Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම ස්තූති වන්ත වනවා මේ ත්‍රඩ් එක පල කල අපේ සහෝදරයාට {Executer} මමත් GM Diet ක්‍රමය අත්හදා බැලුවා ඉතිං ඒ ගැන මගේ අත් දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුව කාට හරි ප්‍රයෝජනයක් වේවි කියල හිතනවා .... ඒ වගේම කියන්න ඕනෙ මම මේ ලිපිය දාන්න හිටියෙ ගිය සතියේ නමුත් ඒක තරමක් අඩ පන උනා හේතුවත් මම කියන්නම්. .....

මුල ඉඳන් පටන් ගත්තොත් මම overweight කෙනෙක් , මම මේ ත්‍රඩ් එක පල කරපු දවස් වලම (09-10-2013) මෙය අත්හදා බලන්න ඕනෙ කියල හිතුනත් කරන්න ඕනෙ කමක් තිබ්බෙ නෑ ... මම දැනට මාස කීපෙකට කලින් GYM එකකට යන්න පටන් ගත්තා.... සාමාන්යෙන් සතියකට කිලෝ 1 ත් 1.5 අතර ප්‍රමානයක් මම අඩු කරගනිමින් තමයි ඉන්නේ සාමාන්‍යය අහාර රටාවක් හා ව්‍යායාම කිරීම මගින්, ඒ අතරතුරේ මම GM Diet ක්‍රමය අත්හදා බැලුවා (මැයි අවසන් සතිය) කියන්න සතුටුයි මට එම සතිය තුල කිලෝ 4.8 ක් ඒ කියන්නේ 5 ට ආසන්න ප්‍රමානයක් බර අඩු කර ගැනීමට හැකි උනා .... මම කලින් කිව්වෙ මතකද ? ගිය සතියෙ මෙම් ලිපිය දාන්න බැරි උනා කියල මතකයි නේද ? ඒකට හේතුව මගේ ගිය සතියේ (ජූලි 1 සතියේ) GYM ගියත් බර අඩුවෙලා තිබ්බෙ නෑ  ඉතින් මම ටිකක් දුක් උනා ඒත් වැඩේ අතෑරියෙ නෑ වෙනද වගේම GYM ගිය සාමාන්‍යය අහාර වේලක් ගත්තා නැවතත් සුපුරුදු විදියට මේ සතියේ (ජූලි 2 සතියේ) විදියට කිලෝ 1 පමන අඩුවෙලා තිබ්බා....

මගේ අත්දැකීම්..,

1.GM Diet ක්‍රමය සාර්තකයි

2.GM Diet ක්‍රමය රවට්ටන්න එපා ඒ කියන්නේ අදාල දිනවලට යෝජනා කරල තියෙන ආහාර පමනක්ම ආහාරයට ගන්න වෙනත් ආහාර පාන වර්ග ගැනීමෙන් වලකින්න

3 GM Diet ක්‍රමයෙන් අඩුවන බර දිගටම පවත්වාගෙන යන්න නම් ව්‍යායාම කරමින් යහපත් ආහාර රටාවකට පුරුදු විය යුතුයි.(GM Diet සතියෙ අඩු පාඩුවටත් හරියන්න පස්සෙ සතියේ කෑම කන්න එපා  )

4. GM Diet සතියක තුල කිලෝ 4ත් 6ත් ප්‍රමානයක් බර අඩු කරගන්න පුලුවන් කියල තමයි හැගෙන්නේ..

වැඩිවිස්තර දැනගන්න පහල වෙබ් පිටු වලට ගොඩවෙන්න

http://www.gmdietworks.com/

http://bestgmdiet.com/

https://www.youtube.com/watch?v=eFQZPfS-OYI

https://www.youtube.com/watch?v=gT5Wt2yBOpc

[QUOTE="laky69, post: 16886220, member: 274327"] [SIZE="4"]මුලින්ම ස්තූති වන්ත වනවා මේ ත්‍රඩ් එක පල කල අපේ සහෝදරයාට {Executer} මමත් GM Diet ක්‍රමය අත්හදා බැලුවා ඉතිං ඒ ගැන මගේ අත් දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුව කාට හරි ප්‍රයෝජනයක් වේවි කියල හිතනවා :D.... ඒ වගේම කියන්න ඕනෙ මම මේ ලිපිය දාන්න හිටියෙ ගිය සතියේ නමුත් ඒක තරමක් අඩ පන උනා හේතුවත් මම කියන්නම්.:oo: ..... මුල ඉඳන් පටන් ගත්තොත් මම overweight කෙනෙක් :(, මම මේ ත්‍රඩ් එක පල කරපු දවස් වලම (09-10-2013) මෙය අත්හදා බලන්න ඕනෙ කියල හිතුනත් කරන්න ඕනෙ කමක් තිබ්බෙ නෑ :confused:... මම දැනට මාස කීපෙකට කලින් GYM එකකට යන්න පටන් ගත්තා.... සාමාන්යෙන් සතියකට කිලෝ 1 ත් 1.5 අතර ප්‍රමානයක් මම අඩු කරගනිමින් තමයි ඉන්නේ සාමාන්‍යය අහාර රටාවක් හා ව්‍යායාම කිරීම මගින්, ඒ අතරතුරේ මම GM Diet ක්‍රමය අත්හදා බැලුවා (මැයි අවසන් සතිය) කියන්න සතුටුයි මට එම සතිය තුල කිලෝ 4.8 ක් ඒ කියන්නේ 5 ට ආසන්න ප්‍රමානයක් බර අඩු කර ගැනීමට හැකි උනා :yes:.... මම කලින් කිව්වෙ මතකද ? ගිය සතියෙ මෙම් ලිපිය දාන්න බැරි උනා කියල මතකයි නේද :confused:? ඒකට හේතුව මගේ ගිය සතියේ (ජූලි 1 සතියේ) GYM ගියත් බර අඩුවෙලා තිබ්බෙ නෑ :sorry: ඉතින් මම ටිකක් දුක් උනා ඒත් වැඩේ අතෑරියෙ නෑ වෙනද වගේම GYM ගිය සාමාන්‍යය අහාර වේලක් ගත්තා නැවතත් සුපුරුදු විදියට මේ සතියේ (ජූලි 2 සතියේ) විදියට කිලෝ 1 පමන අඩුවෙලා තිබ්බා.... :cool: ... [SIZE="5"]මගේ අත්දැකීම්..,[/SIZE] 1.GM Diet ක්‍රමය සාර්තකයි :love: 2.GM Diet ක්‍රමය රවට්ටන්න එපා ඒ කියන්නේ අදාල දිනවලට යෝජනා කරල තියෙන ආහාර පමනක්ම ආහාරයට ගන්න වෙනත් ආහාර පාන වර්ග ගැනීමෙන් වලකින්න ;) 3 GM Diet ක්‍රමයෙන් අඩුවන බර දිගටම පවත්වාගෙන යන්න නම් ව්‍යායාම කරමින් යහපත් ආහාර රටාවකට පුරුදු විය යුතුයි.(GM Diet සතියෙ අඩු පාඩුවටත් හරියන්න පස්සෙ සතියේ කෑම කන්න එපා :P ) 4. GM Diet සතියක තුල කිලෝ 4ත් 6ත් ප්‍රමානයක් බර අඩු කරගන්න පුලුවන් කියල තමයි හැගෙන්නේ.. :nerd: [SIZE="5"]වැඩිවිස්තර දැනගන්න පහල වෙබ් පිටු වලට ගොඩවෙන්න[/SIZE] [/SIZE] [URL="http://www.gmdietworks.com/"]http://www.gmdietworks.com/[/URL] [URL="http://bestgmdiet.com/"]http://bestgmdiet.com/[/URL] [URL="https://www.youtube.com/watch?v=eFQZPfS-OYI"]https://www.youtube.com/watch?v=eFQZPfS-OYI[/URL] [URL="https://www.youtube.com/watch?v=gT5Wt2yBOpc"]https://www.youtube.com/watch?v=gT5Wt2yBOpc[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom