්‍රියා කිරීමද දක්නට ලැබී ඇත.

1945 දී ඇමෙරිකාණු ප්‍රහාරක යානා 5 ක් පියාසාර අභ්‍යාසයක් අවසන් කර Miami බලා එමින් සිටිය දී බර්මියුඩා ත්‍රිකෝණය තුලදී සහමුලින්ම අතුරැදහන් වී ගියේය. මේවා පදවනු ලැබූයේ පලපුරුදු රියදුරන් විසිනි. එසේම සෑම යානයකටම අතිරේක කාර්ය මණ්ඩලයක්ද අඩංගු විය. හමුදාව විසින් වහාම එම යානා සෙවීමට විශාල යානයක් යැවූ අතර එයද සලකුණකු නොතබාම අතුරුදන් වී ගියේය.

මෙම සිද්ධියට වසර 400 කට පමණ පෙර දේශ ගවේශක ක්‍රිස්ටෝපර් කොලොම්බස්ද බර්මියුඩා ත්‍රිකෝණය තුලදී විවිධාකාර අත්භුත අත්දැකීම් වලට මුහුණ දුන් බවට ඔහුගේ වාර්ථා වල සඳහන් වේ. එම ප්‍රදේශ වලදී මාලිමා අක්‍රිය වීම, අමුතු ආකාරයේ දිලිසෙන ආකාශවස්තු දර්ශණය වීම, වැනි දෙයට මුහුණ දුන් බව ඔහු සඳහන් කරයි. මෙම සිදුවීම් සැබැවින්ම අහම්භයන් වීමට නොහැකිය. ඒවා සැබැවින්ම යම් වස්තුවක් නිසා සිදුවූ ඒවා වියයුතුය. කෙහේ වුවත් එම අත්දැකීම් ලබා එය පැවසීමට ජීවත්ව ඇත්තේ ඉතාමත්ම සුලු පිරිසකි. ඇමරිකාණු ගුවන් නියමුවකු වන එවන් පුද්ගලයෙකි.

Image

1970 දී Gernon සිය පියා සහ පියාගේ මිතුරෙකු සමග බහාමාස් හි සිට ප්ලොරීඩාව බලා පියාසර කරමින් සිටියහ. හදිසියේ තවත් ඉදිරියෙන් අමුතු ආකාරයක වලාකුලක් දුටු අතර එයට ආසන්න වෙද්දී එකවරම එය තුලින් කවාකාර දොරටුවක් හරහා සිලින්ඩරාකාර පැසේජයක් මතුවූ බව ඔහු පවසයි. Gernon පවසන ආකාරයට ඔහු යානය ඒ තුලට මෙහෙයවූ අතර වලාකුළු පැසේජය කවාකාර රේඛා මවමින් ඉදිරියටම විහිදෙන්නට පටන් ගත්තේය. එහි තිබූ රේඛා බොහෝ දුරට සුලියක ආකාරයෙන් කවාකාරව චලනය වූ බව ඔහු පවසයි. යානය පුරාම අමුතුම ආකාරයක බලයක් ක්‍රියාත්මක වූ අතර යානයේ සියළු පද්ධති අසම්මතයේ ක්‍රියාත්මක වන්නට පටන් ගෙන ඇත. චරනය වන රේඛා සුලියට අමතරව දුටුවේ අකුණු වැනි ආලෝකයක් හා කහ/අලු පැහැයට හුරු මීදුමක් පමණි.

මෙම “මාර්ගයෙන්” ඉවත් වූ වහාම සිය යානයේ රේඩියෝවෙන් Miami ගුවන් තොටුපල ඇමතූ අතර රේඩාර් වලින් ඔහුගේ යානයේ පිහිටීම නොපෙන්වන බව ගුවන් තොටුපලෙන් පෙරලා දැනුම් දෙන ලදී. මිනිත්තු 3 කට පසුව ඔහු ඇමතූ ගුවන් තොටුපල පවසා ඇත්තේ Gernon හා යානය Miami ගුවන් තොටුපලට ඉතාමත් ආසන්නයේ ඇති බවයි.

කෙසේ වුවත් කථාන්දරය අත්භුත පසුබිමකට හැරෙන්නේ ගේ ඔරලෝසුවේ වේලාව සමග කළ සැසදුමකදීයි. තමා අහසේ ගත කළ මිනිත්තු 33 ක් බව ඔහු හා ඔහුගේ ඔරලෝසුව මෙන්ම ඔහු ජීවත් වූ ගුවන් තොටුපලේ වාර්ථා වලටද අනුව සනාත වූ අතර ඔහු Miami ආසන්නයට පියාසර කිරීමට නම් ගත වන කාලය පැයකුත් විනාඩි තුනක කාලයක් විය යුතුය. එසේ නම් ඇතුලු පිරිස පැය 1 කට වඩා ගත වන ගමනක් මිනිත්තු 33 කින් පැමිනියේ කෙසේද?

කාලයේ හා ස්ථානයේ මෙවන් සුවිශේෂී වෙනස්කම් සැබැවින් ම සිදුවිය හැකිද? මොලොවට පිටසක්වල ජීවීන් පැමිනියේත් එවන් කුමයකින්ද ? ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව නම් එවැන්නක් සිදු වීමට බෙහෙවින් ඉඩකඩ තිබේ. සාපේක්ෂතා වාදයට අනුව අයින්ටයින් ප්‍රකාශ කරන්නේ විශ්වයේ යම් සුථාන වල ඇති ඒකරාශී වූ ශක්තිය භාවිතා කර අවශ්‍ය ප්‍රමාණයට සුසර කිරීමෙන් පුභල මට්ටමේ ගුරැත්වජත්වරණයක් නිර්මාණය කරගැනීම මගින් කාලය හා අවකාශය “නැමීමට” හැකියාව ඇති බවයි. අභ්‍යවකාශයේ අති කළු කුහර වලින් (Blackholes) ද සිදුවන්නේ මෙවැනි ක්‍රියාවක් යැයි බොහෝ දෙනා විශ්වාස කෙරෙති. තවද මෙවන් ශක්ති ජනකයක් සදහා භ්‍රමණ චලිතය අත්‍යාවශ්‍ය බව විද්‍යාඥයෝ පවසන අතර එසේ ශක්ති නිපදවීමේ සුලියක හැඩය ගත් ආලෝක ධාරා ඇති වීමටද හැකිය.

ගුවනේ දී Gernon දුටු රේඛා මෙවන් බල රේඛාවන් ද ?

ඔහු නොදැනුවත්ව ගමන් කළ කළු කුහරයන් හරහා ද මෙය සත්‍යය යැයි නිගමනය කළ හොත් පිටසක්වල ජීවීන්ද අභ්‍යාවකාශයේ ඇති මෙවන් දොරටු හරහා පොළවට පැමිණෙන්නට ඇති බව විශ්වාස කළ හැකිය. එබැවින් බර්මියුඩාව වැනි තවත් ස්ථාන තිබිය යුතුය. පෘථිවිය මත තවත් එවැනි ස්ථාන තිබේද ?

හොද නම් රෙප් වලින් සලකලා යන්න ජය!

[QUOTE="wiki, post: 17228965, member: 142606"] [b]බර්මියුඩා ත්‍රිකෝණයේ රහස[/b] [SIZE="4"]බර්මියුඩා ත්‍රිකෝණයේ රහස [IMG]http://www.unmuseum.org/trianglemap.jpg[/IMG] පියසක්වල ජීවීන් මොලොවට පැමිණෙන්නේ කෙලෙසද ? අප දන්නා තරමින් අපට විද්‍යාත්මකව නිරීක්ෂණය කළ දුරක ජීවීන් අඩංගු ගුහ ලොවක් නොමැත. එබැවින් ඔවුන් පැමිණෙන්නේ අප නොදන්නා අපට නොපෙනෙන අභ්‍යාවකාශයේ ඉතා මත් දුර බැහැර ස්ථානයක සිට බව පැහැදිලිය. සුප්‍රකට විද්‍යාඥයකුවූ ඇල්බට් අයින්ස්ටයින් ගේ මත හා නියම වලට අනුව අභ්‍යවකාශය තුල යානයකට ගමන් කළ හැකි උපරිම වේගයක් ඇති අතර එම වේගය ඉක්මවා යැමට නොහැකිය. එසේ නම් පිටසක්වල ජීවීන්ට සිට මවු ග්‍රහ ලොවේ සිට මෙලොවට ඒමට වසර මිලියන ගණනක් ගත විය යුතුය. නමුත් ඔවුන් අභ්‍යවකාශයේ ඇති “කෙටි මාර්ගයක්” භාවිතා කලා නම් ? සමහර විට ලෝකයේ අද්භූතාත්මක ස්ථාන වලින් එකක් ලෙස සැලකෙන්නේ අත්ලාන්තික් සාගරයේ ඇති බර්මියුඩා ත්‍රිකෝණයයි. මයෑමි (Miami) , පුවෙර්ටෝ රිකෝ (Puerto Rico) හා බර්මියුඩා දිවයින(Bermuda) අතර ඇති මුහුදු පුදේශය මෙනමින් හැඳින්වෙන අතර දශක ගණනක් ගුවන් නියමුවන්ගේ හා නාවිකයින්ගේ සිත් බිය ගැන්වූ මුහුදු ප්‍රදේශයක් ලෙස මෙය ප්‍රසිද්ධව ඇත. බර්මියුඩා ත්‍රිකෝණය තුල වාර්ථා වී ඇති නැවි හා ගුවන් යානා අතුරුදන් වීම් අමුතු ආකාරයේ ආලෝකයන් දර්ශණය වීම් ත්‍රිකෝණය හරහා ගමන් කළ නැව් වල සියළු කාර්ය මණ්ඩලය අරගලයක සලකුණක් වත් නොතබා අතුරුදන් වීම් මේ ප්‍රදේශය තුල බහුලව භාවිතා වී ඇත. සමහර අවස්ථා වලදි මෙම ප්රාද්ශ තුල ඉලෙක්ට්‍රෝණික උපකරණ හා මාලිමා ක්‍රියා විරහිත වීම හෝ වැරදි ලෙස ක්‍රියා කිරීමද දක්නට ලැබී ඇත. 1945 දී ඇමෙරිකාණු ප්‍රහාරක යානා 5 ක් පියාසාර අභ්‍යාසයක් අවසන් කර Miami බලා එමින් සිටිය දී බර්මියුඩා ත්‍රිකෝණය තුලදී සහමුලින්ම අතුරැදහන් වී ගියේය. මේවා පදවනු ලැබූයේ පලපුරුදු රියදුරන් විසිනි. එසේම සෑම යානයකටම අතිරේක කාර්ය මණ්ඩලයක්ද අඩංගු විය. හමුදාව විසින් වහාම එම යානා සෙවීමට විශාල යානයක් යැවූ අතර එයද සලකුණකු නොතබාම අතුරුදන් වී ගියේය. මෙම සිද්ධියට වසර 400 කට පමණ පෙර දේශ ගවේශක ක්‍රිස්ටෝපර් කොලොම්බස්ද බර්මියුඩා ත්‍රිකෝණය තුලදී විවිධාකාර අත්භුත අත්දැකීම් වලට මුහුණ දුන් බවට ඔහුගේ වාර්ථා වල සඳහන් වේ. එම ප්‍රදේශ වලදී මාලිමා අක්‍රිය වීම, අමුතු ආකාරයේ දිලිසෙන ආකාශවස්තු දර්ශණය වීම, වැනි දෙයට මුහුණ දුන් බව ඔහු සඳහන් කරයි. මෙම සිදුවීම් සැබැවින්ම අහම්භයන් වීමට නොහැකිය. ඒවා සැබැවින්ම යම් වස්තුවක් නිසා සිදුවූ ඒවා වියයුතුය. කෙහේ වුවත් එම අත්දැකීම් ලබා එය පැවසීමට ජීවත්ව ඇත්තේ ඉතාමත්ම සුලු පිරිසකි. ඇමරිකාණු ගුවන් නියමුවකු වන එවන් පුද්ගලයෙකි. Image 1970 දී Gernon සිය පියා සහ පියාගේ මිතුරෙකු සමග බහාමාස් හි සිට ප්ලොරීඩාව බලා පියාසර කරමින් සිටියහ. හදිසියේ තවත් ඉදිරියෙන් අමුතු ආකාරයක වලාකුලක් දුටු අතර එයට ආසන්න වෙද්දී එකවරම එය තුලින් කවාකාර දොරටුවක් හරහා සිලින්ඩරාකාර පැසේජයක් මතුවූ බව ඔහු පවසයි. Gernon පවසන ආකාරයට ඔහු යානය ඒ තුලට මෙහෙයවූ අතර වලාකුළු පැසේජය කවාකාර රේඛා මවමින් ඉදිරියටම විහිදෙන්නට පටන් ගත්තේය. එහි තිබූ රේඛා බොහෝ දුරට සුලියක ආකාරයෙන් කවාකාරව චලනය වූ බව ඔහු පවසයි. යානය පුරාම අමුතුම ආකාරයක බලයක් ක්‍රියාත්මක වූ අතර යානයේ සියළු පද්ධති අසම්මතයේ ක්‍රියාත්මක වන්නට පටන් ගෙන ඇත. චරනය වන රේඛා සුලියට අමතරව දුටුවේ අකුණු වැනි ආලෝකයක් හා කහ/අලු පැහැයට හුරු මීදුමක් පමණි. මෙම “මාර්ගයෙන්” ඉවත් වූ වහාම සිය යානයේ රේඩියෝවෙන් Miami ගුවන් තොටුපල ඇමතූ අතර රේඩාර් වලින් ඔහුගේ යානයේ පිහිටීම නොපෙන්වන බව ගුවන් තොටුපලෙන් පෙරලා දැනුම් දෙන ලදී. මිනිත්තු 3 කට පසුව ඔහු ඇමතූ ගුවන් තොටුපල පවසා ඇත්තේ Gernon හා යානය Miami ගුවන් තොටුපලට ඉතාමත් ආසන්නයේ ඇති බවයි. කෙසේ වුවත් කථාන්දරය අත්භුත පසුබිමකට හැරෙන්නේ ගේ ඔරලෝසුවේ වේලාව සමග කළ සැසදුමකදීයි. තමා අහසේ ගත කළ මිනිත්තු 33 ක් බව ඔහු හා ඔහුගේ ඔරලෝසුව මෙන්ම ඔහු ජීවත් වූ ගුවන් තොටුපලේ වාර්ථා වලටද අනුව සනාත වූ අතර ඔහු Miami ආසන්නයට පියාසර කිරීමට නම් ගත වන කාලය පැයකුත් විනාඩි තුනක කාලයක් විය යුතුය. එසේ නම් ඇතුලු පිරිස පැය 1 කට වඩා ගත වන ගමනක් මිනිත්තු 33 කින් පැමිනියේ කෙසේද? කාලයේ හා ස්ථානයේ මෙවන් සුවිශේෂී වෙනස්කම් සැබැවින් ම සිදුවිය හැකිද? මොලොවට පිටසක්වල ජීවීන් පැමිනියේත් එවන් කුමයකින්ද ? ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව නම් එවැන්නක් සිදු වීමට බෙහෙවින් ඉඩකඩ තිබේ. සාපේක්ෂතා වාදයට අනුව අයින්ටයින් ප්‍රකාශ කරන්නේ විශ්වයේ යම් සුථාන වල ඇති ඒකරාශී වූ ශක්තිය භාවිතා කර අවශ්‍ය ප්‍රමාණයට සුසර කිරීමෙන් පුභල මට්ටමේ ගුරැත්වජත්වරණයක් නිර්මාණය කරගැනීම මගින් කාලය හා අවකාශය “නැමීමට” හැකියාව ඇති බවයි. අභ්‍යවකාශයේ අති කළු කුහර වලින් (Blackholes) ද සිදුවන්නේ මෙවැනි ක්‍රියාවක් යැයි බොහෝ දෙනා විශ්වාස කෙරෙති. තවද මෙවන් ශක්ති ජනකයක් සදහා භ්‍රමණ චලිතය අත්‍යාවශ්‍ය බව විද්‍යාඥයෝ පවසන අතර එසේ ශක්ති නිපදවීමේ සුලියක හැඩය ගත් ආලෝක ධාරා ඇති වීමටද හැකිය. [IMG]http://banoosh.com/wp-content/uploads/2013/05/Bermuda-Triangle-Pyramids..jpg[/IMG] ගුවනේ දී Gernon දුටු රේඛා මෙවන් බල රේඛාවන් ද ? ඔහු නොදැනුවත්ව ගමන් කළ කළු කුහරයන් හරහා ද මෙය සත්‍යය යැයි නිගමනය කළ හොත් පිටසක්වල ජීවීන්ද අභ්‍යාවකාශයේ ඇති මෙවන් දොරටු හරහා පොළවට පැමිණෙන්නට ඇති බව විශ්වාස කළ හැකිය. එබැවින් බර්මියුඩාව වැනි තවත් ස්ථාන තිබිය යුතුය. පෘථිවිය මත තවත් එවැනි ස්ථාන තිබේද ? [/SIZE] :rolleyes: [SIZE="5"][COLOR="Red"]හොද නම් රෙප් වලින් සලකලා යන්න ජය![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom