බලන්නකෝ එකෙත් හැටි

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    තිරු නඩේසන් වෙනුවෙන් පෙනී සිටින පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවුද? :shocked::shocked::shocked:







    7cfNU8D.jpg





    මරු බඩු 🤣🤣🤣






    එක බයියෙක් නෑනේ මේක වැරදියි කියන්න 🤭🤭🤭
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හොරු වෙනුවෙන් හොරු කියල අරමුදලක් හැදුවොත් මේ නඩු ගාස්තු ගෙවන්න ඔබටත් දායක වෙන්න පුළුවන්.

    කොවින් අරමුදල පිහිටෙව්වේ ඕවට වියදම් කරන්න තමයි ළමයෝහ් 🤭 🤭 🤭
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    තිරු නඩේසන් වෙනුවෙන් පෙනී සිටින පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවුද? :shocked::shocked::shocked:







    7cfNU8D.jpg





    මරු බඩු 🤣🤣🤣






    එක බයියෙක් නෑනේ මේක වැරදියි කියන්න 🤭🤭🤭

    පොඩ්ඩක් ඉන්න තව පොඩ්ඩකින් දායක සභාව වඩි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    හොරු බවත් දන්නවා, වැඩ බැරි බවත් දන්නවා ඒත් ප්‍රසිද්දියෙ පිලි අරන් ඕකුන්ට නම් ආයෙ ඡන්දෙ දෙන්නෑ කියන්න කොන්දක් නෑ. උන්ට ලැජ්ජයි. බයියො ජවිපෙට නම් කොහොමත් දෙන්නෑ ජවිපෙන් උන්ගෙ ස්වාමිවරුන්ට රෙදි නැතිවෙන්න බනින නිසා. සජබට එජාපයට දෙන්නත් බෑ. ඡන්දයක් එනකම් ආණ්ඩුවට ලාවට බැන බැන ඉන්නවා. එහෙම නැත්නම් හැංගිලා ඉඳලා උදේ පාන්දරින්ම ගිහින් පොහොට්ටුවට පුදලා එනවා.