Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලය දෙවියන්ගෙන්ද ? ජනතාවගෙන්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රංශයෙන් පළාගිය රදළයින්ගේ අදහස් වලට බලපෑමට යටවුනු ඕස්ට්‍රියානු ජාතික මාරි ඇන්ටොයිනට් බිසව හා ලුවී රජ සීමිත බලතල සහිත පාලනයකට රජු අකැමති වීම නව ව්‍යවස්ථාවේ අපේක්ෂා ඉටුකර ගැනීමට බාධක විය. රාජ්‍යත්වය සඳහා 'දේව වරම්' ලද්දකුට පාලනය හිමිවිය යුතු බව සැලකූ මධ්‍යතන යුරෝපීය තුල සීමිත බලතල සහිත රාජ්‍ය පාළනකට ඉඩක් ප්රස්ථා නොතිබුණි.

මන්ත්‍රී මණ්ඩලය ගිරොන්ඩින් හා ජැකබින් යන පක්ෂ දෙකකට බෙදුනුහ. ජැකොබින්වරු උග්‍ර අන්තවාදීන් වූ අතර ඔවුන් ඒකාධිපති පාලනයකට කැමති වූහ. මධ්‍යස්ථ මතධාරී ගිරොන්ඩින්වරුන්ගේ බලය මුල් විප්ලවයට නායකත්වය දුන් කවුන්ට් මිරාබෝගේ මරණය සමග හීන විය. මෙම භේදය නව ආණ්ඩුක්රමය අසාර්ථක වීමට හේතු විය. ප්‍රංශ ජනතාව මේ පිළිබඳව අප්‍රසාදයට පත්වූහ.

ප්‍රභූවරුන්ට විරුද්ධව ගම්බද කැරළි ගැසීම නිසා ඇතිවී තිබුණු තත්වයත්, ප්‍රංශ දේශසීමාවේ පිහිටි ඕස්ට්‍රියාව සමග ඇතිවීමට යන යුද්ධය හා උද්ගතවූ දේශපාලන තත්වයද මැද ලුවී රජු පලා යන්නට තැත් කල නමුදු අතර ඔහුව අල්ලා සිර කරන ලදි.

රජු සිරකිරීම නිසා ව්‍යස්ථානූකූල රාජාණ්ඩුවක් ගොඩනැගීමේ ප්රයත්න දැරූ මධ්‍යස්ත මතධාරීන්ගේ අපේක්ෂා ඉන් අවසන් විය. මාරි ඇන්ටොයිනට් බිසවගේ සහෝදරයා වූ ඕස්ට්‍රියාවේ දෙවන ජෝසප් රජ ප්‍රංශ විප්ලවකාරීන්ට පහර දී ප්‍රංශයේ ඒකාධිපති ක්‍රමය නැවත පිහිටුවාලීමට හමුදාවක් එවීමට කටයුතු කළහ.

දුර්වල නියෝජිතයන්ව සිටි ගිරොන්ඩින්වරුන් වෙනුවට දක්ෂ හා ශක්තිමත් නියෝජිත පිරිසක්ව සිටි ජැකොබින් වරුන්ට යුද බලය පැවරුණි. මැක්සිමිලියන් රොබිස්පියර් නම් ජැකොබින් නායකයා'ප්‍රංශයේ ජීවත් වීමට නම් ලුවී රජ මරණයට පත් කළ යුතුය" යි කියා 1792 දී 16 වන ලුවී රජ අධිකරණයට පමුණුවා රාජ්‍ය දෝහී චෝදනා ඉදිරිපත් කර වරදකරු කර පසුව ගිලටීනයට පමුණුවා මරන ලදි. අනතුරුව සීමාවකින් තොරව සෑම පුද්ගලෙයකුටම චන්ද බලය ලබාදෙන ලදි.

1793 -1794 දක්වා ගිරොන්ඩින් බලය හීන වී අන්තවාදී පිරිසක් වූ ජැකොබින්වරුන්ට බලය පැවරුණි. ගිරොන්ඩින් නායකයින් අත්අඩංගුවට ගත් රොබස්පියර් පාලනය තමන් නායකත්වය දැරූ 'මහජන ආරක්ෂක කමිටුව' නම් කමිටුවකට පැවරීය.

භීම සමය නම් ලද එම යුගයේ 'මහජන ආරක්ෂක කමිටුව' විප්ලව අධිකරණයක් පිහිටුවා රජ බිසව, රාජ පක්ෂපාතීන්ද, විප්ලවයට විරුද්ධ වූ අයද, ගිරොන්ඩින් පාක්ෂිකයින්ද හා තමනට විරුද්ධ සෑම අයකුම වරද කරුවකු කරවා ගිලටීනයට පමුණුවා හිස සිඳ මරා දමන ලදි.

මේ අනුව ජැකුවිස් ඩාන්ටන්, ජීන් පෝල් මැරටි හා රොබස්පියර් නම් එකිනකාට විරුද්ධ ජැකොබින් නායකයින් තිදෙනකු විසින් තමන් දිනාගත් නිදහස එකාධිපති පාලනයකට ගෙන යාම ප්‍රංශ ජනතාවගේ මහත් අප්‍රසාදයට හේතුවිය. මෙම කාලයේදී රාජාණඩුවට පක්ෂපාතීත්වය දැක්වූ පොදුජනතාව සහ ප්‍රභු වරුන් රැසක් ගිලටීනයට ගොදුරු කරනු දක්නට ලැබුණි.

තමන් ඉතා මහන්සියෙන් ලබාගත් නිදහස 'මහජන ආරක්ෂක කමිටුව' මගින් අන්තවාදී ඒකාධිපති පාලනයට යොමුවීම ප්‍රංශ ජනතාවගේ ප්‍රසාදයට හේතු නොවීය. ඒ වන විට රොබස්පියර් ඇතුළු කණ්ඩායම විසින් දස දහස් ගණනක් මිනිසුන් ගිලටීනයට පමුණුවා ජීවිතක්ෂයට පත් කර තිබිණි.

රොබස්පියර් ඇතුළු ජැකොබින් නායකයින් විනාශ කළ 'තර්මිඩෝරියන්' ප්රතිවිප්ලවය මගින් පස්දෙනෙකුගෙන් යුත් අධ්යක්ෂ මණ්ඩලයකට රට පාලනය භාර දෙන ලදි.

ඉන් අනතුරුව 1794 -1795 කාලය තුල ප්‍රංශ විප්ලවයේ නිදහස් අයිතීන් රැකගැනීමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කොට 500 ක නියෝජිත මණ්ඩලයක් හා වයස 40 ට වැඩි අයගෙන් යුත් උත්තර මන්ත්‍රී මණඩලයක්ද ලෙස ප්‍රජා සභාව ව්‍යවස්ථාදායක මණ්ඩල දෙකක් ලෙස රැස් කරන ලදි.

මෙම අධ්‍යක්ෂක මණ්ඩලය බලයට පත් වහාම ජනතාව දේශපාලනයෙන් ඈත් කර තැබීමට උපක්‍රම යෙදූහ. ඒ සඳහා ඔවුන් විදේශ රටවල් සමඟ යුද්ධ කිරීමට ජනතාව පෙළඹවූහ. යුද්ධයට රට යොමුකිරීම නිසා කෝෂිකානු දූපතෙන් පැමිණි නැපෝලියන් බොනපාට් නම් දක්ෂ සෙනවියා

විසින් දකුණු ඉතාලි ප්‍රදේශයෙන් ඕස්ට්‍රියානුවන් පලවා හැරීම නිසා අධ්‍යක්ෂක මණ්ඩලයේත්

මහජන ප්‍රසාදයත් දිනා ගැනීමට මග පෑදුණි.

යුද්ධය වැදගත් වූකල රටක නියම බලතල අයත් වන්න හමුදා නායකයින්ටය. නැපෝලියන් තම හමුදාව දක්ෂලෙස මෙහෙයවා තවත් ජයග්‍රහණ රැසක් අත්කර ගත්තේය. 1799 දී කුමන්ත්‍රණයක් මගින් අධ්‍යක්ෂක මණ්ඩලය පහකළ නැපෝලියන් තිදෙනකුගෙන් යුක්තවූ කොන්සල් මණ්ඩලයක් මගින් ප්‍රංශය පාලනය කරන බව ප්‍රකාශ කළේය. නැපෝලියන් විසින් එහි නායකත්වය දැරීය.

ප්‍රංශයට ස්ථාවරත්වයක් උදාකර දිය හැකි නායකයකු ලෙස ජනතාව නැපෝලියන්ව පිළිගත් නිසා නායකයකු ඔවුන් ඔහුගේ සියළු කටයුතු අනුමත කළෝය.

1789 සිට විකාශණය වූ ප්‍රංශ විප්ලවයේ අවසාන අවස්ථාව නැපෝලියන් විසින් ප්‍රංශයේ ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීම බව සිතිය හැක.

විප්ලවයේ දරුවා ලෙස තමන් හඳුන්වාගත් නැපෝලියන්ගේ 1815 දක්වා පාලන කාළය තුළ නව අධිකරණ නීති පද්ධතියක් සකස් කෙරුණු අතර, අධ්‍යාපනය, මූල්‍ය හා බැංකු සේවාද විධිමත් කෙරුණි.

7. ප්‍රංශ විප්ලවයේ විකාශණය

මේ නයින් බලන කල ප්‍රංශ විප්ලවය එක දිනකින් ගොඩනැගුණක් නොවන බවත් එය කාලයක් තිස්සේ පෝෂණය වී 1789 සිට 1799 දක්වා දස වසර තුල ප්‍රධාන අවස්ථා හතරකදී පෝෂණය වී නැපෝලියන් විසින් පිහිටවූ ඒකාධිපති වූවද එහෙත් ස්ථිර ආණ්ඩු ක්‍රමයකට මග පෑදු බවත්ය.

එම අවස්ථා හතර

1. 1789 දී බැස්ටීලයට පහරදීමෙන් පසුව ජනතාව ලුවී රජ හා එකඟව සීමිත රාජාණ්ඩුවක් පිහිටවා මණ්ත්රී මණ්ඩලයක් පත් කිරීම, මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්රකාශනය සම්මත කිරීම හා පසුව දහසය වැනි ලුවී රජ සිර කිරීම

2. 1792 -1793 දී නව මොනිටේකියුස්ගේ අදහස් පරිදි ව්‍යවස්ථාවක් සකසා චන්ද බලය පුලුල් කර ජනතාවට පෞද්ගලික නිදහස ලබාදීම හා ලුවී රජ අධිකරණයට පමුණුවා රාජද්‍රෝහී චෝදනා මත ගිලටීනයට පමුණුවා මරා දැමීම සිදුවිය.

3. 1793-1794 කාලයේදී විප්ලව අධිකරණය විසින් බිසව හා රාජකීයන් රාජ ද්‍රෝහීන් ලෙස ගිලටීනයට පමුණවා මරා දමා ජැකොබින් වරුන් විසින් මහජන ආරක්ෂක කමිටුව හා පොදු ආරක්ෂක මණ්ඩලයක් පිහිටුවා ගෙන ගිය ඒකාධිපති රොබස්පියර්ගේ පාලන සමය එනම් ප්‍රංශයේ භීම පාලන සමය

4. 1794 -1795 දී 'තර්මිඩෝරියන්' ප්රතිවිප්ලවය මගින් රොබස්පියර් ඇතුළු ජැකොබින් නායකයින් විනාශ කර අධ්යක්ෂ මණ්ඩලයකට රට භාරදී නව ව්‍යවස්ථාවක් සාදනය සහ මණ්ත්රී මණ්ඩල දෙකක් පත්කිරීම

යුදමය වාතාවරණය තුල නැපෝලියන් බලයට පත්වීම ප්‍රංශ විප්ලවයේ අවසාන අවස්ථාව ලෙස බව පෙනේ.

ඉහලට

8. ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල

ප්‍රාදේශීය වෙනස්කම් සහිත බලසම්පන්න මධ්‍යම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ප්‍රංශ විප්ලවය හේතු පාදක වූ අතර, ප්‍රංශ වැඩවසම් ක්‍රමය නැතිවීම හා සමාජ සමානාත්මතාවය ඇතිවීමට ද හේතු විය. පැරණි අසාධාරණ බදු ක්‍රමය නැතිවී සෑම අයකුම තම ආදායමට අනුව බද්දක් ගෙවන ලදි. රදළයින් හා පූජකයින් සතුවූ ඉඩම් සාමාන්‍ය ජනතාවට ලැබීම නිසා සුළු ඉඩම් හිමි මධ්‍යම පාන්තික ගොවි පන්තියක් බිහිවීමද ප්‍රංශ විප්ලවයේ ප්රතිඵලයකි.

විප්ලවයේ පෙර ගමන් කරුවන් වූ ඔවුන් පසුව සමාජයේ වැදගත් බලවේගයක් බවට පත්වූහ. උපත මත නොව තම ධනය හා හැකියාව මත තත්වය තීරණය වන සමාජ ක්‍රමයක් කරා ප්‍රංශය යොමු විණි.

විප්ලවයට පසු ප්‍රංශයේ ධනවාදී ආර්ථික ක්‍රමයක් ඇතිවීම නිසා කාර්මික හා න්‍යාය ක්‍රම සංවර්ධනය වී කර්මාන්ත, වෙළදාම, බැංකු ක්‍රම වල දියුණුවක් ද ඇතිවී යහපත් මුදල් තත්වයක්ද ඇතිවිය. තවද 'සහෝදරත්වය' යන විප්ලවීය සටන් පාඨයට අනුව ජාතියක් වශයෙන් නැගී සිටීමද ප්‍රංශ කීර්තිය නංවාලීමද සිදුවිය.

ප්‍රංශ විප්ලවයේ තේමාව වූ 'නිදහස සහ සමානාත්මතාවය' යන සටන් පාඨ වලට අනුව නූතන ලිබරල් පාලන ලක්ෂණ හා ප්රජාතන්ත්රවාදය පෝෂණය වූ බව කිව හැකිය. යුරෝපයේ මෙන්ම ආසියාවේද ප්රජාතන්ත්රවාදී පිළවෙත් අනුගමනය කිරීමට පටන් ගත්තේ ප්‍රංශ විප්ලවයෙන් පසුවයි. ප්‍රංශ විප්ලවයේ මතුවූ ඉතාම වැදගත් අදහස නම් ජනතා ස්වාධිපත්‍යයයි එනම් දේව වරම හෝ උපත අනුව නොව ජනතාවට තමන් කැමති පාලකයකු තෝරාගැනීමේ අයිතිය මහජනතාවට ලැබීමය.

ප්‍රංශ විප්ලවය යුරෝපය පුරා ඇතිවුණු බුද්ධි ප්රබෝධයේ ප්‍රතිඵලයක් මෙන්ම රජුන්ගේ අන්තනෝමතික හා අදූරදර්ශී පාලනය නිසා පීඩාවිඳි පොදු ජනතාව විසින් සම්පුර්ණ පාළන ක්රමයම වෙනස් කර තමන් කැමති පාලන රටාවක් සකසා ගැනීමට වසර දහයක් පුරා කළ විප්ලවයක් ලෙසද පෙනේ.

ප්‍රංශ විප්ලවයෙන් පසු මධ්‍යතන සමාජයේ මෙන් නොව පුද්ගලයාට තැනක් ලැබුණි. විප්ලවකාරී ලෙස කටයුතු කිරීමෙන් ඕනෑම ආණ්ඩුවක් පෙරළා දැමිය හැකි බව ජනතාව උගත්හ. ඒ අතරම සමූහාණ්ඩු ක්‍රමය පිළිගත් පාළන ක්‍රමයක් බවට පත්විණි. මෙම අදහස් ඉන් පසුව ලෝකය පුරා පැතිරිණි.

ඉහලට

9. ප්‍රංශ විප්ලවය යුරෝපීය බලපෑම

ඉහලට

ප්‍රංශ ජාතික මන්ත්‍රී මණ්ඩලය ප්‍රංශ වාසීන්ගේ පමණක් නොව සෑම මිනිසෙකුගේම අයිතිවාසිකම් රැකීමට ඉදිරිපත්වන බව ප්‍රකාශ කිරීමද , ඕස්ට්‍රියාව, බෙල්ජියම ආදී පුජක වසම් හා රාජ්‍යත්ව පීඩාවට ලක්වූ අනිකුත් යුරෝපීය ජනයා ප්‍රංශය අනුව යාමට සුදානම් වීමද යුරෝපීය බලවතුන් කැළඹීමට හේතු විය. තවද ප්‍රංශ විප්ලවය නිසා පැන ගිය රදළවරුන් යුරෝපීය වැඩවසම් රාජ්‍ය වලින් ප්‍රංශ රාජ්‍යත්වය ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටීමද කළහ.

ප්‍රංශ විප්ලවයට පෙර යුරෝපය 1789

1792 දී 16 වැනි ලුවී රජ විසින් ගිරොන්ඩින්වරුන්ගේ නායකත්වයෙන් යුතුව අමත්‍ය මණඩලයක් පිහිටවන ලදි. ගිරොන්ඩින්වරුන් බලයට පත්වීම නිසා යුරෝපීය රජවරුන් විප්ලවයට බය වූහ. 1792 දී ඕස්ට්‍රියානු නෙදර්ලන්තයට පහර දුන් ගිරොන්ඩින්වරුන් ඕස්ට්‍රියාවට විරුද්ධව කටයුතු කළහ. ගිරොන්ඩින්වරු කෙතරම් බලවත් වීද කියතොත් ලුවී රජතුමා සිහසුනෙන් පහකර සිරකිරීමටද ඔවුන් ප්‍රබල වූහ. 1792 දී ඕස්ට්‍රියාව ප්රසියාව හා එක්වී රයින් ගඟ තරණය කර වර්ඩින් නගරය අල්ලාගන පැරිස් නුවරට ද පැමිණුනි.

ප්‍රංශ විප්ලවයට පසු යුරෝපය 1792

යුද්ධයට පැටලුණු ප්‍රංශයේ බලය ගිරොන්ඩින්වරුන්ගෙන් ගිලිහී දක්ෂ ජැකොබින් වරුන්ට හිමිවිය. ඔවුන් මිත්‍ර ආණඩුවල ඉදිරි ගමණ වෝල්ම්හිදී නවතා පෙරළා පහර දුන්හ. ප්‍රංශ හමුදා බෙල්ජියම, සැවෝයි හා නීස් ප්‍රදේශයද අල්ලාගන මධ්‍යම ගඟ ප්‍රදේශය අත්කර ගත්හ.

1792 සැප්තැම්බර් 21 දින ප්‍රංශය සමූහාණඩුවක් බවට ප්රකාශනයක් නිකුත් කොට විප්ලවකාරීන් විසින් ලුවී රජ මරණයට පත් කිරීම රාජාණ්ඩු වලින් පාලනය වූ මුළු යුරෝපයටම බලපෑවේය.

එංගලන්තය විප්වකරුවන් අතින් ලුවී රජ මරණයට පත් කිරීම අයුක්ති සහගත ක්‍රියාවක් ලෙස කල්පනා කළ අතර ප්‍රංශයට එරෙහිව ඔවුන් බෙල්ජියම ආක්‍රමණය කළහ. 1792 වනවිට ප්‍රංශය එංගලන්තය, ස්පාඤ්ඤය හා ඕලන්දයට විරුද්ධව යුධ ප්‍රකාශ කොට තිබිණි. යුරෝපා රාජ්‍ය හිමි රජුන් ඔටුනු පලන් සොරුන් ලෙස ප්‍රකාශ කළ විප්ලවකරුවෝ ඕලන්දයට හා බෙල්ජියමට ප්‍රහාර එල්ල කළහ.

එංගලන්තය හා ප්‍රංශය අතර 1793 දී ඇවිළුණු යුද්ධය 1801 දක්වා පැවතිණි. ඔවුන් බටහිර ඉන්දීය දූපත් වලද, මිසරයේද, සිරියාවේද, දකුණු අප්රිකාවේද සටන් කළහ. ප්‍රංශ විප්වකාරී හමුදා කෙතරම් බලවත් වීද යත් ඔවුන් එම සටන් පහසුවෙන් ජයගත්හ. බ්‍රිතාන්‍ය හමුදා සමග සටන් වැදුනද ප්‍රංශ විපලවකරුවෝ 1797 වන විට යුරෝපයේ අනිකුත් රාජාණ්ඩු නම්මාගන ඔවුන් සමට සාම ගිවිසුම් ඇතිකර ගැනීම සිදුවිය.

[QUOTE="bravehearts, post: 28102699, member: 513648"] ප්‍රංශයෙන් පළාගිය රදළයින්ගේ අදහස් වලට බලපෑමට යටවුනු ඕස්ට්‍රියානු ජාතික මාරි ඇන්ටොයිනට් බිසව හා ලුවී රජ සීමිත බලතල සහිත පාලනයකට රජු අකැමති වීම නව ව්‍යවස්ථාවේ අපේක්ෂා ඉටුකර ගැනීමට බාධක විය. රාජ්‍යත්වය සඳහා 'දේව වරම්' ලද්දකුට පාලනය හිමිවිය යුතු බව සැලකූ මධ්‍යතන යුරෝපීය තුල සීමිත බලතල සහිත රාජ්‍ය පාළනකට ඉඩක් ප්රස්ථා නොතිබුණි. මන්ත්‍රී මණ්ඩලය ගිරොන්ඩින් හා ජැකබින් යන පක්ෂ දෙකකට බෙදුනුහ. ජැකොබින්වරු උග්‍ර අන්තවාදීන් වූ අතර ඔවුන් ඒකාධිපති පාලනයකට කැමති වූහ. මධ්‍යස්ථ මතධාරී ගිරොන්ඩින්වරුන්ගේ බලය මුල් විප්ලවයට නායකත්වය දුන් කවුන්ට් මිරාබෝගේ මරණය සමග හීන විය. මෙම භේදය නව ආණ්ඩුක්රමය අසාර්ථක වීමට හේතු විය. ප්‍රංශ ජනතාව මේ පිළිබඳව අප්‍රසාදයට පත්වූහ. ප්‍රභූවරුන්ට විරුද්ධව ගම්බද කැරළි ගැසීම නිසා ඇතිවී තිබුණු තත්වයත්, ප්‍රංශ දේශසීමාවේ පිහිටි ඕස්ට්‍රියාව සමග ඇතිවීමට යන යුද්ධය හා උද්ගතවූ දේශපාලන තත්වයද මැද ලුවී රජු පලා යන්නට තැත් කල නමුදු අතර ඔහුව අල්ලා සිර කරන ලදි. රජු සිරකිරීම නිසා ව්‍යස්ථානූකූල රාජාණ්ඩුවක් ගොඩනැගීමේ ප්රයත්න දැරූ මධ්‍යස්ත මතධාරීන්ගේ අපේක්ෂා ඉන් අවසන් විය. මාරි ඇන්ටොයිනට් බිසවගේ සහෝදරයා වූ ඕස්ට්‍රියාවේ දෙවන ජෝසප් රජ ප්‍රංශ විප්ලවකාරීන්ට පහර දී ප්‍රංශයේ ඒකාධිපති ක්‍රමය නැවත පිහිටුවාලීමට හමුදාවක් එවීමට කටයුතු කළහ. දුර්වල නියෝජිතයන්ව සිටි ගිරොන්ඩින්වරුන් වෙනුවට දක්ෂ හා ශක්තිමත් නියෝජිත පිරිසක්ව සිටි ජැකොබින් වරුන්ට යුද බලය පැවරුණි. මැක්සිමිලියන් රොබිස්පියර් නම් ජැකොබින් නායකයා'ප්‍රංශයේ ජීවත් වීමට නම් ලුවී රජ මරණයට පත් කළ යුතුය" යි කියා 1792 දී 16 වන ලුවී රජ අධිකරණයට පමුණුවා රාජ්‍ය දෝහී චෝදනා ඉදිරිපත් කර වරදකරු කර පසුව ගිලටීනයට පමුණුවා මරන ලදි. අනතුරුව සීමාවකින් තොරව සෑම පුද්ගලෙයකුටම චන්ද බලය ලබාදෙන ලදි. 1793 -1794 දක්වා ගිරොන්ඩින් බලය හීන වී අන්තවාදී පිරිසක් වූ ජැකොබින්වරුන්ට බලය පැවරුණි. ගිරොන්ඩින් නායකයින් අත්අඩංගුවට ගත් රොබස්පියර් පාලනය තමන් නායකත්වය දැරූ 'මහජන ආරක්ෂක කමිටුව' නම් කමිටුවකට පැවරීය. භීම සමය නම් ලද එම යුගයේ 'මහජන ආරක්ෂක කමිටුව' විප්ලව අධිකරණයක් පිහිටුවා රජ බිසව, රාජ පක්ෂපාතීන්ද, විප්ලවයට විරුද්ධ වූ අයද, ගිරොන්ඩින් පාක්ෂිකයින්ද හා තමනට විරුද්ධ සෑම අයකුම වරද කරුවකු කරවා ගිලටීනයට පමුණුවා හිස සිඳ මරා දමන ලදි. මේ අනුව ජැකුවිස් ඩාන්ටන්, ජීන් පෝල් මැරටි හා රොබස්පියර් නම් එකිනකාට විරුද්ධ ජැකොබින් නායකයින් තිදෙනකු විසින් තමන් දිනාගත් නිදහස එකාධිපති පාලනයකට ගෙන යාම ප්‍රංශ ජනතාවගේ මහත් අප්‍රසාදයට හේතුවිය. මෙම කාලයේදී රාජාණඩුවට පක්ෂපාතීත්වය දැක්වූ පොදුජනතාව සහ ප්‍රභු වරුන් රැසක් ගිලටීනයට ගොදුරු කරනු දක්නට ලැබුණි. තමන් ඉතා මහන්සියෙන් ලබාගත් නිදහස 'මහජන ආරක්ෂක කමිටුව' මගින් අන්තවාදී ඒකාධිපති පාලනයට යොමුවීම ප්‍රංශ ජනතාවගේ ප්‍රසාදයට හේතු නොවීය. ඒ වන විට රොබස්පියර් ඇතුළු කණ්ඩායම විසින් දස දහස් ගණනක් මිනිසුන් ගිලටීනයට පමුණුවා ජීවිතක්ෂයට පත් කර තිබිණි. රොබස්පියර් ඇතුළු ජැකොබින් නායකයින් විනාශ කළ 'තර්මිඩෝරියන්' ප්රතිවිප්ලවය මගින් පස්දෙනෙකුගෙන් යුත් අධ්යක්ෂ මණ්ඩලයකට රට පාලනය භාර දෙන ලදි. ඉන් අනතුරුව 1794 -1795 කාලය තුල ප්‍රංශ විප්ලවයේ නිදහස් අයිතීන් රැකගැනීමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කොට 500 ක නියෝජිත මණ්ඩලයක් හා වයස 40 ට වැඩි අයගෙන් යුත් උත්තර මන්ත්‍රී මණඩලයක්ද ලෙස ප්‍රජා සභාව ව්‍යවස්ථාදායක මණ්ඩල දෙකක් ලෙස රැස් කරන ලදි. මෙම අධ්‍යක්ෂක මණ්ඩලය බලයට පත් වහාම ජනතාව දේශපාලනයෙන් ඈත් කර තැබීමට උපක්‍රම යෙදූහ. ඒ සඳහා ඔවුන් විදේශ රටවල් සමඟ යුද්ධ කිරීමට ජනතාව පෙළඹවූහ. යුද්ධයට රට යොමුකිරීම නිසා කෝෂිකානු දූපතෙන් පැමිණි නැපෝලියන් බොනපාට් නම් දක්ෂ සෙනවියා විසින් දකුණු ඉතාලි ප්‍රදේශයෙන් ඕස්ට්‍රියානුවන් පලවා හැරීම නිසා අධ්‍යක්ෂක මණ්ඩලයේත් මහජන ප්‍රසාදයත් දිනා ගැනීමට මග පෑදුණි. යුද්ධය වැදගත් වූකල රටක නියම බලතල අයත් වන්න හමුදා නායකයින්ටය. නැපෝලියන් තම හමුදාව දක්ෂලෙස මෙහෙයවා තවත් ජයග්‍රහණ රැසක් අත්කර ගත්තේය. 1799 දී කුමන්ත්‍රණයක් මගින් අධ්‍යක්ෂක මණ්ඩලය පහකළ නැපෝලියන් තිදෙනකුගෙන් යුක්තවූ කොන්සල් මණ්ඩලයක් මගින් ප්‍රංශය පාලනය කරන බව ප්‍රකාශ කළේය. නැපෝලියන් විසින් එහි නායකත්වය දැරීය. ප්‍රංශයට ස්ථාවරත්වයක් උදාකර දිය හැකි නායකයකු ලෙස ජනතාව නැපෝලියන්ව පිළිගත් නිසා නායකයකු ඔවුන් ඔහුගේ සියළු කටයුතු අනුමත කළෝය. 1789 සිට විකාශණය වූ ප්‍රංශ විප්ලවයේ අවසාන අවස්ථාව නැපෝලියන් විසින් ප්‍රංශයේ ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීම බව සිතිය හැක. විප්ලවයේ දරුවා ලෙස තමන් හඳුන්වාගත් නැපෝලියන්ගේ 1815 දක්වා පාලන කාළය තුළ නව අධිකරණ නීති පද්ධතියක් සකස් කෙරුණු අතර, අධ්‍යාපනය, මූල්‍ය හා බැංකු සේවාද විධිමත් කෙරුණි. 7. ප්‍රංශ විප්ලවයේ විකාශණය මේ නයින් බලන කල ප්‍රංශ විප්ලවය එක දිනකින් ගොඩනැගුණක් නොවන බවත් එය කාලයක් තිස්සේ පෝෂණය වී 1789 සිට 1799 දක්වා දස වසර තුල ප්‍රධාන අවස්ථා හතරකදී පෝෂණය වී නැපෝලියන් විසින් පිහිටවූ ඒකාධිපති වූවද එහෙත් ස්ථිර ආණ්ඩු ක්‍රමයකට මග පෑදු බවත්ය. එම අවස්ථා හතර 1. 1789 දී බැස්ටීලයට පහරදීමෙන් පසුව ජනතාව ලුවී රජ හා එකඟව සීමිත රාජාණ්ඩුවක් පිහිටවා මණ්ත්රී මණ්ඩලයක් පත් කිරීම, මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්රකාශනය සම්මත කිරීම හා පසුව දහසය වැනි ලුවී රජ සිර කිරීම 2. 1792 -1793 දී නව මොනිටේකියුස්ගේ අදහස් පරිදි ව්‍යවස්ථාවක් සකසා චන්ද බලය පුලුල් කර ජනතාවට පෞද්ගලික නිදහස ලබාදීම හා ලුවී රජ අධිකරණයට පමුණුවා රාජද්‍රෝහී චෝදනා මත ගිලටීනයට පමුණුවා මරා දැමීම සිදුවිය. 3. 1793-1794 කාලයේදී විප්ලව අධිකරණය විසින් බිසව හා රාජකීයන් රාජ ද්‍රෝහීන් ලෙස ගිලටීනයට පමුණවා මරා දමා ජැකොබින් වරුන් විසින් මහජන ආරක්ෂක කමිටුව හා පොදු ආරක්ෂක මණ්ඩලයක් පිහිටුවා ගෙන ගිය ඒකාධිපති රොබස්පියර්ගේ පාලන සමය එනම් ප්‍රංශයේ භීම පාලන සමය 4. 1794 -1795 දී 'තර්මිඩෝරියන්' ප්රතිවිප්ලවය මගින් රොබස්පියර් ඇතුළු ජැකොබින් නායකයින් විනාශ කර අධ්යක්ෂ මණ්ඩලයකට රට භාරදී නව ව්‍යවස්ථාවක් සාදනය සහ මණ්ත්රී මණ්ඩල දෙකක් පත්කිරීම යුදමය වාතාවරණය තුල නැපෝලියන් බලයට පත්වීම ප්‍රංශ විප්ලවයේ අවසාන අවස්ථාව ලෙස බව පෙනේ. ඉහලට 8. ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල ප්‍රාදේශීය වෙනස්කම් සහිත බලසම්පන්න මධ්‍යම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ප්‍රංශ විප්ලවය හේතු පාදක වූ අතර, ප්‍රංශ වැඩවසම් ක්‍රමය නැතිවීම හා සමාජ සමානාත්මතාවය ඇතිවීමට ද හේතු විය. පැරණි අසාධාරණ බදු ක්‍රමය නැතිවී සෑම අයකුම තම ආදායමට අනුව බද්දක් ගෙවන ලදි. රදළයින් හා පූජකයින් සතුවූ ඉඩම් සාමාන්‍ය ජනතාවට ලැබීම නිසා සුළු ඉඩම් හිමි මධ්‍යම පාන්තික ගොවි පන්තියක් බිහිවීමද ප්‍රංශ විප්ලවයේ ප්රතිඵලයකි. විප්ලවයේ පෙර ගමන් කරුවන් වූ ඔවුන් පසුව සමාජයේ වැදගත් බලවේගයක් බවට පත්වූහ. උපත මත නොව තම ධනය හා හැකියාව මත තත්වය තීරණය වන සමාජ ක්‍රමයක් කරා ප්‍රංශය යොමු විණි. විප්ලවයට පසු ප්‍රංශයේ ධනවාදී ආර්ථික ක්‍රමයක් ඇතිවීම නිසා කාර්මික හා න්‍යාය ක්‍රම සංවර්ධනය වී කර්මාන්ත, වෙළදාම, බැංකු ක්‍රම වල දියුණුවක් ද ඇතිවී යහපත් මුදල් තත්වයක්ද ඇතිවිය. තවද 'සහෝදරත්වය' යන විප්ලවීය සටන් පාඨයට අනුව ජාතියක් වශයෙන් නැගී සිටීමද ප්‍රංශ කීර්තිය නංවාලීමද සිදුවිය. ප්‍රංශ විප්ලවයේ තේමාව වූ 'නිදහස සහ සමානාත්මතාවය' යන සටන් පාඨ වලට අනුව නූතන ලිබරල් පාලන ලක්ෂණ හා ප්රජාතන්ත්රවාදය පෝෂණය වූ බව කිව හැකිය. යුරෝපයේ මෙන්ම ආසියාවේද ප්රජාතන්ත්රවාදී පිළවෙත් අනුගමනය කිරීමට පටන් ගත්තේ ප්‍රංශ විප්ලවයෙන් පසුවයි. ප්‍රංශ විප්ලවයේ මතුවූ ඉතාම වැදගත් අදහස නම් ජනතා ස්වාධිපත්‍යයයි එනම් දේව වරම හෝ උපත අනුව නොව ජනතාවට තමන් කැමති පාලකයකු තෝරාගැනීමේ අයිතිය මහජනතාවට ලැබීමය. ප්‍රංශ විප්ලවය යුරෝපය පුරා ඇතිවුණු බුද්ධි ප්රබෝධයේ ප්‍රතිඵලයක් මෙන්ම රජුන්ගේ අන්තනෝමතික හා අදූරදර්ශී පාලනය නිසා පීඩාවිඳි පොදු ජනතාව විසින් සම්පුර්ණ පාළන ක්රමයම වෙනස් කර තමන් කැමති පාලන රටාවක් සකසා ගැනීමට වසර දහයක් පුරා කළ විප්ලවයක් ලෙසද පෙනේ. ප්‍රංශ විප්ලවයෙන් පසු මධ්‍යතන සමාජයේ මෙන් නොව පුද්ගලයාට තැනක් ලැබුණි. විප්ලවකාරී ලෙස කටයුතු කිරීමෙන් ඕනෑම ආණ්ඩුවක් පෙරළා දැමිය හැකි බව ජනතාව උගත්හ. ඒ අතරම සමූහාණ්ඩු ක්‍රමය පිළිගත් පාළන ක්‍රමයක් බවට පත්විණි. මෙම අදහස් ඉන් පසුව ලෝකය පුරා පැතිරිණි. ඉහලට 9. ප්‍රංශ විප්ලවය යුරෝපීය බලපෑම ඉහලට ප්‍රංශ ජාතික මන්ත්‍රී මණ්ඩලය ප්‍රංශ වාසීන්ගේ පමණක් නොව සෑම මිනිසෙකුගේම අයිතිවාසිකම් රැකීමට ඉදිරිපත්වන බව ප්‍රකාශ කිරීමද , ඕස්ට්‍රියාව, බෙල්ජියම ආදී පුජක වසම් හා රාජ්‍යත්ව පීඩාවට ලක්වූ අනිකුත් යුරෝපීය ජනයා ප්‍රංශය අනුව යාමට සුදානම් වීමද යුරෝපීය බලවතුන් කැළඹීමට හේතු විය. තවද ප්‍රංශ විප්ලවය නිසා පැන ගිය රදළවරුන් යුරෝපීය වැඩවසම් රාජ්‍ය වලින් ප්‍රංශ රාජ්‍යත්වය ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටීමද කළහ. ප්‍රංශ විප්ලවයට පෙර යුරෝපය 1789 1792 දී 16 වැනි ලුවී රජ විසින් ගිරොන්ඩින්වරුන්ගේ නායකත්වයෙන් යුතුව අමත්‍ය මණඩලයක් පිහිටවන ලදි. ගිරොන්ඩින්වරුන් බලයට පත්වීම නිසා යුරෝපීය රජවරුන් විප්ලවයට බය වූහ. 1792 දී ඕස්ට්‍රියානු නෙදර්ලන්තයට පහර දුන් ගිරොන්ඩින්වරුන් ඕස්ට්‍රියාවට විරුද්ධව කටයුතු කළහ. ගිරොන්ඩින්වරු කෙතරම් බලවත් වීද කියතොත් ලුවී රජතුමා සිහසුනෙන් පහකර සිරකිරීමටද ඔවුන් ප්‍රබල වූහ. 1792 දී ඕස්ට්‍රියාව ප්රසියාව හා එක්වී රයින් ගඟ තරණය කර වර්ඩින් නගරය අල්ලාගන පැරිස් නුවරට ද පැමිණුනි. ප්‍රංශ විප්ලවයට පසු යුරෝපය 1792 යුද්ධයට පැටලුණු ප්‍රංශයේ බලය ගිරොන්ඩින්වරුන්ගෙන් ගිලිහී දක්ෂ ජැකොබින් වරුන්ට හිමිවිය. ඔවුන් මිත්‍ර ආණඩුවල ඉදිරි ගමණ වෝල්ම්හිදී නවතා පෙරළා පහර දුන්හ. ප්‍රංශ හමුදා බෙල්ජියම, සැවෝයි හා නීස් ප්‍රදේශයද අල්ලාගන මධ්‍යම ගඟ ප්‍රදේශය අත්කර ගත්හ. 1792 සැප්තැම්බර් 21 දින ප්‍රංශය සමූහාණඩුවක් බවට ප්රකාශනයක් නිකුත් කොට විප්ලවකාරීන් විසින් ලුවී රජ මරණයට පත් කිරීම රාජාණ්ඩු වලින් පාලනය වූ මුළු යුරෝපයටම බලපෑවේය. එංගලන්තය විප්වකරුවන් අතින් ලුවී රජ මරණයට පත් කිරීම අයුක්ති සහගත ක්‍රියාවක් ලෙස කල්පනා කළ අතර ප්‍රංශයට එරෙහිව ඔවුන් බෙල්ජියම ආක්‍රමණය කළහ. 1792 වනවිට ප්‍රංශය එංගලන්තය, ස්පාඤ්ඤය හා ඕලන්දයට විරුද්ධව යුධ ප්‍රකාශ කොට තිබිණි. යුරෝපා රාජ්‍ය හිමි රජුන් ඔටුනු පලන් සොරුන් ලෙස ප්‍රකාශ කළ විප්ලවකරුවෝ ඕලන්දයට හා බෙල්ජියමට ප්‍රහාර එල්ල කළහ. එංගලන්තය හා ප්‍රංශය අතර 1793 දී ඇවිළුණු යුද්ධය 1801 දක්වා පැවතිණි. ඔවුන් බටහිර ඉන්දීය දූපත් වලද, මිසරයේද, සිරියාවේද, දකුණු අප්රිකාවේද සටන් කළහ. ප්‍රංශ විප්වකාරී හමුදා කෙතරම් බලවත් වීද යත් ඔවුන් එම සටන් පහසුවෙන් ජයගත්හ. බ්‍රිතාන්‍ය හමුදා සමග සටන් වැදුනද ප්‍රංශ විපලවකරුවෝ 1797 වන විට යුරෝපයේ අනිකුත් රාජාණ්ඩු නම්මාගන ඔවුන් සමට සාම ගිවිසුම් ඇතිකර ගැනීම සිදුවිය. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom