Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලපන්කො රෝස මලක් වගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පංච කල්‍යාණ නම් මෙසේය

දන්ත කල්‍යාණය – නීරෝගී වූ ද, එක පෙළට පිහිටියා වූ ද දත්

චවි කල්‍යාණ – නීරෝගී වූ ද, පැහැපත් නීරෝගී වූ ද සම

කේශ කල්‍යාණ – නීරෝගී වූ ද, ප්‍රමාණවත් වූ ද හිසකේ

මාංස කල්‍යාණ – නීරෝගී වූ ද, පිරිපුන් වූ ද ශරීරාංග

වයං කල්‍යාණ – නීරෝගී වූ ද, වයසට සරිලන වූ ද පෙනුම

උඹ මම කියනදේ පටලන් ඉන්නේ. රට හිටියට සැප තිබුනට ඉපදෙන ළමයි හඩු පාටයි. ගොඩක් ළමයි ලංකාවේ ළමයින්ට වඩා වෙනස් වගේ පේන්නේ ඒ අය ලංකාවේ තරන් අවුවට කරවෙන්නේ නැති නිසා, තුනපහ, මිරිස් කෑම අඩු නිසා, කිරි ආහාර වැඩි නිසා හා ලස්සන ඇඳුම් අඳින නිසා.

මේ ළමයා අනික් අය අතරින් කැපිලා පේන එකම දේ ළමයාගේ පාට. ඔතන ඔය විදියම කළු කෙල්ලෙක් හිටියොත් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මෙහෙම ත්‍රෙඩ් එකක් දායි ද?? පුළුවන් කෙනෙක් මේ ළමයාගෙම සුදු(ලා රෝස), ලා දුඹුරු, තද දුඹුරු, තද කළු විදියට ෆොටෝ ටිකක් දාල බලන්න.

සුද කියන දේ ලංකාවේ හැටියට ලොකු දෙයක් වුනාට මේ ළමයා යුරෝපේ ළමයි එක්ක තිබ්බම මෙයා සලකන්නේ පාට ළමයෙක් විදියට. ලංකාවට මේ ළමයා ගොඩක් ලස්සනයි. ඒත් යුරෝපේ ළමයි එක්ක තිබ්බොත් මේ වගේ සුදු ළමයි හැමතැනම, ඉතින් ලොකු වෙනසක් දැනෙන්නේ නෑ ..........

හැබැයි එක දෙයක් තියෙනවා ලස්සන සාපේක්ෂයි කියලා අහල තියෙනවනේ, කළු අය ආස ටිකක් හරි දුඹුරු වෙලා සුදට ආසන්න පාටක් වෙන්න වගේම සුදු අය ආස පුළුවන් තරන් දුඹුරු වෙලා තද පාට වෙන්න. ඉතින් මෙහෙම කෙල්ලෙක් පිටරටක දැක්කම කැරපොතු සුද තියෙන ළමයි අස්සෙන් මේ චූටි කෙල්ල කැපිලා පේනවා.

ඕක මම ඊයේ මගේ ඇස් දෙකෙන්ම අත්වින්දා. ඊයේ ක්‍රිස්මස් කොන්සට් එකේ මගේ කෙල්ල ඔකොම සුදු කෙල්ලොන්ට වඩා ලස්සනයි. උන් කිරි සුදු පාටයි, මගේ කෙල්ල කිරි කෝපි පාටයි........

ළමයි ලස්සනට තියාගන්න ඕනනම් අවුවේ කරවෙන්න දෙන්න එපා. පුලුවන්තරම් කුඩයක් භාවිතාකරන්න පුරුදුකරන්න.

සැර තුනපහ, මිරිස්කුඩු අදික කෑමෙන් වලක්වන්න

සැර සබන් පාවිච්චියෙන් වලකින්න

හැමවෙලේම ළමයි නාලා ඉවරවුනාම මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ගාන්න. මම ගාන්නේ මුස්ටෙලා හා ආමන්ඩ් ඔයිල්.

[QUOTE="LINDA_ADERSON_22, post: 24038508, member: 322784"] [SIZE=3][/SIZE][SIZE=3][/SIZE] [SIZE=4]පංච කල්‍යාණ නම් මෙසේය [/SIZE] [LIST=1] [*]දන්ත කල්‍යාණය – නීරෝගී වූ ද, එක පෙළට පිහිටියා වූ ද [B]දත්[/B] [*]චවි කල්‍යාණ – [COLOR=Red]නීරෝගී වූ ද, පැහැපත් නීරෝගී වූ ද [B]සම[/B][/COLOR] [*]කේශ කල්‍යාණ – නීරෝගී වූ ද, ප්‍රමාණවත් වූ ද [B]හිසකේ[/B] [*]මාංස කල්‍යාණ – නීරෝගී වූ ද, පිරිපුන් වූ ද [B]ශරීරාංග[/B] [*]වයං කල්‍යාණ – නීරෝගී වූ ද, වයසට සරිලන වූ ද [B]පෙනුම[/B] [/LIST] [SIZE=3]උඹ මම කියනදේ පටලන් ඉන්නේ. රට හිටියට සැප තිබුනට ඉපදෙන ළමයි හඩු පාටයි. ගොඩක් ළමයි ලංකාවේ ළමයින්ට වඩා වෙනස් වගේ පේන්නේ ඒ අය ලංකාවේ තරන් අවුවට කරවෙන්නේ නැති නිසා, තුනපහ, මිරිස් කෑම අඩු නිසා, කිරි ආහාර වැඩි නිසා හා ලස්සන ඇඳුම් අඳින නිසා. මේ ළමයා අනික් අය අතරින් කැපිලා පේන එකම දේ ළමයාගේ පාට. ඔතන ඔය විදියම කළු කෙල්ලෙක් හිටියොත් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මෙහෙම ත්‍රෙඩ් එකක් දායි ද?? පුළුවන් කෙනෙක් මේ ළමයාගෙම සුදු(ලා රෝස), ලා දුඹුරු, තද දුඹුරු, තද කළු විදියට ෆොටෝ ටිකක් දාල බලන්න. [/SIZE][SIZE=3]සුද කියන දේ ලංකාවේ හැටියට ලොකු දෙයක් වුනාට මේ ළමයා යුරෝපේ ළමයි එක්ක තිබ්බම මෙයා සලකන්නේ පාට ළමයෙක් විදියට. ලංකාවට මේ ළමයා ගොඩක් ලස්සනයි. ඒත් යුරෝපේ ළමයි එක්ක තිබ්බොත් මේ වගේ සුදු ළමයි හැමතැනම, ඉතින් ලොකු වෙනසක් දැනෙන්නේ නෑ .......... [/SIZE] [SIZE=3]හැබැයි එක දෙයක් තියෙනවා ලස්සන සාපේක්ෂයි කියලා අහල තියෙනවනේ, කළු අය ආස ටිකක් හරි දුඹුරු වෙලා සුදට ආසන්න පාටක් වෙන්න වගේම සුදු අය ආස පුළුවන් තරන් දුඹුරු වෙලා තද පාට වෙන්න. ඉතින් මෙහෙම කෙල්ලෙක් පිටරටක දැක්කම කැරපොතු සුද තියෙන ළමයි අස්සෙන් මේ චූටි කෙල්ල කැපිලා පේනවා. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඕක මම ඊයේ මගේ ඇස් දෙකෙන්ම අත්වින්දා. ඊයේ ක්‍රිස්මස් කොන්සට් එකේ මගේ කෙල්ල ඔකොම සුදු කෙල්ලොන්ට වඩා ලස්සනයි. උන් කිරි සුදු පාටයි, මගේ කෙල්ල කිරි කෝපි පාටයි........ [/SIZE] [SIZE=3] ළමයි ලස්සනට තියාගන්න ඕනනම් අවුවේ කරවෙන්න දෙන්න එපා. පුලුවන්තරම් කුඩයක් භාවිතාකරන්න පුරුදුකරන්න. සැර තුනපහ, මිරිස්කුඩු අදික කෑමෙන් වලක්වන්න සැර සබන් පාවිච්චියෙන් වලකින්න හැමවෙලේම ළමයි නාලා ඉවරවුනාම මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ගාන්න. මම ගාන්නේ මුස්ටෙලා හා ආමන්ඩ් ඔයිල්. [/SIZE] [IMG]https://mixcafe.co/wp-content/uploads/2017/09/cappuccino-mix.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom