Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බල්ලට~බෙහෙත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සුන්ට නෙගසන් එක දාන්නේ නෑ පුතේ.

තමන්ගේ සතා වෙනුවෙන් පොඩි ගානක් වියදම් කරලා ගෙදර ප්රථමාධාර ගෙනත් තියාගන්න එක මහාලොකු දෙයක් නෙවෙයි.

පාරේ ඉන්න උන්ට සර්ජිකල් ස්ප්රීට් දාලා තියනවා මම.

දාපු ගමන් පණ එපා කියලා දුවපු එවුනුත් ඉන්නවා,ජාති ජාති පතාගෙන ආව හතුරෙක්ව හපන්න පනිනවා වගේ හපන්න පැනලත් තියනවා.

හපාගෙන හරි ඒ සතාව අල්ලන් එම්බාර්ක් කතා කරලා,බෙස්ට් කෙයාර් ගිහින් බෙහෙත් කරවලා තියන දවස් පවා තියනවා.

සමහර අපිට දෙන බෙහෙත් සත්තුන්ට දෙනවා ඒත් හැම බෙහෙතක්ම නෙවෙයි.

දැන් කවුද කිව්වේ පැනඩෝල් කතාව?

උබනේ කිව්වේ?

හැම බල්ලාටම එකම මනසක් නෑ.

ඒක ඇත්ත.

මෙතන සීන් එක මනස නෙවෙයි උබ කිව්ව පැනඩෝල් කතාව.

මෙන්න මේක වෙට් හොස්පිටල් එකක ඉමජන්සි සර්විස් එකක වෙච්ච දෙයක්.

අයිතිකාරයා පැනඩෝල් දීලා පූසට.

[YOUTUBE]jts-iDe5n5o[/YOUTUBE]

අද පාඩම.

නොදන්න දෙයක් කිව්වාම , ඒක ගැන විස්තර තියන ලින්ක් එකක් දුන්නාම ඒක කියවලා තමා විසින්ම තව දුරටත් පොඩි රිසර්ච් එකක් කරලා නිගමනේකට එලඹෙන එකයි කරන්න ඕන මෙච්චර කල් කරපු දේවල් පැත්තකට දාලා.

දැන් උබනේ කිව්වේ බර අනුව පැනඩෝල් බල්ලන්ට , පූසන්ට දුන්නට කමක් නෑ කියලා.

මට පොඩ්ඩක් ඒ ගැන තියන ලින්ක් එකක් දීපන්කෝ නෙට් එකෙන් හොයාගෙන.

[QUOTE="akilar25, post: 20397443, member: 167921"] [CENTER][SIZE=3]මිනිස්සුන්ට නෙගසන් එක දාන්නේ නෑ පුතේ. තමන්ගේ සතා වෙනුවෙන් පොඩි ගානක් වියදම් කරලා ගෙදර ප්රථමාධාර ගෙනත් තියාගන්න එක මහාලොකු දෙයක් නෙවෙයි. පාරේ ඉන්න උන්ට සර්ජිකල් ස්ප්රීට් දාලා තියනවා මම. දාපු ගමන් පණ එපා කියලා දුවපු එවුනුත් ඉන්නවා,ජාති ජාති පතාගෙන ආව හතුරෙක්ව හපන්න පනිනවා වගේ හපන්න පැනලත් තියනවා. හපාගෙන හරි ඒ සතාව අල්ලන් එම්බාර්ක් කතා කරලා,බෙස්ට් කෙයාර් ගිහින් බෙහෙත් කරවලා තියන දවස් පවා තියනවා. සමහර අපිට දෙන බෙහෙත් සත්තුන්ට දෙනවා ඒත් හැම බෙහෙතක්ම නෙවෙයි. දැන් කවුද කිව්වේ පැනඩෝල් කතාව? උබනේ කිව්වේ? හැම බල්ලාටම එකම මනසක් නෑ. ඒක ඇත්ත. මෙතන සීන් එක මනස නෙවෙයි උබ කිව්ව පැනඩෝල් කතාව. මෙන්න මේක වෙට් හොස්පිටල් එකක ඉමජන්සි සර්විස් එකක වෙච්ච දෙයක්. අයිතිකාරයා පැනඩෝල් දීලා පූසට. [YOUTUBE]jts-iDe5n5o[/YOUTUBE] අද පාඩම. නොදන්න දෙයක් කිව්වාම , ඒක ගැන විස්තර තියන ලින්ක් එකක් දුන්නාම ඒක කියවලා තමා විසින්ම තව දුරටත් පොඩි රිසර්ච් එකක් කරලා නිගමනේකට එලඹෙන එකයි කරන්න ඕන මෙච්චර කල් කරපු දේවල් පැත්තකට දාලා. දැන් උබනේ කිව්වේ බර අනුව පැනඩෝල් බල්ලන්ට , පූසන්ට දුන්නට කමක් නෑ කියලා. මට පොඩ්ඩක් ඒ ගැන තියන ලින්ක් එකක් දීපන්කෝ නෙට් එකෙන් හොයාගෙන. [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom