Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලපු හොඳ වැල ෆිල්ම් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලපු හොඳ වැල ෆිල්ම් එක

වැල කියන්නෙ ගස් වල එල්ලිලා වැටෙන්න බලාගෙන තියෙන කොස් වල ඉදුන ජාතියෙ ඒවාට.. ඒ ඉස්සර. දැන් වැල කියන්නෙ නරක වීඩියෝ වලට. රස්තියාදු ශබ්ධකෝෂ වල තිබෙන විදියට වැල කියන්නෙ ඉස්ත්‍රී පුරුෂ සංසර්ගය විදහා දක්වන වීඩියෝ. බොහෝවිට ඒකාකාරී වීඩියෝ නාට්ටි චිත්‍රපටිවල , කලකදී ජනප්‍රියත්වය ඒවායේ ඒකාකාරිත්වය නිසාම ගිලිහී ගියත් මේ වැල ෆිල්ම්, ට්‍රිබල් එක්ස්, පෝනොග්රැපි ආදි ලෙස දක්වන ෆිල්ම් වල එදා ඉදලා තියෙන්නෙ එකම සංසර්ග ජවනිකාව වුනත් ලෝකයේ පුරා මෙම වැල ෆිල්ම් හැමදාම ජනප්‍රිය වෙනවා.

බස් රථයක පිස්ටන් එකක් වැඩකරන ආකාරය වෑන් රථයක පිස්ටන් එකක් වැඩකරන ආකාරයට වඩා වෙනස්. ඒ දෙකටම වඩා කාර් රථයක පිස්ටනයක් වැඩකරන ආකාරය වෙනස්. අපි මෝටර් යාන්ත්‍රික විද්‍යාව ඉගනගන්න කොට ඉගනගන්නෙ එකම ජාතියෙ පිස්ටන එකක් දෙකක් ගැන විතරයි. එතකොට අපිට මනෝමයෙන් ඉතිරි ඒවත් මෙහමයි කියලා හිතාගන්න පුලුවනි. නමුත් ලිංගික ක්‍රියාව එහෙම නැහැ. රඟපාන ගැහැනු, අදාල රට, අදාල පුරුෂයා. ඔවුන් ඉදිරිපත් කරන ක්‍රම ආදි සුලු වෙනස් කම් නිසාම ලිංගික ක්‍රියා ඇතුලත් වීඩියෝ හැමදාම ලෝකයේ ප්‍රසිද්දියෙත් අප්රසිද්දියෙත් ජනප්‍රිය වෙනවා.

අප්රසිද්දියෙ කෝමද ජනප්‍රිය වෙන්නෙ කියලා ඇහුවොත් අජිත් මුතුකුමාරණ පේස්බුක් එකේ යූබටේ ජනප්‍රිය නැහැ. නමුත් ගම්වල බස්වල එයා ජනප්‍රියයි. අජිත්ට සම්මාන ලැබෙනවා අඩුයි. ගායකයෙක් විදියට සමාජ පිලිගැන්ම අඩුයි. නමුත් ලංකාවෙ මියුසික් ඇල්බම් එකක් වැඩිපුරම විකුනගන්න පුලුවන් මනුෂ්‍යෙයක් තමයි අජිත් මුතුකුමාරණ කියන්නෙ. ඒක එයාගෙ ටැලන්ට් එක කියලා පිලිගන්න ලංකාවෙ ජනප්‍රිය මාධ්‍ය පවා කැමති නැහැ. ඒත් අජිත් හැමදාම සමාජයේ පහල ස්ථර අතර එක්තරා තැනක් තබාගත්ත තරුවක්.

මේ වැල වීඩියෝ ලංකාවට ඇවිත් තියෙන කාලය අද ඊයෙ නෙමෙයි. ඒ වගේම ඉස්සර රජ කාලෙ පවා මේ වගේ දේවල් තියෙන්න ඇති. රජකාලෙ තිබිලා තියෙනවා දිග්ගෙයි නැටුම කියලා එකක්. ඒකෙදි ගැහැනු ළමුන් දිග ශාලාවක උඩුකය නිර්වස්ත්‍රව රජතුමා ඉදිරියේ නටනවා. නමුත් බෙරකරුවන් පවා සිටිය යුත්තෙ පිටුපාලා. එතනදි රජතුමාට අමතරව සමාරවිට ඇමතිවරුත් ඒ නැටුමෙ ලක්ෂණ බලාගන්න ඇති. සමූහ නර්ථනයක් වුවත් එය ටිකක් වැල පැත්තට බර වෙන්න ඇති කියලා මට හිතෙනවා. දැන් මෙතන ඒක හෙම නෙමෙයිඒක වුනේ ඒ තරම් නරක විදියට නෙමෙයි..ඒවා අපේ ජාතික උරුම..තමුසෙ වගේ අයට පේන් නැතිවුනාට ඒවා හරි වටිනවා..

කියලා කෑගහන්න ඒවි කස්ටිය. අනේ ද කියන්නෙ අන්තප්පුර තියාගෙන, තමුංගේ වසමට අයිති කැමති ඕනිම ගෑනියෙක් තමුංට තියා ගන්න පුලුවන් මට්ටමට බලය තියාගෙන හිටපු දිසාව, ආරච්චි, අධිකාරම්, නිලමේ සහ රජ ගොල්ලා හිටපු ඒ කාලෙ කොයි තරං නම් කාන්තා නිදහසක් තියෙන්න ඇතිද? අයියෝ සිංහල රටේ ඒකාලෙ මිනිස්සුන්ට තිබුන නිදහස. උඩට ඇඳුමක් අඳන්නත් සමහර පැතිවල ජනයාට රජතුමාගෙන් අවසර ගන්න වෙලා තියෙනවාලු.

චන්ද්‍රිකා ආන්ඩුව කාලෙ ආවා අපූරු නීති රෙගුලාසියක්..වැඩිපුර යුද්ධය ගැන උනන්දු වෙන වැඩිපුර යුධකාමී දේවල් වලට උඩගෙඩි දීලා බොරුවට යුධ මානසිකත්වයෙන් රඟන අය අහුවුනොත් සති දෙකක පුහුනුව දීලා යුද බිමට දානවා කියලා. කවුරුත් එහෙම යුද බිමට දැම්ම කියල ආරංචි ආවෙ නැහැ. නමුත් මිනිස්සුන්ගෙ තියෙන පුහු යුධ ඇම්ම පාලනය කරන්න ඒ ට්‍රික් එක පාවිච්චි වෙන්න ඇති.

ඇල්බට් අයින්ස්ටයින් කියපු දේවල් වලින් පරමාණු බෝම්බය නම් හැදුනා..ඒත් ඒ කියපු දේවල් අනුව කාලය හරහා ආපස්සට යන කාල යන්ත්‍රය නම් හැදුනෙ නැහැ. ඒක හැදුනා නම් මම සල්ලි වියදං කරලා, ඉඩකඩම් දේපල උගස් තියලා හරි ෆේස්බුකේ එකේ බොලොග් වල ජාතිය ආගම, දේශය, ඉතිහාසය, සිංහලකම, දේශිය ඇඳුම, කාන්තා ඇඳුම, හෙල ගතිය ගැන බහුරූප ටෝක්ස් දෙන ගෑනු ටිකක් ලංකාවෙම රජ කාලෙ අතීතයට යවනවා. එතකොට එයාලට ඒ රජ දවස කාන්තාවක් විදියට ජීවත් වෙලා ඒ ආතල් එක සැරටම ගන්න පුලුවන් වෙයි.

නවසිය පනස් ගනන් වල හතලිස් ගනන් වල බයිසිකල් වල පිටිපස්සෙ පෙට්ටියක් බැඳගෙන මිනිහෙක් එනවාලු ගමට ෆිල්ම් පෙන්වන්න. පෙට්ටියක තියෙන සිදුරු දෙකකට ඇස් දෙක තිව්වාම ඒක ඇතුලෙ ෆිල්ම් එකක් වගේ එකක් පේනවා. ඒක කරකවන්නෙ අතින්. පොඩි සයිස් සිනමා මෙව්වා එකක් වගේ එකක්. අපේ සීයලා රා බිව්වම හෙම ඒවා ගැන කතාවෙනවා මට ඇහිලා තියෙනවා. ඒකාලෙ හැටියට සතේ දෙක දීලා අර විනාඩියක් දෙකක් පෙන්වන හෙලු රූප වීඩියෝ බලන්න කොල්ලො පෝලිමෙ හිටියලු. කොහොමත් ඒ කාලෙ වගේම අදකාලෙත් පිටරට තියෙන පිංකඳවල්, නෙලූ පිලිම වගේ වුනු සුද්දියන්ගේ හෙලු රූප අපේ රටවල හෙලු රූප වලට වඩා ලක්ෂණ වෙන්න ඇති. ඒ මැසිමෙම ආච්චිලා සියලාට දඹදිව විස්තර පිටරට රජකුමාරියන්ගේ මගුල් ආදිය පෙන්නුවාලු.

පසුගිය දිනවල ඇතිවෙච්චි බොදු සහ වෙනත් ආගමික පිබිදිමත් එක්ක අරක්කු බීම, ගංජා ගැසීම, වංචා කිරීම, කොටට ඇඳීම, සදාචාරය පිරිහීම ගැන දැඩිව කතාවුනත් බොහෝ තැන්වල මේ වැල වීඪියෝ ගැන කතාවුනේ නැහැ. සාමාන්‍යෙයන් සමාජය නරක් කරනවා කියන දේවල් වලට අයිති එක ටූල් එකක් වෙන වැල වීඩියෝ ඒ බොදු සහ වෙනත් ආගමික පිබිදීම් වලට අමතක වුන එක මටනම් පුදුමයක්.

Q desire

මේ කිව් ඩීසයර් කියන සිනමාපටය ප්‍රංශ සිනමාවට අයිති එකක්. ප්‍රංශ සිනමාව කියන්නෙ බොහොම දියුනු එකක්. සිනමා කලාව අතින් ප්‍රංශය අමරිකානු බ්‍රිතාන්‍ය සිනමාවලට වඩා වෙනස් රටාවක් ගන්නවා. ප්‍රංශ සිනමාවට අයිති වුනාට මේ ෆිල්ම් එකේ අසුවල් ස්ත්‍රී පුරුෂ උපකරණ සියල්ල සහිතව මනුෂ්‍ය සංසර්ගය පෙන්වනවා. ප්‍රංශ රටේ ලිංගික නිදහස කියන එක සැරටම තියෙනවා. එහේ ගෑනු මිනිස්සු සෙක්ස් කරන එක කොටු පනින එක පත්තර වල යන්න බ්ලොග් වල ලියන්න තරම් අරුම පුදුම දෙයක් නෙමෙයි.

ඉතිං එහෙව් නිදහස තියෙන රටේත් මනුෂ්‍ය යෝ සතුටින් ඉන්නෙ නැහැ. ඔවුන්ට ඒ රටාව තුල ඇතිවෙච්චි ගැටලු තියෙනවා. අපි හිතනවා අපිට තියෙන ඔක්කොම අවුල් මේ සිස්ටම් එක හා ඒ අවුල් නිසා ඇතිවෙලා තියෙනවා කියලා. නමුත් දියුනු යැයි සම්මත රටවල සමාජමය තලවල පවා ලිංගික සංතෘප්තිය සහ මානසික සතුට ආදි දේවල් ගැන මතබේධ තිබෙනවා. උදාහරණ ලෙස ලෝකයේ වැඩිම පරපීඩක හෙවත් ගෑනුන්ට හිංසා කරන කාම චිත්‍රපටි නිපදවන්නෙ ජපානෙ. ජපානෙ මිනිස්සු හරිම සාමකාමී සාමයටල ලැදි ජාතියක්. නමුත් ඔවුන් ඒ ක්‍රමය තුල සතුටක් ලබන බවක් පේන්නෙ නැහැ ඔවුන්ගේ විකාර රූපි කාම සිනමාව දෙස බැලුවාම.

කිව් ඩීසයර් කියන ෆිල්ම් එකේ මොනවා වෙනවාද කියලා මම හරියට දන්නෙ නැහැ. සබ්ටයිටල් දාගෙන බැලුවෙ නැති නිසා ලොකු අදහසක් නැහැ. නමුත් ලිංගික සතුට ගැන කතාවෙනවා ඇති කියලා මට හිතුනා.

ඒකෙ ලිංගික දර්ශන හරි අපූරුයි. ලක්ෂණයි. ඒ වගේම බඩ ලොකු..විසාල වැඩි මසින් පිරි ගැහැනු සරීර ඒකෙ නැහැ.සුකුමාර කෝමල කාන්තා වස්තු ටිකක් නිරුවත් දර්ශන නිරූපනය කරනවා. කැමරාවේ සම්පූර් ණ අවධානය ලිංගික අවයව වල චලනයන් කෙරෙහිම යෙදෙව්වෙ නැතත් වෙනත් දර්ශණ හරහා සිනමාකරුවා ඒ හැඟීම ප්‍රේක්ෂකයාට ලබා දෙනවා.

සම්පූර්ණ ලිංගික අවයව පෙන්වන එහෙත් මස් කඩයක් නොවන ගෑනු අයටත් බැලුවාට වරදක් නැති එකක් විදියට තමයි මේ පිලුම් එක මම දකින්නෙ. නිරුවත ඇතුලත් ප්‍රංශ චිත්‍රපට අතුරින් මේ සිනමාපටය ඉදිරියෙන්ම ඉන්නවා කියලා ලියවිලා තිබුනා සමහර සිනමා වෙබ්අඩවි වල.

මේ චිත්‍රපටයට සිංහල සබ් තියෙද? මේකට ටොරන්ට් තියෙද කියලා මම දන්නෙ නැහැ. ෆිල්ම් එකේ නම (Q Desire) ගූගල් සර්ච් එකක් දාලා ටොරන්ට් සබ් ආදිය හොයාගන්න පුලුවන් වෙයි. අමාරුවෙන් හරි එකපාරක් ෆිල්ම් එකක් තනියම ගූගල් කරලා හොයාගන්න පුරුදුවෙන්න..සබ්ටයිටල් එකක් අරගෙන බාලා දාල බලන්න පුරුදවෙන්න. නැත්නම් හැමදාම අපි අර සිනමා වෙබ් අඩවි වලට සහ යාලුවන්ගේ පෝටබල් හාඩ් වලට වහල්ලු වෙලා ඒ ට්‍රෙන්ඩ් එක විතරක් බලන්න පුරුදු වෙනවා.

අලුත් අලුත් දෑ නොබලන ජාතියට ලොවෙත් නොනගී..ඒ නිසා අලුත් ජාති බලන්න.. මොන්ටිසෝරිය වගේ පේස්බුක් එක බ්ලොග් එක තියාගන්න නැතුව ඒවා සෙයාකරගන්න. එතකොට අපේ අසුවල් නිම් වලලු පුලුල් වෙලා ලොකු වෙලා , අපිට ලෝකයේ වෙනස් ගොඩක් දේවල් මැරෙන් කලියෙං වීඩියෝ විදියට හරි දැකගන්න ලැබෙයි.

http://ansathudinapotha.blogspot.com/

[QUOTE="DeKay, post: 19417261, member: 535045"] [b]බලපු හොඳ වැල ෆිල්ම් එක[/b] [SIZE="3"]වැල කියන්නෙ ගස් වල එල්ලිලා වැටෙන්න බලාගෙන තියෙන කොස් වල ඉදුන ජාතියෙ ඒවාට.. ඒ ඉස්සර. දැන් වැල කියන්නෙ නරක වීඩියෝ වලට. රස්තියාදු ශබ්ධකෝෂ වල තිබෙන විදියට වැල කියන්නෙ ඉස්ත්‍රී පුරුෂ සංසර්ගය විදහා දක්වන වීඩියෝ. බොහෝවිට ඒකාකාරී වීඩියෝ නාට්ටි චිත්‍රපටිවල , කලකදී ජනප්‍රියත්වය ඒවායේ ඒකාකාරිත්වය නිසාම ගිලිහී ගියත් මේ වැල ෆිල්ම්, ට්‍රිබල් එක්ස්, පෝනොග්රැපි ආදි ලෙස දක්වන ෆිල්ම් වල එදා ඉදලා තියෙන්නෙ එකම සංසර්ග ජවනිකාව වුනත් ලෝකයේ පුරා මෙම වැල ෆිල්ම් හැමදාම ජනප්‍රිය වෙනවා. බස් රථයක පිස්ටන් එකක් වැඩකරන ආකාරය වෑන් රථයක පිස්ටන් එකක් වැඩකරන ආකාරයට වඩා වෙනස්. ඒ දෙකටම වඩා කාර් රථයක පිස්ටනයක් වැඩකරන ආකාරය වෙනස්. අපි මෝටර් යාන්ත්‍රික විද්‍යාව ඉගනගන්න කොට ඉගනගන්නෙ එකම ජාතියෙ පිස්ටන එකක් දෙකක් ගැන විතරයි. එතකොට අපිට මනෝමයෙන් ඉතිරි ඒවත් මෙහමයි කියලා හිතාගන්න පුලුවනි. නමුත් ලිංගික ක්‍රියාව එහෙම නැහැ. රඟපාන ගැහැනු, අදාල රට, අදාල පුරුෂයා. ඔවුන් ඉදිරිපත් කරන ක්‍රම ආදි සුලු වෙනස් කම් නිසාම ලිංගික ක්‍රියා ඇතුලත් වීඩියෝ හැමදාම ලෝකයේ ප්‍රසිද්දියෙත් අප්රසිද්දියෙත් ජනප්‍රිය වෙනවා. අප්රසිද්දියෙ කෝමද ජනප්‍රිය වෙන්නෙ කියලා ඇහුවොත් අජිත් මුතුකුමාරණ පේස්බුක් එකේ යූබටේ ජනප්‍රිය නැහැ. නමුත් ගම්වල බස්වල එයා ජනප්‍රියයි. අජිත්ට සම්මාන ලැබෙනවා අඩුයි. ගායකයෙක් විදියට සමාජ පිලිගැන්ම අඩුයි. නමුත් ලංකාවෙ මියුසික් ඇල්බම් එකක් වැඩිපුරම විකුනගන්න පුලුවන් මනුෂ්‍යෙයක් තමයි අජිත් මුතුකුමාරණ කියන්නෙ. ඒක එයාගෙ ටැලන්ට් එක කියලා පිලිගන්න ලංකාවෙ ජනප්‍රිය මාධ්‍ය පවා කැමති නැහැ. ඒත් අජිත් හැමදාම සමාජයේ පහල ස්ථර අතර එක්තරා තැනක් තබාගත්ත තරුවක්. මේ වැල වීඩියෝ ලංකාවට ඇවිත් තියෙන කාලය අද ඊයෙ නෙමෙයි. ඒ වගේම ඉස්සර රජ කාලෙ පවා මේ වගේ දේවල් තියෙන්න ඇති. රජකාලෙ තිබිලා තියෙනවා දිග්ගෙයි නැටුම කියලා එකක්. ඒකෙදි ගැහැනු ළමුන් දිග ශාලාවක උඩුකය නිර්වස්ත්‍රව රජතුමා ඉදිරියේ නටනවා. නමුත් බෙරකරුවන් පවා සිටිය යුත්තෙ පිටුපාලා. එතනදි රජතුමාට අමතරව සමාරවිට ඇමතිවරුත් ඒ නැටුමෙ ලක්ෂණ බලාගන්න ඇති. සමූහ නර්ථනයක් වුවත් එය ටිකක් වැල පැත්තට බර වෙන්න ඇති කියලා මට හිතෙනවා. දැන් මෙතන ඒක හෙම නෙමෙයිඒක වුනේ ඒ තරම් නරක විදියට නෙමෙයි..ඒවා අපේ ජාතික උරුම..තමුසෙ වගේ අයට පේන් නැතිවුනාට ඒවා හරි වටිනවා.. කියලා කෑගහන්න ඒවි කස්ටිය. අනේ ද කියන්නෙ අන්තප්පුර තියාගෙන, තමුංගේ වසමට අයිති කැමති ඕනිම ගෑනියෙක් තමුංට තියා ගන්න පුලුවන් මට්ටමට බලය තියාගෙන හිටපු දිසාව, ආරච්චි, අධිකාරම්, නිලමේ සහ රජ ගොල්ලා හිටපු ඒ කාලෙ කොයි තරං නම් කාන්තා නිදහසක් තියෙන්න ඇතිද? අයියෝ සිංහල රටේ ඒකාලෙ මිනිස්සුන්ට තිබුන නිදහස. උඩට ඇඳුමක් අඳන්නත් සමහර පැතිවල ජනයාට රජතුමාගෙන් අවසර ගන්න වෙලා තියෙනවාලු. චන්ද්‍රිකා ආන්ඩුව කාලෙ ආවා අපූරු නීති රෙගුලාසියක්..වැඩිපුර යුද්ධය ගැන උනන්දු වෙන වැඩිපුර යුධකාමී දේවල් වලට උඩගෙඩි දීලා බොරුවට යුධ මානසිකත්වයෙන් රඟන අය අහුවුනොත් සති දෙකක පුහුනුව දීලා යුද බිමට දානවා කියලා. කවුරුත් එහෙම යුද බිමට දැම්ම කියල ආරංචි ආවෙ නැහැ. නමුත් මිනිස්සුන්ගෙ තියෙන පුහු යුධ ඇම්ම පාලනය කරන්න ඒ ට්‍රික් එක පාවිච්චි වෙන්න ඇති. ඇල්බට් අයින්ස්ටයින් කියපු දේවල් වලින් පරමාණු බෝම්බය නම් හැදුනා..ඒත් ඒ කියපු දේවල් අනුව කාලය හරහා ආපස්සට යන කාල යන්ත්‍රය නම් හැදුනෙ නැහැ. ඒක හැදුනා නම් මම සල්ලි වියදං කරලා, ඉඩකඩම් දේපල උගස් තියලා හරි ෆේස්බුකේ එකේ බොලොග් වල ජාතිය ආගම, දේශය, ඉතිහාසය, සිංහලකම, දේශිය ඇඳුම, කාන්තා ඇඳුම, හෙල ගතිය ගැන බහුරූප ටෝක්ස් දෙන ගෑනු ටිකක් ලංකාවෙම රජ කාලෙ අතීතයට යවනවා. එතකොට එයාලට ඒ රජ දවස කාන්තාවක් විදියට ජීවත් වෙලා ඒ ආතල් එක සැරටම ගන්න පුලුවන් වෙයි. [IMG]http://2.bp.blogspot.com/-fhd5otitGv0/UWXzbdO0O6I/AAAAAAAAF7Q/MdwzjzAreG8/s1600/images.weserv.nl.jpeg[/IMG] නවසිය පනස් ගනන් වල හතලිස් ගනන් වල බයිසිකල් වල පිටිපස්සෙ පෙට්ටියක් බැඳගෙන මිනිහෙක් එනවාලු ගමට ෆිල්ම් පෙන්වන්න. පෙට්ටියක තියෙන සිදුරු දෙකකට ඇස් දෙක තිව්වාම ඒක ඇතුලෙ ෆිල්ම් එකක් වගේ එකක් පේනවා. ඒක කරකවන්නෙ අතින්. පොඩි සයිස් සිනමා මෙව්වා එකක් වගේ එකක්. අපේ සීයලා රා බිව්වම හෙම ඒවා ගැන කතාවෙනවා මට ඇහිලා තියෙනවා. ඒකාලෙ හැටියට සතේ දෙක දීලා අර විනාඩියක් දෙකක් පෙන්වන හෙලු රූප වීඩියෝ බලන්න කොල්ලො පෝලිමෙ හිටියලු. කොහොමත් ඒ කාලෙ වගේම අදකාලෙත් පිටරට තියෙන පිංකඳවල්, නෙලූ පිලිම වගේ වුනු සුද්දියන්ගේ හෙලු රූප අපේ රටවල හෙලු රූප වලට වඩා ලක්ෂණ වෙන්න ඇති. ඒ මැසිමෙම ආච්චිලා සියලාට දඹදිව විස්තර පිටරට රජකුමාරියන්ගේ මගුල් ආදිය පෙන්නුවාලු. පසුගිය දිනවල ඇතිවෙච්චි බොදු සහ වෙනත් ආගමික පිබිදිමත් එක්ක අරක්කු බීම, ගංජා ගැසීම, වංචා කිරීම, කොටට ඇඳීම, සදාචාරය පිරිහීම ගැන දැඩිව කතාවුනත් බොහෝ තැන්වල මේ වැල වීඪියෝ ගැන කතාවුනේ නැහැ. සාමාන්‍යෙයන් සමාජය නරක් කරනවා කියන දේවල් වලට අයිති එක ටූල් එකක් වෙන වැල වීඩියෝ ඒ බොදු සහ වෙනත් ආගමික පිබිදීම් වලට අමතක වුන එක මටනම් පුදුමයක්. Q desire මේ කිව් ඩීසයර් කියන සිනමාපටය ප්‍රංශ සිනමාවට අයිති එකක්. ප්‍රංශ සිනමාව කියන්නෙ බොහොම දියුනු එකක්. සිනමා කලාව අතින් ප්‍රංශය අමරිකානු බ්‍රිතාන්‍ය සිනමාවලට වඩා වෙනස් රටාවක් ගන්නවා. ප්‍රංශ සිනමාවට අයිති වුනාට මේ ෆිල්ම් එකේ අසුවල් ස්ත්‍රී පුරුෂ උපකරණ සියල්ල සහිතව මනුෂ්‍ය සංසර්ගය පෙන්වනවා. ප්‍රංශ රටේ ලිංගික නිදහස කියන එක සැරටම තියෙනවා. එහේ ගෑනු මිනිස්සු සෙක්ස් කරන එක කොටු පනින එක පත්තර වල යන්න බ්ලොග් වල ලියන්න තරම් අරුම පුදුම දෙයක් නෙමෙයි. ඉතිං එහෙව් නිදහස තියෙන රටේත් මනුෂ්‍ය යෝ සතුටින් ඉන්නෙ නැහැ. ඔවුන්ට ඒ රටාව තුල ඇතිවෙච්චි ගැටලු තියෙනවා. අපි හිතනවා අපිට තියෙන ඔක්කොම අවුල් මේ සිස්ටම් එක හා ඒ අවුල් නිසා ඇතිවෙලා තියෙනවා කියලා. නමුත් දියුනු යැයි සම්මත රටවල සමාජමය තලවල පවා ලිංගික සංතෘප්තිය සහ මානසික සතුට ආදි දේවල් ගැන මතබේධ තිබෙනවා. උදාහරණ ලෙස ලෝකයේ වැඩිම පරපීඩක හෙවත් ගෑනුන්ට හිංසා කරන කාම චිත්‍රපටි නිපදවන්නෙ ජපානෙ. ජපානෙ මිනිස්සු හරිම සාමකාමී සාමයටල ලැදි ජාතියක්. නමුත් ඔවුන් ඒ ක්‍රමය තුල සතුටක් ලබන බවක් පේන්නෙ නැහැ ඔවුන්ගේ විකාර රූපි කාම සිනමාව දෙස බැලුවාම. කිව් ඩීසයර් කියන ෆිල්ම් එකේ මොනවා වෙනවාද කියලා මම හරියට දන්නෙ නැහැ. සබ්ටයිටල් දාගෙන බැලුවෙ නැති නිසා ලොකු අදහසක් නැහැ. නමුත් ලිංගික සතුට ගැන කතාවෙනවා ඇති කියලා මට හිතුනා. [IMG]http://1.bp.blogspot.com/-aIgm-diTGWU/UWX0AFJfqXI/AAAAAAAAF7Y/gB6ng0oPc08/s1600/960x595.jpg[/IMG] ඒකෙ ලිංගික දර්ශන හරි අපූරුයි. ලක්ෂණයි. ඒ වගේම බඩ ලොකු..විසාල වැඩි මසින් පිරි ගැහැනු සරීර ඒකෙ නැහැ.සුකුමාර කෝමල කාන්තා වස්තු ටිකක් නිරුවත් දර්ශන නිරූපනය කරනවා. කැමරාවේ සම්පූර් ණ අවධානය ලිංගික අවයව වල චලනයන් කෙරෙහිම යෙදෙව්වෙ නැතත් වෙනත් දර්ශණ හරහා සිනමාකරුවා ඒ හැඟීම ප්‍රේක්ෂකයාට ලබා දෙනවා. සම්පූර්ණ ලිංගික අවයව පෙන්වන එහෙත් මස් කඩයක් නොවන ගෑනු අයටත් බැලුවාට වරදක් නැති එකක් විදියට තමයි මේ පිලුම් එක මම දකින්නෙ. නිරුවත ඇතුලත් ප්‍රංශ චිත්‍රපට අතුරින් මේ සිනමාපටය ඉදිරියෙන්ම ඉන්නවා කියලා ලියවිලා තිබුනා සමහර සිනමා වෙබ්අඩවි වල. මේ චිත්‍රපටයට සිංහල සබ් තියෙද? මේකට ටොරන්ට් තියෙද කියලා මම දන්නෙ නැහැ. ෆිල්ම් එකේ නම (Q Desire) ගූගල් සර්ච් එකක් දාලා ටොරන්ට් සබ් ආදිය හොයාගන්න පුලුවන් වෙයි. අමාරුවෙන් හරි එකපාරක් ෆිල්ම් එකක් තනියම ගූගල් කරලා හොයාගන්න පුරුදුවෙන්න..සබ්ටයිටල් එකක් අරගෙන බාලා දාල බලන්න පුරුදවෙන්න. නැත්නම් හැමදාම අපි අර සිනමා වෙබ් අඩවි වලට සහ යාලුවන්ගේ පෝටබල් හාඩ් වලට වහල්ලු වෙලා ඒ ට්‍රෙන්ඩ් එක විතරක් බලන්න පුරුදු වෙනවා. අලුත් අලුත් දෑ නොබලන ජාතියට ලොවෙත් නොනගී..ඒ නිසා අලුත් ජාති බලන්න.. මොන්ටිසෝරිය වගේ පේස්බුක් එක බ්ලොග් එක තියාගන්න නැතුව ඒවා සෙයාකරගන්න. එතකොට අපේ අසුවල් නිම් වලලු පුලුල් වෙලා ලොකු වෙලා , අපිට ලෝකයේ වෙනස් ගොඩක් දේවල් මැරෙන් කලියෙං වීඩියෝ විදියට හරි දැකගන්න ලැබෙයි. [url]http://ansathudinapotha.blogspot.com/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom