Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
බලනා කොල්ලනේ ගනු මේකත් හිතට....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලනා කොල්ලනේ ගනු මේකත් හිතට....

එහා ගෙදර සෝමක්කගෙ දුව උංගී....

අවුරුදයි මාස හතට මට නංගී....

දිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගී....

දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී....

ඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයි....

ඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයි....

හානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයි....

මේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයි....

ෆෝන් එකත් ගැලෙක්සි එස් ත්රී එකකී....

ඇපල් ෆෝන් චාටර් කියනව ඒකී....

සුකුරුත්තං අම්බානෙක මෙකී නොකී....

ඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකී....

හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේ....

පූස් ගමන් ඊට පස්සෙ වැඩි වෙන්නේ....

මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ....

සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ....

යන එන විටදි ඇය පාරේ සිට කොල්ලෝ....

හලනව කෙල පිස්සු වැටුන වගෙ බල්ලෝ....

දැක්කෙ නෑනෙ මුන් ඇගෙ කුණු කෙලවල්ලෝ....

බත් නොකාම මැරෙනව දැක්කොත් බල්ලෝ....

තාමත් මතක ඇත උංගිගෙ ජංගි කොටේ....

වනලා තිබුන හැටි හෝදා හවස වැටේ....

කළු පුස් තිබුනු පාට ගියපු ඒක වටේ....

මැස්සො නටනවා දැක මගෙ බඩම කටේ....

කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ හැඩට....

හිරට කොටට පලලා ගස්සල හැටට....

බලනා කොල්ලනේ ගනු මේකත් හිතට....

ඉදිආප්ප වාගෙයි ඇඳපුව යට....

Email Ekakin hamba une...

[QUOTE="sunjayasri, post: 14529855, member: 196193"] [b]බලනා කොල්ලනේ ගනු මේකත් හිතට....[/b] [CENTER] [SIZE="5"][COLOR="Red"]එහා ගෙදර සෝමක්කගෙ දුව උංගී.... අවුරුදයි මාස හතට මට නංගී.... දිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගී.... දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී.... ඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයි.... ඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයි.... හානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයි.... මේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයි.... ෆෝන් එකත් ගැලෙක්සි එස් ත්රී එකකී.... ඇපල් ෆෝන් චාටර් කියනව ඒකී.... සුකුරුත්තං අම්බානෙක මෙකී නොකී.... ඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකී.... හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේ.... පූස් ගමන් ඊට පස්සෙ වැඩි වෙන්නේ.... මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ.... සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ.... යන එන විටදි ඇය පාරේ සිට කොල්ලෝ.... හලනව කෙල පිස්සු වැටුන වගෙ බල්ලෝ.... දැක්කෙ නෑනෙ මුන් ඇගෙ කුණු කෙලවල්ලෝ.... බත් නොකාම මැරෙනව දැක්කොත් බල්ලෝ.... තාමත් මතක ඇත උංගිගෙ ජංගි කොටේ.... වනලා තිබුන හැටි හෝදා හවස වැටේ.... කළු පුස් තිබුනු පාට ගියපු ඒක වටේ.... මැස්සො නටනවා දැක මගෙ බඩම කටේ.... කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ හැඩට.... හිරට කොටට පලලා ගස්සල හැටට.... බලනා කොල්ලනේ ගනු මේකත් හිතට.... ඉදිආප්ප වාගෙයි ඇඳපුව යට....[/COLOR][/SIZE][/CENTER] [B]Email Ekakin hamba une...[/B] :baffled::baffled::baffled: :P [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom