Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බර එසවීමේ මූලධර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බර එසවීමේ මූලධර්ම

බර එසවීමේ ව්‍යායාම වල මූලික මූලධර්ම

බොහොමයක් තරුණයන්, තම මාංශ පේශි වර්ධනය (Muscle growth) කරගැනීමට, මාංශ පේශි වල ශක්තිය (Strength) වැඩිකර ගැනීමට, සහ දරාගැනීමේ හැකියාව (Endurance) වැඩිකරගැනීමට බර එසවීමේ ව්‍යායාම කෙරෙහි වැඩි අවධානයක් යොමුකරනු දැකිය හැක. මෙම බර එසවීමේ ශාරීරික ක්‍රියාකාරකම් නිසි තාක්ෂණයට අනුව, නිවැරදිව කිරීමෙන් උපරිම ප්‍රතිඵල අත්කරගැනීම එතරම් අපහසු නොවේ. එහිදී, තම ඉලක්කය අනුව බර එසවීමේ ව්‍යායාම වල මූලික මූලධර්ම යොදාගැනීමට අමතක නොකල යුතුය.

ව්‍යායාම මාදිලිය (Type)

බර එසවීමේ ව්‍යායාම මගින් ප්‍රතිඵල බලාපොරොත්තු වන ශරීරයේ ප්‍රදේශයන් අනුව ව්‍යායාම මාදිලි එකිනෙකෙන් වෙනස් වේ. උදාහරණයක් වශයෙන්, ඔබට අවශ්‍ය වන්නේ විශාල සහ ශක්තිමත් බාහු නම්, ඔබේ බාහු ඉලක්ක කරමින් ව්‍යායාම මාදිලි තෝරාගත යුතුවේ. කෙසේ වුවත්, ශරීරයේ සෑම ප්‍රධාන මාංශ පේශි කාණ්ඩයක්ම සමානව ඉලක්ක කරගනිමින් ව්‍යායාම මාදිලි තෝරාගැනීම වඩාත් උචිත වේ. එමගින්, ශරීරයේ හැඩය නිසි අයුරින් පවත්වා ගැනීමට හැකියාව ලැබේ. ව්‍යායාම කිරීමේදී, ඔබේ ශරීරයේ මාංශ පේශි කාණ්ඩ අසමමිතිකව වර්ධනය වී ඇත්නම්, අඩුවෙන් වර්ධනය වී ඇති මාංශ පේශි කාණ්ඩ වලට වැඩි ධාරිතාවයක් (Volume) සහිතව ඔබේ ව්‍යායාම වැඩසටහන වෙනස් කරගත යුතුය.

ව්‍යායාම වල තීව්‍රතාවය (Intensity)

යම් ව්‍යායාමයක, බර එසවීමේ වේගය වැඩිකරත්ම එහි තීව්‍රතාවය වැඩිවේ. නමුත්, වේගය වැඩිකරන අතරතුර, නිවැරදි තාක්ෂණය අනුගමනය කිරීම වැදගත් වන අතර, තමාගේ සන්ධි, මාංශ පේශි, පේශි කණ්ඩරා, සහ අනෙකුත් සම්බන්ධක පටක වලට හානියක් නොවන වේගයක් පවත්වා ගැනීම වැදගත් වේ.

ව්‍යායාමයක ධාරිතාවය (Volume)

එක් වරකට යම් බරක් ඔසවන වාර ගණන (Number of lifts or reps) වැඩිනම්, අදාළ මාංශ පේශියේ හෝ මාංශ පේශි කාණ්ඩයේ ශක්තිය සහ විශාලත්වය වර්ධනය වේ. එමෙන්ම, සතියකදී ව්‍යායාම වැඩසටහනට සහභාගී වන දින ගණන වැඩිකිරීමෙන් හෝ එක් ව්‍යායාම වැඩසටහනක් කිරීමට වැඩි වේලාවක් ගතකිරීමෙන්ද, ව්‍යායාම වල ධාරිතාවය වැඩිකල හැක. උදාහරණ වශයෙන්, සතියකට දින දෙකක් වෙනුවට දින හතරක් ව්‍යායාම කිරීම සහ එක් ව්‍යායාම වැඩසටහනකට විනාඩි 30 ක් වෙනුවට පැයක කාලයක් ගතකිරීම දැක්විය හැක.

විවිධත්වය (Variety)

එක් එක් ප්‍රධාන මාංශ පේශි කාණ්ඩය සඳහා, කලින් කලට අලුත් බර එසවීමේ ව්‍යායාම හඳුන්වාදීම මගින්, මාංශ පේශි වලට අලුත් අභියෝග වලට මුහුණදීමට සිදුවේ. එවිට, අදාළ මාංශ පේශි කාණ්ඩය තම ශක්තිය සහ විශාලත්වය වර්ධනය කරගැනීමට හැඩගැසේ.

ක්‍රමයෙන් වැඩිකරන භාරය (Progressive load)

කාලය ගතවත්ම ක්‍රමයෙන් ඔසවන බර වැඩිකිරීමෙන්, මාංශ පේශි හොඳින් වර්ධනය වීමට සහ ශක්තිමත් වීමට පෙළඹවීමක් ඇතිවේ.

විවේකය (Rest)

බර එසවීමේ ව්‍යායාම කට්ටල (Sets) දෙකක් අතර කෙටි විවේකයක් ගැනීම අත්‍යාවශ්‍ය වේ. ඔබගේ ඉලක්කය මාංශ පේශි වර්ධනය කරගැනීම හෝ දරාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීම නම්, ව්‍යායාම කට්ටල දෙකක් අතර තත්පර 30-60 ක් පමණ විවේකයක් ගත යුතුය. ඔබට අවශ්‍ය වන්නේ මාංශ පේශි වල ශක්තිය වර්ධනය කරගැනීම නම්, ව්‍යායාම කට්ටල දෙකක් අතර විනාඩි 2-4 ක් පමණ විවේක ගන්න.

මාංශ පේශි යථා තත්ත්වයට පත්වීම (Recovery)

බර එසවීමේ ව්‍යායාම වැඩසටහනකදී, මාංශ පේශි වලට කුඩා පරිමාණයෙන් හානි සිදුවීම සාමාන්‍ය දෙයකි. එවැනි හානි අලුත්වැඩියා කරගනිමින් මාංශ පේශි යථා තත්ත්වයට පත්වීමේදී, ක්‍රමයෙන් මාංශ පේශි වල ශක්තිය, ප්‍රමාණය, සහ දරාගැනීමේ හැකියාව වැඩිවීම සිදුවේ. ඒ සඳහා ව්‍යායාම වැඩසටහන් දෙකක් අතරතුර ප්‍රමාණවත් විවේක කාලයක් ලබාගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා ව්‍යායාම වැඩසටහන් දෙකක් අතර, අවම වශයෙන් පැය 48 ක් වත් විවේක ගත යුතුය.

source: suwasewana.com

[QUOTE="chinmak, post: 20996642, member: 516779"] [b]බර එසවීමේ මූලධර්ම[/b] [SIZE="5"][CENTER]බර එසවීමේ ව්‍යායාම වල මූලික මූලධර්ම[/CENTER][/SIZE] [CENTER][IMG]http://www.stylewithglamour.com/uploads/weights.jpg[/IMG][/CENTER] [SIZE="3"]බොහොමයක් තරුණයන්, තම මාංශ පේශි වර්ධනය (Muscle growth) කරගැනීමට, මාංශ පේශි වල ශක්තිය (Strength) වැඩිකර ගැනීමට, සහ දරාගැනීමේ හැකියාව (Endurance) වැඩිකරගැනීමට බර එසවීමේ ව්‍යායාම කෙරෙහි වැඩි අවධානයක් යොමුකරනු දැකිය හැක. මෙම බර එසවීමේ ශාරීරික ක්‍රියාකාරකම් නිසි තාක්ෂණයට අනුව, නිවැරදිව කිරීමෙන් උපරිම ප්‍රතිඵල අත්කරගැනීම එතරම් අපහසු නොවේ. එහිදී, තම ඉලක්කය අනුව බර එසවීමේ ව්‍යායාම වල මූලික මූලධර්ම යොදාගැනීමට අමතක නොකල යුතුය. [SIZE="4"]ව්‍යායාම මාදිලිය (Type)[/SIZE] බර එසවීමේ ව්‍යායාම මගින් ප්‍රතිඵල බලාපොරොත්තු වන ශරීරයේ ප්‍රදේශයන් අනුව ව්‍යායාම මාදිලි එකිනෙකෙන් වෙනස් වේ. උදාහරණයක් වශයෙන්, ඔබට අවශ්‍ය වන්නේ විශාල සහ ශක්තිමත් බාහු නම්, ඔබේ බාහු ඉලක්ක කරමින් ව්‍යායාම මාදිලි තෝරාගත යුතුවේ. කෙසේ වුවත්, ශරීරයේ සෑම ප්‍රධාන මාංශ පේශි කාණ්ඩයක්ම සමානව ඉලක්ක කරගනිමින් ව්‍යායාම මාදිලි තෝරාගැනීම වඩාත් උචිත වේ. එමගින්, ශරීරයේ හැඩය නිසි අයුරින් පවත්වා ගැනීමට හැකියාව ලැබේ. ව්‍යායාම කිරීමේදී, ඔබේ ශරීරයේ මාංශ පේශි කාණ්ඩ අසමමිතිකව වර්ධනය වී ඇත්නම්, අඩුවෙන් වර්ධනය වී ඇති මාංශ පේශි කාණ්ඩ වලට වැඩි ධාරිතාවයක් (Volume) සහිතව ඔබේ ව්‍යායාම වැඩසටහන වෙනස් කරගත යුතුය. [SIZE="4"]ව්‍යායාම වල තීව්‍රතාවය (Intensity)[/SIZE] යම් ව්‍යායාමයක, බර එසවීමේ වේගය වැඩිකරත්ම එහි තීව්‍රතාවය වැඩිවේ. නමුත්, වේගය වැඩිකරන අතරතුර, නිවැරදි තාක්ෂණය අනුගමනය කිරීම වැදගත් වන අතර, තමාගේ සන්ධි, මාංශ පේශි, පේශි කණ්ඩරා, සහ අනෙකුත් සම්බන්ධක පටක වලට හානියක් නොවන වේගයක් පවත්වා ගැනීම වැදගත් වේ. [SIZE="4"]ව්‍යායාමයක ධාරිතාවය (Volume)[/SIZE] එක් වරකට යම් බරක් ඔසවන වාර ගණන (Number of lifts or reps) වැඩිනම්, අදාළ මාංශ පේශියේ හෝ මාංශ පේශි කාණ්ඩයේ ශක්තිය සහ විශාලත්වය වර්ධනය වේ. එමෙන්ම, සතියකදී ව්‍යායාම වැඩසටහනට සහභාගී වන දින ගණන වැඩිකිරීමෙන් හෝ එක් ව්‍යායාම වැඩසටහනක් කිරීමට වැඩි වේලාවක් ගතකිරීමෙන්ද, ව්‍යායාම වල ධාරිතාවය වැඩිකල හැක. උදාහරණ වශයෙන්, සතියකට දින දෙකක් වෙනුවට දින හතරක් ව්‍යායාම කිරීම සහ එක් ව්‍යායාම වැඩසටහනකට විනාඩි 30 ක් වෙනුවට පැයක කාලයක් ගතකිරීම දැක්විය හැක. [SIZE="4"]විවිධත්වය (Variety)[/SIZE] එක් එක් ප්‍රධාන මාංශ පේශි කාණ්ඩය සඳහා, කලින් කලට අලුත් බර එසවීමේ ව්‍යායාම හඳුන්වාදීම මගින්, මාංශ පේශි වලට අලුත් අභියෝග වලට මුහුණදීමට සිදුවේ. එවිට, අදාළ මාංශ පේශි කාණ්ඩය තම ශක්තිය සහ විශාලත්වය වර්ධනය කරගැනීමට හැඩගැසේ. [SIZE="4"]ක්‍රමයෙන් වැඩිකරන භාරය (Progressive load)[/SIZE] කාලය ගතවත්ම ක්‍රමයෙන් ඔසවන බර වැඩිකිරීමෙන්, මාංශ පේශි හොඳින් වර්ධනය වීමට සහ ශක්තිමත් වීමට පෙළඹවීමක් ඇතිවේ. [SIZE="4"]විවේකය (Rest)[/SIZE] බර එසවීමේ ව්‍යායාම කට්ටල (Sets) දෙකක් අතර කෙටි විවේකයක් ගැනීම අත්‍යාවශ්‍ය වේ. ඔබගේ ඉලක්කය මාංශ පේශි වර්ධනය කරගැනීම හෝ දරාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීම නම්, ව්‍යායාම කට්ටල දෙකක් අතර තත්පර 30-60 ක් පමණ විවේකයක් ගත යුතුය. ඔබට අවශ්‍ය වන්නේ මාංශ පේශි වල ශක්තිය වර්ධනය කරගැනීම නම්, ව්‍යායාම කට්ටල දෙකක් අතර විනාඩි 2-4 ක් පමණ විවේක ගන්න. [SIZE="4"]මාංශ පේශි යථා තත්ත්වයට පත්වීම (Recovery)[/SIZE] බර එසවීමේ ව්‍යායාම වැඩසටහනකදී, මාංශ පේශි වලට කුඩා පරිමාණයෙන් හානි සිදුවීම සාමාන්‍ය දෙයකි. එවැනි හානි අලුත්වැඩියා කරගනිමින් මාංශ පේශි යථා තත්ත්වයට පත්වීමේදී, ක්‍රමයෙන් මාංශ පේශි වල ශක්තිය, ප්‍රමාණය, සහ දරාගැනීමේ හැකියාව වැඩිවීම සිදුවේ. ඒ සඳහා ව්‍යායාම වැඩසටහන් දෙකක් අතරතුර ප්‍රමාණවත් විවේක කාලයක් ලබාගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා ව්‍යායාම වැඩසටහන් දෙකක් අතර, අවම වශයෙන් පැය 48 ක් වත් විවේක ගත යුතුය.[/SIZE] [SIZE="3"]source: suwasewana.com [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom