බල්ලව උස්සන් යන්න අාපු දිවියා

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    Mechchara kal hithan hitiye kotiya = tiger kiyela

    LTTE eka hinda wenta athi….unge logo eketh inne iri tiyena ekek
    LTTE තමයි ඔය පටලැවිල්ලට සම්පුර්ණයෙන් වගකියන්න ඕනි.
    ලංකාවෙත් නැති තමිලනාඩුවෙත් නැති tiger කෙනෙක් කොඩියට දාගෙන.
    හැබැයි සිංහලුත් ලංකාවේ නැති සිංහයෙක් කොඩියට දාන් ඉන්න නිසා උන්ට මුකුත් කියන්නත් බෑ 🤣
    බංගලි නම් උන්ගේ cricketers ලට tigers කියනවා
    ඉස්සර රූප පොත් වලත් තිබුනේ tiger = කොටියා විදිහට