Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලය නැතිව ඉන්න බැරි පවුලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිස් නිලධාරීන් ශෂින්ද්‍ර රාජපක්ෂගේ පෝස්ටර් අලවනවා

පොලිස් නිලධාරීන් ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ඇමති ධුර අපේක්ෂක ශෂින්ද්‍ර රාජපකෂ මහතාගේ පෝස්ටර් ඇලවීම සඳහා යොදා ගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය පවසයි.

එම සංවිධානයමේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

2014 ඌව පලාත් සභා මැතිවරණයට අදාලව එ.ජ.නි.ස. ප්‍රධාන අමාත්‍ය අපේකෂක ශෂින්ද්‍ර රාජපකෂ මහතාගේ ප්රචාරක පෝස්ටර් ඇලවීම සඳහා මේ වන විට පොලිස් නිලධාරින්ගේද සහාය ලබාගන්නා බවට පැමිණිලි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය වෙත ලැබී ඇත.

2014.09.01 දින අලූයම 2.00 ට පමණ පොලිස් නිලධාරීන්ගේ ආරකෂාව සහිතව බඩල්කුඹුර නඟරයේ එම පෝස්ටර් අලවන ලද බවට අදාල පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.

තවද 2014.09.02 බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී.ලං.නි.ප සමුළුව සදහා සහභාගී වීමට පැමිණි එ.ජ.නි.ස. අපේකෂකයින් මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් මනාප අංක ප්‍රදර්ශනය කරමින් සැරසිලි සහිත රථ වාහන සහ ආධාරකරුවන් සමඟ පෙලපාලි වලින් පැමිණියත් එය වැලක්වීමට පොලිසිය අසමත් වූ බවට පැමිණිල්ලක්ද (NEM IHR) වෙත ලැබී ඇත.

මෙසේ මැතිවරණ නීතිය ක්රියාවේ යොදවන පොලිස් නිලධාරීන්ගේ සහාය එක් දේශපාලන පක්ෂයක මැතිවරණ ප්‍රචාරය සඳහා යොදා ගැනීම තුලින් ගම්‍ය වන්නේ 2014 ඌව පලාත් සභා මැතිවරණය සියලූ නීති රීති වලින් වියුක්ත බලය සහිත පාර්ශවයන්ට වාසි සලසන පකෂග්‍රාහී මැතිවරණයක් බවට නිර්මාණය වෙමින් පවතින බවයි.

මේ අනුව 2014.09.04 දින පෙරවරුව වන විට මැතිවරණ ප්රචන්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 287 ක් (NEM IHR) වෙත වාර්ථා වී ඇත.

මේ අනුව මොණරාගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ පැමිණිලි 195ක් ද, බදුල්ල දිස්ත්‍රික්කයේ පැමිණිලි 92ක් ද, වශයෙන්ද වාර්ථා වී ඇති අතර, එම සිද්ධීන් තුල රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා බහුල වශයෙන් යොදා ගැනීම් පිලිබඳව පැමිණිලි ද වේ.

– මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය

[QUOTE="කොරහෙ කිඹුල, post: 17103086, member: 513540"] [B][URL="http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/121715/"]පොලිස් නිලධාරීන් ශෂින්ද්‍ර රාජපක්ෂගේ පෝස්ටර් අලවනවා[/URL][/B] පොලිස් නිලධාරීන් ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ඇමති ධුර අපේක්ෂක ශෂින්ද්‍ර රාජපකෂ මහතාගේ පෝස්ටර් ඇලවීම සඳහා යොදා ගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය පවසයි. එම සංවිධානයමේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. 2014 ඌව පලාත් සභා මැතිවරණයට අදාලව එ.ජ.නි.ස. ප්‍රධාන අමාත්‍ය අපේකෂක ශෂින්ද්‍ර රාජපකෂ මහතාගේ ප්රචාරක පෝස්ටර් ඇලවීම සඳහා මේ වන විට පොලිස් නිලධාරින්ගේද සහාය ලබාගන්නා බවට පැමිණිලි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය වෙත ලැබී ඇත. 2014.09.01 දින අලූයම 2.00 ට පමණ පොලිස් නිලධාරීන්ගේ ආරකෂාව සහිතව බඩල්කුඹුර නඟරයේ එම පෝස්ටර් අලවන ලද බවට අදාල පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ. තවද 2014.09.02 බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී.ලං.නි.ප සමුළුව සදහා සහභාගී වීමට පැමිණි එ.ජ.නි.ස. අපේකෂකයින් මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් මනාප අංක ප්‍රදර්ශනය කරමින් සැරසිලි සහිත රථ වාහන සහ ආධාරකරුවන් සමඟ පෙලපාලි වලින් පැමිණියත් එය වැලක්වීමට පොලිසිය අසමත් වූ බවට පැමිණිල්ලක්ද (NEM IHR) වෙත ලැබී ඇත. මෙසේ මැතිවරණ නීතිය ක්රියාවේ යොදවන පොලිස් නිලධාරීන්ගේ සහාය එක් දේශපාලන පක්ෂයක මැතිවරණ ප්‍රචාරය සඳහා යොදා ගැනීම තුලින් ගම්‍ය වන්නේ 2014 ඌව පලාත් සභා මැතිවරණය සියලූ නීති රීති වලින් වියුක්ත බලය සහිත පාර්ශවයන්ට වාසි සලසන පකෂග්‍රාහී මැතිවරණයක් බවට නිර්මාණය වෙමින් පවතින බවයි. මේ අනුව 2014.09.04 දින පෙරවරුව වන විට මැතිවරණ ප්රචන්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 287 ක් (NEM IHR) වෙත වාර්ථා වී ඇත. මේ අනුව මොණරාගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ පැමිණිලි 195ක් ද, බදුල්ල දිස්ත්‍රික්කයේ පැමිණිලි 92ක් ද, වශයෙන්ද වාර්ථා වී ඇති අතර, එම සිද්ධීන් තුල රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා බහුල වශයෙන් යොදා ගැනීම් පිලිබඳව පැමිණිලි ද වේ. – මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom