බලය ගන්න රනිල්ලාගේ ගැටේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    හුජ්ජ ජෙප්පො ටිකක් බෝඩ් උස්සගෙන අරගල කරන්න ආවම ජනාදිපතිකම් අගමැතිකම් ඇමතිකම් දාල දුවන්න තරමෙ පොන්න පාලකයො පත් කරගත්තු උබලයි රියල් පොන්නයො

    රනිල් මහත්තය කරේ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගත්ත එක විතරයි.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,399
    2,000
    113
    This is very true........


    මූ පිස්සෙක්. 2019දි කිව්වෙත් දරුවෝ ගැන හිතලා ගෝඨා ඉන්න පක්ෂෙට කතිරෙ ගහන්න, අනුරට කතිරේ ගහන්න එපා කියලා. දැන් මේ පාර කියනවා දරුවෝ ගැන හිතලා ගෝඨා හිටපු පක්ෂයට කතිරෙ ගහන්න එපා, අනුරට කතිරෙ ගහන්න කියලා. හරියට එකක් කියපන් තට්ට බල්ලෝ...