Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලපු හොදම Movies (English, Sinhala, Hindi, Tamil)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම බලපු හොඳම ඉංග්‍රිසි ෆිල්ම්ස්.

1.Interstellar-

2.The Prestige

3.Batman Trilogy(Batman Begins,Dark Knight,Dark Knight Rises)

4.Inception.

(ඉහත කිව්ව සෙරම ෆිල්ම්ස් ක්‍රිස්ටොපර් නොලාන්ගෙ ෆිල්ම්ස්.

මන් පොරගෙ ෆිල්ම් වලට විශේෂ කැමැත්තක් දක්වනවා)

5.Saving Private Ryan (මම බලපු හොඳම යුධ ෆිල්ම් එක වෙනස්ම කතවක්. )

6.The Davinci Code.(ආන්දොලනාත්මක චිත්‍රපටයක් .රටවල් ගොඩක ප්‍රසිද්ධ ප්‍රදර්ශනය තහනම් කළා. ලංකාවත් අයත්. හේතුව යෙසුස්වහන්සෙට අපහසයක් වෙන චිත්‍රපටයක් යැයි ලොක ක්‍රිස්තියානි සංගම් වලින් සහ ක්‍රිස්තු භක්තිකයන්ගෙන් එල්ල වෙච්ච විරොධතාව )

7.Angels and Demons.(ආගම සහ විද්‍යාව අතර පුරාන යුරොපෙ ඉඳන් පැවත එන ගැටුම මෙකෙන් පිළිඹිබු වෙනවා )

8.Titanic (මගෙ ජීවිතෙ ටී වීකෙ රැ එළිවෙනකන් බලපු පලවෙනි ෆිල්ම් එක.

බැළුවෙ 3 වසරෙදි )

9.The Avatar (ෆිල්ම් එකෙ තිබ්බ වී එෆ් එක්ස් වලින් මවපු සුන්දර පරිසරය නිසා )

10.District 9 (වෙන එව්වායෙ මීනිස්සු එලියන්ස්ලාට වික්ටිම්ස්ලා වෙනවා. මෙකෙ එලියන්ස්ලා මිනිස්සුන්ට වික්ටිම්ස්ලා වෙලා ඉන්න සීන් එකක්. ටිකක් යථාර්ථවාදි කතාවක්. )

තව තියෙනවා මතක් වෙන්නෙ නැහැ.

සිංහල එව්වා නම් මන් බලපු හොඳම ෆිල්ම් එක "මචං " චිත්‍ර පටය විතරයි. අනෙක් එව්වා නම් ගන්න දෙයක් නැහැ .

හින්දි එව්වායෙන් නම්

1.3 Idiots

2.Taare Zameen Paar

3.Chennai Express (ඔව් ගොන් පාර්ට් තමා එත් මොකක්දො කරුමෙකට මට එකෙ ගතියක් පෙනවා )

4.Fan

ටැමිල් නම් බලන්නෙ නැහැ.

දැන් නම් හින්දි බලන්නෙත් නැහැ

ඉංග්‍රීසි විතරයි ඒකත් තොරාගත් කිහිපයක් .

[QUOTE="BruceWayne92, post: 21697592, member: 491755"] [CENTER][SIZE=3]මම බලපු හොඳම ඉංග්‍රිසි ෆිල්ම්ස්. 1.Interstellar- 2.The Prestige 3.Batman Trilogy(Batman Begins,Dark Knight,Dark Knight Rises) 4.Inception. (ඉහත කිව්ව සෙරම ෆිල්ම්ස් ක්‍රිස්ටොපර් නොලාන්ගෙ ෆිල්ම්ස්. මන් පොරගෙ ෆිල්ම් වලට විශේෂ කැමැත්තක් දක්වනවා) 5.Saving Private Ryan (මම බලපු හොඳම යුධ ෆිල්ම් එක වෙනස්ම කතවක්. ) 6.The Davinci Code.(ආන්දොලනාත්මක චිත්‍රපටයක් .රටවල් ගොඩක ප්‍රසිද්ධ ප්‍රදර්ශනය තහනම් කළා. ලංකාවත් අයත්. හේතුව යෙසුස්වහන්සෙට අපහසයක් වෙන චිත්‍රපටයක් යැයි ලොක ක්‍රිස්තියානි සංගම් වලින් සහ ක්‍රිස්තු භක්තිකයන්ගෙන් එල්ල වෙච්ච විරොධතාව ) 7.Angels and Demons.(ආගම සහ විද්‍යාව අතර පුරාන යුරොපෙ ඉඳන් පැවත එන ගැටුම මෙකෙන් පිළිඹිබු වෙනවා ) 8.Titanic (මගෙ ජීවිතෙ ටී වීකෙ රැ එළිවෙනකන් බලපු පලවෙනි ෆිල්ම් එක. බැළුවෙ 3 වසරෙදි :P:P) 9.The Avatar (ෆිල්ම් එකෙ තිබ්බ වී එෆ් එක්ස් වලින් මවපු සුන්දර පරිසරය නිසා ) 10.District 9 (වෙන එව්වායෙ මීනිස්සු එලියන්ස්ලාට වික්ටිම්ස්ලා වෙනවා. මෙකෙ එලියන්ස්ලා මිනිස්සුන්ට වික්ටිම්ස්ලා වෙලා ඉන්න සීන් එකක්. ටිකක් යථාර්ථවාදි කතාවක්. ) තව තියෙනවා මතක් වෙන්නෙ නැහැ. සිංහල එව්වා නම් මන් බලපු හොඳම ෆිල්ම් එක "මචං " චිත්‍ර පටය විතරයි. අනෙක් එව්වා නම් ගන්න දෙයක් නැහැ . හින්දි එව්වායෙන් නම් 1.3 Idiots 2.Taare Zameen Paar 3.Chennai Express (ඔව් ගොන් පාර්ට් තමා එත් මොකක්දො කරුමෙකට මට එකෙ ගතියක් පෙනවා ) 4.Fan [/SIZE][/CENTER] ටැමිල් නම් බලන්නෙ නැහැ. දැන් නම් හින්දි බලන්නෙත් නැහැ ඉංග්‍රීසි විතරයි ඒකත් තොරාගත් කිහිපයක් . [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom