Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලශක්ති_අර්බුධයට විසදුම් මොනවාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලශක්ති_අර්බුධයට විසදුම් මොනවාද

[ATTACH]75453[/ATTACH]

සූර්ය බලශක්ති විදුලිය සහ රටේ විදුලි ඉල්ලුම

අදවන විට ලංකාවෙ උපරිම විදුලි ඉල්ලුම 2170 MW වෙනව. ඒ කියන්නෙ රාත්‍රී 7-9 අතර වෙලාවක මේ අගය සටහන් වෙනව. පහත පරිදියි විදුලි ජනනය වෙන්නෙ.

= 50 % ක් ද්‍රව ඉන්ධන

= 43 % ක් ගල් අගුරු

= 6.99 % ක් ජල විදුලිය

= 0.01 % ක් සුළං විදුලිය

දිවා කාලයේදී අපේ රටේ දළ විදුලි ඉල්ලුම 1600 MW පමණ වෙනව. අපේ රටේ සියලු නිශ්පාදන සහ සියලු කාර්යාල කාර්යයන් සිදුවෙන්නෙ මේ කාලයේදි. මේ ඉල්ලුමෙන් 900 MW පමණ නිපදවන්නෙ නොරෙච්චෝලෙ ලක් විජය බලාගාරය. ඉතින් ඉතිරි 700 MW විදුලි ඉල්ලුම සදහා දිවා කාලයේදී ජලවිදුලියට හෝ ඉන්ධන විදුලියට යන්න සිදුවෙලා තියෙනව.

අපි සහ සුද්දෙන්ම දන්නව මේ 700 MW ප්‍රමාණය නිපදවන්න ඉතා විශාල මුදලක් වැයවෙනව. සමකය ආසන්න රටක් වෙලා අපිට මේ 700 MW ප්‍රමාණය ලබාගැනීම සදහා සුදුසු සූර්ය විදුලි බලාගාර තිබුනානන් ඉතා කුඩා ඒකක පිරිවැයකට විදුලිය නිපදවාගන්න පුලුවන්.

එහෙනන් මොනවද අපට කලහැක්කෙ.

රජයක් විදියට විශාල ප්‍රමාණයේ සූර්ය බලශක්ති බලාගාර ඇතිකිරීම

නිවාස සදහා සූර්ය පැනල සවිකර අමතර නිපදවන විදුලිය පද්ධතියට එකතු කිරීමේ වැඩපිළිවෙළ සක්‍රීය කරවීම.

මීට අමතරව රාත්‍රී කාලයේ අවශ්‍යතාව උදෙසා හැකි තරම් ජලවිදුලිය ලබාගැනීමට හැකිවන පරිදි ජලය සංරක්ෂණය කිරීම.

දිවා කාලයේ සූර්ය පැනල මගින් අතිරික්ත විදුලි නිපදවීමක් වෙතොත් ජලාෂ වලින් පිටකෙරෙන ජලය ප්‍රයෝජන ගැනීමෙන් අනතුරුව නැවත එම ජලාෂ වලට පොම්ප කිරීමේ ක්‍රමවේදයක් ඇතිකිරීම. එම ජලය රාත්‍රි කාලයේ විදුලි ජනනයට යොදාගැනීම.

අපිට එකවරම සූර්ය බලශක්තිය මගින් රටම ආවරණය කිරීම තාක්ෂණිකව සහ ප්‍රයෝගිකව යන දෙයාකාරයෙන්ම බැහැ.

තාක්ෂණිකව ගත්තොත් සූර්ය බලශක්තිය මගින් අපට මුලු රටේම විදුලි බල ඉල්ලුමෙන් 20 % කට පමණ අඩුවෙනුයි තබා ගැනීමට හැකිවන්නෙ. හේතුව බෙදාගැරීම් පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වෙද්දි සූර්ය රශ්මිය අඩුවන අවස්තාවක එය අනෙකුත් බලාගාර වලින් බාරගැනීමට හැකි පර්දි උචිත ප්‍රතිශතයකින් පවත්වාගත යුතුයි.

ඒ නිසා රටක් විදියට සූර්ය බලශක්තිය සීමාවෙනව. (මෙම ප්‍රකාෂය තරමක් තර්කානුකූල කාරණාවක් බැවින් ඔබේ අදහස් එකතු කරන්න).

මගේ පුද්ගලික අදහසනම් අපි තනි තනිවම සූර්ය පැනල සහ බැටරි ආධාරයෙන් තමන්ගේම (Stand alone) විදුලි බලාගාරයක් නිවසේ සකසා ගැනීම. අවශ්‍ය මොහොතක ලබාගැනීමට පමණක් ජාතික පද්ධතියෙ සම්බන්ධයත් පසෙකින් තබාගෙන සිටීම සුදුසුයි. (නමුත් ආත්මාර්ථකාමී වැඩක් )

ශාන් ලක්මාල්

[QUOTE="Deleted, post: 24364889, member: 559066"] [b]බලශක්ති_අර්බුධයට විසදුම් මොනවාද[/b] [CENTER][ATTACH]75453._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"][B]සූර්ය බලශක්ති විදුලිය සහ රටේ විදුලි ඉල්ලුම අදවන විට ලංකාවෙ උපරිම විදුලි ඉල්ලුම 2170 MW වෙනව. ඒ කියන්නෙ රාත්‍රී 7-9 අතර වෙලාවක මේ අගය සටහන් වෙනව. පහත පරිදියි විදුලි ජනනය වෙන්නෙ. = 50 % ක් ද්‍රව ඉන්ධන = 43 % ක් ගල් අගුරු = 6.99 % ක් ජල විදුලිය = 0.01 % ක් සුළං විදුලිය දිවා කාලයේදී අපේ රටේ දළ විදුලි ඉල්ලුම 1600 MW පමණ වෙනව. අපේ රටේ සියලු නිශ්පාදන සහ සියලු කාර්යාල කාර්යයන් සිදුවෙන්නෙ මේ කාලයේදි. මේ ඉල්ලුමෙන් 900 MW පමණ නිපදවන්නෙ නොරෙච්චෝලෙ ලක් විජය බලාගාරය. ඉතින් ඉතිරි 700 MW විදුලි ඉල්ලුම සදහා දිවා කාලයේදී ජලවිදුලියට හෝ ඉන්ධන විදුලියට යන්න සිදුවෙලා තියෙනව. අපි සහ සුද්දෙන්ම දන්නව මේ 700 MW ප්‍රමාණය නිපදවන්න ඉතා විශාල මුදලක් වැයවෙනව. සමකය ආසන්න රටක් වෙලා අපිට මේ 700 MW ප්‍රමාණය ලබාගැනීම සදහා සුදුසු සූර්ය විදුලි බලාගාර තිබුනානන් ඉතා කුඩා ඒකක පිරිවැයකට විදුලිය නිපදවාගන්න පුලුවන්. එහෙනන් මොනවද අපට කලහැක්කෙ. ⏩ රජයක් විදියට විශාල ප්‍රමාණයේ සූර්ය බලශක්ති බලාගාර ඇතිකිරීම ⏩ නිවාස සදහා සූර්ය පැනල සවිකර අමතර නිපදවන විදුලිය පද්ධතියට එකතු කිරීමේ වැඩපිළිවෙළ සක්‍රීය කරවීම. ⏩ මීට අමතරව රාත්‍රී කාලයේ අවශ්‍යතාව උදෙසා හැකි තරම් ජලවිදුලිය ලබාගැනීමට හැකිවන පරිදි ජලය සංරක්ෂණය කිරීම. ⏩ දිවා කාලයේ සූර්ය පැනල මගින් අතිරික්ත විදුලි නිපදවීමක් වෙතොත් ජලාෂ වලින් පිටකෙරෙන ජලය ප්‍රයෝජන ගැනීමෙන් අනතුරුව නැවත එම ජලාෂ වලට පොම්ප කිරීමේ ක්‍රමවේදයක් ඇතිකිරීම. එම ජලය රාත්‍රි කාලයේ විදුලි ජනනයට යොදාගැනීම. අපිට එකවරම සූර්ය බලශක්තිය මගින් රටම ආවරණය කිරීම තාක්ෂණිකව සහ ප්‍රයෝගිකව යන දෙයාකාරයෙන්ම බැහැ. තාක්ෂණිකව ගත්තොත් සූර්ය බලශක්තිය මගින් අපට මුලු රටේම විදුලි බල ඉල්ලුමෙන් 20 % කට පමණ අඩුවෙනුයි තබා ගැනීමට හැකිවන්නෙ. හේතුව බෙදාගැරීම් පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වෙද්දි සූර්ය රශ්මිය අඩුවන අවස්තාවක එය අනෙකුත් බලාගාර වලින් බාරගැනීමට හැකි පර්දි උචිත ප්‍රතිශතයකින් පවත්වාගත යුතුයි. ඒ නිසා රටක් විදියට සූර්ය බලශක්තිය සීමාවෙනව. (මෙම ප්‍රකාෂය තරමක් තර්කානුකූල කාරණාවක් බැවින් ඔබේ අදහස් එකතු කරන්න). මගේ පුද්ගලික අදහසනම් අපි තනි තනිවම සූර්ය පැනල සහ බැටරි ආධාරයෙන් තමන්ගේම (Stand alone) විදුලි බලාගාරයක් නිවසේ සකසා ගැනීම. අවශ්‍ය මොහොතක ලබාගැනීමට පමණක් ජාතික පද්ධතියෙ සම්බන්ධයත් පසෙකින් තබාගෙන සිටීම සුදුසුයි. (නමුත් ආත්මාර්ථකාමී වැඩක් )[/B][/COLOR][/SIZE] ශාන් ලක්මාල් [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom