බලන්න මේ තමයි සතර අපා දුක.
කිසිම කෙනෙක්ගෙ කියලා පිහිටක් නැති
සතර අපාය දුක. පනපිටින්ම තමන්ගෙ මස්
කඩාගෙන කනවා. කොච්චර වේදාවක් ඇතිද..
ආදේශ කරගෙන බලන්න ඒ වේදනාව
කොච්චර ද කියලා.. අද අපි ධර්මය අවබෝධ
කලේ නැති නම්, අපිටත් ඔය ටිකම තමයි..
ඒ වගේම තව දෙයක් මෙතනින් පේනවා
මේ කය මගේ නම් මට පුළුවන් වෙන්න ඕන
මේ කය රැකගන්න, නමුත් මේ සතාට පුළුවන් ද
එකයි කියන්නෙ මේ කය මගේ වුනොත් ලැබෙන
විපාක බරපතලයි කියන්නෙ.
අප්රමාදි වෙන්න
https://www.facebook.com/share/v/LdFebPQR1KLpiCHm/?mibextid=xfxF2i
------ Post added on Feb 22, 2024 at 7:00 AM
කිසිම කෙනෙක්ගෙ කියලා පිහිටක් නැති
සතර අපාය දුක. පනපිටින්ම තමන්ගෙ මස්
කඩාගෙන කනවා. කොච්චර වේදාවක් ඇතිද..
ආදේශ කරගෙන බලන්න ඒ වේදනාව
කොච්චර ද කියලා.. අද අපි ධර්මය අවබෝධ
කලේ නැති නම්, අපිටත් ඔය ටිකම තමයි..
ඒ වගේම තව දෙයක් මෙතනින් පේනවා
මේ කය මගේ නම් මට පුළුවන් වෙන්න ඕන
මේ කය රැකගන්න, නමුත් මේ සතාට පුළුවන් ද
එකයි කියන්නෙ මේ කය මගේ වුනොත් ලැබෙන
විපාක බරපතලයි කියන්නෙ.
අප්රමාදි වෙන්න
https://www.facebook.com/share/v/LdFebPQR1KLpiCHm/?mibextid=xfxF2i
------ Post added on Feb 22, 2024 at 7:00 AM