Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
බල්ලන්ගෙන් ඉන්ටනෙට් ගමුද???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බල්ලන්ගෙන් ඉන්ටනෙට් ගමුද???

බල්ලන්ගෙන් ඉන්ටනෙට් ගමුද???

මාතෘකාව දැක්කම හිතුනේ බල්ලොන්ගෙන් මොන ඉන්ටනෙට් කියල නේද?

මේකයි කතාව

මම අද ගියා බිලක් ගෙවන්න ඩයලොග් එකකට (කොහෙද කියල අදාළ වෙන්නේ නැති නිසා දැම්මේ නැත්තේ)

එතන ඇවිල්ල හිටියා ටිකක් වයස ගෑනු කෙනෙක් සාරියක් එහෙම ඇඳල.

ඩයලොග් එකේ හිටපු කෙල්ල එක්ක කතා කරකර.

කතාව මටත් ඇහුන නිසා මමත් රබර් කන දාල අහන් හිටිය.

මේකයි සීන් කෝන් එක

මේ ගෑනු කෙනාගේ ඉන්ටනෙට් බිලට එයා ඉල්ලපු නැති සර්විසස් 3 ක් ඇඩ් කරලා. ඒ සර්විස් චාර්ජසුත් ඇඩ් වෙලා තමා බිල හැදිලා තියෙන්නේ. ඒ ගෑනු කෙනා එහෙම සර්විසස් ඉල්ලලා ඇඩ් කරගෙන නැහැලු.

ඒකට ඩයලොග් එකේ කෙල්ල කියනවා. ඉන්ටනෙට් යනකොට සමහර වෙලාවට ඩයලොග් එකේ සයිට් එකේ සමහර පේජ් වල ලින්ක් ඇවිත් ඒවාට යැවෙනවලු. ඒ ගියහම අර විදිහට සර්විසස් ඇඩ් වෙනවලු. දැන් මේ මාසේ බිල ගෙවන්නලු. දැන් මේ සර්විසස් ටික අයින් කරලා දෙන්නම්ලු. හැබැයි ආයේ අර විදිහට වෙන්න පුළුවන්ලු.

මුන් ඇවිල්ල මාර කම්පැනි තමා කියල මට හිතුන.

සමහර විට කස්ටමර්ට ලින්ක් එකක් දීලා ඒක ක්ලික් කරහම අර විදිහට සර්විසස් ඇඩ් කරනවද දන්නේ නැහැ. එහෙම කලත් එකත් වැරදියිනේ.

සමහර විට නෙට් එකේ ඉන්නකොට ඔටෝමැටිකලි උන්ගේ පේජ් එකට රීඩිරෙක්ට් කරලා සර්විසස් ඇඩ් කරනවද දන්නෙත් නැහැ. කොහොම කරත් මේවා බලු වැඩනේ.

ඒකයි ටයිට්ල් එකේ දැම්මේ බල්ලනේගෙන් ඉන්ටනෙට් ගමුද කියල

මම නම් ඩයලොග් ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ නැහැ. උඹල දන්නවනම් මේකේ ඇත්ත නැත්ත පොඩ්ඩක් කියල දියල්ලා. එතකොට නිවාඩු දවසට වදදෙන්න ගෙදරට එන ඩයලොග් එකේ ඉන්ටනෙට් 4 G පැකේජ් විකුණන උන්ට ඕක ගැන කියල හරවල යවන්න පුළුවන්නේ.

[QUOTE="Thunderhawk, post: 20673438, member: 494874"] [b]බල්ලන්ගෙන් ඉන්ටනෙට් ගමුද???[/b] [B][SIZE="5"][COLOR="Blue"]. බල්ලන්ගෙන් ඉන්ටනෙට් ගමුද??? . . . . . . . :D:D මාතෘකාව දැක්කම හිතුනේ බල්ලොන්ගෙන් මොන ඉන්ටනෙට් කියල නේද? මේකයි කතාව මම අද ගියා බිලක් ගෙවන්න ඩයලොග් එකකට (කොහෙද කියල අදාළ වෙන්නේ නැති නිසා දැම්මේ නැත්තේ) එතන ඇවිල්ල හිටියා ටිකක් වයස ගෑනු කෙනෙක් සාරියක් එහෙම ඇඳල. ඩයලොග් එකේ හිටපු කෙල්ල එක්ක කතා කරකර. කතාව මටත් ඇහුන නිසා මමත් රබර් කන දාල අහන් හිටිය. මේකයි සීන් කෝන් එක මේ ගෑනු කෙනාගේ ඉන්ටනෙට් බිලට එයා ඉල්ලපු නැති සර්විසස් 3 ක් ඇඩ් කරලා. ඒ සර්විස් චාර්ජසුත් ඇඩ් වෙලා තමා බිල හැදිලා තියෙන්නේ. ඒ ගෑනු කෙනා එහෙම සර්විසස් ඉල්ලලා ඇඩ් කරගෙන නැහැලු. ඒකට ඩයලොග් එකේ කෙල්ල කියනවා. ඉන්ටනෙට් යනකොට සමහර වෙලාවට ඩයලොග් එකේ සයිට් එකේ සමහර පේජ් වල ලින්ක් ඇවිත් ඒවාට යැවෙනවලු. ඒ ගියහම අර විදිහට සර්විසස් ඇඩ් වෙනවලු. දැන් මේ මාසේ බිල ගෙවන්නලු. දැන් මේ සර්විසස් ටික අයින් කරලා දෙන්නම්ලු. හැබැයි ආයේ අර විදිහට වෙන්න පුළුවන්ලු. මුන් ඇවිල්ල මාර කම්පැනි තමා කියල මට හිතුන. සමහර විට කස්ටමර්ට ලින්ක් එකක් දීලා ඒක ක්ලික් කරහම අර විදිහට සර්විසස් ඇඩ් කරනවද දන්නේ නැහැ. එහෙම කලත් එකත් වැරදියිනේ. සමහර විට නෙට් එකේ ඉන්නකොට ඔටෝමැටිකලි උන්ගේ පේජ් එකට රීඩිරෙක්ට් කරලා සර්විසස් ඇඩ් කරනවද දන්නෙත් නැහැ. කොහොම කරත් මේවා බලු වැඩනේ. ඒකයි ටයිට්ල් එකේ දැම්මේ බල්ලනේගෙන් ඉන්ටනෙට් ගමුද කියල :lol::lol: මම නම් ඩයලොග් ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ නැහැ. උඹල දන්නවනම් මේකේ ඇත්ත නැත්ත පොඩ්ඩක් කියල දියල්ලා. එතකොට නිවාඩු දවසට වදදෙන්න ගෙදරට එන ඩයලොග් එකේ ඉන්ටනෙට් 4 G පැකේජ් විකුණන උන්ට ඕක ගැන කියල හරවල යවන්න පුළුවන්නේ.:lol::lol:[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom