Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලන්න වටිනා දෙයක්. ලෝකෙටම එකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලන්න වටිනා දෙයක්. ලෝකෙටම එකයි

මචන්ලා

අද පෝය දවසනේ....

ගෙදර අයත් එක්ක පොළොන්නරුවේ ගියා.

උදේ පාන්දරම ගියේ..

ගල් විහාරේ, තිවංක පිළිමගේ තමයි බලපු තැන්වලින් වැඩියෙන්ම හිතට ඇල්ලුවේ.

මේ තියෙන්නේ තිවංක පිළිම ගේ තියෙන බුදු පිළිමේ.

එතන ඉන්න පුරාවිද්‍යා එකේ කෙනෙක් අපිට නියම විස්තරයක් දුන්නා. අහගෙන ඉන්න අසා හිතෙනවා.ලෝකෙටම තියෙන්නේ එකම එකයි. මේක ගෙඩිගේ සම්ප්රදායේ විහාරයක්. මේක ඝන බිත්ති වලින් හදලා තියෙන්නේ. බිත්හි සැහෙන පළල්. මේක ඇතුලේ තියෙන චිත්‍ර අවුරුදු 900 කට වඩා පරණයි. ඒ චිත්‍ර වලින් විවිධ කතා නිරුපනය වෙනවා.

මේකට තිවංක කියන්නේ මුළු පිළිම ගේම හදලා තියෙන්නේ විධි 3කට හින්දලු.

ඒ කියන්නේ පිටත ගෘහය, මධ්‍ය ගෘහය, ඇතුල් ගෘහය කියල. චිත්‍ර තියෙන්නෙත් තේමා 3කට.

ඒ වගේම බුදු පිළිමෙත් තැන් තුනකින් නැමිලා තියෙනවා. අන්න ඒ ආකාරයේ පිළිම තියෙන්නේ ලෝකෙටම එකයිලු.

මේකෙත් ශීර්ෂය නැහැ. කාලිංග මාඝ කාලේ විනාශ කරලා. මේ පිළිමෙට වදින්නේත් තුන් ආකාරයකට. ඒ කියන්නේ ශීර්ෂ නමස්කාරය, ශරීර නමස්කාරය, පාද නමස්කාරය කියලා.

බුදු හාමුදුරුවෝ බුදු වුනාට පස්සේ තමන්ගේ අම්මට ඒ කියන්නේ මාතෘ දිව්‍ය රාජයට සද්දර්මය දේශනා කරන්න තව්තිසා දෙව් ලොවට වැඩම කරලා නැවත මෙලොවට රන් රිදී මැණික් ඉනිමගවල් තුනකින් වැඩම කරද්දී ඒ ඉනිමගවල් වලින් බිමට අඩිය තියනකොට ඇතිවන ඉරියව්ව තමයි මේ පිලිමෙන් පෙන්නන්නෙ. එහෙම වැඩම කරද්දී දණහිස උකුල උරහිස කියන තුන් තැන නැමෙන විදියට තමයි පිළිමේ හදලා තියෙන්නෙ. ඒක එතන තියෙන පුරාන චිත්‍ර වලත් පෙන්නලා තියෙනවා.

ශීර්ෂ නමස්කාරයට වෙනම පඩි පෙලකින් ගිහින් උඩට යන්න තියෙනවා. ඊට පස්සේ දෙබෝක්කාවකින් මුළු පිළිම ගේ වටේම ගිහින් වන්දනා කරන්න පුළුවන්. දැන්නම් යන්න බැහැ. මේ තියෙන්නෙ ලඟදි නිර්මාණය කරපු සිවිලිම.

තව වටිනා දෙයක් කියන්න බැරිවුනා. උඹලත් යනවා නම් බලපල්ලා. මේක ඇතුලේ ඉන්නවා අවුරුදු 15ක් තිස්සේ ඉන්න ලංකාවේ වදවෙලා ගියපු බකමුණ ජෝඩුවක්. තියෙන විශ්වාසෙ හැටියට මේ ඇවිල්ලා එක දෙවි කෙනෙකුගෙ වාහනේ හැටියට ගන්න පක්ෂියෙක්ලු. කොච්චර එලෙව්වත් මුන් යන්නේ නැහැලු. ඒ අර දෙවියන්ගේ බැල්ම හින්දලු.

තව දෙයක්. මෙතන තියෙනවා පිට සක්වල ජීවියක් කියලා විශ්වාස කරන චිත්‍රයකුත්. මේ හෙල්මෙට් එකක් දාගෙන වගේ ඉන්නේ   මේ ඔක්කොම ගත්තේ මගේ ෆෝන් එකේ තියෙන 5 mp කැමරාවකින්. ඒකයි පැහැදිලි නැත්තේ.

මචන්ලා මට තව උදව්වක් ඕනේ. මට මාර අසාවක් හිතුනා අපේ ඉතිහාසේ ගැන ඒ කියන්නේ ලංකාවේ ඉතිහාසේ ගැන හොයන්න, හදාරන්න. ඉතින් උඹලා දන්නවද මහාවංශේ සිංහලෙන් කියවන්න පුළුවන් ලින්ක් එකක්. නැත්නම් අනුරාධපුරේ පොලොන්නරුව රාජධානි ගැන විස්තර තියෙන සයිට් එකක්. දන්න අය පොඩි හෙල්ප් එකක් දෙනවද?

වැදගත් කියල හිතුන අය සලකලා යන්න.

[QUOTE="Prabhath02685, post: 14539614, member: 407255"] [b]බලන්න වටිනා දෙයක්. ලෝකෙටම එකයි[/b] [SIZE="5"]මචන්ලා අද පෝය දවසනේ.... ගෙදර අයත් එක්ක පොළොන්නරුවේ ගියා. උදේ පාන්දරම ගියේ.. ගල් විහාරේ, තිවංක පිළිමගේ තමයි බලපු තැන්වලින් වැඩියෙන්ම හිතට ඇල්ලුවේ.[/SIZE] [IMG]http://i1299.photobucket.com/albums/ag68/prabhath026855/DSC_0048_zps5af71cc2.jpg[/IMG] [SIZE="5"]මේ තියෙන්නේ තිවංක පිළිම ගේ තියෙන බුදු පිළිමේ. එතන ඉන්න පුරාවිද්‍යා එකේ කෙනෙක් අපිට නියම විස්තරයක් දුන්නා. අහගෙන ඉන්න අසා හිතෙනවා.ලෝකෙටම තියෙන්නේ එකම එකයි. මේක ගෙඩිගේ සම්ප්රදායේ විහාරයක්. මේක ඝන බිත්ති වලින් හදලා තියෙන්නේ. බිත්හි සැහෙන පළල්. මේක ඇතුලේ තියෙන චිත්‍ර අවුරුදු 900 කට වඩා පරණයි. ඒ චිත්‍ර වලින් විවිධ කතා නිරුපනය වෙනවා. මේකට තිවංක කියන්නේ මුළු පිළිම ගේම හදලා තියෙන්නේ විධි 3කට හින්දලු. ඒ කියන්නේ පිටත ගෘහය, මධ්‍ය ගෘහය, ඇතුල් ගෘහය කියල. චිත්‍ර තියෙන්නෙත් තේමා 3කට. ඒ වගේම බුදු පිළිමෙත් තැන් තුනකින් නැමිලා තියෙනවා. අන්න ඒ ආකාරයේ පිළිම තියෙන්නේ ලෝකෙටම එකයිලු. මේකෙත් ශීර්ෂය නැහැ. කාලිංග මාඝ කාලේ විනාශ කරලා. මේ පිළිමෙට වදින්නේත් තුන් ආකාරයකට. ඒ කියන්නේ ශීර්ෂ නමස්කාරය, ශරීර නමස්කාරය, පාද නමස්කාරය කියලා. බුදු හාමුදුරුවෝ බුදු වුනාට පස්සේ තමන්ගේ අම්මට ඒ කියන්නේ මාතෘ දිව්‍ය රාජයට සද්දර්මය දේශනා කරන්න තව්තිසා දෙව් ලොවට වැඩම කරලා නැවත මෙලොවට රන් රිදී මැණික් ඉනිමගවල් තුනකින් වැඩම කරද්දී ඒ ඉනිමගවල් වලින් බිමට අඩිය තියනකොට ඇතිවන ඉරියව්ව තමයි මේ පිලිමෙන් පෙන්නන්නෙ. එහෙම වැඩම කරද්දී දණහිස උකුල උරහිස කියන තුන් තැන නැමෙන විදියට තමයි පිළිමේ හදලා තියෙන්නෙ. ඒක එතන තියෙන පුරාන චිත්‍ර වලත් පෙන්නලා තියෙනවා. ශීර්ෂ නමස්කාරයට වෙනම පඩි පෙලකින් ගිහින් උඩට යන්න තියෙනවා. ඊට පස්සේ දෙබෝක්කාවකින් මුළු පිළිම ගේ වටේම ගිහින් වන්දනා කරන්න පුළුවන්. දැන්නම් යන්න බැහැ. මේ තියෙන්නෙ ලඟදි නිර්මාණය කරපු සිවිලිම.[/SIZE] [IMG]http://i1299.photobucket.com/albums/ag68/prabhath026855/DSC_0047_zpsf87f1f81.jpg[/IMG] [SIZE="5"]තව වටිනා දෙයක් කියන්න බැරිවුනා. උඹලත් යනවා නම් බලපල්ලා. මේක ඇතුලේ ඉන්නවා අවුරුදු 15ක් තිස්සේ ඉන්න ලංකාවේ වදවෙලා ගියපු බකමුණ ජෝඩුවක්.:confused: තියෙන විශ්වාසෙ හැටියට මේ ඇවිල්ලා එක දෙවි කෙනෙකුගෙ වාහනේ හැටියට ගන්න පක්ෂියෙක්ලු. කොච්චර එලෙව්වත් මුන් යන්නේ නැහැලු. ඒ අර දෙවියන්ගේ බැල්ම හින්දලු. තව දෙයක්. මෙතන තියෙනවා පිට සක්වල ජීවියක් කියලා විශ්වාස කරන චිත්‍රයකුත්. මේ හෙල්මෙට් එකක් දාගෙන වගේ ඉන්නේ :confused: :confused: මේ ඔක්කොම ගත්තේ මගේ ෆෝන් එකේ තියෙන 5 mp කැමරාවකින්. ඒකයි පැහැදිලි නැත්තේ. [/SIZE] [IMG]http://i1299.photobucket.com/albums/ag68/prabhath026855/DSC_0050_zps8126d0f9.jpg[/IMG] [SIZE="5"]මචන්ලා මට තව උදව්වක් ඕනේ. මට මාර අසාවක් හිතුනා අපේ ඉතිහාසේ ගැන ඒ කියන්නේ ලංකාවේ ඉතිහාසේ ගැන හොයන්න, හදාරන්න. ඉතින් උඹලා දන්නවද මහාවංශේ සිංහලෙන් කියවන්න පුළුවන් ලින්ක් එකක්. නැත්නම් අනුරාධපුරේ පොලොන්නරුව රාජධානි ගැන විස්තර තියෙන සයිට් එකක්. දන්න අය පොඩි හෙල්ප් එකක් දෙනවද?[/SIZE] [SIZE="5"]වැදගත් කියල හිතුන අය සලකලා යන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom