Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බර්මියුඩා ත්‍රිකෝණය ( Bermuda Triangle )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බර්මියුඩා ත්‍රිකෝණය ( Bermuda Triangle )

බර්මියුඩා ත්‍රිකෝණය ( Bermuda Triangle )

[FONT=&quot]

බර්මියුඩා ත්‍රිකෝණය ලෙස හඳුන්වන්නේ අත්ලාන්තික් සාගරයේ මයාමි, බර්මියුඩාව සහ පෝටෝරිකෝ යාකරමින් ඇතැයි සැලකෙන මන:කල්පිත ප්රදේශයකටයි. [/FONT]

[FONT=&quot]

[/FONT] [FONT=&quot]මෙම ප්‍රදේශය තුලදී සිදුවූ නැව් සහ ගුවන් යානා රැසකගේ අබිරහස් අතුරුදහන් [/FONT][FONT=&quot]වීමත් සමග ලෝකයේම අවධානය මේ ප්‍රදේශය වෙතට යොමු විය. යක්ෂයාගේ ත්‍රිකෝණය ([/FONT][FONT=&quot]Devil’s Triangle[/FONT][FONT=&quot]) ලෙසින්ද හඳුන්වන මෙම ප්‍රදේශය වර්ග සැතැපුම් 500,000 ක් පුරා පැතිර පවතී. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] [FONT=&quot]ක්‍රිස්ටෝපර් කොලොම්බස් නව ලොව සොයා යාත්‍රා කල ප්‍රථම නාවුක ගමනේදී, වරෙක මෙම ප්‍රදේශයේ දී විශාල ගිනි ජාලාවක් මුහුදට කඩා වැටෙනු දුටු බව සඳහන් කර ඇත. ඊට සති කීපයකට පසුව ඇතින් විශාල අද්භූත ආලෝකයක් දුටු බවද ඔහු සදහන් කර ඇත. තවද මේ ප්‍රදේශයේදී මාලිමා යන්ත්‍රවල අසාමාන්‍ය කියවීම් ඇතිවූ බවද ඔහු සඳහන් කර ඇත .[/FONT][/FONT]

[FONT=&quot] [FONT=&quot]

[/FONT][/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]බර්මියුඩා කලාපය තුල අභිරහස් අතුරුදහන් වීම් පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු වීමට පටන් ගනු ලැබුවේ, 1918 මාර්තු මස මැන්ගනිස් ලෝහ පස් ටොන් 10,000 ක් පමණ පටවා ගත් ඇමරිකානු USS Cyclops නම් අඩි 542 ක් දිග නාවුක බඩු ප්‍රවාහන යාත්‍රාව එහි සිටි 300 ක පිරිස ද සමග අභිරහස් ලෙස අතුරුදහන් වීමත් සමගය. නවුකාව කිසිම විටක අනතුරු සඥයාවක්  නිකුත් කර නොතිබූ අතර කිසිම දිනක නැවේ සුන්බුන් කොටස් හමු නොවිණි. 1941 දී මෙම මාර්ගයේ ගමන් කල තවත් නැව් දෙකක්ද අතුරුදහන් විය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] [FONT=&quot]

[/FONT][/FONT]

[FONT=&quot]1945 දෙසැම්බර් දිනක ඇමරිකානු ගුවන් යානා 5ක් 14 දෙනෙකුගෙන් යුතු පිරිසක් සමග බෝම්බ හෙලීමේ පෙර පුහුණුවක් සඳහා ෆ්ලොරිඩා හි ගුවන් තොටුපලකින් පිටත් වුන අතර බර්මියුඩා කලාපය තුලදී ඔවුන්ගේ දිශාව දැන ගැනීමේ උපාංග ක්‍රියාවිරහිත වී තිබුණි. මෙනිසා හරි මාර්ගය සොයා ගැනීමට නොහැකිව යානා ඉන්ධන අවසන් වනතුරුම පියාසර කර ඉන් අනතුරුව අතුරුදන් වී තිබුණි. [/FONT]

[FONT=&quot]

[/FONT] [FONT=&quot]එදිනම ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුමකට පිටත්ව ගිය ගුවන් යානවද 13ක කාර්යය මණ්ඩලය ද සමග අතුරුදන් විය. සති ගණනාවක් යනතුරු ඔවුන් සෙවීමේ කටයුතු සිදුකෙරුනද කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය. මේ සම්බන්දව නිකුත් කෙරුණු නාවුක හමුදා නිල නිවේදනයේ සදහන් වුයේ "ඔවුන් අඟහරු ලොවට ගියා සේ අතුරුදහන් වූ බවයි".[/FONT]

[FONT=&quot]

[/FONT] [FONT=&quot]මෙම ප්‍රදේශය හරහා ගමන් කල තවත් නාවුක යාත්‍රා කිහිපයක්ම අතුරුදන් වී තිබුන අතර තවත් නැව් අත්හැර දමන ලදව හමු වී තිබුණි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT] [FONT=&quot]1964 දී Vincent Gaddis නම් කතුවරයා "[/FONT][FONT=&quot]argosy[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]සඟරාවකට "Bermuda Triangle" යන නම යොදා ගනිමින් ලියු ලිපියත් සමගම මුළු ලෝකයම එම ප්‍රදේශය බර්මුඩා ත්‍රිකෝණය ලෙස හැඳින්වීම ඇරඹුණි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT] [FONT=&quot]බර්මියුඩා ත්‍රිකෝණය ප්‍රදේශයේ මෙම අභිරහස ලෝකය එතෙක් මෙතෙක් කාලයක් තුල සඳහන් කල ජනප්‍රියම මාතෘකාවකි. සමහරුන් මෙය විවිධ පිටසක්වල ජිවින්ගේ ක්‍රියාකාරකම් සිදුවන ප්‍රදේශයක් ලෙසද තවත් සමහරුන් මෙය කාලය හරහා ගමන් කල හැකි දොරටු සහිත ප්‍රදේශයක් ලෙසද හඳුන්වා දී ඇත. තවත් මතයකින් කියවෙන්නේ ලොවෙන් අතුරුදන් වුවයයි සැලකෙන් පුරාණ ඇට්ලන්ටිස් "Atlantis" නගරය පිහිටා තිබුනේ මෙම ප්‍රදේශයේ බවය. අද්භූත මුහුදු මකරුන් ජිවත්වන ප්‍රදේශයක් බවට ද, ගුරුත්වාකර්ෂණ ප්‍රතිවිරුද්ධ අතට ක්‍රියා කරන ප්‍රදේශයක් බවට ද විවිධ මත පලවී තිබේ. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT] [FONT=&quot]විද්‍යාත්මක පර්යේෂකයන්ද මෙය ගැන විවිධ මත පළකර තිබේ. ඔවුන් පෙන්වා දෙන පරිදි ප්‍රදේශයේ චුම්භක ක්ෂේත්රයේ සිදුවන විවිධ සංකුලතා, ක්ෂණිකව අහසට නැඟෙන දියසුළි, මුහුදු පතුලේ සිදුවන විශාල ගිණි කඳු පිපිරීම් සහ ඉන් පිටවන විෂ වායු මෙම සිදුවීම් වලට හේතු විය හැක. [/FONT]

[FONT=&quot]

[/FONT] [FONT=&quot]එහෙත් මෙම කිසිදු මතයක් තවමත් සනාථකර ගැනීමට නොහැකි වී ඇති අතර මෙකි සියලු සිදුවීම් අදටද ලොවට අභිරහසක් ව පවතී.

උපුටා ගැනීම : www.nawalowadenuma.com

[/FONT]

[QUOTE="nawalowadenuma.com, post: 21861161, member: 555429"] [b]බර්මියුඩා ත්‍රිකෝණය ( Bermuda Triangle )[/b] [SIZE=5][B] [URL="http://www.nawalowadenuma.com/2017/06/bermuda-triangle.html"]බර්මියුඩා ත්‍රිකෝණය ( Bermuda Triangle )[/URL] [/B] [/SIZE][CENTER] [SIZE=5][URL="https://2.bp.blogspot.com/-xJ7u8ljFGcs/WUYUWWfP2YI/AAAAAAAAEbo/TWtiWqugfDIrRXZNsFoxQucjmZJKD7haQCEwYBhgL/s1600/bermuda.jpg"][IMG]https://2.bp.blogspot.com/-xJ7u8ljFGcs/WUYUWWfP2YI/AAAAAAAAEbo/TWtiWqugfDIrRXZNsFoxQucjmZJKD7haQCEwYBhgL/s320/bermuda.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [COLOR=#101010][FONT="] බර්මියුඩා ත්‍රිකෝණය ලෙස හඳුන්වන්නේ අත්ලාන්තික් සාගරයේ මයාමි, බර්මියුඩාව සහ පෝටෝරිකෝ යාකරමින් ඇතැයි සැලකෙන මන:කල්පිත ප්රදේශයකටයි. [/FONT][/COLOR] [COLOR=#101010][FONT="] [/FONT][/COLOR] [COLOR=#101010][FONT="]මෙම ප්‍රදේශය තුලදී සිදුවූ නැව් සහ ගුවන් යානා රැසකගේ අබිරහස් අතුරුදහන් [/FONT][/COLOR][COLOR=#101010][FONT="]වීමත් සමග ලෝකයේම අවධානය මේ ප්‍රදේශය වෙතට යොමු විය. යක්ෂයාගේ ත්‍රිකෝණය ([/FONT][/COLOR][COLOR=#101010][FONT="]Devil’s Triangle[/FONT][/COLOR][COLOR=#101010][FONT="]) ලෙසින්ද හඳුන්වන මෙම ප්‍රදේශය වර්ග සැතැපුම් 500,000 ක් පුරා පැතිර පවතී. [/FONT][/COLOR] [COLOR=#101010][FONT="] [/FONT][/COLOR] [/SIZE][CENTER] [SIZE=5][URL="https://3.bp.blogspot.com/-h3tj5QiB404/WUYRIxtzTvI/AAAAAAAAEbI/kVQJp1oWJnImmzuTq0ywvQC31LuXwmAagCLcBGAs/s1600/es-triangle-composite-mapnew.jpg"][IMG]https://3.bp.blogspot.com/-h3tj5QiB404/WUYRIxtzTvI/AAAAAAAAEbI/kVQJp1oWJnImmzuTq0ywvQC31LuXwmAagCLcBGAs/s320/es-triangle-composite-mapnew.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [COLOR=#101010][FONT="] [/FONT][/COLOR] [COLOR=#333333][FONT="] [COLOR=#101010][FONT="]ක්‍රිස්ටෝපර් කොලොම්බස් නව ලොව සොයා යාත්‍රා කල ප්‍රථම නාවුක ගමනේදී, වරෙක මෙම ප්‍රදේශයේ දී විශාල ගිනි ජාලාවක් මුහුදට කඩා වැටෙනු දුටු බව සඳහන් කර ඇත. ඊට සති කීපයකට පසුව ඇතින් විශාල අද්භූත ආලෝකයක් දුටු බවද ඔහු සදහන් කර ඇත. තවද මේ ප්‍රදේශයේදී මාලිමා යන්ත්‍රවල අසාමාන්‍ය කියවීම් ඇතිවූ බවද ඔහු සඳහන් කර ඇත .[/FONT][/COLOR][/FONT][/COLOR] [COLOR=#333333][FONT="] [COLOR=#101010][FONT="] [/FONT][/COLOR][/FONT][/COLOR] [/SIZE][CENTER] [SIZE=5][URL="https://2.bp.blogspot.com/-tzdA_He-7Ro/WUYR5MSO7GI/AAAAAAAAEbQ/i0f2rP10uPkCc6OGpI7VgsvWXLgcQ1whwCLcBGAs/s1600/USS%2BCyclops.jpg"][IMG]https://2.bp.blogspot.com/-tzdA_He-7Ro/WUYR5MSO7GI/AAAAAAAAEbQ/i0f2rP10uPkCc6OGpI7VgsvWXLgcQ1whwCLcBGAs/s320/USS%2BCyclops.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [COLOR=#101010][FONT="] [/FONT][/COLOR][COLOR=#101010][FONT="][COLOR=#333333]බර්මියුඩා කලාපය තුල අභිරහස් අතුරුදහන් වීම් පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු වීමට පටන් ගනු ලැබුවේ, 1918 මාර්තු මස මැන්ගනිස් ලෝහ පස් ටොන් 10,000 ක් පමණ පටවා ගත් ඇමරිකානු USS Cyclops නම් අඩි 542 ක් දිග නාවුක බඩු ප්‍රවාහන යාත්‍රාව එහි සිටි 300 ක පිරිස ද සමග අභිරහස් ලෙස අතුරුදහන් වීමත් සමගය. නවුකාව කිසිම විටක අනතුරු [/COLOR]සඥයාවක් [COLOR=#333333] නිකුත් කර නොතිබූ අතර කිසිම දිනක නැවේ සුන්බුන් කොටස් හමු නොවිණි. 1941 දී මෙම මාර්ගයේ ගමන් කල තවත් නැව් දෙකක්ද අතුරුදහන් විය.[/COLOR][/FONT][/COLOR] [COLOR=#101010][FONT="] [/FONT][/COLOR] [/SIZE][CENTER] [SIZE=5][URL="https://3.bp.blogspot.com/-1MHohyaptts/WUYScCzJRMI/AAAAAAAAEbY/_C8ue0_sKL0aIYTQ2Z1WK8LoLqqEFOjYgCLcBGAs/s1600/flight-19-2.jpg"][IMG]https://3.bp.blogspot.com/-1MHohyaptts/WUYScCzJRMI/AAAAAAAAEbY/_C8ue0_sKL0aIYTQ2Z1WK8LoLqqEFOjYgCLcBGAs/s320/flight-19-2.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [COLOR=#333333][FONT="] [COLOR=#101010][FONT="] [/FONT][/COLOR][/FONT][/COLOR] [COLOR=#101010][FONT="]1945 දෙසැම්බර් දිනක ඇමරිකානු ගුවන් යානා 5ක් 14 දෙනෙකුගෙන් යුතු පිරිසක් සමග බෝම්බ හෙලීමේ පෙර පුහුණුවක් සඳහා ෆ්ලොරිඩා හි ගුවන් තොටුපලකින් පිටත් වුන අතර බර්මියුඩා කලාපය තුලදී ඔවුන්ගේ දිශාව දැන ගැනීමේ උපාංග ක්‍රියාවිරහිත වී තිබුණි. මෙනිසා හරි මාර්ගය සොයා ගැනීමට නොහැකිව යානා ඉන්ධන අවසන් වනතුරුම පියාසර කර ඉන් අනතුරුව අතුරුදන් වී තිබුණි. [/FONT][/COLOR] [COLOR=#101010][FONT="] [/FONT][/COLOR] [COLOR=#101010][FONT="]එදිනම ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුමකට පිටත්ව ගිය ගුවන් යානවද 13ක කාර්යය මණ්ඩලය ද සමග අතුරුදන් විය. සති ගණනාවක් යනතුරු ඔවුන් සෙවීමේ කටයුතු සිදුකෙරුනද කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය. මේ සම්බන්දව නිකුත් කෙරුණු නාවුක හමුදා නිල නිවේදනයේ සදහන් වුයේ "ඔවුන් අඟහරු ලොවට ගියා සේ අතුරුදහන් වූ බවයි".[/FONT][/COLOR] [COLOR=#101010][FONT="] [/FONT][/COLOR] [COLOR=#101010][FONT="]මෙම ප්‍රදේශය හරහා ගමන් කල තවත් නාවුක යාත්‍රා කිහිපයක්ම අතුරුදන් වී තිබුන අතර තවත් නැව් අත්හැර දමන ලදව හමු වී තිබුණි.[/FONT][/COLOR] [COLOR=#101010][FONT="] [/FONT][/COLOR] [/SIZE][CENTER] [SIZE=5][URL="https://3.bp.blogspot.com/-KZzY9ebKhuc/WUYTsEPbXPI/AAAAAAAAEbg/Z19Fiy0zdmsXAkWWidzh3tZr6k_S0pyaQCLcBGAs/s1600/argosy_196402.jpg"][IMG]https://3.bp.blogspot.com/-KZzY9ebKhuc/WUYTsEPbXPI/AAAAAAAAEbg/Z19Fiy0zdmsXAkWWidzh3tZr6k_S0pyaQCLcBGAs/s320/argosy_196402.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [COLOR=#101010][FONT="] [/FONT][/COLOR] [COLOR=#101010][FONT="]1964 දී Vincent Gaddis නම් කතුවරයා "[/FONT][/COLOR][COLOR=#101010][FONT="]argosy[/FONT][/COLOR][COLOR=#101010][FONT="]" [/FONT][/COLOR][COLOR=#101010][FONT="]නම් [/FONT][/COLOR][COLOR=#101010][FONT="]සඟරාවකට "Bermuda Triangle" යන නම යොදා ගනිමින් ලියු ලිපියත් සමගම මුළු ලෝකයම එම ප්‍රදේශය බර්මුඩා ත්‍රිකෝණය ලෙස හැඳින්වීම ඇරඹුණි.[/FONT][/COLOR] [COLOR=#101010][FONT="] [/FONT][/COLOR] [/SIZE][CENTER] [SIZE=5][URL="https://3.bp.blogspot.com/-5ViTptdRmWg/WUYU3-BFxcI/AAAAAAAAEbw/g-1BAcr5qAwbp7PMOjLiu7ojIJDr7UorgCLcBGAs/s1600/bermuda%2Btriangle%2Bfacts%2B%252820%2529.jpg"][IMG]https://3.bp.blogspot.com/-5ViTptdRmWg/WUYU3-BFxcI/AAAAAAAAEbw/g-1BAcr5qAwbp7PMOjLiu7ojIJDr7UorgCLcBGAs/s320/bermuda%2Btriangle%2Bfacts%2B%252820%2529.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [COLOR=#101010][FONT="] [/FONT][/COLOR] [COLOR=#101010][FONT="]බර්මියුඩා ත්‍රිකෝණය ප්‍රදේශයේ මෙම අභිරහස ලෝකය එතෙක් මෙතෙක් කාලයක් තුල සඳහන් කල ජනප්‍රියම මාතෘකාවකි. සමහරුන් මෙය විවිධ පිටසක්වල ජිවින්ගේ ක්‍රියාකාරකම් සිදුවන ප්‍රදේශයක් ලෙසද තවත් සමහරුන් මෙය කාලය හරහා ගමන් කල හැකි දොරටු සහිත ප්‍රදේශයක් ලෙසද හඳුන්වා දී ඇත. තවත් මතයකින් කියවෙන්නේ ලොවෙන් අතුරුදන් වුවයයි සැලකෙන් පුරාණ ඇට්ලන්ටිස් "Atlantis" නගරය පිහිටා තිබුනේ මෙම ප්‍රදේශයේ බවය. අද්භූත මුහුදු මකරුන් ජිවත්වන ප්‍රදේශයක් බවට ද, ගුරුත්වාකර්ෂණ ප්‍රතිවිරුද්ධ අතට ක්‍රියා කරන ප්‍රදේශයක් බවට ද විවිධ මත පලවී තිබේ. [/FONT][/COLOR] [COLOR=#101010][FONT="] [/FONT][/COLOR] [/SIZE][CENTER] [SIZE=5][URL="https://2.bp.blogspot.com/-C2FhIgfWkXM/WUYVPxm45QI/AAAAAAAAEb0/QeyTVAT82Q0TPAk6wNWCsDeaC5wEIsPIACLcBGAs/s1600/2ec0eef9f3604d59417b9669bc763c23.jpg"][IMG]https://2.bp.blogspot.com/-C2FhIgfWkXM/WUYVPxm45QI/AAAAAAAAEb0/QeyTVAT82Q0TPAk6wNWCsDeaC5wEIsPIACLcBGAs/s320/2ec0eef9f3604d59417b9669bc763c23.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [COLOR=#101010][FONT="] [/FONT][/COLOR] [COLOR=#101010][FONT="]විද්‍යාත්මක පර්යේෂකයන්ද මෙය ගැන විවිධ මත පළකර තිබේ. ඔවුන් පෙන්වා දෙන පරිදි ප්‍රදේශයේ චුම්භක ක්ෂේත්රයේ සිදුවන විවිධ සංකුලතා, ක්ෂණිකව අහසට නැඟෙන දියසුළි, මුහුදු පතුලේ සිදුවන විශාල ගිණි කඳු පිපිරීම් සහ ඉන් පිටවන විෂ වායු මෙම සිදුවීම් වලට හේතු විය හැක. [/FONT][/COLOR] [COLOR=#101010][FONT="] [/FONT][/COLOR] [COLOR=#101010][FONT="]එහෙත් මෙම කිසිදු මතයක් තවමත් සනාථකර ගැනීමට නොහැකි වී ඇති අතර මෙකි සියලු සිදුවීම් අදටද ලොවට අභිරහසක් ව පවතී. [SIZE=3]උපුටා ගැනීම : [URL="http://www.nawalowadenuma.com"]www.nawalowadenuma.com[/URL][/SIZE] [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom