Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලන් කඩතුරා හැර දෑසේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලන් කඩතුරා හැර දෑසේ....

බලන් කඩතුරා හැර දෑසේ....

[FONT=&quot]තදම තද කලූවරක රැයක හදිසියේ ඔබ අවදි වුවහොත් මොහොතක් අඳුර දෙස බලා ඉන්න... ඒ මොහොතේ [/FONT]”[FONT=&quot]දවසක මම අනිවාර්යයෙන් ම මැරෙනවා නේද[/FONT]” [FONT=&quot]කියල ඔබේ මතකයට ආවොත් ඔබට ඇතිවන හැගීම කෙබදු වේ ද....[/FONT]? [FONT=&quot]සහතික වශයෙන්ම ඔබට දැනෙන හැගීම හිත කම්පා කරවන[/FONT], [FONT=&quot]බියමුසු හැගීමකි. ඇත්තටම අපි මැරෙනවා නේද...[/FONT]? [FONT=&quot]එතකොට.... එතකොට මොකක්ද මේ ජීවිතේ නේද...[/FONT]?

[FONT=&quot]ජීවියෙක් ලෙස ජනිත වූ සෑම ජීවියෙකුටම මරණය කියන නියත උරුමය ලැබිල තියෙනවා... [/FONT]”[FONT=&quot]නත්ථි ජාතස්ස අමරණං...[/FONT]” [FONT=&quot]යැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ එබැවිනි.... මිනිස් ශිෂ්ටාචාරය පුරාවටම මිනිසා වැඩියෙන්ම බය වී ඇත්තේ මරණයටය.... ඒ බිය නිසාම ලෝකයට ආගම් නැමති නිර්වින්දකය බිහිවිය.... අපිට මරණෙන් පස්සේ මොකද වෙන්නේ.... මරණාසන්න මොහොත කෙබදු වේ ද යන්න විග්රහ කිරීමට සෑම ආගමක්ම දක්වා ඇත්තේ අපමණ වෙහෙසකි.... තමන් අදහන ආගම අනුව මරණෙන් පසු ජීවිතය ගැන බිය නොවී සිටීමට මිනිසා දක්වන උත්සාහය දුටු විය ඇත්තටම ඇති වන්නේ මහත් අනුකම්පාවකි....[/FONT]

[FONT=&quot]ලෝකයේ සියඵම ආගම්වල ඉගැන්වීම් බොරුය... එසේත් නැත්නම් එකක් හැර අනෙක් සියල්ලම බොරුය... මන්ද යත් සෑම ආගමකම ඇත්තේ ඊට අනන්‍ය වූ ඉගැන්වීමකි[/FONT], [FONT=&quot]ඇදහීමකි.... ඒ අනුව සියල්ලම නිවැරදි විය හැකි නොවේ.. එතකොට ලෝකයේ සැලකිය යුතු පිරිසක් හෝ සියල්ලෝම යනවා ඇත්තේ වැරදි පාරක නොවේ ද....[/FONT]? [FONT=&quot]එතකොට නියත මරණය සඳහා මුහුණ දීමට කතෝලික / ඉස්ලාම් / හින්දු ඔබ සූදානම්ද[/FONT]? [FONT=&quot]බෞද්ධ මම සූදානම්ද[/FONT]? [FONT=&quot]කවුද දනිත්ද[/FONT]? [FONT=&quot]මන්ද යත් ඒ අත්විදීම ඔබටවත් මටවත් ලැබී නොමැති බැවිනි.... අප සෑම විටම එය කවුරුන් හෝ කියා ඇති නිසා දිවිහිමියෙන් විශ්වාස කරන අනුගාමිකයින් පිරිසක් පමණක්ම වන බැවිනි....[/FONT]

[FONT=&quot]ඔබට ජීවිතයේ හොඳම පාඩම හා නිවැරදිම සත්‍ය කියා දෙනුයේ ඔබගේ මරණයයි.... නමුදු එම ඉගැන්වීම[/FONT], [FONT=&quot]එම පාඩම තවදුරටත් ඔබට මෙලොව ජීවිතයට කිසිදු උපකාරයක් නොවන්නේ ඔබ තවදුරටත් මෙලොව ජීවත් නොවන බැවිනි.... [/FONT]

[FONT=&quot]ගැහැණියක් පිරිමියෙක් සංවාසයේ යෙදුණු බැවින් අප මෙලොවට ජනිත වීමු.... ඇගිලි මිටි මොලවාගෙන පැමිණිය ද ඒ අතර හිර වූ දෙයක් නම් නැත්තේමය... අප මෙලොවට ජනිත වූයේ හිස් අතිනි... නිරුවතිනි.... අපට ඇදුම් අන්දවා ආගම නැමති ලේබලය ගැසුවේ දෙවියන් නොව මිනිසුන්ය... හාත්පස බැලූ සෑම තැනකම ඇත්තේ මිනිසාගේ නිර්මාණයන්ය.... අප අත්දකිනුයේ මිනිසා විසින් අත්විදින දේමය.... එතැන කිසිදු ආශ්චර්යයක් නැත්තේමය.... අවසන මිනිසෙකු ලෙස ඉපිද මිනිසෙකු ලෙසම මිය යන්නේය.... නමුදු ඇසටවත් නුදුටු දෙවි කෙනෙක් ගැන මහමෙරක් විශ්වාසය තබා [/FONT]”[FONT=&quot]ආගම්වාදි ජීවියෙකු[/FONT]” [FONT=&quot]ලෙස මිනිසා අයාලේ යන්නේය.... කවුරුන් හෝ ගැසූ ලේබලයක් පලිහක් කරගෙන එකිනෙකා මරා ගන්නේය..... තමන් ජීවත් වන අවුරුදු [/FONT]100[FONT=&quot] කටත් වඩා අඩු කාලය තුළ අවුරුදු [/FONT]500[FONT=&quot] ක් ජීවත් වීමට පිඹුරුපත් සකසන්නේය.... ජීවිත කාලයම ගඩොලෙන් ගඩොල තබා අනේක දුක් විද විසල් මාලිගා තනන්නේය... අවසන එහි ඉස්තෝප්පුවේ උඩුකුරුව ලෑලි පෙට්ටියක් මත වින්ද මිනිසෙකු ලෙස නොව විදවපු මිනිසෙකු ලෙස අවසන් ගමන් යන්නේය.... මොකක්ද මේ ජීවිතය....[/FONT]?

[FONT=&quot]පළමුව අප සිතිය යුත්තේ දිනක අප ඒකාන්තයෙන්ම මැරෙන බවය.... එය කවදා කොතැන කෙලෙසක වේදැයි අපි නොදනිමු.... ඔබට කැමැත්තක් වේ නම් ඒ දිනය[/FONT], [FONT=&quot]ඒ තැන තීරණය කොට මිය යා හැක... ඒ සිය දිවි නසා ගැනීමෙනි... [/FONT]

[FONT=&quot]මේ පුංචි ජීවිත කාලය තුළ සැබෑ ලෙසම ඔබ ජීවත් වෙන්න..... මේ පොළව[/FONT], [FONT=&quot]මේ අහස[/FONT], [FONT=&quot]මේ පරිසරය ඔබටත් අයිති බව සිතට ගන්න.... ඔබ පැල්පතක උපත ලද්දත්[/FONT], [FONT=&quot]මහ මන්දිරයක උපත ලද්දත් මේ ජීවිතය විඳින්න ඔබට අයිතිය ඇති බව සිතට ගන්න.... එලෙසම ඔබට ඇති අයිතිය ඔබට මෙන්ම අනෙක් අයටත් ඇති බව සිතට ගන්න... එවිට ඔබ ජීවිතය විදිනු ඇත... එලෙසම තවත් අයෙක්ගේ විදීමට ඔබ බාධාවක් ද නොවනු ඇත... ඔබ කිසි විටෙක අනුන්ගේ ජීවිතවල තමන් පිළිබදව ප්රතිරූප මවන්න උත්සාහ නොකරන්න.... ඔබ සෑදිය යුත්තේ ඔබට සුවය කැන්දන නිවසකි... ඇතැම් විට එය ලෑලිවලින් ගැසූ නිවසක් විය හැකිය..... ඔබ ගත යුත්තේ ඔබට පහසුව සලසන වාහනයකි... ඇතැම් විට එය පාපැදියක් වුවද විය හැකිය... කම් නැත.... වැදගත් වන්නේ එය ඔබගේ සතුට හේතුවුවා ද යන්න මිසක වෙන කිසිවක් නොවේ....[/FONT]

[FONT=&quot]අප මොන අටමගලයක් ගැසුවත් යම් දිනක මේ ගෙන්දගම් පොළවේ පස් යට වැළලී යනු ඇත... එසේත් නැත්නම් ගින්දර සෑයක් මත දැවී අලූ වී යා හැක... අප මැරුණු දාට අප වෙනුවෙන් කඳුලක් හෙලීමට තරම්වත් කෙනෙක් සිටී දැයි නොසිටීදැයි අපි නොදනිමු.... අප වෙනුවෙන් ගුණ කථන පවත්වාවිද නොපවත්වාවිදැයි අපි නොදනිමු.... මහා අවමංගල්‍ය පෙරහැරක අපගේ නිසල සිරුර ගෙන ආවත් මළ හිරු බැස යාමත් සමග අපගේ සිරුර පාලූ සොහොනක තනිකර සියල්ලෝම පිටව යනු ඇත.... කාලයත් සමග අතලොස්සකගේ මතකයන් අතර ඉඳ හිට මතකයට එන සිතිවිල්ලක් පමණක් වී අවසන එය ද නැත්තටම නැති වී යා හැක.... ඉතිං ජීවිතය යනු එවැනි දෙයකි.... ආගම නැමති නිර්වින්දකයෙන් නිර්වින්දනය කළා වූ ඒ මරණයේ අප අත්දැක ඇති සැබෑ යථාර්ථය එයයි.... එය බොහෝ දෙනෙක්ට සිදු වූ බව අප අපගේ ඇස් දෙකෙන්ම දැක ඇත්තෙමු.... ඒ අනුව එය අපට ද එලෙස සිදුවන බව පරම සත්‍යයකි....

[/FONT]

[FONT=&quot]අප සියල්ලන්ටම මරණය යනු නියත උරුමයකි.... කොටසක් එය සිදුවන බව දැන දැනම නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වීමට උත්සහා කරති.... සදාකාලික ජීවිතයක් පතමින් ළගා කරගත නොහැකි ඉලක්කයක් පිහිටුවාගෙන දිවා රැ අනේක දුක් විදිති.... තවත් කොටසක් නියත මරණය දැන දැනම ආගමික උන්මත්තක භාවයකින් සියල්ලන්ටම ගැලවුම අපේ ශාස්තෘවරයාණන් වහන්සේ යැයි කියා දවස පුරාම නොකා නොබී වදිති පුදති අදහති.... ඔවුන්ගෙන් ඇසුවහොත් පවසනුයේ මරණෙන් මතු සදාකාලික සතුට සදහා එය කරන බවකි.... ඔවුන් ආගම කිසි විටෙක මෙලොව තමන්ගේ සුඛ විහරණය සදහා යොදා නොගනිති..... මේ සියල්ලන්ම ජීවත් වුවත් ජීවත් වනුයේ මැරි මැරීය.... ඔවුන් ජීවිතය විදිනවා නොව විදවනවාය.... අවසන නියත උරුමයට අවනත වී මළගං යන්නේය....[/FONT]

[FONT=&quot]ඉතිං අවසන මම මෙසේ කියමි.... [/FONT]

[FONT=&quot]ඔබ මිනිසෙකු ලෙස ඉපද මිනිසෙකු ලෙස මිය යා යුතුය.... ඒ අතර ඇත්තේ සීමිත කාලයකි.... ඔබ සෑම මොහොතකම ජීවිතය විඳින්න.... එය හෙටට කල් නොදමන්න.... මන්ද යත් ඒ හෙට දවස ඔබගේ මරණය තෙක් නොපැමිණෙන බැවිනි.....

[FONT=&quot][FONT=&quot]([/FONT]ආගම් උම්මත්තක භාවයෙන් පෙළෙන්නන්ට උපහාරයක් පිණිස යළි පළ කළෙමි.[/FONT])

[/FONT]

[QUOTE="Pathfinder_A2Z, post: 23245614, member: 558124"] [b]බලන් කඩතුරා හැර දෑසේ....[/b] [SIZE=4][SIZE=5][B][COLOR=Blue]බලන් කඩතුරා හැර දෑසේ....[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkGreen][FONT="]තදම තද කලූවරක රැයක හදිසියේ ඔබ අවදි වුවහොත් මොහොතක් අඳුර දෙස බලා ඉන්න... ඒ මොහොතේ [/FONT]”[FONT="]දවසක මම අනිවාර්යයෙන් ම මැරෙනවා නේද[/FONT]” [FONT="]කියල ඔබේ මතකයට ආවොත් ඔබට ඇතිවන හැගීම කෙබදු වේ ද....[/FONT]? [FONT="]සහතික වශයෙන්ම ඔබට දැනෙන හැගීම හිත කම්පා කරවන[/FONT], [FONT="]බියමුසු හැගීමකි. ඇත්තටම අපි මැරෙනවා නේද...[/FONT]? [FONT="]එතකොට.... එතකොට මොකක්ද මේ ජීවිතේ නේද...[/FONT]? [/COLOR][/B][/SIZE][/SIZE][SIZE=4][SIZE=5][B][COLOR=DarkGreen][FONT="]ජීවියෙක් ලෙස ජනිත වූ සෑම ජීවියෙකුටම මරණය කියන නියත උරුමය ලැබිල තියෙනවා... [/FONT]”[FONT="]නත්ථි ජාතස්ස අමරණං...[/FONT]” [FONT="]යැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ එබැවිනි.... [COLOR=Blue]මිනිස් ශිෂ්ටාචාරය පුරාවටම මිනිසා වැඩියෙන්ම බය වී ඇත්තේ මරණයටය.... ඒ බිය නිසාම ලෝකයට ආගම් නැමති නිර්වින්දකය බිහිවිය....[/COLOR] අපිට මරණෙන් පස්සේ මොකද වෙන්නේ.... මරණාසන්න මොහොත කෙබදු වේ ද යන්න විග්රහ කිරීමට සෑම ආගමක්ම දක්වා ඇත්තේ අපමණ වෙහෙසකි.... තමන් අදහන ආගම අනුව මරණෙන් පසු ජීවිතය ගැන බිය නොවී සිටීමට මිනිසා දක්වන උත්සාහය දුටු විය ඇත්තටම ඇති වන්නේ මහත් අනුකම්පාවකි....[/FONT][/COLOR][/B][/SIZE][/SIZE] [SIZE=4][SIZE=5] [B][COLOR=DarkGreen][FONT="][COLOR=Blue]ලෝකයේ සියඵම ආගම්වල ඉගැන්වීම් බොරුය... එසේත් නැත්නම් එකක් හැර අනෙක් සියල්ලම බොරුය... මන්ද යත් සෑම ආගමකම ඇත්තේ ඊට අනන්‍ය වූ ඉගැන්වීමකි[/COLOR][/FONT][COLOR=Blue], [/COLOR][FONT="][COLOR=Blue]ඇදහීමකි....[/COLOR] ඒ අනුව සියල්ලම නිවැරදි විය හැකි නොවේ.. එතකොට ලෝකයේ සැලකිය යුතු පිරිසක් හෝ සියල්ලෝම යනවා ඇත්තේ වැරදි පාරක නොවේ ද....[/FONT]? [FONT="]එතකොට නියත මරණය සඳහා මුහුණ දීමට කතෝලික / ඉස්ලාම් / හින්දු ඔබ සූදානම්ද[/FONT]? [FONT="]බෞද්ධ මම සූදානම්ද[/FONT]? [FONT="]කවුද දනිත්ද[/FONT]? [FONT="]මන්ද යත් ඒ අත්විදීම ඔබටවත් මටවත් ලැබී නොමැති බැවිනි.... අප සෑම විටම එය කවුරුන් හෝ කියා ඇති නිසා දිවිහිමියෙන් විශ්වාස කරන අනුගාමිකයින් පිරිසක් පමණක්ම වන බැවිනි....[/FONT][/COLOR][/B][/SIZE][/SIZE] [SIZE=4][SIZE=5] [COLOR=Blue][B][FONT="]ඔබට ජීවිතයේ හොඳම පාඩම හා නිවැරදිම සත්‍ය කියා දෙනුයේ ඔබගේ මරණයයි.... නමුදු එම ඉගැන්වීම[/FONT], [FONT="]එම පාඩම තවදුරටත් ඔබට මෙලොව ජීවිතයට කිසිදු උපකාරයක් නොවන්නේ ඔබ තවදුරටත් මෙලොව ජීවත් නොවන බැවිනි.... [/FONT][/B][/COLOR][/SIZE][/SIZE] [SIZE=4][SIZE=5] [B][COLOR=DarkGreen][FONT="]ගැහැණියක් පිරිමියෙක් සංවාසයේ යෙදුණු බැවින් අප මෙලොවට ජනිත වීමු.... ඇගිලි මිටි මොලවාගෙන පැමිණිය ද ඒ අතර හිර වූ දෙයක් නම් නැත්තේමය... [COLOR=Blue]අප මෙලොවට ජනිත වූයේ හිස් අතිනි... නිරුවතිනි.... අපට ඇදුම් අන්දවා ආගම නැමති ලේබලය ගැසුවේ දෙවියන් නොව මිනිසුන්ය... හාත්පස බැලූ සෑම තැනකම ඇත්තේ මිනිසාගේ නිර්මාණයන්ය.... අප අත්දකිනුයේ මිනිසා විසින් අත්විදින දේමය.... එතැන කිසිදු ආශ්චර්යයක් නැත්තේමය.... අවසන මිනිසෙකු ලෙස ඉපිද මිනිසෙකු ලෙසම මිය යන්නේය....[/COLOR] නමුදු ඇසටවත් නුදුටු දෙවි කෙනෙක් ගැන මහමෙරක් විශ්වාසය තබා [/FONT]”[FONT="]ආගම්වාදි ජීවියෙකු[/FONT]” [FONT="]ලෙස මිනිසා අයාලේ යන්නේය.... කවුරුන් හෝ ගැසූ ලේබලයක් පලිහක් කරගෙන එකිනෙකා මරා ගන්නේය..... තමන් ජීවත් වන අවුරුදු [/FONT]100[FONT="] කටත් වඩා අඩු කාලය තුළ අවුරුදු [/FONT]500[FONT="] ක් ජීවත් වීමට පිඹුරුපත් සකසන්නේය.... ජීවිත කාලයම ගඩොලෙන් ගඩොල තබා අනේක දුක් විද විසල් මාලිගා තනන්නේය... අවසන එහි ඉස්තෝප්පුවේ උඩුකුරුව ලෑලි පෙට්ටියක් මත වින්ද මිනිසෙකු ලෙස නොව විදවපු මිනිසෙකු ලෙස අවසන් ගමන් යන්නේය.... මොකක්ද මේ ජීවිතය....[/FONT]?[/COLOR][/B][/SIZE][/SIZE] [SIZE=4][SIZE=5] [B][COLOR=DarkGreen][FONT="]පළමුව අප සිතිය යුත්තේ දිනක අප ඒකාන්තයෙන්ම මැරෙන බවය.... එය කවදා කොතැන කෙලෙසක වේදැයි අපි නොදනිමු.... ඔබට කැමැත්තක් වේ නම් ඒ දිනය[/FONT], [FONT="]ඒ තැන තීරණය කොට මිය යා හැක... ඒ සිය දිවි නසා ගැනීමෙනි... [/FONT][/COLOR][/B][/SIZE][/SIZE] [SIZE=4][SIZE=5] [B][COLOR=DarkGreen][FONT="][COLOR=Blue]මේ පුංචි ජීවිත කාලය තුළ සැබෑ ලෙසම ඔබ ජීවත් වෙන්න.....[/COLOR] මේ පොළව[/FONT], [FONT="]මේ අහස[/FONT], [FONT="]මේ පරිසරය ඔබටත් අයිති බව සිතට ගන්න.... ඔබ පැල්පතක උපත ලද්දත්[/FONT], [FONT="]මහ මන්දිරයක උපත ලද්දත් මේ ජීවිතය විඳින්න ඔබට අයිතිය ඇති බව සිතට ගන්න.... එලෙසම ඔබට ඇති අයිතිය ඔබට මෙන්ම අනෙක් අයටත් ඇති බව සිතට ගන්න... එවිට ඔබ ජීවිතය විදිනු ඇත... එලෙසම තවත් අයෙක්ගේ විදීමට ඔබ බාධාවක් ද නොවනු ඇත... [COLOR=Blue]ඔබ කිසි විටෙක අනුන්ගේ ජීවිතවල තමන් පිළිබදව ප්රතිරූප මවන්න උත්සාහ නොකරන්න.... [/COLOR]ඔබ සෑදිය යුත්තේ ඔබට සුවය කැන්දන නිවසකි... ඇතැම් විට එය ලෑලිවලින් ගැසූ නිවසක් විය හැකිය..... ඔබ ගත යුත්තේ ඔබට පහසුව සලසන වාහනයකි... ඇතැම් විට එය පාපැදියක් වුවද විය හැකිය... කම් නැත.... වැදගත් වන්නේ එය ඔබගේ සතුට හේතුවුවා ද යන්න මිසක වෙන කිසිවක් නොවේ....[/FONT][/COLOR][/B][/SIZE][/SIZE] [SIZE=4][SIZE=5] [B][COLOR=DarkGreen][FONT="][COLOR=Blue]අප මොන අටමගලයක් ගැසුවත් යම් දිනක මේ ගෙන්දගම් පොළවේ පස් යට වැළලී යනු ඇත... එසේත් නැත්නම් ගින්දර සෑයක් මත දැවී අලූ වී යා හැක... අප මැරුණු දාට අප වෙනුවෙන් කඳුලක් හෙලීමට තරම්වත් කෙනෙක් සිටී දැයි නොසිටීදැයි අපි නොදනිමු.... අප වෙනුවෙන් ගුණ කථන පවත්වාවිද නොපවත්වාවිදැයි අපි නොදනිමු.... මහා අවමංගල්‍ය පෙරහැරක අපගේ නිසල සිරුර ගෙන ආවත් මළ හිරු බැස යාමත් සමග අපගේ සිරුර පාලූ සොහොනක තනිකර සියල්ලෝම පිටව යනු ඇත.... කාලයත් සමග අතලොස්සකගේ මතකයන් අතර ඉඳ හිට මතකයට එන සිතිවිල්ලක් පමණක් වී අවසන එය ද නැත්තටම නැති වී යා හැක.... ඉතිං ජීවිතය යනු එවැනි දෙයකි.... ආගම නැමති නිර්වින්දකයෙන් නිර්වින්දනය කළා වූ ඒ මරණයේ අප අත්දැක ඇති සැබෑ යථාර්ථය එයයි....[/COLOR] එය බොහෝ දෙනෙක්ට සිදු වූ බව අප අපගේ ඇස් දෙකෙන්ම දැක ඇත්තෙමු.... ඒ අනුව එය අපට ද එලෙස සිදුවන බව පරම සත්‍යයකි.... [/FONT][/COLOR][/B][/SIZE][/SIZE] [SIZE=4][SIZE=5] [B][COLOR=DarkGreen][FONT="]අප සියල්ලන්ටම මරණය යනු නියත උරුමයකි.... කොටසක් එය සිදුවන බව දැන දැනම නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වීමට උත්සහා කරති.... සදාකාලික ජීවිතයක් පතමින් ළගා කරගත නොහැකි ඉලක්කයක් පිහිටුවාගෙන දිවා රැ අනේක දුක් විදිති.... [COLOR=Blue]තවත් කොටසක් නියත මරණය දැන දැනම ආගමික උන්මත්තක භාවයකින් සියල්ලන්ටම ගැලවුම අපේ ශාස්තෘවරයාණන් වහන්සේ යැයි කියා දවස පුරාම නොකා නොබී වදිති පුදති අදහති.... [/COLOR]ඔවුන්ගෙන් ඇසුවහොත් පවසනුයේ මරණෙන් මතු සදාකාලික සතුට සදහා එය කරන බවකි.... ඔවුන් ආගම කිසි විටෙක මෙලොව තමන්ගේ සුඛ විහරණය සදහා යොදා නොගනිති..... මේ සියල්ලන්ම ජීවත් වුවත් ජීවත් වනුයේ මැරි මැරීය.... ඔවුන් ජීවිතය විදිනවා නොව විදවනවාය.... අවසන නියත උරුමයට අවනත වී මළගං යන්නේය....[/FONT][/COLOR][/B][/SIZE][/SIZE] [SIZE=4][SIZE=5] [B][COLOR=DarkGreen][FONT="]ඉතිං අවසන මම මෙසේ කියමි.... [/FONT][/COLOR][/B][/SIZE][/SIZE] [SIZE=4][SIZE=5] [COLOR=Blue][B][FONT="]ඔබ මිනිසෙකු ලෙස ඉපද මිනිසෙකු ලෙස මිය යා යුතුය.... ඒ අතර ඇත්තේ සීමිත කාලයකි.... ඔබ සෑම මොහොතකම ජීවිතය විඳින්න.... එය හෙටට කල් නොදමන්න.... මන්ද යත් ඒ හෙට දවස ඔබගේ මරණය තෙක් නොපැමිණෙන බැවිනි..... [FONT="][SIZE=3][COLOR=Gray][FONT="]([/FONT]ආගම් උම්මත්තක භාවයෙන් පෙළෙන්නන්ට උපහාරයක් පිණිස යළි පළ කළෙමි.[/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=Gray])[/COLOR][/SIZE] [/FONT][/B][/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom