Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලසේනාව ජනපති රහසේ හමුවේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදු බලසේනාව මාව හොයන්නේ පෙති ගහල කපන්න - වටරැක විජිත හිමි

Details Created On Friday, 25 April 2014 03:18 Category: සාමාන්‍ය

watareka vijitha"මං දැන් ඉන්න තැන නම් කියන්න බෑ. ඒ තරමටම මා පසුපස ලුහු බඳිනවා. කොතැනකදි හරි ඔවුන් මුණ ගැහුණොත් ඉන්න තැන දැන ගත්තොත් ඒකාන්තයෙන්ම මා පෙති ගහලා කපලා දාන බව කියනවා. ඒ නිසා ඉන්න තැන කියන්න බෑ. සමාවෙන්න ඕනි" යයි පවසන වටරැක විජිත හිමි බොදු බලසේනා සංවිධානයෙන් තමන්ට ජිවිත තර්ජන එල්ල වී ඇති බැවින් මහා නාහිමිවරුන් මැදිහත් වී ගැටළුව විසඳිය යුතු බවද පවසති.

එසේ නොවුණහොත් එය සමස්ථ බුද්ධ ශාසනයටම කැළලක් වනු ඇති බවද ඒ හිමි කියති. “ඉදිරියට ඉක්මනින්ම මං හිතන විදිහට මහනායක හාමුදුරුවන් වහන්සේලා මැදිහත් වෙයි කියලා හිතනවා. මොකද? බුද්ධ ශාසනයටත් අභියෝග වන තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ඉක්මනින්ම මහා නායක හාමුදුරුවන් වහන්සේලා මැදිහත් වෙලා මේ ප්රශ්නය විසඳනවා නම් හොඳයි කියලා රටේ ජනතාවත් බලාගෙන ඉන්නවා.”යැයි උන්වහන්සේ පවසති.

තමන් වහන්සේට මහියංගණය ප්‍රදේශයේ ජීවත් විමට තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති නිසා පොලිස් රැකවල් යටතේ පෙරේදා (22) රාත්‍රීයේ තමන් කොළඹට වැඩිය බවත්දැන් රැඳි සිටින ස්ථානය ප්‍රකාශ කළ නොහැකි බවත් විජිත හිමි කියති.

[QUOTE="amasin, post: 16573231, member: 438906"] [SIZE="5"]බොදු බලසේනාව මාව හොයන්නේ පෙති ගහල කපන්න - වටරැක විජිත හිමි Details Created On Friday, 25 April 2014 03:18 Category: සාමාන්‍ය watareka vijitha"මං දැන් ඉන්න තැන නම් කියන්න බෑ. ඒ තරමටම මා පසුපස ලුහු බඳිනවා. කොතැනකදි හරි ඔවුන් මුණ ගැහුණොත් ඉන්න තැන දැන ගත්තොත් ඒකාන්තයෙන්ම මා පෙති ගහලා කපලා දාන බව කියනවා. ඒ නිසා ඉන්න තැන කියන්න බෑ. සමාවෙන්න ඕනි" යයි පවසන වටරැක විජිත හිමි බොදු බලසේනා සංවිධානයෙන් තමන්ට ජිවිත තර්ජන එල්ල වී ඇති බැවින් මහා නාහිමිවරුන් මැදිහත් වී ගැටළුව විසඳිය යුතු බවද පවසති. එසේ නොවුණහොත් එය සමස්ථ බුද්ධ ශාසනයටම කැළලක් වනු ඇති බවද ඒ හිමි කියති. “ඉදිරියට ඉක්මනින්ම මං හිතන විදිහට මහනායක හාමුදුරුවන් වහන්සේලා මැදිහත් වෙයි කියලා හිතනවා. මොකද? බුද්ධ ශාසනයටත් අභියෝග වන තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ඉක්මනින්ම මහා නායක හාමුදුරුවන් වහන්සේලා මැදිහත් වෙලා මේ ප්රශ්නය විසඳනවා නම් හොඳයි කියලා රටේ ජනතාවත් බලාගෙන ඉන්නවා.”යැයි උන්වහන්සේ පවසති. තමන් වහන්සේට මහියංගණය ප්‍රදේශයේ ජීවත් විමට තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති නිසා පොලිස් රැකවල් යටතේ පෙරේදා (22) රාත්‍රීයේ තමන් කොළඹට වැඩිය බවත්දැන් රැඳි සිටින ස්ථානය ප්‍රකාශ කළ නොහැකි බවත් විජිත හිමි කියති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom