Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
බලපං පොන්නයෝ බුදුන් වඳිනවා 😂😂😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ඔක්කොම වැරදි ප්‍රස්න. ඕවා විතරක් නෙමෙයි හැම ප්‍රස්නයක්ම. ඔය ප්‍රස්න ඔක්කොම තියෙන්නේ සහ ඒවට විවිධ උත්තර හම්බෙන්නේ අවිද්‍යාව නිසා,

මාර්ගය වඩලා ඵල ලැබුනේ නැති කෙනෙක් අහනවා. "නිවන ඇත්තද? එහාම එකක් තියෙනවද?.." කියලා

ඕකට මාර්ගඵල ලබකු කෙනෙක්ට ඕන උත්තරයක් දෙන්න පුලුවන් හෝ නොදී ඉන්න පුලුවන්. ඒත් සමහර විට, "ඔව්, ඇත්ත" වගේ දෙන උත්තරයකින් ඌ ඉදිරියට මාර්ගය නොනැවති වඩලා මාර්ගඵල ලබන්න පුලුවන් වැඩි ප්‍රොබබිලිටි එකක් තියෙනවා ඉස්සරහට, "නැ, එහෙම එකක් නැහැ" කියලා දෙන උත්තරයකින් "ආ මේවා වැඩක් නැහැ, ඔක්කොම බොරු" කියලා අතහැරලා දාන්න පුලුවන් වැඩි ප්‍රොබබිලිටි එකක් තියෙනවා.

"නිවන" කියන්නේම මිත්‍යා දෘස්ටියක් පෘථක්ජන භූමිය තුල, ඒත් පෘථක්ජන කෙනාට මාර්ගය පෙන්නන්න වෙන්නෙත් ඒ වැරදි දෘස්ටිය තුලින්ම තමයි.

ඒ නිසා පෘථක්ජන මට්ටමෙන් උත්තර දුන්නොත්,

කාගේ හෝ වේවා. කැමති හාමුදුරුවෝ කෙනෙක්ගේ බන අහන්න. ත්‍රිපිටකය හෝ කැමති ත්‍රිපිටකය ආශ්‍රිතව රචනා වුන ග්රන්ථයක් කියවන්න.

විදර්ශනා මාර්ගයේ යන්න ඕන්නම්, ගයිඩ් ලයින් විශාල ගනනක් තියෙනවා ත්‍රිපිටකයේ සහ ඒ ආශ්රිත රචනා වුන ග්රන්ථ වල. ඒ හැර, එදිනෙදා ජීවිතය තුල ඕන අරමුනක් විදර්ශනා කමටහනක් බවට පත් කර ගන්න පුලුවන්.

සරලව ආර්ය පර්යේසනය කියන්නේ, අසා හෝ කියවා දැනගත් ධර්මය "මොකක්ද" කියලා විමසා බැලීම.

මාර්ගඵල ලැබුනහම ඔය ප්‍රස්නේ අහන්නැහැ ඔයා.

"දැනගැනීම" අවිද්‍යාව, "දැනගැනීම" තුල තමයි "මම" ඉන්නේ. "මම" මිත්‍යා දෘස්ටියක්. ඉතින් මන් කලින් කිව්වා, මේ ප්‍රස්න වැරදියි.

මාර්ග සිතේදි "දැනගන්නැහැ". මාර්ග සිත = නිවන.

මෙතන කතා කරන්න ඕනේ නිසා "දැනගන්නවා" කියලා කිව්වට. ඔන් උඩදිම කිවවනේ මේ කතා කරන දේවල් ඔක්කොම ආර්ය භූමිය තුල අසත්‍යයි කියලා.

මාර්ගඵල ලැබූ බව දැනගත්ත අය අංගොඩ ඉන්න පුලුවන්. ඇත්තටම මාර්ගඵග ලබපු අයත් අංගොඩ ඉන්න පුලුවන්.

"මම", කාගෙන් හෝ වෙනස්ද/ නැද්ද කියන ප්‍රස්නේ වලංගු වෙන්නැහැනේ සක්කාය දිට්ටිය නැති කෙනෙක්ට.

නිවන් දකින්න

ලෞකික භූමිය තුල, "නිවන තියෙනවා කියලා ඔප්පු කීරීම්", "නිවන නැහැ කියලා ඔප්පු කිරීම්", "නිවන තියෙනවා කියලා ඔප්පු කරපු අය", "නිවන නැහැ කියලා ඔප්පු කරපු අය" ඉන්න පුලුවන්. ඒත් ඔය ඔක්කොම වැරදි දෘස්ථීන්.

දැනට, "තියෙනවා" කියලා හිතන්න.

මම අනාගාම් නෙමෙයි. මන් සකදාගාමි.

අනිත් එක, ඕක බුදුන් දේශනා කරලා තියෙන්නේ "පෘථක්ජන" අයට.

------ Post added on [DATETIME="UT"]1747321474[/DATETIME]

ඕක අදාල වෙන්නේ රහතන් වහන්සේ කෙනෙක්ට. මුල් මාර්ගඵල ලබපු අයට සමහර ලෝවර් ෆෙටර්ස් ක්ශය වෙලා හෝ වෙන ගමන් තියෙන්නේ. විශේසෙන් සෝවාන්/ සකදාගාමි කෙනෙක්ට ආතල් ගන්න ඕනනම් ඌට උපරිමේට ඒ ආතල් එක ගන්නවා මොකද ඒක සප්රෙස් කරන්න හේතුවක් වෙන්න පුලුවන් දෘස්ටීන් වලින් මිදිලා නිසා. අවිද්‍යාව නැති වෙන්නේ රහත් වුනාම ඒ හැර පල්ලෙහා මාර්ගඵග වල ඉන්න ඔක්කොම ඉන්නේ අවිද්‍යාව තුල. මුලාව තුල. ( ඵල සමාපත්තිය තුලදී හැර )

------ Post added on [DATETIME="UT"]1747322123[/DATETIME]

[QUOTE="Fiona Dabare, post: 30723979, member: 586428"] ඔය ඔක්කොම වැරදි ප්‍රස්න. ඕවා විතරක් නෙමෙයි හැම ප්‍රස්නයක්ම. ඔය ප්‍රස්න ඔක්කොම තියෙන්නේ සහ ඒවට විවිධ උත්තර හම්බෙන්නේ අවිද්‍යාව නිසා, මාර්ගය වඩලා ඵල ලැබුනේ නැති කෙනෙක් අහනවා. "නිවන ඇත්තද? එහාම එකක් තියෙනවද?.." කියලා ඕකට මාර්ගඵල ලබකු කෙනෙක්ට ඕන උත්තරයක් දෙන්න පුලුවන් හෝ නොදී ඉන්න පුලුවන්. ඒත් සමහර විට, "ඔව්, ඇත්ත" වගේ දෙන උත්තරයකින් ඌ ඉදිරියට මාර්ගය නොනැවති වඩලා මාර්ගඵල ලබන්න පුලුවන් වැඩි ප්‍රොබබිලිටි එකක් තියෙනවා ඉස්සරහට, "නැ, එහෙම එකක් නැහැ" කියලා දෙන උත්තරයකින් "ආ මේවා වැඩක් නැහැ, ඔක්කොම බොරු" කියලා අතහැරලා දාන්න පුලුවන් වැඩි ප්‍රොබබිලිටි එකක් තියෙනවා. "නිවන" කියන්නේම මිත්‍යා දෘස්ටියක් පෘථක්ජන භූමිය තුල, ඒත් පෘථක්ජන කෙනාට මාර්ගය පෙන්නන්න වෙන්නෙත් ඒ වැරදි දෘස්ටිය තුලින්ම තමයි. ඒ නිසා පෘථක්ජන මට්ටමෙන් උත්තර දුන්නොත්, කාගේ හෝ වේවා. කැමති හාමුදුරුවෝ කෙනෙක්ගේ බන අහන්න. ත්‍රිපිටකය හෝ කැමති ත්‍රිපිටකය ආශ්‍රිතව රචනා වුන ග්රන්ථයක් කියවන්න. විදර්ශනා මාර්ගයේ යන්න ඕන්නම්, ගයිඩ් ලයින් විශාල ගනනක් තියෙනවා ත්‍රිපිටකයේ සහ ඒ ආශ්රිත රචනා වුන ග්රන්ථ වල. ඒ හැර, එදිනෙදා ජීවිතය තුල ඕන අරමුනක් විදර්ශනා කමටහනක් බවට පත් කර ගන්න පුලුවන්. සරලව ආර්ය පර්යේසනය කියන්නේ, අසා හෝ කියවා දැනගත් ධර්මය "මොකක්ද" කියලා විමසා බැලීම. මාර්ගඵල ලැබුනහම ඔය ප්‍රස්නේ අහන්නැහැ ඔයා. "දැනගැනීම" අවිද්‍යාව, "දැනගැනීම" තුල තමයි "මම" ඉන්නේ. "මම" මිත්‍යා දෘස්ටියක්. ඉතින් මන් කලින් කිව්වා, මේ ප්‍රස්න වැරදියි. මාර්ග සිතේදි "දැනගන්නැහැ". මාර්ග සිත = නිවන. මෙතන කතා කරන්න ඕනේ නිසා "දැනගන්නවා" කියලා කිව්වට. ඔන් උඩදිම කිවවනේ මේ කතා කරන දේවල් ඔක්කොම ආර්ය භූමිය තුල අසත්‍යයි කියලා. මාර්ගඵල ලැබූ බව දැනගත්ත අය අංගොඩ ඉන්න පුලුවන්. ඇත්තටම මාර්ගඵග ලබපු අයත් අංගොඩ ඉන්න පුලුවන්. "මම", කාගෙන් හෝ වෙනස්ද/ නැද්ද කියන ප්‍රස්නේ වලංගු වෙන්නැහැනේ සක්කාය දිට්ටිය නැති කෙනෙක්ට. නිවන් දකින්න ලෞකික භූමිය තුල, "නිවන තියෙනවා කියලා ඔප්පු කීරීම්", "නිවන නැහැ කියලා ඔප්පු කිරීම්", "නිවන තියෙනවා කියලා ඔප්පු කරපු අය", "නිවන නැහැ කියලා ඔප්පු කරපු අය" ඉන්න පුලුවන්. ඒත් ඔය ඔක්කොම වැරදි දෘස්ථීන්. දැනට, "තියෙනවා" කියලා හිතන්න. [HR][/HR] මම අනාගාම් නෙමෙයි. මන් සකදාගාමි. අනිත් එක, ඕක බුදුන් දේශනා කරලා තියෙන්නේ "පෘථක්ජන" අයට. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1747321474[/DATETIME][/SIZE] [HR][/HR] ඕක අදාල වෙන්නේ රහතන් වහන්සේ කෙනෙක්ට. මුල් මාර්ගඵල ලබපු අයට සමහර ලෝවර් ෆෙටර්ස් ක්ශය වෙලා හෝ වෙන ගමන් තියෙන්නේ. විශේසෙන් සෝවාන්/ සකදාගාමි කෙනෙක්ට ආතල් ගන්න ඕනනම් ඌට උපරිමේට ඒ ආතල් එක ගන්නවා මොකද ඒක සප්රෙස් කරන්න හේතුවක් වෙන්න පුලුවන් දෘස්ටීන් වලින් මිදිලා නිසා. අවිද්‍යාව නැති වෙන්නේ රහත් වුනාම ඒ හැර පල්ලෙහා මාර්ගඵග වල ඉන්න ඔක්කොම ඉන්නේ අවිද්‍යාව තුල. මුලාව තුල. ( ඵල සමාපත්තිය තුලදී හැර ) ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1747322123[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom