Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
බලන බලන හැමතැනම හොරු --අනේ අපේ රට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලන බලන හැමතැනම හොරු --අනේ අපේ රට

බොන්ඩ් කිං දේවසුරේන්ද්‍ර ගේ ගෝලයා දිනාල් විජේමාන්න සහ අගවිනිසුරු සැමි ප්‍රදීප් කාරියවසම් ජාතික ඉතිරිකිරීමේ සල්ලි වලටත් කෙලී

ශ්‍රී ලංකාවේ මෙතෙක් බොහෝ දෙනාගේ විශ්වාශය දිනාගත් රටේ බහුතර දුප්පත් ජනතාවගේ දහදිය මහන්සියෙන් ඉතිරි කරන මුදල් තැන්පත් කර ඇති ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් අප්‍රියෙල් 27 වන සිකුරාදා ලංකාවේ ලොකුම පොලුකාරයා නොහොත් ලලිත් කොතලාවල ගේ සෙලින්කෝ සමුහ ව්‍යාපාරයට හිමිව තිබු රටේ පැරණිම ෆිනෑන්ස් කොම්පැනිය වෙන, ද ෆිනෑන්ස් සහ සමාගමේ (the Finance & Company PLC) සාමාන්‍ය ජන්ද හිමි කොටස් 7,863,362 හෙවත් ද ෆිනෑන්ස් සමාගමේ 13.02% අයිතිය මිලදී ගන්නා ලදී.

එය කොටස් වෙළදපොලට අකැප මහජනතාවගේ මුදල් කාබාසිනියා කල ගනුදෙනුවක් ලෙස දැක්විය හැක්කේ, ද ෆිනෑන්ස් කොටසක් රුපියල් 30 කට පමණ සාමාන්‍ය කොටස් වෙළදපොල තැරව් කරුවන් අතර හුව මාරු වෙද්දී දිනාල් විජේමාන්න (Dinal Wijemanne) ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ලංකාවේ බොන්ඩ් කිං නොහොත් අජිත් දේවසුරේන්ද්‍ර (Ajith Devasurendra) ගේ තැප්‍රෝබේන් සේකුරිටීස් (Taprobane Securities) සමාගම 66% ඉහලින් නොහොත් රුපියල් 50 කට සහ 45 කට ඉහලින් කොටස් මිල ඉහල අගයකින් යවා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට විකිණීමයි.

ඒ අපේම රටේ දුක්මහන්සියෙන් මහජනතාව ඉතුරුකර තැන්පත් කර ඇති මුදල් වලින් දිනාල් විජේමාන්න වත් හිරු එෆ් එම් ප්රමුඛ ABC මාධ්‍ය ජාලයේ අයිතිකරු වෙන රේනර් ද සිල්වා (දුමින්ද ද සිල්වා ගේ සහෝදරයාව) පෝසත් කිරීමෙනි.

2011 දෙසැම්බර් 31 වනදා වෙන විට ද ෆිනෑන්ස් සමාගමේ ගිණුම් වාර්තා අනුව රේනර් ද සිල්වා සහ දිනාල් විජේමාන්න එම සමාගමේ 7 සහ 8 වන ඉහලම කොටස් කරුවන් ලෙස 9.6% ක ද ෆිනෑන්ස් අයිතිය දරන්නේ කොටස් මිලියන 2.9 ක් බැගින් හිමකරගනිමිනි.

ඔවුන් දෙදෙනාම 2011 දෙසැම්බර් 21 වෙනිදා රුපියල් 35 බැගින් එම කොටස් මිලදී ගත්තේ දැනට වැඩිම ද ෆිනෑන්ස් කොටස් හිමිකාරිත්වය දරන (29% පමණ) මහාචාර්ය සෙන්දිල්වෙල් ගෙනි (Dr.Senthilverl). අප්‍රියෙල් 27 වෙනි සිකුරාදා මොවුන් දෙදෙනාම තම කොටස් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට (National Savings Bank) විකුණු අතර ද ෆිනෑන්ස් සමාගමේ 13 සහ 14 වෙනි ඉහල කොටස් කරුවන් වූ එන්. පෙරේරා ගේ සහ ඒ. ඒ. වයි. පෙරේරා ගේ කොටස් 669,700 සහ 667,700 ක් කොටස් ද ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මිලදී ගන්නා ලදී. තැප්‍රෝබේන් සමාගම කොටස් වෙළදපොලට නිවේදනයකින් දැනුම් දුන්නේ ද ෆිනෑන්ස් සමාගමේ කොටස් ප්‍රමාණය රුපියල් 49.74 ක් සාමාන්‍ය අගයකට මිලද්දේ ගත් බවයි.

මෙයින් සල්ලි හම්බු කෙරු තවත් දෙදෙනෙක් පසු පස සිටී. එකෙක් නම් ජාතික ඉතිරි කිරීම බැංකුවේ සභාපති වෙන ලංකාවේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා වෙන ප්‍රදීප් කාරියවසම්ය (Pradeep Kriyawasam) .

අනෙකා මෙම ගනුදෙනුව වට සෙලින් සහ බයින් පාටි හෙවත් ගන්නා සහ දෙන පාර්ශවය සම්බන්ද කර බ්රෝකෙර් අනුර ප්‍රනාන්දුය (Anura Fernando).සමහර කොටස් වෙළදපොල ආරංචි මාර්ග සඳහන් කරන්නේ අනුර ප්‍රනාන්දු යනු ලාංකීය මහා බැංකු අධිපති වෙන අජිත් නිවාර්ඩ් කබ්රාල්ට (Ajith Nivard Cabraal) ගෑනු සපයන බ්රෝකෙර් කෙනෙක් වුවද ඔහු වැඩියෙන්ම හම්බු කරන්නේ සේවක අර්ධ සාධක අරමුදලට සහ රාජ්‍ය බැංකු වලට තම හිත මිතුරන් ගේ කොටස් විකුණා දැමීමෙන් බවයි.

තවත් සමහරු කියන්නේ ඒ මුදල් වලින් වැඩි කොටසක් කබ්රාල්ටත් යන බවයි. කෙසේවෙතත් අනුර ප්‍රනාන්දුත් කොහෙන්දෝ මෙන් 2011 වසරේ කබ්රාල් ගේ එක්ස්පර්ට් පැනල් එකට සම්බන්ද වී ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට සම්බන්ද වුයේ ද ෆිනෑන්ස් සමාගම කඩා වැටි රාජ්‍ය අංශයේ බැංකු කීපයක් ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමෙන් පසුවයි.

නමුත් අනුර ප්‍රනාන්දු සම්බන්දයෙන් අතීතය හැර අවුස්සා බලන විට ඔහු කබ්රාල් ගේ ගජ මිතුරෙක් බව හෙලිවෙන්නේ මලයාසියාවේ පදිංචි සර්ව ආගමික පාස්ටෝර් සහ බිලියන්පති විජය එස්වරෙන් (Vijay Eswaran) ගේ ගෝල්ඩ් කුවෙස්ට් (Gold Quest) සමාගම ලංකාවේ මුදල් කොල්ල කෑ කතාව සොයා යනවිටයි.

අනුර ප්‍රනාන්දු යනු ලංකා ට්රාන්ස්පෝටර්ස් සමාගමේ සහ ග්ලෝබ් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක යයි. ඔහු කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තු ගත කර තිබු ෆර්න් ටි සමාගමේ සභාපති ලෙස කටයුතු කරන අවදියේදී, මහා බැංකුවේ විශේෂ විමර්ශන ඒකකයකට අනුව 2005 දී සොයාගන ඇත්තේ ෆර්න් ටි සමාගමේ තේ පෙට්ටි අස්සේ ගෝල්ඩ් කුවෙස්ට් සමාගමේ රන් කාසි ලංකාවට ගෙන්වූ බවයි.

ඒ වගේම අනුර සතු වූ රිදම් කොලෙක්ෂන් නම් කඩයක් විසින් ඒ කාසි බෙදා හැර බවටද සාක්ෂි ලැබී ඇත. නමුත් එකල කබ්රාල් මහා බැංකු අධිපති වීමත් සමග ඒ සියල්ල කොලේ යට සැඟවීමට දී ඇත්තේ කබ්රාල් ගේ බිරිඳ නමට සහ කබ්රාල් ගේ නමට හිමිවූ කැපිටල් රීච් හෝල්ඩින්ග්ස් සමාගමේ අනුරද අධ්‍යක්ෂක වරයකු වූ බැවිනි.

අද කබ්රාල් සුදන වී ඇත්තේ කැපිටල් රීච් සමාගමේ අයිතිය වෙන අයට විකුණා පසුව කොටස් වෙළඳපොලේ ලැයිස්තු ගත කර අශෝක් පතිරගේ ගේ සොෆ්ට් ලොගික් සමාගමට කැපිටල් රීච් සමාගම විකුණා ඇති හෙයිනි.

එකල ගෝල්ඩ් කුවෙස්ට් හි අනු සමාගමක් වී තිබු සන්ටෙක්ස් ඉන්ටෙනාශිනල් සමාගම කබ්රාල් ගේ කැපිටල් රීච් සමාගමේත්, අනුරගේ ෆර්න් ටි සමාගමේ ත් ඉහලම කොටස් අගය හිමව තිබු සමාගමයි.

මේ අනුව පෙනී යන්නේ කබ්රාල් ගේ ගජ මිතුරු ඒ අනුරම අද ඊස්ට් ඒසියා ටෙක් කොන්සල්ටන්ට්ස් නම් සමාගමක කලමනාකර අධ්‍යක්ෂක ලෙස පෙනී සිටිමින් රටේ මහජන මුදල් වලට කෙලින බවයි.

සුදු හුණු ගා ගත් තවත් කබ්රාල් ගජ මිතුරෙකු වන්නේ රටේ ප්‍රබල ප්‍රසිද්ධ සමාගමක් වෙන සී අයි සී (CIC) නොහොත් අක්සොනොබෙල් හෙවත් ඩියුලක්ස් (DULUX) පේන්ට් විකුණන සමාගමේ අධ්‍යක්ෂක දුරය හොබවන වර්තමානයේ ද ෆිනෑන්ස් හි සභාපති ප්‍රීති ජයවර්ධනයි.

ප්‍රීති ජයවර්ධනට අනුව ඔහුව් ලෝකේ ප්‍රසිද්ධ තඹ කණින ඉල්ලම් සහිත සැම්බියා කොන්සොලිඩේටඩ් කොපෙර් මයින්ස් නම් ලොව විශාලතම තඹ සමාගමේ වසර 13 ක් සේවය කර ඩොලර් බිලියන දෙකක් වැනි මහා පරිමාණ මුදල් ප්‍රමාණයක් (රුපියල් බිලියන 260 ක් පමණ) හිමි භාණ්ඩාගාරයක් හසුරවූ මුදල් හැසිරවීමට සුක්ෂම ප්‍රවේශම් සකසුරුවම් අයෙකි.

එහෙත් ප්‍රීති ජයවර්ධන එසේ පැවසුවද අන්තර්ජාතික වාර්තා සහ මාධ්‍ය ලිපි හෙළි දක්වන්නේ (According to ‘The political economy of taxation and state resilience in Zambia since 1990’ compiled by Jonathan DiJohn of Crisis States Research Centre outlines that Zambia Consolidated Copper Mines (ZCCM) was losing $1 million per day, contributing 10% of GDP to Zambia’s quasi-fiscal deficit (World Bank Report 2001: xiii) prior to privatization.)

90 දශකයේ මැද භාගයේදී සැම්බියාවේ ස්වභාවික සම්පත් කැනීම් අංශය වෙනස්කම් රැසකට මුහුණ දුන් බවත් පසුව සැම්බියා කොන්සොලිඩේටඩ් කොපෙර් මයින්ස් සමාගම (ප්‍රීති ජයවර්ධන භාණ්ඩාගාරය හැසිර වූ ) සැම්බියා රජයේ මැදිහත් වීමෙන් 1994 සිට පැවැත් වූ සාකච්ඡා ගණනාවකට අනතුරුව 200 දී වෙනත් ආයතන සමුහයකට විකුණා දැමු බවයි.

ඒ අනුව 2001 පරිච්ඡේද 13 ලෝක බැංකු වාර්තාව සඳහන් කරන්නේ 1990 සැම්බියා හි දේශපාලන ආර්ථික පසුබිම සහ බදු ප්‍රතිපත්තිය අනුව සැම්බියා කොන්සොලිඩේටඩ් කොපෙර් මයින්ස් සමාගමට දිනකට ඩොලර් මිලියනයක් නොහොත් රුපියල් මිලියන 130 ක් (ලක්ෂ 1300) පමණ පාඩුවක් ලබූ බවයි) .

ඒ කෙසේ වෙතත් 1979 සිට 1992 තෙක් සැම්බියා කොන්සොලිඩේටඩ් කොපෙර් මයින්ස් හි සේවය කර ඇති ප්‍රීති ජයවර්ධන පසුව ලංකාවට පැමිණ 1992 දී සී අයි සී සමාගමේ කෙමනෙක්ස් සමාගමට අනුයුක්ත වී ඇත්තේ සමාගම් ලේකම් සහ ගිණුම්කරු වශයෙනි.

අද ප්‍රීති කෙමනෙක්ස් හි කළමනාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන මෙන්ම ඔහු කබ්රාල්ගේ ගජ මිතුරුකේ වී ඇත්තේ එකල 1978 කාලයේ ප්‍රීති කාසෝන් කම්බ්ර්බට්ච් හි ගුවන් කටයුතු සහ සංචාරක ව්‍යාපාර අංශයේ රුපියල් 4,500 ක මාසික පඩියක් සඳහා වැඩ කරන විට මාස හතරකට පමණ පසු රුපියල් 15,000 කට අජිත් නිවාර්ඩ් කබ්රාල් ගේ රෙනෝල්ට් 5 ශ්‍රී සේරිස් කාරය මිලට ගැනීමෙන් පසුවයි.

මේ අනුව පෙනී යන්නේ අපේ මුළු රටම සහ ආර්ථිකයම අපේ දේශපාලකයන් වත් නොදැනුවත්ව ම කබ්රාල් ගේ ගජ මිතුරන් සහ ගෝල්ඩ් කුවෙස්ට් නම් වංචා ව්‍යාපාරිකයන්ගේ සුභසිද්ධිය උදෙසා මුදල් උපාය ගත හැකි සුදු පිටියක් වී ඇති බවයි. අනේ අපේ රටේ මහජනතාවගේ මුදල් වලට වෙන විපතක මහත.

Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/04/blog-

[QUOTE="prashan3000, post: 12612416, member: 350782"] [b]බලන බලන හැමතැනම හොරු --අනේ අපේ රට[/b] [CENTER] [IMG]http://1.bp.blogspot.com/-qsiQS4ju8Uc/T51RUJrwAJI/AAAAAAAANTI/o_JbXtL5cEs/s1600/ajith-cabral.jpg[/IMG][/CENTER] [COLOR=#073763]බොන්ඩ් කිං දේවසුරේන්ද්‍ර ගේ ගෝලයා දිනාල් විජේමාන්න සහ අගවිනිසුරු සැමි ප්‍රදීප් කාරියවසම් [/COLOR][COLOR=#990000]ජාතික ඉතිරිකිරීමේ සල්ලි වලටත් කෙලී[/COLOR] ශ්‍රී ලංකාවේ මෙතෙක් බොහෝ දෙනාගේ විශ්වාශය දිනාගත් රටේ බහුතර දුප්පත් ජනතාවගේ දහදිය මහන්සියෙන් ඉතිරි කරන මුදල් තැන්පත් කර ඇති ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් අප්‍රියෙල් 27 වන සිකුරාදා ලංකාවේ ලොකුම පොලුකාරයා නොහොත් ලලිත් කොතලාවල ගේ සෙලින්කෝ සමුහ ව්‍යාපාරයට හිමිව තිබු රටේ පැරණිම ෆිනෑන්ස් කොම්පැනිය වෙන, ද ෆිනෑන්ස් සහ සමාගමේ (the Finance & Company PLC) සාමාන්‍ය ජන්ද හිමි කොටස් 7,863,362 හෙවත් ද ෆිනෑන්ස් සමාගමේ 13.02% අයිතිය මිලදී ගන්නා ලදී. එය කොටස් වෙළදපොලට අකැප මහජනතාවගේ මුදල් කාබාසිනියා කල ගනුදෙනුවක් ලෙස දැක්විය හැක්කේ, ද ෆිනෑන්ස් කොටසක් රුපියල් 30 කට පමණ සාමාන්‍ය කොටස් වෙළදපොල තැරව් කරුවන් අතර හුව මාරු වෙද්දී දිනාල් විජේමාන්න (Dinal Wijemanne) ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ලංකාවේ බොන්ඩ් කිං නොහොත් අජිත් දේවසුරේන්ද්‍ර (Ajith Devasurendra) ගේ තැප්‍රෝබේන් සේකුරිටීස් (Taprobane Securities) සමාගම 66% ඉහලින් නොහොත් රුපියල් 50 කට සහ 45 කට ඉහලින් කොටස් මිල ඉහල අගයකින් යවා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට විකිණීමයි. ඒ අපේම රටේ දුක්මහන්සියෙන් මහජනතාව ඉතුරුකර තැන්පත් කර ඇති මුදල් වලින් දිනාල් විජේමාන්න වත් හිරු එෆ් එම් ප්රමුඛ ABC මාධ්‍ය ජාලයේ අයිතිකරු වෙන රේනර් ද සිල්වා (දුමින්ද ද සිල්වා ගේ සහෝදරයාව) පෝසත් කිරීමෙනි. 2011 දෙසැම්බර් 31 වනදා වෙන විට ද ෆිනෑන්ස් සමාගමේ ගිණුම් වාර්තා අනුව රේනර් ද සිල්වා සහ දිනාල් විජේමාන්න එම සමාගමේ 7 සහ 8 වන ඉහලම කොටස් කරුවන් ලෙස 9.6% ක ද ෆිනෑන්ස් අයිතිය දරන්නේ කොටස් මිලියන 2.9 ක් බැගින් හිමකරගනිමිනි. ඔවුන් දෙදෙනාම 2011 දෙසැම්බර් 21 වෙනිදා රුපියල් 35 බැගින් එම කොටස් මිලදී ගත්තේ දැනට වැඩිම ද ෆිනෑන්ස් කොටස් හිමිකාරිත්වය දරන (29% පමණ) මහාචාර්ය සෙන්දිල්වෙල් ගෙනි (Dr.Senthilverl). අප්‍රියෙල් 27 වෙනි සිකුරාදා මොවුන් දෙදෙනාම තම කොටස් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට (National Savings Bank) විකුණු අතර ද ෆිනෑන්ස් සමාගමේ 13 සහ 14 වෙනි ඉහල කොටස් කරුවන් වූ එන්. පෙරේරා ගේ සහ ඒ. ඒ. වයි. පෙරේරා ගේ කොටස් 669,700 සහ 667,700 ක් කොටස් ද ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මිලදී ගන්නා ලදී. තැප්‍රෝබේන් සමාගම කොටස් වෙළදපොලට නිවේදනයකින් දැනුම් දුන්නේ ද ෆිනෑන්ස් සමාගමේ කොටස් ප්‍රමාණය රුපියල් 49.74 ක් සාමාන්‍ය අගයකට මිලද්දේ ගත් බවයි. මෙයින් සල්ලි හම්බු කෙරු තවත් දෙදෙනෙක් පසු පස සිටී. එකෙක් නම් ජාතික ඉතිරි කිරීම බැංකුවේ සභාපති වෙන ලංකාවේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා වෙන ප්‍රදීප් කාරියවසම්ය (Pradeep Kriyawasam) . අනෙකා මෙම ගනුදෙනුව වට සෙලින් සහ බයින් පාටි හෙවත් ගන්නා සහ දෙන පාර්ශවය සම්බන්ද කර බ්රෝකෙර් අනුර ප්‍රනාන්දුය (Anura Fernando).සමහර කොටස් වෙළදපොල ආරංචි මාර්ග සඳහන් කරන්නේ අනුර ප්‍රනාන්දු යනු ලාංකීය මහා බැංකු අධිපති වෙන අජිත් නිවාර්ඩ් කබ්රාල්ට (Ajith Nivard Cabraal) ගෑනු සපයන බ්රෝකෙර් කෙනෙක් වුවද ඔහු වැඩියෙන්ම හම්බු කරන්නේ සේවක අර්ධ සාධක අරමුදලට සහ රාජ්‍ය බැංකු වලට තම හිත මිතුරන් ගේ කොටස් විකුණා දැමීමෙන් බවයි. තවත් සමහරු කියන්නේ ඒ මුදල් වලින් වැඩි කොටසක් කබ්රාල්ටත් යන බවයි. කෙසේවෙතත් අනුර ප්‍රනාන්දුත් කොහෙන්දෝ මෙන් 2011 වසරේ කබ්රාල් ගේ එක්ස්පර්ට් පැනල් එකට සම්බන්ද වී ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට සම්බන්ද වුයේ ද ෆිනෑන්ස් සමාගම කඩා වැටි රාජ්‍ය අංශයේ බැංකු කීපයක් ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමෙන් පසුවයි. නමුත් අනුර ප්‍රනාන්දු සම්බන්දයෙන් අතීතය හැර අවුස්සා බලන විට ඔහු කබ්රාල් ගේ ගජ මිතුරෙක් බව හෙලිවෙන්නේ මලයාසියාවේ පදිංචි සර්ව ආගමික පාස්ටෝර් සහ බිලියන්පති විජය එස්වරෙන් (Vijay Eswaran) ගේ ගෝල්ඩ් කුවෙස්ට් (Gold Quest) සමාගම ලංකාවේ මුදල් කොල්ල කෑ කතාව සොයා යනවිටයි. අනුර ප්‍රනාන්දු යනු ලංකා ට්රාන්ස්පෝටර්ස් සමාගමේ සහ ග්ලෝබ් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක යයි. ඔහු කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තු ගත කර තිබු ෆර්න් ටි සමාගමේ සභාපති ලෙස කටයුතු කරන අවදියේදී, මහා බැංකුවේ විශේෂ විමර්ශන ඒකකයකට අනුව 2005 දී සොයාගන ඇත්තේ ෆර්න් ටි සමාගමේ තේ පෙට්ටි අස්සේ ගෝල්ඩ් කුවෙස්ට් සමාගමේ රන් කාසි ලංකාවට ගෙන්වූ බවයි. ඒ වගේම අනුර සතු වූ රිදම් කොලෙක්ෂන් නම් කඩයක් විසින් ඒ කාසි බෙදා හැර බවටද සාක්ෂි ලැබී ඇත. නමුත් එකල කබ්රාල් මහා බැංකු අධිපති වීමත් සමග ඒ සියල්ල කොලේ යට සැඟවීමට දී ඇත්තේ කබ්රාල් ගේ බිරිඳ නමට සහ කබ්රාල් ගේ නමට හිමිවූ කැපිටල් රීච් හෝල්ඩින්ග්ස් සමාගමේ අනුරද අධ්‍යක්ෂක වරයකු වූ බැවිනි. අද කබ්රාල් සුදන වී ඇත්තේ කැපිටල් රීච් සමාගමේ අයිතිය වෙන අයට විකුණා පසුව කොටස් වෙළඳපොලේ ලැයිස්තු ගත කර අශෝක් පතිරගේ ගේ සොෆ්ට් ලොගික් සමාගමට කැපිටල් රීච් සමාගම විකුණා ඇති හෙයිනි. එකල ගෝල්ඩ් කුවෙස්ට් හි අනු සමාගමක් වී තිබු සන්ටෙක්ස් ඉන්ටෙනාශිනල් සමාගම කබ්රාල් ගේ කැපිටල් රීච් සමාගමේත්, අනුරගේ ෆර්න් ටි සමාගමේ ත් ඉහලම කොටස් අගය හිමව තිබු සමාගමයි. මේ අනුව පෙනී යන්නේ කබ්රාල් ගේ ගජ මිතුරු ඒ අනුරම අද ඊස්ට් ඒසියා ටෙක් කොන්සල්ටන්ට්ස් නම් සමාගමක කලමනාකර අධ්‍යක්ෂක ලෙස පෙනී සිටිමින් රටේ මහජන මුදල් වලට කෙලින බවයි. සුදු හුණු ගා ගත් තවත් කබ්රාල් ගජ මිතුරෙකු වන්නේ රටේ ප්‍රබල ප්‍රසිද්ධ සමාගමක් වෙන සී අයි සී (CIC) නොහොත් අක්සොනොබෙල් හෙවත් ඩියුලක්ස් (DULUX) පේන්ට් විකුණන සමාගමේ අධ්‍යක්ෂක දුරය හොබවන වර්තමානයේ ද ෆිනෑන්ස් හි සභාපති ප්‍රීති ජයවර්ධනයි. ප්‍රීති ජයවර්ධනට අනුව ඔහුව් ලෝකේ ප්‍රසිද්ධ තඹ කණින ඉල්ලම් සහිත සැම්බියා කොන්සොලිඩේටඩ් කොපෙර් මයින්ස් නම් ලොව විශාලතම තඹ සමාගමේ වසර 13 ක් සේවය කර ඩොලර් බිලියන දෙකක් වැනි මහා පරිමාණ මුදල් ප්‍රමාණයක් (රුපියල් බිලියන 260 ක් පමණ) හිමි භාණ්ඩාගාරයක් හසුරවූ මුදල් හැසිරවීමට සුක්ෂම ප්‍රවේශම් සකසුරුවම් අයෙකි. එහෙත් ප්‍රීති ජයවර්ධන එසේ පැවසුවද අන්තර්ජාතික වාර්තා සහ මාධ්‍ය ලිපි හෙළි දක්වන්නේ (According to ‘The political economy of taxation and state resilience in Zambia since 1990’ compiled by Jonathan DiJohn of Crisis States Research Centre outlines that Zambia Consolidated Copper Mines (ZCCM) was losing $1 million per day, contributing 10% of GDP to Zambia’s quasi-fiscal deficit (World Bank Report 2001: xiii) prior to privatization.) 90 දශකයේ මැද භාගයේදී සැම්බියාවේ ස්වභාවික සම්පත් කැනීම් අංශය වෙනස්කම් රැසකට මුහුණ දුන් බවත් පසුව සැම්බියා කොන්සොලිඩේටඩ් කොපෙර් මයින්ස් සමාගම (ප්‍රීති ජයවර්ධන භාණ්ඩාගාරය හැසිර වූ ) සැම්බියා රජයේ මැදිහත් වීමෙන් 1994 සිට පැවැත් වූ සාකච්ඡා ගණනාවකට අනතුරුව 200 දී වෙනත් ආයතන සමුහයකට විකුණා දැමු බවයි. ඒ අනුව 2001 පරිච්ඡේද 13 ලෝක බැංකු වාර්තාව සඳහන් කරන්නේ 1990 සැම්බියා හි දේශපාලන ආර්ථික පසුබිම සහ බදු ප්‍රතිපත්තිය අනුව සැම්බියා කොන්සොලිඩේටඩ් කොපෙර් මයින්ස් සමාගමට දිනකට ඩොලර් මිලියනයක් නොහොත් රුපියල් මිලියන 130 ක් (ලක්ෂ 1300) පමණ පාඩුවක් ලබූ බවයි) . ඒ කෙසේ වෙතත් 1979 සිට 1992 තෙක් සැම්බියා කොන්සොලිඩේටඩ් කොපෙර් මයින්ස් හි සේවය කර ඇති ප්‍රීති ජයවර්ධන පසුව ලංකාවට පැමිණ 1992 දී සී අයි සී සමාගමේ කෙමනෙක්ස් සමාගමට අනුයුක්ත වී ඇත්තේ සමාගම් ලේකම් සහ ගිණුම්කරු වශයෙනි. අද ප්‍රීති කෙමනෙක්ස් හි කළමනාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන මෙන්ම ඔහු කබ්රාල්ගේ ගජ මිතුරුකේ වී ඇත්තේ එකල 1978 කාලයේ ප්‍රීති කාසෝන් කම්බ්ර්බට්ච් හි ගුවන් කටයුතු සහ සංචාරක ව්‍යාපාර අංශයේ රුපියල් 4,500 ක මාසික පඩියක් සඳහා වැඩ කරන විට මාස හතරකට පමණ පසු රුපියල් 15,000 කට අජිත් නිවාර්ඩ් කබ්රාල් ගේ රෙනෝල්ට් 5 ශ්‍රී සේරිස් කාරය මිලට ගැනීමෙන් පසුවයි. මේ අනුව පෙනී යන්නේ අපේ මුළු රටම සහ ආර්ථිකයම අපේ දේශපාලකයන් වත් නොදැනුවත්ව ම කබ්රාල් ගේ ගජ මිතුරන් සහ ගෝල්ඩ් කුවෙස්ට් නම් වංචා ව්‍යාපාරිකයන්ගේ සුභසිද්ධිය උදෙසා මුදල් උපාය ගත හැකි සුදු පිටියක් වී ඇති බවයි. අනේ අපේ රටේ මහජනතාවගේ මුදල් වලට වෙන විපතක මහත.[LEFT][COLOR=#000000] [SIZE=1][COLOR=Lime]Read more: [URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/04/blog-post_6889.html#ixzz1tal1px3a"]http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/04/blog-[/URL][/COLOR][/SIZE] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom