Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලපන්කො මට වෙච්ච වැඩේ ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) නොගැලපීම් , නැන්දම්මා ලේලී වලි (wife ගේ ඉවසීමක් නැති වැඩ නිසා ) නිසා මගේ එක්ක රණ්ඩු වෙලා කිපසැරයක් යනවා එයාගේ අම්මගේ ගෙදර

2) මේ දේවල් ගැන කොතරම් කතා කලත් wife සමග විසදුමක් නොලැබෙන නිසා එයාගේ අම්ම එක්ක කත කරනවා ..ඒත් ඒකෙන් වැඩක් වෙන්නෙත් නැහැ

3) ඔය අතරේ wife office එකේ කෙනෙක් එක්ක chat කරලා මාට්ටු වෙනවා ..හැබැයි එයා දස අතේ දිවුරනවා චැට් කලා විතරයි කියල .මමත් ඒ ප්රශ්නේ දුර දිග අරන් යන්නේ නැහැ ..හැබැයි office එකෙන් අයින් වෙන්න කියනවා

3) මේ දේවල් ගැන එයාගේ අම්ම එක්ක කතා කලත් වැඩක් වෙන්නේ නැහැ ..අවසානෙදි එයාගේ අම්මා ඇවිත් මාසෙකට කියලා එක්ක යනවා ...හැබැයි නැවත ගෙදර ඒමට කිසිම සුදානම තිබ්බේ නැහැ ..මම කතා කරලා විසදගන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ ..

4) අවසේන්ටත් ගිහින් කතා කරන්නේ මේක විසදගන්න..එන්නේ නැත්නම් divorrce කරනවා කිවුවත් ගණන් ගන්නේ නැහැ ..එතකොට මාව දාල ඇවිත් මාස 7විතර වෙනවා..ඔය අතරේ අර කෙල්ලත් එක්ක හිතවත් කමක් ඇති වෙනවා ..එක දුර දිග යනවා .. ..එතකොට මම wife ට විරුද්දව divorce case එකක් දාලා ..අපේ නැන්දා මේ සීන් එක wifta call කරලා කියනවා..ගම වටේම පතුරනවා මම අර කෙල්ල එක්ක යාලු නිසයි wife මාව දාල ගියේ කියල ..ඒ කෙල්ලත් over යන නිසා ඇත ඇරලා දානවා

5) නඩුවේදී wife සමාදාන වෙන්න හැදුවට මම කැමති වෙන්නේ නැහැ ..එයාගේ හිතවත් අය දම්මල මගේ ඔලුව වෙනස් කරන්න හැදුවත් මම ඉන්නේ අයින් වෙනවා කියන මතේම ..එකට එක හේතුවක් wife direct මගෙත් එක්ක කතා කරලා සාමදාන වෙන්න ලැස්තියක් තිබ්බෙත් නැහැ ..එයා හරි කියන මතේ හිටියේ

6) නඩුව අවුරුද්දක් එක හමාරක් විතර ඇදිල යනවා ..ඔය අතරේ එයා වෙනම නඩත්තු නඩුවක් දානවා මට විරුද්දව ...divorce නඩුව මට වාසි තීන්දුවක් ලැබෙන පැත්තට එනකොට wife මගේ එක්කටිකෙන් ටික කතා කටරල් මට කිට්ටු වෙනවා ලමයව ඉස්සරහට දාලා ...ඒ එක්කම අර office එකෙන් අයියන් වෙලා වෙන office එකක වැඩට යන්න පටන් ගන්නවා ..එය පිලි ගන්නවා එයාගේ අතිනුත් වැරදි උනා දරුවා ගැන හිතලා ඔක්කොම අමතක කරලා එකතු වෙමු කියල ...

7) ඇත්තම මමත් ටිකෙන් ටිකෙන් එයාගේ තිරනෙට කැමති වෙනවා එයාගෙත් සැලකිය යුතු වෙනසක් දකින නිසා

8) මේකට මගේ අම්ම තාත්ත තදින්ම විරුද්ද වෙනවා ..ඒත් අවසානෙදි මම wife එක්ක වේනම් ගෙදරකට යනවා ..මම divorce නඩුවෙන් සමාදන්න වෙන්න කැමති වෙනවා ..මාව අපේ පවුලෙන් අයින් කරනවා

9) නැවතත් wife සමග මත ගැටුම් ඇති වෙනවා . ඔය අතරේ තාත්තා අසනීප වෙනවා ..මම තාත්තව බලන්න යනවා ..ටිකෙන් ටික පලුදු වෙච්ච හිට හොද වෙනවා මම සහ ගෙදර එක්ක ...

10) මම ගෙදර යන එකට wife කැමති නැහැ ..මම ගෙදර යන හැමදාම ලොකු රණ්ඩුවක් ..පස්සේ තමයි තේරුනේ නැන්දා call කරලා මෙයාලගේ ගෙදරට කියනවා මම මහා ගෙදර එන දවසට අර කෙල්ලවත් ගෙන්න ගන්නවා කියලා

11) ඔය ප්රශ්න මැද්දේ කාලය ගෙවෙනවා ...ඉස්සර තිබ්බ තරහ මරහ ඔක්කොම අමතක කරලා]මම wife ගේ අම්ම තාත්තා එක්ක මම ආශ්රය කරනවා ..හැබැයි එයාගේ එහෙම දෙයක් නැහැ

12) ඔය අතරේ තමයි අර msg එක අහම්බෙන් වගේ දකින්නේ මම

mama kawadawath wifewa cheat kale naha machan...wife tamai mawa cheat kale mulinma..

ehema tamai ban dan inne..oya asse ara parana msg eka hamba wenne..a wagema eya oppu karanawa kale maru unata kotiyage pulli maru wela naha kiyala..lamaya nisa thiranayak ganna baruwa asaranai mama

[QUOTE="sadun_gamage, post: 31050007, member: 345126"] [SIZE=5]1) නොගැලපීම් , නැන්දම්මා ලේලී වලි (wife ගේ ඉවසීමක් නැති වැඩ නිසා ) නිසා මගේ එක්ක රණ්ඩු වෙලා කිපසැරයක් යනවා එයාගේ අම්මගේ ගෙදර 2) මේ දේවල් ගැන කොතරම් කතා කලත් wife සමග විසදුමක් නොලැබෙන නිසා එයාගේ අම්ම එක්ක කත කරනවා ..ඒත් ඒකෙන් වැඩක් වෙන්නෙත් නැහැ 3) ඔය අතරේ wife office එකේ කෙනෙක් එක්ක chat කරලා මාට්ටු වෙනවා ..හැබැයි එයා දස අතේ දිවුරනවා චැට් කලා විතරයි කියල .මමත් ඒ ප්රශ්නේ දුර දිග අරන් යන්නේ නැහැ ..හැබැයි office එකෙන් අයින් වෙන්න කියනවා 3) මේ දේවල් ගැන එයාගේ අම්ම එක්ක කතා කලත් වැඩක් වෙන්නේ නැහැ ..අවසානෙදි එයාගේ අම්මා ඇවිත් මාසෙකට කියලා එක්ක යනවා ...හැබැයි නැවත ගෙදර ඒමට කිසිම සුදානම තිබ්බේ නැහැ ..මම කතා කරලා විසදගන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ .. 4) අවසේන්ටත් ගිහින් කතා කරන්නේ මේක විසදගන්න..එන්නේ නැත්නම් divorrce කරනවා කිවුවත් ගණන් ගන්නේ නැහැ ..එතකොට මාව දාල ඇවිත් මාස 7විතර වෙනවා..ඔය අතරේ අර කෙල්ලත් එක්ක හිතවත් කමක් ඇති වෙනවා ..එක දුර දිග යනවා .. ..එතකොට මම wife ට විරුද්දව divorce case එකක් දාලා ..අපේ නැන්දා මේ සීන් එක wifta call කරලා කියනවා..ගම වටේම පතුරනවා මම අර කෙල්ල එක්ක යාලු නිසයි wife මාව දාල ගියේ කියල ..ඒ කෙල්ලත් over යන නිසා ඇත ඇරලා දානවා 5) නඩුවේදී wife සමාදාන වෙන්න හැදුවට මම කැමති වෙන්නේ නැහැ ..එයාගේ හිතවත් අය දම්මල මගේ ඔලුව වෙනස් කරන්න හැදුවත් මම ඉන්නේ අයින් වෙනවා කියන මතේම ..එකට එක හේතුවක් wife direct මගෙත් එක්ක කතා කරලා සාමදාන වෙන්න ලැස්තියක් තිබ්බෙත් නැහැ ..එයා හරි කියන මතේ හිටියේ 6) නඩුව අවුරුද්දක් එක හමාරක් විතර ඇදිල යනවා ..ඔය අතරේ එයා වෙනම නඩත්තු නඩුවක් දානවා මට විරුද්දව ...divorce නඩුව මට වාසි තීන්දුවක් ලැබෙන පැත්තට එනකොට wife මගේ එක්කටිකෙන් ටික කතා කටරල් මට කිට්ටු වෙනවා ලමයව ඉස්සරහට දාලා ...ඒ එක්කම අර office එකෙන් අයියන් වෙලා වෙන office එකක වැඩට යන්න පටන් ගන්නවා ..එය පිලි ගන්නවා එයාගේ අතිනුත් වැරදි උනා දරුවා ගැන හිතලා ඔක්කොම අමතක කරලා එකතු වෙමු කියල ... 7) ඇත්තම මමත් ටිකෙන් ටිකෙන් එයාගේ තිරනෙට කැමති වෙනවා එයාගෙත් සැලකිය යුතු වෙනසක් දකින නිසා 8) මේකට මගේ අම්ම තාත්ත තදින්ම විරුද්ද වෙනවා ..ඒත් අවසානෙදි මම wife එක්ක වේනම් ගෙදරකට යනවා ..මම divorce නඩුවෙන් සමාදන්න වෙන්න කැමති වෙනවා ..මාව අපේ පවුලෙන් අයින් කරනවා 9) නැවතත් wife සමග මත ගැටුම් ඇති වෙනවා . ඔය අතරේ තාත්තා අසනීප වෙනවා ..මම තාත්තව බලන්න යනවා ..ටිකෙන් ටික පලුදු වෙච්ච හිට හොද වෙනවා මම සහ ගෙදර එක්ක ... 10) මම ගෙදර යන එකට wife කැමති නැහැ ..මම ගෙදර යන හැමදාම ලොකු රණ්ඩුවක් ..පස්සේ තමයි තේරුනේ නැන්දා call කරලා මෙයාලගේ ගෙදරට කියනවා මම මහා ගෙදර එන දවසට අර කෙල්ලවත් ගෙන්න ගන්නවා කියලා 11) ඔය ප්රශ්න මැද්දේ කාලය ගෙවෙනවා ...ඉස්සර තිබ්බ තරහ මරහ ඔක්කොම අමතක කරලා]මම wife ගේ අම්ම තාත්තා එක්ක මම ආශ්රය කරනවා ..හැබැයි එයාගේ එහෙම දෙයක් නැහැ 12) ඔය අතරේ තමයි අර msg එක අහම්බෙන් වගේ දකින්නේ මම [/SIZE] mama kawadawath wifewa cheat kale naha machan...wife tamai mawa cheat kale mulinma.. ehema tamai ban dan inne..oya asse ara parana msg eka hamba wenne..a wagema eya oppu karanawa kale maru unata kotiyage pulli maru wela naha kiyala..lamaya nisa thiranayak ganna baruwa asaranai mama [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom