Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බල්ලන්ට ගිය ක්‍රිකට් හොර ගුහාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බල්ලන්ට ගිය ක්‍රිකට් හොර ගුහාව

හොර ගුහාවක් වූ ක්‍රිකට් ආයතනය අස්සට සුද්දෙකුත් එකතු වෙලා..!

(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.24, පෙ.ව.4.10) ශ්‍රී ලංකාවේ නිකමුන්ට ඉතා ඉහළ වැටුප් සමග රැකියා ලබා දෙන ස්ථාන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉහළ තැනක් හිමි වන්නේ ය.

කලක් ක්‍රිකට් ක්ෂේත්රයෙන් අතු ගා සිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පිං සිදුවන්නට යළි ක්‍රිකට් මුල් පුටුවට පත් වූ තිලංග සුමතිපාල (සත්‍ය වශයෙන්ම ක්‍රිකට් ක්ෂේත්රයෙන් පමණක් නොව දේශපාලනයෙන්ද ජනතාව අතු ගා දැමූ තිලංගට නියෝජ්‍ය කථානායක ධූරය හිමිවුනේද මෛත්‍රීපාල සිරිසේනට පිං සිදු වන්නට ය.) දැන් කරන්නේ කාලයක් වළ ඉහ ගන්නට නොහැකි වූ තම සගයන්ට රිසි සේ ක්‍රිකට් ආයතනයේ මුදල් කොල්ල කෑමට ඉඩ ලබා දීමයි.

අව්ව තිබියදී වේලා ගැනීමට රුසියන් වන ෂම්මි සිල්වා, අරුණ ද සිල්වා, අනුර වීරසිංහ, සුජීව ගොඩලියැද්ද, ගොඩ්ෆ්‍රි දාබරේරා, රවින් වික්‍රමරත්න, ප්‍රියන්ත ද සොයිසා, රායි රේමන්ඩ් තිලංගගේ පිහිටෙන් වැඩි දිනක් යෑමට පෙර කෝටිපතියන් බවට පත් වනු ඇතැයි ක්‍රිකට් ආයතනයේ සේවකයෝම කියති.

තිලංග බලයට ගෙන ඒමට මුල් වූ ජයන්ත ධර්මදාසලා, මතිවානන්ලා අද කැලේ ය. ක්‍රිකට් ආයතනට රන් කරන්නේ තිලංග සමග ඉහත සඳහන් කළ හොර නඩය යි.

බස්නාහිර ක්‍රිකට් සංගමය මේ වන විට අනුර වීරසිංහගේ හා අරුණ ද සිල්වා ගේ අණසකට යටත් වූ භාණ්ඩාගාරයක් බවට පත්ව තිබේ. එහි සභාපති ද තිලංග ය. ක්‍රිකට් ආයතනයෙන් අනවසර ලෙස වියදම් කරනා මුදල් සියල්ල වියදම් කෙරෙනුයේ බස්නාහිර ක්‍රිකට් සංගමය හරහා ය. මෙහි මුදල් ගණුදෙනු සිදුකරන ආකාරය පිළිබඳව දැනටමත් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පැමිණිලි රැසක් ගොනු කර ඇත. ( මේ පිළිබඳව සවිස්තරාත්මක සටහන් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න )

මේ අතර තිලංග විසින් සේවයට බඳවා ගත් එංගලන්ත ජාතිකයෙකුද මේ වන විට මේ හොරුන්ගෙන් ඉගෙන ගෙන අලුත්ම හොරකමක් පටන් ගෙන තිබේ.

අධි තාක්ෂණික පුහුණු අංශයක් ඇති කිරීමේ අදහසින් පුහුණු කරුවෙකු බඳවා ගැනීමට ක්‍රිකට් ආයතනයට වුවමනා වුවද අරවින්ද සිල්වා සමග කෙන්ට් ප්‍රාන්තයේ කටයුතු කර ඇති පසු කලෙක කාර්යාල සේවයකයෙකු වූ සයිමන් විලීස් නමැත්තා පමණක් සම්මුඛ පරීක්ෂණයකට කැඳවා පසුව පුහුණුකරුවෙකු නොව කළමණාකරුවෙකු ලෙස සේවයට බඳවා ගෙන ඇත්තේ මසකට ඇ.ඩො. 12000 ක වැටුපකට ය. අනෙකුත් වරප්‍රසාද සමග මොහුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 20 ක් පමණ වේ.

ක්‍රිකට් ආයතනයේ පුහුණු අංශය මොහු යටතට පත් කර ඇතත් ටෙස්ට් ක්‍රිකට් ගැන මොහු දන්නා කෙං ගෙඩියක් නැත. ඒ බවට ආයතනයේ පුහුණුකරුවන්ම සාක්ෂි දරයි. ඇත්තටම සයිමන් විලීස් යනු ජීවිතයට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා නොකළ අයෙකි. අරවින්දලා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ සුද්දන් මවිතයට පත් කරමින් ක්‍රිකට් පලද්දී මේ කියන සයිමා එංගලන්තයේ ජාතික කණ්ඩායමට වතුර අදින්නවත් තෝරාගෙන සිටියෙක් නොවේ. ඔහු යාන්තම් ක්‍රිකට් ක්‍රීඩා කර ඇත්තේ කෙන්ට් ප්‍රාන්ත පිලට පමණි. ඒද ප්‍රාන්ත තරඟ 16 කට පමණි. ප්‍රාන්ත තරඟයකදී වුව ජීවිතයට ලකුණු 100 ක් ලබාගෙන නැත. ලබා ගත් වැඩිම ලකුණු ගණන 82 කි. ජීවිතයට එකදු බෝලයක් දමා නැත. විකට් රකින්නෙකු වූ ඔහු තරඟ 16 ටම ස්ටම්ප් කිරීම් ලබා ගෙන ඇත්තේ 3 ක් පමණි. පසු කලෙක මොහු කෙන්ට් ප්‍රාන්තයේ ක්‍රිකට් ඇකඩමියේ අධ්යක්ෂ වරයෙකු ලෙස තෝරා ගෙන තිබිණ. එහිදී වැඩ බාර ගනිමින් මොහු අපූරු කතාවක් කරයි. ඔහුගේ පරමාර්ථය වන්නේ කෙන්ට් පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රාන්ත මට්ටමේ ක්‍රීඩකයන් දක්වා පුහුණු කිරීම යැයි සයිමන් එහිදී කියයි. එනම් පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික මට්ටමේ ටෙස්ට් ක්‍රීඩකයන් දක්වා පුහුණු කිරීමට හෝ ඔහුට අදහසක් තිබී නැත. ලෝක කුසලාන දෙකක් දිනූ රටක ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණු කිරීමේ අංශයක් දැවැන්ත මුදලක්ද ගෙවමින් තිලංගලා බාර දෙන්නේ මෙවැනි වැඩ බැරි සයිමෙකුට ය.

කෙසේ නමුත් කටින් තම අඩුව වසා ගෙන සිටින සයිමන් එංගලන්තයේ තම හිතවතුන් ද සමග අලුත් බිස්නස් එකක් පටන් ගෙන ඇත. ඒ ක්‍රිකට් පාලක මණ්ඩලයද අන්දවාගෙන එහි කණ්ඩායම් මෙරටට ගෙන්වා ගැනීමයි.

මේ වන විට මොහුගේ මැදිහත් වීමෙන් එංගලන්තයේ සිට කණ්ඩායම් 3 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ක්‍රිකට් ආයතනය මගින් එහි ක්‍රීඩාංගණ තුට්ටු දෙකට වෙන් කරවා ගන්නා සයිමන් මේ මගින් හොඳ මුදලක් උපයයි.

ලේකම් මොහාන් ද සිල්වා වැනි මැදිහත් අය මේ ගැන දන්නා නමුත් සයිමන් තිලංගගේ මෑන් බැවින් මුවින් නොබැන සිටිති.

ශ්‍රී ලංකාවේ බොහෝ මෝඩයන් සුද්දෙක් කී පමණින් ඉහ මුදුණින් පිළි ගන්නා බව දන්නා තිලංග සයිමන්ගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සෑම පුවත් පත් සාකච්ඡාවකටමත් දිවයින පුරා ක්‍රිකට් බඩු බෙදා දීමට යාමේදීත් සයිමන් රැගෙන ගොස් ඔහුට කතාවක් ද වෙන් කර දෙයි.

ඇන්දීමේ කලාවත් රැඳී සිටීමේ කලාවත් මේ වන විට හොඳින්ම ඉගෙන ගෙන සිටින සයිමන් විලීස් තිලංග ඇතුළු පරිපාලනය මෙලොව හොඳම ක්‍රිකට් පරිපාලනය සේ හුවා දක්වන අයුරු අසා සිටින්නට ලැජ්ජා ය.

මේ අතර ක්‍රිකට් තරඟ විස්තර විචාරයටද මොහු එක් වෙයි. එංගලන්තයේදී දික්කසාද වී පැමිණ සිටින සයිමන් කෙටි කලකදී ලංකාවෙන් පෙම්වතියක් ද සොයාගෙන ඇත. හෙට අනිද්දා ඇයව කසාද බැඳ සයිමන් මෙහි බින්න බැසීමට ද සූදානම් වේ.

තමන්ට සියළු රැකවරණය තිබෙන තාක් මෙම “නිකමා“ තව බොහෝ දේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කරනු ඇත. ඒ එහි අභිවෘද්ධියට නොව තමාගේ අභිවෘද්ධිය වෙනුවෙනි. තිලංග ගේ හොර නඩය ආරක්ෂා වී සිටින තාක් සයිමන් ද ආරක්ෂා වනු ඇතැයි සේවකයෝ කියති.

දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමැතිවරයාද මේ කිසිදු දෙයක් නොදැක්කා මෙන් ඇස් පියාගෙන සිටියදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බංග්ලාදේශයටද පරාජය වෙමින් තව තවත් වළ පල්ලට යනු නොඅනුමානය.

-ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තා කරුවෙකු විසිනි-

[QUOTE="aappjj, post: 21515487, member: 106306"] [b]බල්ලන්ට ගිය ක්‍රිකට් හොර ගුහාව[/b] [SIZE="5"]හොර ගුහාවක් වූ ක්‍රිකට් ආයතනය අස්සට සුද්දෙකුත් එකතු වෙලා..! (ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.24, පෙ.ව.4.10) ශ්‍රී ලංකාවේ නිකමුන්ට ඉතා ඉහළ වැටුප් සමග රැකියා ලබා දෙන ස්ථාන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉහළ තැනක් හිමි වන්නේ ය. කලක් ක්‍රිකට් ක්ෂේත්රයෙන් අතු ගා සිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පිං සිදුවන්නට යළි ක්‍රිකට් මුල් පුටුවට පත් වූ තිලංග සුමතිපාල (සත්‍ය වශයෙන්ම ක්‍රිකට් ක්ෂේත්රයෙන් පමණක් නොව දේශපාලනයෙන්ද ජනතාව අතු ගා දැමූ තිලංගට නියෝජ්‍ය කථානායක ධූරය හිමිවුනේද මෛත්‍රීපාල සිරිසේනට පිං සිදු වන්නට ය.) දැන් කරන්නේ කාලයක් වළ ඉහ ගන්නට නොහැකි වූ තම සගයන්ට රිසි සේ ක්‍රිකට් ආයතනයේ මුදල් කොල්ල කෑමට ඉඩ ලබා දීමයි. අව්ව තිබියදී වේලා ගැනීමට රුසියන් වන ෂම්මි සිල්වා, අරුණ ද සිල්වා, අනුර වීරසිංහ, සුජීව ගොඩලියැද්ද, ගොඩ්ෆ්‍රි දාබරේරා, රවින් වික්‍රමරත්න, ප්‍රියන්ත ද සොයිසා, රායි රේමන්ඩ් තිලංගගේ පිහිටෙන් වැඩි දිනක් යෑමට පෙර කෝටිපතියන් බවට පත් වනු ඇතැයි ක්‍රිකට් ආයතනයේ සේවකයෝම කියති. තිලංග බලයට ගෙන ඒමට මුල් වූ ජයන්ත ධර්මදාසලා, මතිවානන්ලා අද කැලේ ය. ක්‍රිකට් ආයතනට රන් කරන්නේ තිලංග සමග ඉහත සඳහන් කළ හොර නඩය යි. බස්නාහිර ක්‍රිකට් සංගමය මේ වන විට අනුර වීරසිංහගේ හා අරුණ ද සිල්වා ගේ අණසකට යටත් වූ භාණ්ඩාගාරයක් බවට පත්ව තිබේ. එහි සභාපති ද තිලංග ය. ක්‍රිකට් ආයතනයෙන් අනවසර ලෙස වියදම් කරනා මුදල් සියල්ල වියදම් කෙරෙනුයේ බස්නාහිර ක්‍රිකට් සංගමය හරහා ය. මෙහි මුදල් ගණුදෙනු සිදුකරන ආකාරය පිළිබඳව දැනටමත් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පැමිණිලි රැසක් ගොනු කර ඇත. ( මේ පිළිබඳව සවිස්තරාත්මක සටහන් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න ) මේ අතර තිලංග විසින් සේවයට බඳවා ගත් එංගලන්ත ජාතිකයෙකුද මේ වන විට මේ හොරුන්ගෙන් ඉගෙන ගෙන අලුත්ම හොරකමක් පටන් ගෙන තිබේ. අධි තාක්ෂණික පුහුණු අංශයක් ඇති කිරීමේ අදහසින් පුහුණු කරුවෙකු බඳවා ගැනීමට ක්‍රිකට් ආයතනයට වුවමනා වුවද අරවින්ද සිල්වා සමග කෙන්ට් ප්‍රාන්තයේ කටයුතු කර ඇති පසු කලෙක කාර්යාල සේවයකයෙකු වූ සයිමන් විලීස් නමැත්තා පමණක් සම්මුඛ පරීක්ෂණයකට කැඳවා පසුව පුහුණුකරුවෙකු නොව කළමණාකරුවෙකු ලෙස සේවයට බඳවා ගෙන ඇත්තේ මසකට ඇ.ඩො. 12000 ක වැටුපකට ය. අනෙකුත් වරප්‍රසාද සමග මොහුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 20 ක් පමණ වේ. ක්‍රිකට් ආයතනයේ පුහුණු අංශය මොහු යටතට පත් කර ඇතත් ටෙස්ට් ක්‍රිකට් ගැන මොහු දන්නා කෙං ගෙඩියක් නැත. ඒ බවට ආයතනයේ පුහුණුකරුවන්ම සාක්ෂි දරයි. ඇත්තටම සයිමන් විලීස් යනු ජීවිතයට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා නොකළ අයෙකි. අරවින්දලා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ සුද්දන් මවිතයට පත් කරමින් ක්‍රිකට් පලද්දී මේ කියන සයිමා එංගලන්තයේ ජාතික කණ්ඩායමට වතුර අදින්නවත් තෝරාගෙන සිටියෙක් නොවේ. ඔහු යාන්තම් ක්‍රිකට් ක්‍රීඩා කර ඇත්තේ කෙන්ට් ප්‍රාන්ත පිලට පමණි. ඒද ප්‍රාන්ත තරඟ 16 කට පමණි. ප්‍රාන්ත තරඟයකදී වුව ජීවිතයට ලකුණු 100 ක් ලබාගෙන නැත. ලබා ගත් වැඩිම ලකුණු ගණන 82 කි. ජීවිතයට එකදු බෝලයක් දමා නැත. විකට් රකින්නෙකු වූ ඔහු තරඟ 16 ටම ස්ටම්ප් කිරීම් ලබා ගෙන ඇත්තේ 3 ක් පමණි. පසු කලෙක මොහු කෙන්ට් ප්‍රාන්තයේ ක්‍රිකට් ඇකඩමියේ අධ්යක්ෂ වරයෙකු ලෙස තෝරා ගෙන තිබිණ. එහිදී වැඩ බාර ගනිමින් මොහු අපූරු කතාවක් කරයි. ඔහුගේ පරමාර්ථය වන්නේ කෙන්ට් පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රාන්ත මට්ටමේ ක්‍රීඩකයන් දක්වා පුහුණු කිරීම යැයි සයිමන් එහිදී කියයි. එනම් පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික මට්ටමේ ටෙස්ට් ක්‍රීඩකයන් දක්වා පුහුණු කිරීමට හෝ ඔහුට අදහසක් තිබී නැත. ලෝක කුසලාන දෙකක් දිනූ රටක ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණු කිරීමේ අංශයක් දැවැන්ත මුදලක්ද ගෙවමින් තිලංගලා බාර දෙන්නේ මෙවැනි වැඩ බැරි සයිමෙකුට ය. කෙසේ නමුත් කටින් තම අඩුව වසා ගෙන සිටින සයිමන් එංගලන්තයේ තම හිතවතුන් ද සමග අලුත් බිස්නස් එකක් පටන් ගෙන ඇත. ඒ ක්‍රිකට් පාලක මණ්ඩලයද අන්දවාගෙන එහි කණ්ඩායම් මෙරටට ගෙන්වා ගැනීමයි. මේ වන විට මොහුගේ මැදිහත් වීමෙන් එංගලන්තයේ සිට කණ්ඩායම් 3 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ක්‍රිකට් ආයතනය මගින් එහි ක්‍රීඩාංගණ තුට්ටු දෙකට වෙන් කරවා ගන්නා සයිමන් මේ මගින් හොඳ මුදලක් උපයයි. ලේකම් මොහාන් ද සිල්වා වැනි මැදිහත් අය මේ ගැන දන්නා නමුත් සයිමන් තිලංගගේ මෑන් බැවින් මුවින් නොබැන සිටිති. ශ්‍රී ලංකාවේ බොහෝ මෝඩයන් සුද්දෙක් කී පමණින් ඉහ මුදුණින් පිළි ගන්නා බව දන්නා තිලංග සයිමන්ගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සෑම පුවත් පත් සාකච්ඡාවකටමත් දිවයින පුරා ක්‍රිකට් බඩු බෙදා දීමට යාමේදීත් සයිමන් රැගෙන ගොස් ඔහුට කතාවක් ද වෙන් කර දෙයි. ඇන්දීමේ කලාවත් රැඳී සිටීමේ කලාවත් මේ වන විට හොඳින්ම ඉගෙන ගෙන සිටින සයිමන් විලීස් තිලංග ඇතුළු පරිපාලනය මෙලොව හොඳම ක්‍රිකට් පරිපාලනය සේ හුවා දක්වන අයුරු අසා සිටින්නට ලැජ්ජා ය. මේ අතර ක්‍රිකට් තරඟ විස්තර විචාරයටද මොහු එක් වෙයි. එංගලන්තයේදී දික්කසාද වී පැමිණ සිටින සයිමන් කෙටි කලකදී ලංකාවෙන් පෙම්වතියක් ද සොයාගෙන ඇත. හෙට අනිද්දා ඇයව කසාද බැඳ සයිමන් මෙහි බින්න බැසීමට ද සූදානම් වේ. තමන්ට සියළු රැකවරණය තිබෙන තාක් මෙම “නිකමා“ තව බොහෝ දේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කරනු ඇත. ඒ එහි අභිවෘද්ධියට නොව තමාගේ අභිවෘද්ධිය වෙනුවෙනි. තිලංග ගේ හොර නඩය ආරක්ෂා වී සිටින තාක් සයිමන් ද ආරක්ෂා වනු ඇතැයි සේවකයෝ කියති. දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමැතිවරයාද මේ කිසිදු දෙයක් නොදැක්කා මෙන් ඇස් පියාගෙන සිටියදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බංග්ලාදේශයටද පරාජය වෙමින් තව තවත් වළ පල්ලට යනු නොඅනුමානය. -ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තා කරුවෙකු විසිනි-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom