බලපන් වහලෙක් උනාම තියෙන දුක

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    නාකි පොන්නයෙක් හොරාකාල සැප අරන් කෙල උනාම අපා දුක් විදින කන්නවත් නතිව ඉන්න වහල්ලුන්ට මාර හිතේ වේදනාව 😂. හෑලි ලියනව හෙන ඉල්ලනව 😂😂🤭. ඔය පෙරහැර පටන්ගත්ත විතරයි තව ඖරුදු දහයක් තොපි මේ දුක කොහොම විදින්නද.

    අනික මුං හිතන්නෙ හරිනිට ලපයට ටිල්වින්ට බැන්නම අපිට රිදෙනව කියල. උන්ව හිරෙත් දානවලු, ඉතින් දාපල්ල අපිට මොකද 🤭. තොපිවගේ එකෙක් අල්ලගෙන කෙලෙහිගුනේ සලකනව කියල දුක්විදවිද මැරෙනකන්ම ඌට පුකදෙන වහල්ලු නෙවෙයි අපි

    පුකදීලා ඉවර නොමැත දෙවියනේ
    කුමටද මා ගුපියෙක්වී ඉපදුනේ 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457

    අම්ම මතක් කරලා අතේ ගහන එකෙක් උනාම තියෙන දුක බලපන් 🤭 🤭 👇 👇

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,381
    113
    ඒ පාර හැම සිකුරාදම ලපයා ඩොබියොන්ව තෙත් කරන්න පටන් අරන්..🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මම නම් ආසම වේදනාව හන්ගගෙන ඉන්න හදන බයියොන්ට. මේ වෙලාවෙ වේදනාව හංගගෙන ඉන්න ඕනේ නම්, ඒකට හොඳම ක්‍රමය තමයි කතා නොකර ඉන්න එක. ඒත් මුන්ගෙ තියෙන මරිමෝඩකමට මුන් කතා කරනවා. එතකොට උන්ටත් නොදැනිම වේදනාව අකුරු අස්සෙ මිශ්‍ර වෙලා එනවා.

    හංසයෙක් දියෙන් කිරි වෙන් කරලා ගන්නවා වගේ, කෲර මට, බයියොන්ගෙ හිනාව අස්සෙන් වේදනාව වෙන් කරලා ගන්න පුළුවන්.

    මම බොරු නම් කියන්නෙ, මේ ත්‍රෙඩ් එකේ උනත් මම කියන එක උබලට බලාගන්න පුළුවන්.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල

    මැෂින් එක ක්ලියාථ්මක කරා

    මම නම් ආසම වේදනාව හන්ගගෙන ඉන්න හදන බයියොන්ට. මේ වෙලාවෙ වේදනාව හංගගෙන ඉන්න ඕනේ නම්, ඒකට හොඳම ක්‍රමය තමයි කතා නොකර ඉන්න එක. ඒත් මුන්ගෙ තියෙන මරිමෝඩකමට මුන් කතා කරනවා. එතකොට උන්ටත් නොදැනිම වේදනාව අකුරු අස්සෙ මිශ්‍ර වෙලා එනවා.

    හංසයෙක් දියෙන් කිරි වෙන් කරලා ගන්නවා වගේ, කෲර මට, බයියොන්ගෙ හිනාව අස්සෙන් වේදනාව වෙන් කරලා ගන්න පුළුවන්.

    මම බොරු නම් කියන්නෙ, මේ ත්‍රෙඩ් එකේ උනත් මම කියන එක උබලට බලාගන්න පුළුවන්.
    @Walter White ව මතක් වෙනව 😍
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,200
    34,815
    113
    ආන්න ICU හිටපු කජු නාකියා හොස්පිටල් එකෙන් ගෙදර ගිහිං
    නාකියා අධිකරණය නොමග යැව්වට වෙනම කේස් එකක් ෆයිල් කළ යුතුයි
     
    • Haha
    Reactions: supun_sg