Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බර්මියුඩා ත්‍රිකෝණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බර්මියුඩා ත්‍රිකෝණය 2-කොටස.

අද මම කියන්න යන්නෙ අමුතු දෙයක් ගැන ඒ තමයි බර්මියුඩා ත්‍රිකෝණය ගැන, අද පලවෙන්වෙ දෙවන කොටස. පලමු කොටස නොබලපු අය මුලින්ම බර්මියුඩා ත්‍රිකොණය 1-කොටස බලල ඉන්න. හරි ඔන්න එහෙනම් දෙවන කොටස. කලින් කියුව ගුවන් යාන වගේම අඩි 400 විතර දිග භාණ්ඩ පුවාහනය කරන්න යෙදවල තිබුනු, නැවක් එකෙ නැවියන් සහ සේවකයොත් එක්ක අතුරුදහන් වෙලා තියනව. මේ නැව අතුරුදහන් වීම ගැන පරීක්ෂන පවත්වත්වපු කට්ටිය කියල අන්තිමට කියල තියෙන්නෙ ඒ නැව මුහුදුබත් වෙලා නැහැ කියල. එතකොට ඒ නැවට මොකද වුනේ? ඒ කාලෙම ටොන් 19000ක් බර මගී ප්‍රවාහන නැවක් අතුරුදහන් වෙලා තියනව.

එ නැවේ මගීන්309 අරගෙන යමින් තිබුනු මේ නැව ඊට කි.මී 72ක් දුරින් යමින් තිබුනු නැවක් එක්ක රේඩියො පනිවිඩ හුවමාරු කරගත්තත් එක පාරටම ඒව නැවතිල තියනව. ඒ ගැන හොයා බැලුවත් කිසිම වැඩක් වෙලා නැහැ. 1982 අගොස්තු 13දා බර්මියුඩා ත්‍රිකෝණයේදී තවත් පුදුම දෙයක් වෙලා තියනව. ඒ තමයි බෝට්ටුවකින් මිනිස්සු 6 දෙනෙකුයි බල්ලෙකුයි ගිහින් තියනව ඒ කට්ටිය අතුරු දහන්වෙලා තියනව ඒත් ඒ කට්ටිය එක්ක හිටිය ගිරවෙක් මැරිල ඉදල අහුවෙලා තියනව. ඌ ගැන පරීක්ෂන කරපු දොස්තරල කියල තියනව ඌ මැරිල තියෙන්නෙ අධික කම්පනයකින්ය කියල.

ඒ බෝට්ටුව කිට්ටුව තිබුනු නාවික හමුදා කදවුරක රේඩාර් තිරයෙ සටහන් වුනු වෙලාවෙ බෝට්ටුව විතරයි පෙනෙන්න තිබිල තියෙන්නෙ එතකොට හිටිය මිනිස්සුන්න,බල්ලට මොකද වුනේ? ගිරව මැරුනෙ කොහොමද? ඒව නම් ඉතිං උත්තර නැති ප්‍රශ්න.

බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වුන් නැවු, ගුවන් යානා අතුරුදහන් වෙන වෙලාව වෙනකම්ම ගොඩබිමත් එක්ක රේඩියො සම්බන්දතා පවත්වල තියනව. මෙසේ ඒ නැවියන්,ගුවන් නියමුවන් එවපු පනිවිඩ වලින් මේ ප්‍රශ්න වලට යම් මතයක් ඉදිරිපත් කරන්න පුලුවන්ලු. 1995 වෙද්දි අතුරුදහන් වුනු ගුවන් යානා 1000කට වැඩිලු.එයින් 35%ක් ඒව හැම එකක්ම තම ගුවන් යානා කිට්ටුව අහසෙ තිබුනු යම් දෙයක් ගැන ගුවන් නියමුවන් කියල තියනව. 25%ක් විතර ගුවන් යානා පාලනයෙන් ගිලිහිලා කියල තියනව. අනික් ඒව එකපාරටම අතුරුදහන් වෙලා.

බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වුනු දේවල් අතර 1967දී අධිවේගී රේස් බොට්ටුවක් කිට්ටුව වෙරලෙ හිටිය අය බලාගෙන ඉදිද්දිම අතුරුදහන් වෙලා තියනව. තව 1973 මාර්තුවල ටොන් 20,000ක් බර භාණ්ඩ පුවාහන නැවක්,1924 දි ජපාන නැවක්. ඊටත් වඩා පුදුම දෙයක් තමයි 1932දී නැවු දෙකක් අතුරුදහන් වෙලා පස්සෙ හොයාගෙන තියනව, ඒත් ඒවයෙ සේවය කරපු කෙනෙක්වත්. ගියපු මගියෙක්වත් හොයාගන්න බැරිවෙලා තියනව. පුදුම වැඩක් තමයි නේද?

මේ ගැන තවදුරටත් පරීක්ෂන කරපු පර්යෙෂකයින් නම් කියන්නෙ අර යුරෝපයෙ පර්යෙෂකයින් මොකක්හරි එකක් උනේ කොහොමද, නැත්තං හැදුවෙ කොහොමද කියල (ඊජිප්තුවෙ හදල තියන පිරමීඩ වගේ) ඒ අයට හොයාගන් බැරි උනාම කියන එක (කට්ටිය සමහර විට දන්නවත් ඇති), ඒ තමයි මේ සිදුවීම් එක්ක පිටසක්වල ජීවීන්ගෙ සම්බන්දයක් තියනවය, ඒ පිටසක්වල ජීවීන් ඔවුන්ගෙ පර්යේෂන සදහා පෘථිවියේ තොරාගනපු ප්‍රදේශ වලින් එකක් මේ ප්‍රදේශය වෙන්න ඇති කියලයි. දැන් ඉතිං මම හිතන දෙයත් කියන්න ඔනනෙ. මටනම් කින්න තියෙන්නෙ මේ බර්මියුඩා ත්‍රිකෝණ කතාව පට්ටපල් බොරුවක් කියල. ඔයාලට හිතෙන දේත් මට කියන්න(විශේෂයෙන්ම අර යුරෝපයෙ පර්යෙෂකයින් කිය කතාව ගැන). ඔන්න එහෙනම් මගේ බර්මියුඩා ත්‍රිකෝණ විස්තරේ ඉවරයි.

බලල කැමතිනම් කමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා.

[QUOTE="sweets, post: 10685751, member: 363554"] [B][SIZE=5][B]බර්මියුඩා ත්‍රිකෝණය 2-කොටස. [/B][/SIZE][/B] [CENTER][B][SIZE=5][URL="http://1.bp.blogspot.com/_ufuOxiY-U9s/TL_mgdeOBfI/AAAAAAAAAFc/jKC8j5dsDYQ/s1600/%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B6%AB%E0%B6%BA1.jpg"][IMG]http://1.bp.blogspot.com/_ufuOxiY-U9s/TL_mgdeOBfI/AAAAAAAAAFc/jKC8j5dsDYQ/s1600/%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B6%AB%E0%B6%BA1.jpg[/IMG][/URL][/SIZE][/B][/CENTER] [B][SIZE=5][FONT=Iskoola Pota]අද මම කියන්න යන්නෙ අමුතු දෙයක් ගැන ඒ තමයි බර්මියුඩා ත්‍රිකෝණය ගැන, අද පලවෙන්වෙ දෙවන කොටස. පලමු කොටස නොබලපු අය මුලින්ම [/FONT][FONT=Iskoola Pota][URL="http://amalprasanna.blogspot.com/2010/10/blog-post.html"][COLOR=#249fa3]බර්මියුඩා ත්‍රිකොණය 1-කොටස [/COLOR][/URL][/FONT][FONT=Iskoola Pota]බලල ඉන්න. හරි ඔන්න එහෙනම් දෙවන කොටස. කලින් කියුව ගුවන් යාන වගේම අඩි 400 විතර දිග භාණ්ඩ පුවාහනය කරන්න යෙදවල තිබුනු, නැවක් එකෙ නැවියන් සහ සේවකයොත් එක්ක අතුරුදහන් වෙලා තියනව. මේ නැව අතුරුදහන් වීම ගැන පරීක්ෂන පවත්වත්වපු කට්ටිය කියල අන්තිමට කියල තියෙන්නෙ ඒ නැව මුහුදුබත් වෙලා නැහැ කියල. එතකොට ඒ නැවට මොකද වුනේ? ඒ කාලෙම ටොන් 19000ක් බර මගී ප්‍රවාහන නැවක් අතුරුදහන් වෙලා තියනව.[/FONT][/SIZE][/B] [B][SIZE=5][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]එ නැවේ මගීන්309 අරගෙන යමින් තිබුනු මේ නැව ඊට කි.මී 72ක් දුරින් යමින් තිබුනු නැවක් එක්ක රේඩියො පනිවිඩ හුවමාරු කරගත්තත් එක පාරටම ඒව නැවතිල තියනව. ඒ ගැන හොයා බැලුවත් කිසිම වැඩක් වෙලා නැහැ. 1982 අගොස්තු 13දා බර්මියුඩා ත්‍රිකෝණයේදී තවත් පුදුම දෙයක් වෙලා තියනව. ඒ තමයි බෝට්ටුවකින් මිනිස්සු 6 දෙනෙකුයි බල්ලෙකුයි ගිහින් තියනව ඒ කට්ටිය අතුරු දහන්වෙලා තියනව ඒත් ඒ කට්ටිය එක්ක හිටිය ගිරවෙක් මැරිල ඉදල අහුවෙලා තියනව. ඌ ගැන පරීක්ෂන කරපු දොස්තරල කියල තියනව ඌ මැරිල තියෙන්නෙ අධික කම්පනයකින්ය කියල.[/FONT][/FONT][/SIZE][/B][FONT=Iskoola Pota] [B][SIZE=5][FONT=Iskoola Pota]ඒ බෝට්ටුව කිට්ටුව තිබුනු නාවික හමුදා කදවුරක රේඩාර් තිරයෙ සටහන් වුනු වෙලාවෙ බෝට්ටුව විතරයි පෙනෙන්න තිබිල තියෙන්නෙ එතකොට හිටිය මිනිස්සුන්න,බල්ලට මොකද වුනේ? ගිරව මැරුනෙ කොහොමද? ඒව නම් ඉතිං උත්තර නැති ප්‍රශ්න. [/FONT][/SIZE][/B] [B][SIZE=5][FONT=Iskoola Pota]බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වුන් නැවු, ගුවන් යානා අතුරුදහන් වෙන වෙලාව වෙනකම්ම ගොඩබිමත් එක්ක රේඩියො සම්බන්දතා පවත්වල තියනව. මෙසේ ඒ නැවියන්,ගුවන් නියමුවන් එවපු පනිවිඩ වලින් මේ ප්‍රශ්න වලට යම් මතයක් ඉදිරිපත් කරන්න පුලුවන්ලු. 1995 වෙද්දි අතුරුදහන් වුනු ගුවන් යානා 1000කට වැඩිලු.එයින් 35%ක් ඒව හැම එකක්ම තම ගුවන් යානා කිට්ටුව අහසෙ තිබුනු යම් දෙයක් ගැන ගුවන් නියමුවන් කියල තියනව. 25%ක් විතර ගුවන් යානා පාලනයෙන් ගිලිහිලා කියල තියනව. අනික් ඒව එකපාරටම අතුරුදහන් වෙලා.[/FONT][/SIZE][/B] [B][SIZE=5][FONT=Iskoola Pota]බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වුනු දේවල් අතර 1967දී අධිවේගී රේස් බොට්ටුවක් කිට්ටුව වෙරලෙ හිටිය අය බලාගෙන ඉදිද්දිම අතුරුදහන් වෙලා තියනව. තව 1973 මාර්තුවල ටොන් 20,000ක් බර භාණ්ඩ පුවාහන නැවක්,1924 දි ජපාන නැවක්. ඊටත් වඩා පුදුම දෙයක් තමයි 1932දී නැවු දෙකක් අතුරුදහන් වෙලා පස්සෙ හොයාගෙන තියනව, ඒත් ඒවයෙ සේවය කරපු කෙනෙක්වත්. ගියපු මගියෙක්වත් හොයාගන්න බැරිවෙලා තියනව. පුදුම වැඩක් තමයි නේද?[/FONT][/SIZE][/B] [B][SIZE=5][FONT=Iskoola Pota]මේ ගැන තවදුරටත් පරීක්ෂන කරපු පර්යෙෂකයින් නම් කියන්නෙ අර යුරෝපයෙ පර්යෙෂකයින් මොකක්හරි එකක් උනේ කොහොමද, නැත්තං හැදුවෙ කොහොමද කියල (ඊජිප්තුවෙ හදල තියන පිරමීඩ වගේ) ඒ අයට හොයාගන් බැරි උනාම කියන එක (කට්ටිය සමහර විට දන්නවත් ඇති), ඒ තමයි මේ සිදුවීම් එක්ක පිටසක්වල ජීවීන්ගෙ සම්බන්දයක් තියනවය, ඒ පිටසක්වල ජීවීන් ඔවුන්ගෙ පර්යේෂන සදහා පෘථිවියේ තොරාගනපු ප්‍රදේශ වලින් එකක් මේ ප්‍රදේශය වෙන්න ඇති කියලයි. දැන් ඉතිං මම හිතන දෙයත් කියන්න ඔනනෙ. මටනම් කින්න තියෙන්නෙ මේ බර්මියුඩා ත්‍රිකෝණ කතාව පට්ටපල් බොරුවක් කියල. ඔයාලට හිතෙන දේත් මට කියන්න(විශේෂයෙන්ම අර යුරෝපයෙ පර්යෙෂකයින් කිය කතාව ගැන). ඔන්න එහෙනම් මගේ බර්මියුඩා ත්‍රිකෝණ විස්තරේ ඉවරයි.[/FONT][/SIZE][/B] [B][SIZE=5][FONT=Iskoola Pota]බලල කැමතිනම් කමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා.[/FONT][/SIZE][/B] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom