Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලනවනන්_මෙන්න(Big Bash T20)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලනවනන්_මෙන්න(Big Bash T20)

බලනවනන් මෙන්න(Big Bash T20)

IPL බලල එපා වෙලානෙ දැන් අපේ කට්ටියට තියෙන්නෙ.ඉතින් IPL වලින් හෙම්බත්වෙච්ච කට්ටියට,ඒත් T-20 ක්‍රිකට්වලට කැමති අයට මේ දවස්වල නියම මැච් සෙට් එකක් යනව ඕස්ට්‍රේලියාවෙ.ඔව්,මේ තමයි ඕස්ට්‍රේලියාවෙ domestic T-20 තරගාවලිය,Big Bash T20.

කවුද ඉතින් අකමැති T-20 තරග බලන්න.මේ දවස්වල ශ්‍රී ලන්කා ටීම් එකේ performance අඩු නිසා අපේ හිත් ටිකක් අවුල්නෙ.ඕක අමතක වෙලා යන්නත් එක්ක Big Bash ලීග් එක බලන්න ඔයාලට පුළුන්වන්.

තරගාවලියෙ කාලසටහන මෙතනින් බලන්න:Big Bash schedule

(මෙතන IST කියල දක්වල තියෙන්නෙ ශ්‍රී ලන්කාවෙ වෙලාවෙන් තරග තියෙන වෙලාවල්)

කොහොමත් ඉතින් ඕස්ට්‍රේලියන් කාරයො වැඩක් කරොත් පිළිවෙලකට කරනවනෙ.Big Bash ලීග් එකට සයිට් එකකුත් තියෙනව.ඕනෙනන් ඒකටත් ගිහිල්ල බලන්න.ඔයාලට දැනගන්න ඕනෙ හැම විස්තරක්ම ඒකෙ තියෙනව.

Big Bash සයිට් එකට:www.bigbash.com.au

දැන් Big Bash මැචස් බලන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ ඔයාලට එනව ඇති.ඔයාලට Big Bash මැචස් Star Cricket චැනල් එකෙන් බලන්න පුළුවන්.කේබල් හෝ සැටලයිට් ඩිස්ක් නැතිනන් ඔන්ලියින් උනත් Star Cricket චැනල් එක  බලන්න පුළුවන් sites ඕනතරම් තියෙනව.Searchපාරක් දාන්න විතරයි තියෙන්නෙ.

කොහොම උනත් ඕස්ට්‍රේලියාවෙ මිනිස්සුන්ගෙනන් මේ තරගාවලියට සෑහෙන ඉල්ලුමක් තියෙන බව පේනව මැචස් බලන්න එන සෙනග දැක්කම.මම එකක් කියන්න ඕනෙ ඉන්දියාවෙ මැචස් වලට වඩා සෑහෙන වෙනසක් මේ මැචස්වල තියෙනව.

දැනට මැචස් පහක් තිබ්බ.ඒ මැචස් වල highlights කීපයක් මම මෙතන post කරන්නම්.

BUMP එකක්වත් දාල යන්න

[QUOTE="James-Bond, post: 11678594, member: 324381"] [b]බලනවනන්_මෙන්න(Big Bash T20)[/b] [CENTER][SIZE=3][COLOR=Indigo][COLOR=Blue]බලනවනන් මෙන්න(Big Bash T20):)[/COLOR] IPL බලල එපා වෙලානෙ දැන් අපේ කට්ටියට තියෙන්නෙ.ඉතින් IPL වලින් හෙම්බත්වෙච්ච කට්ටියට,ඒත් T-20 ක්‍රිකට්වලට කැමති අයට මේ දවස්වල නියම මැච් සෙට් එකක් යනව ඕස්ට්‍රේලියාවෙ.ඔව්,මේ තමයි ඕස්ට්‍රේලියාවෙ domestic T-20 තරගාවලිය,Big Bash T20.[/COLOR][/SIZE] [SIZE=3] [COLOR=Green]කවුද ඉතින් අකමැති T-20 තරග බලන්න.මේ දවස්වල ශ්‍රී ලන්කා ටීම් එකේ performance අඩු නිසා අපේ හිත් ටිකක් අවුල්නෙ.ඕක අමතක වෙලා යන්නත් එක්ක Big Bash ලීග් එක බලන්න ඔයාලට පුළුන්වන්.[/COLOR][/SIZE] [SIZE=3]තරගාවලියෙ කාලසටහන මෙතනින් බලන්න:[/SIZE][URL="http://www.espncricinfo.com/big-bash-league-2011/content/series/509666.html?template=fixtures"]Big Bash schedule[/URL] [SIZE=3](මෙතන IST කියල දක්වල තියෙන්නෙ ශ්‍රී ලන්කාවෙ වෙලාවෙන් තරග තියෙන වෙලාවල්)[/SIZE] [COLOR=Blue] [/COLOR][SIZE=3][COLOR=Blue]කොහොමත් ඉතින් ඕස්ට්‍රේලියන් කාරයො වැඩක් කරොත් පිළිවෙලකට කරනවනෙ.Big Bash ලීග් එකට සයිට් එකකුත් තියෙනව.ඕනෙනන් ඒකටත් ගිහිල්ල බලන්න.ඔයාලට දැනගන්න ඕනෙ හැම විස්තරක්ම ඒකෙ තියෙනව.[/COLOR][/SIZE] [SIZE=3]Big Bash සයිට් එකට:[/SIZE][URL="http://www.bigbash.com.au/"]www.bigbash.com.au[/URL] [COLOR=Purple] [/COLOR][SIZE=3][COLOR=Purple]දැන් Big Bash මැචස් බලන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ ඔයාලට එනව ඇති.ඔයාලට Big Bash මැචස් [COLOR=Red]Star Cricket[/COLOR] චැනල් එකෙන් බලන්න පුළුවන්.කේබල් හෝ සැටලයිට් ඩිස්ක් නැතිනන් ඔන්ලියින් උනත් Star Cricket චැනල් [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]එක [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple] බලන්න පුළුවන් sites ඕනතරම් තියෙනව.Searchපාරක් දාන්න විතරයි තියෙන්නෙ.[/COLOR][/SIZE] [COLOR=Sienna] [/COLOR][SIZE=3][COLOR=Sienna]කොහොම උනත් ඕස්ට්‍රේලියාවෙ මිනිස්සුන්ගෙනන් මේ තරගාවලියට සෑහෙන ඉල්ලුමක් තියෙන බව පේනව මැචස් බලන්න එන සෙනග දැක්කම.මම එකක් කියන්න ඕනෙ ඉන්දියාවෙ මැචස් වලට වඩා සෑහෙන වෙනසක් මේ මැචස්වල තියෙනව.[/COLOR][/SIZE] [SIZE=3]දැනට මැචස් පහක් තිබ්බ.ඒ මැචස් වල highlights කීපයක් මම මෙතන post කරන්නම්[/SIZE]. [SIZE=3]BUMP එකක්වත් දාල යන්න[/SIZE]:rolleyes: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom