Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බල්ලාගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිසුන්ටත් බෝවෙන බල්ලන්ගෙ ලෙඩක් ගැන භයානක ආරංචියක්

2414 readers have read this article !

By mawbima 2019-01-13

මිනිසා සහ සුනඛයා අතර තිබෙන්නා වූ බැඳීම වසර 50,000ක් තරම් අෑත කාල පරාසයකට දිවයන බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි මඟින් තහවුරු වී ඇත. එදා මෙදාතුර මිනිස් ජීවිතයට ඉතාමත්ම සමීප වූ සුනඛයන් සම්බන්ධයෙන් අප හට විවිධ වූ අත්දැකීම් ඇත.

ඒ අතරින් තම ස්වාමියාගේ වියෝව දරාගත නොහැකිව කඳුළු සැලූ සුනඛයන්, හමුදා පුහුණුව ලත්, ගෞරව සම්මානයට පාත්‍ර වූ සුනඛයන්, විවිධ ක්‍රියාදාම චිත්‍රපටවල රංගනයේ යෙදුණු සුනඛයන් පිළිබඳ අපි අසා දැන ඇත්තෙමු. ඒ ආකාරයට මෑතකදී අපිට දැන ගැනීමට ලැබුණු ආසන්නතම සුනඛ ප්‍රවෘත්තිය වූයේ ගින්නෙන් පුළුස්සා මරා දැමූ චාලි නම් සුනඛයා පිළිබඳවයි. චාලි සම්බන්ධයෙන් අවධානය හා වේදනාව මුසු කතා පැතිර යද්දී සුනඛයන් සම්බන්ධයෙන් තවත් අලුත් කතාවත් කරළියට පැමිණ තිබේ.

එය සිත්ගන්නාසුලු වූ එකක් නොවන අතර එය සැබැවින්ම බොහෝ දෙනකුගේ සිත්සතන්වලට සැකමුසු බියක් ගෙනදෙන්න සමත් වූ පුවතකි. සුනඛයා ගෘහාශ්‍රිතව ජීවත් වීමට පටන් ගත් දා සිටම ඔවුන්ගේ හැසිරීම්, ඇවතුම් පැවතුම්, චර්යා රටා, හැඟීම්, ලෙඩදුක් ආදිය පිළිබඳ මනා අවබෝධයක් මිනිසාට ලැබී ඇත. තම නිවෙසේ ආදරයට ඇති කරන සුරතල් සුනඛ සුරතලාගේ පුංචි අසනීපයක් වුව නිවැසියන් පීඩාවට පත් කරන්නේ එබැවිනි. එබැවින් දැනට සුනඛයන් හා බළලුන් වැඩි වශයෙන් ගොදුරු වන රෝග පිළිබඳ සතුන් සුරතලයට ඇති කරන පුද්ගලයන්ට අවබෝධයක් හා දැනුමක් ඇත.

එහෙත් අලුතින් කරළියට පැමිණි රෝගය සම්බන්ධයෙන් ඒ ප්‍රාමාණික දැනුමක් පශු වෛද්‍යවරුන්ට හෝ සතුන් හිමිකරුවන්ට නොමැත. බොහෝ දෙනකු තවමත් දන්නේ Rabies, Ringworm, Kennel Cough, Heartworm, Diabetes Cancer හා කිනිතුල්ලන් වැනි පරපෝෂිතයන්ගෙන් වැලඳෙන්නා වූ රෝග සම්බන්ධයෙන් පමණි. එබැවින්ය Trypanosoma නු තවමත් අපට හුරු පුරුදු නැති රෝගී තත්ත්වයකි. අප්‍රිකාව, බ්‍රසීලය වැනි රටවල මෙම රෝගය වැලඳුණු සුනඛයන්, බළලුන් සහ මිනිසුන් හමුවුවත් ශ්‍රී ලංකාව තුළින් මෙම රෝගය වාර්තා වූයේ ප්‍රථමවරටය. ඒ බළන්ගොඩ හා මුලතිව් ප්‍රදේශයේ ගෘහාශ්‍රිතව විසූ ජර්මන්

ෂෙපර්ඩ් සුනඛයන් දෙදෙනකු වෙතිනි.

Trypanosoma රෝගයෙහි භයානකම තත්ත්වය වන්නේ එය වැලඳුණු සත්ත්වයන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමයි. මෙරටට වසංගත මෙන් පැමිණි ආක්‍රමණශීලී කුරුලු උණ, ජලභීතිකාව, මී උණ, මහාමාරිය වැනි බොහොමයක් රෝගවල වාහකයා බවට පත් වූයේද ගෘහාශ්‍රිතව ජීවත්වන සත්ත්වයන්ය. එබැවින් මිනිසුන්ට වැලඳෙන 60%ක් රෝගවල වාහකයා වන්නේ ඔබ නිවෙසේ ආදරයෙන් ඇති දැඩි කරන බළලුන්, බල්ලන්, හාවුන්, ලේනුන්, පක්ෂීන්, මත්ස්‍යයන් වැනි සත්ත්වයන් බවද කිව යුතුය.

එවැනි රෝග මෙන්මTrypanosomaරෝගයද මිනිසාට වැලඳීමේ සම්භාවිතාව 100%ක් බවට තහවුරු වී ඇත. මේ වන විටත් බ්‍රසීලය, අප්‍රිකාව වැනි රටවල බොහෝ මිනිසුන් මෙම රෝගයට ගොදුරුවී ඇත. එබැවින් මෙකී භයානක පෙරනිමිති මේ වන විට අප රට තුළත් පහළවී හමාරය. විවිධ සංකූලතා ඇති කරන්නට සමත්වන මෙම භයානක රෝගය පිළිබඳ දැන ගැනීම සඳහා අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සම්බන්ධ කර ගතිමු.

“ Trypanosoma කියන රෝගය මෙරටට අලුත්, ලොව විවිධ රටවල මෙම රෝගය වාර්තා වුණත් අප රට තුළ මෙම රෝගය පිළිබඳ වාර්තා වූයේ පළමු වතාවටයි. දැනට මාසයකට පමණ පෙර කොපමණ ප්‍රතිකාර කළත් සුව නොවන අක්ෂි රෝගයක් පෙන්නුම් කළ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයෙක්ව අප විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට එව්වා. සාමාන්‍යයෙන් පශු වෛද්‍යවරුන්ට සොයාගත නොහැකි රෝගී තත්ත්වයන් තිබෙන සතුන් අප වෙතට එවනවා. මෙම රෝගී සුනඛයා වාර්තා වුණේ බළන්ගොඩ ප්‍රදේශයෙන්. ගෙනෙන විටත් ඇස් දෙකම සුදුපැහැ ගැන්විලා දෘෂ්ටිය නැතිවෙලා තිබුණේ. අපි ප්‍රතිකාර කළත් සුවයක් තිබුණේ නැහැ.

පසුව මම මගේ ශිෂ්‍යයෙක් වන පශු වෛද්‍යවරයෙක්ට කිව්වා ටි්රපනසොමාද කියලා පරීක්ෂණ කරලා බලන්න කියලා. පසුව එම පර්යේෂණ මඟින් තහවුරු වුණා එම සුනඛයාට තිබෙන්නේ ටි්රපනසොමා බව.

අපි සුනඛයාට ප්‍රතිකාර කිරීමට පටන් ගන්නා විටත් රෝගය ව්‍යාප්ත වෙලා තිබුණු නිසා අපිට රෝගී සතාව බේරගන්න බැරි වුණා.

ඉන් දින කීපයකින් අනතුරුව මුලතිව් ප්‍රදේශයෙනුත් මෙම රෝගය වැලඳුණු ජර්මන් ෂෙපර්ඩ් සුනඛයෙක් අප වෙත රැගෙන ආවා. රෝගය වැලඳුණු සැණින්ම ගෙන ආ නිසා අපිට එම සත්ත්වයා සුව කර ගැනීමට හැකියාව ලැබුණා.

මෙම රෝගයේ තිබෙන අවදානම තමයි මෙය රෝගී සත්ත්වයාගෙන් මිනිසාට බෝ වීමට හැකිවීම. එය ඉතාම භයානක තත්ත්වයක්. අනෙක් කාරණය තමයි මෙය තවමත් අලුත් රෝගී තත්ත්වයක් නිසා බොහෝ දෙනෙක් මේ ගැන දන්නෙ නැහැ. ඒ නිසා නිවෙසේ ඇති කරන සුරතලාට මේ රෝග ලක්ෂණ පහළ වුණාම සාමාන්‍ය රෝගයක් කියලා තමයි ඔවුන් සිතන්නේ.

ටි්රපනසොමා රෝගය ප්‍රධාන කාණ්ඩ කිහිපයක් තිබෙනවා. Trypanosoma brucei, Trypanosoma cruzi ආදී වශයෙන් ඒවා හැඳින්වෙනවා. ඒ නිසා අපි තවමත් නිශ්චිතව සොයාගෙන නැහැ මේ සතුන් දෙදෙනාට වැලඳුණේ කුමනTrypanosoma වර්ගයද කියලා. කොහොම නමුත් මේ රෝගය වැලඳුණු බවට සැක කළ හැකි නිශ්චිත රෝග ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ඇස්වල රෝගයක් විදියට තමයි මූලිකවම පෙනෙන්නේ. ක්‍රියාශීලී බව ක්‍රමයෙන් අඩු වන්නට පටන් ගන්නවා.

නිතරම නිදාගන්න බලනවා. පසුව ඇස්වල පැහැය සුදු පැහැ වෙලා ජිල් බෝලයක් වගේ පෙනෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී සතාගේ පෙනීම නැති වෙනවා. මේක මිනිසුන්ට බෝ වෙන්න පුළුවන්. නමුත් රෝග ලක්ෂණ වෙනස්. මුළු ශරීරය පුරාම කුෂ්ට රෝගයක් ආකාරයට පැතිරී යන චර්ම රෝගයක් ආකාරයට මෙය පැතිරෙනවා. ඊට අමතරව තවත් අනතුරුදායක සංකූලතා ඇති විය හැකියි.'

ගෙදර ඉන්න සුනඛයාට හෝ බළලාට මෙම රෝගයේ ඉහත කියපු රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම පශු වෛද්‍යවරයෙක් වෙත රැගෙන යා යුතුයි. සෑම පශු වෛද්‍යවරයෙක් සතුවම මෙම රෝගයට ප්‍රතිකාර තිබෙනවා. ඉක්මනින් මුල් අවස්ථාවේම රෝගයට ප්‍රතිකාර කළොත් සත්ත්වයාව සුව කරගන්න පුළුවන්.

මෙම රෝගයේ ප්‍රධාන වාහකයා වෙන්නේTsetse (ටෙස්ටිසේ) කියන මැස්සා. නමුත් අපේ රටේ මේ වන විට කරපු පරීක්ෂණ අනුව මෙම මැසි වර්ගය ලංකාවේ නැහැ. රෝගී සුනඛයන් දෙදෙනා ජීවත් වූ බළන්ගොඩ සහ මුලතිව් ප්‍රදේශයෙන් මෙම මැස්සා සොයාගන්න නැහැ. නමුත් මෙම රෝගය එම සත්ත්වයන්ට වැලඳිලා තිබුණා.රෝග වාහකයෙක් නැතිව රෝගයක් බෝවෙන්නේ නැහැ.

අපිට වාර්තා වුණු තොරතුරුවලට අනුව මේ සුනඛයන් දෙදෙනා සැන්දෑ කාලයෙහි නිවෙසින් පිට ඇවිදින්න ගොස් තිබෙනවා. මෙම සතුන් දෙදෙනා එම වෙලාවල් තුළදී තමයි රෝග වාහකයාට නිරාවරණය වී තිබෙන්නේ. ඒ අනුව අපි නිගමනයකට පැමිණියා කියුලෙක්ස් මදුරුවා හෝ කිසින්ග් බග් කියන සතා මඟින් මෙම රෝගය බෝවීමට හැකි බව. නමුත් කියුලෙක්ස් මදුරුවන් එහි නැහැ. කිසින්ග් බග් නම් සත්ත්වයන් සිටිනවා. අනෙක් කාරණය තමයි කිසින්ග් බග් රාත්‍රියට පමණයි එළියට එන්නේ. ඒ අනුව අපි පරීක්ෂණ කරගෙන යනවා. කිසින්ග් බග්ගෙන්ද රෝගය පැතිරෙන්නේ කියලා. නමුත් එය තවම නිශ්චිතව කියන්න බැහැ.

පර්යේෂණ මට්ටමේ තිබෙන නිසා. කෙසේ නමුත් රෝග වාහකයෙක් සිටින නිසා තමයි මෙම රෝගය ලංකාවට පැමිණිලා තියෙන්නේ. මේ පිළිබඳව නිවැරැදි තොරතුරු සෙවීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය, සත්ත්ව විද්‍යා අංශය, විද්‍යා පීඨය, සම සෞඛ්‍ය අංශය සහ සෞඛ්‍ය දෙපාර්තමේනතුව අත්වැල් බැඳගෙන මෙහෙයුමක නිරත වෙනවා. ඒ නිසා ඉදිරියේදී රෝගය පතුරුවන රෝග වාහකයා පිළිබඳව නිශ්චිතවම කියන්න හැකි වෙයි.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ තම නිවෙසේ මෙන්ම නිදැල්ලේ හැසිරෙන සුනඛයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඔවුන්ටත් ඇස් සම්බන්ධ අසනීපයක් වැලඳී තිබෙනවා නම් වහාම ළඟම සිටින පශු වෛද්‍යවරයා වෙතට එම සතාව යොමු කරන්න කියන පණිවුඩයයි. එහෙම වුණොත් මේ රෝගය පැතිරෙන එක අවම කරගන්න අපිට පහසු වෙයි.

අරුණි මල්ලවආරච්චි

සෙංකඩගල -

කෝකිල

සමීර

[QUOTE="SMD, post: 24203643, member: 55853"] [COLOR="SeaGreen"][SIZE="5"][COLOR="Magenta"]මිනිසුන්ටත් බෝවෙන බල්ලන්ගෙ ලෙඩක් ගැන භයානක ආරංචියක් 👤 2414 readers have read this article ! By mawbima 2019-01-13 මිනිසා සහ සුනඛයා අතර තිබෙන්නා වූ බැඳීම වසර 50,000ක් තරම් අෑත කාල පරාසයකට දිවයන බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි මඟින් තහවුරු වී ඇත. එදා මෙදාතුර මිනිස් ජීවිතයට ඉතාමත්ම සමීප වූ සුනඛයන් සම්බන්ධයෙන් අප හට විවිධ වූ අත්දැකීම් ඇත. ඒ අතරින් තම ස්වාමියාගේ වියෝව දරාගත නොහැකිව කඳුළු සැලූ සුනඛයන්, හමුදා පුහුණුව ලත්, ගෞරව සම්මානයට පාත්‍ර වූ සුනඛයන්, විවිධ ක්‍රියාදාම චිත්‍රපටවල රංගනයේ යෙදුණු සුනඛයන් පිළිබඳ අපි අසා දැන ඇත්තෙමු. ඒ ආකාරයට මෑතකදී අපිට දැන ගැනීමට ලැබුණු ආසන්නතම සුනඛ ප්‍රවෘත්තිය වූයේ ගින්නෙන් පුළුස්සා මරා දැමූ චාලි නම් සුනඛයා පිළිබඳවයි. චාලි සම්බන්ධයෙන් අවධානය හා වේදනාව මුසු කතා පැතිර යද්දී සුනඛයන් සම්බන්ධයෙන් තවත් අලුත් කතාවත් කරළියට පැමිණ තිබේ. එය සිත්ගන්නාසුලු වූ එකක් නොවන අතර එය සැබැවින්ම බොහෝ දෙනකුගේ සිත්සතන්වලට සැකමුසු බියක් ගෙනදෙන්න සමත් වූ පුවතකි. සුනඛයා ගෘහාශ්‍රිතව ජීවත් වීමට පටන් ගත් දා සිටම ඔවුන්ගේ හැසිරීම්, ඇවතුම් පැවතුම්, චර්යා රටා, හැඟීම්, ලෙඩදුක් ආදිය පිළිබඳ මනා අවබෝධයක් මිනිසාට ලැබී ඇත. තම නිවෙසේ ආදරයට ඇති කරන සුරතල් සුනඛ සුරතලාගේ පුංචි අසනීපයක් වුව නිවැසියන් පීඩාවට පත් කරන්නේ එබැවිනි. එබැවින් දැනට සුනඛයන් හා බළලුන් වැඩි වශයෙන් ගොදුරු වන රෝග පිළිබඳ සතුන් සුරතලයට ඇති කරන පුද්ගලයන්ට අවබෝධයක් හා දැනුමක් ඇත. එහෙත් අලුතින් කරළියට පැමිණි රෝගය සම්බන්ධයෙන් ඒ ප්‍රාමාණික දැනුමක් පශු වෛද්‍යවරුන්ට හෝ සතුන් හිමිකරුවන්ට නොමැත. බොහෝ දෙනකු තවමත් දන්නේ Rabies, Ringworm, Kennel Cough, Heartworm, Diabetes Cancer හා කිනිතුල්ලන් වැනි පරපෝෂිතයන්ගෙන් වැලඳෙන්නා වූ රෝග සම්බන්ධයෙන් පමණි. එබැවින්ය Trypanosoma නු තවමත් අපට හුරු පුරුදු නැති රෝගී තත්ත්වයකි. අප්‍රිකාව, බ්‍රසීලය වැනි රටවල මෙම රෝගය වැලඳුණු සුනඛයන්, බළලුන් සහ මිනිසුන් හමුවුවත් ශ්‍රී ලංකාව තුළින් මෙම රෝගය වාර්තා වූයේ ප්‍රථමවරටය. ඒ බළන්ගොඩ හා මුලතිව් ප්‍රදේශයේ ගෘහාශ්‍රිතව විසූ ජර්මන් ෂෙපර්ඩ් සුනඛයන් දෙදෙනකු වෙතිනි. Trypanosoma රෝගයෙහි භයානකම තත්ත්වය වන්නේ එය වැලඳුණු සත්ත්වයන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමයි. මෙරටට වසංගත මෙන් පැමිණි ආක්‍රමණශීලී කුරුලු උණ, ජලභීතිකාව, මී උණ, මහාමාරිය වැනි බොහොමයක් රෝගවල වාහකයා බවට පත් වූයේද ගෘහාශ්‍රිතව ජීවත්වන සත්ත්වයන්ය. එබැවින් මිනිසුන්ට වැලඳෙන 60%ක් රෝගවල වාහකයා වන්නේ ඔබ නිවෙසේ ආදරයෙන් ඇති දැඩි කරන බළලුන්, බල්ලන්, හාවුන්, ලේනුන්, පක්ෂීන්, මත්ස්‍යයන් වැනි සත්ත්වයන් බවද කිව යුතුය. එවැනි රෝග මෙන්මTrypanosomaරෝගයද මිනිසාට වැලඳීමේ සම්භාවිතාව 100%ක් බවට තහවුරු වී ඇත. මේ වන විටත් බ්‍රසීලය, අප්‍රිකාව වැනි රටවල බොහෝ මිනිසුන් මෙම රෝගයට ගොදුරුවී ඇත. එබැවින් මෙකී භයානක පෙරනිමිති මේ වන විට අප රට තුළත් පහළවී හමාරය. විවිධ සංකූලතා ඇති කරන්නට සමත්වන මෙම භයානක රෝගය පිළිබඳ දැන ගැනීම සඳහා අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සම්බන්ධ කර ගතිමු. “ Trypanosoma කියන රෝගය මෙරටට අලුත්, ලොව විවිධ රටවල මෙම රෝගය වාර්තා වුණත් අප රට තුළ මෙම රෝගය පිළිබඳ වාර්තා වූයේ පළමු වතාවටයි. දැනට මාසයකට පමණ පෙර කොපමණ ප්‍රතිකාර කළත් සුව නොවන අක්ෂි රෝගයක් පෙන්නුම් කළ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයෙක්ව අප විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට එව්වා. සාමාන්‍යයෙන් පශු වෛද්‍යවරුන්ට සොයාගත නොහැකි රෝගී තත්ත්වයන් තිබෙන සතුන් අප වෙතට එවනවා. මෙම රෝගී සුනඛයා වාර්තා වුණේ බළන්ගොඩ ප්‍රදේශයෙන්. ගෙනෙන විටත් ඇස් දෙකම සුදුපැහැ ගැන්විලා දෘෂ්ටිය නැතිවෙලා තිබුණේ. අපි ප්‍රතිකාර කළත් සුවයක් තිබුණේ නැහැ. පසුව මම මගේ ශිෂ්‍යයෙක් වන පශු වෛද්‍යවරයෙක්ට කිව්වා ටි්රපනසොමාද කියලා පරීක්ෂණ කරලා බලන්න කියලා. පසුව එම පර්යේෂණ මඟින් තහවුරු වුණා එම සුනඛයාට තිබෙන්නේ ටි්රපනසොමා බව. අපි සුනඛයාට ප්‍රතිකාර කිරීමට පටන් ගන්නා විටත් රෝගය ව්‍යාප්ත වෙලා තිබුණු නිසා අපිට රෝගී සතාව බේරගන්න බැරි වුණා. ඉන් දින කීපයකින් අනතුරුව මුලතිව් ප්‍රදේශයෙනුත් මෙම රෝගය වැලඳුණු ජර්මන් ෂෙපර්ඩ් සුනඛයෙක් අප වෙත රැගෙන ආවා. රෝගය වැලඳුණු සැණින්ම ගෙන ආ නිසා අපිට එම සත්ත්වයා සුව කර ගැනීමට හැකියාව ලැබුණා. මෙම රෝගයේ තිබෙන අවදානම තමයි මෙය රෝගී සත්ත්වයාගෙන් මිනිසාට බෝ වීමට හැකිවීම. එය ඉතාම භයානක තත්ත්වයක්. අනෙක් කාරණය තමයි මෙය තවමත් අලුත් රෝගී තත්ත්වයක් නිසා බොහෝ දෙනෙක් මේ ගැන දන්නෙ නැහැ. ඒ නිසා නිවෙසේ ඇති කරන සුරතලාට මේ රෝග ලක්ෂණ පහළ වුණාම සාමාන්‍ය රෝගයක් කියලා තමයි ඔවුන් සිතන්නේ. ටි්රපනසොමා රෝගය ප්‍රධාන කාණ්ඩ කිහිපයක් තිබෙනවා. Trypanosoma brucei, Trypanosoma cruzi ආදී වශයෙන් ඒවා හැඳින්වෙනවා. ඒ නිසා අපි තවමත් නිශ්චිතව සොයාගෙන නැහැ මේ සතුන් දෙදෙනාට වැලඳුණේ කුමනTrypanosoma වර්ගයද කියලා. කොහොම නමුත් මේ රෝගය වැලඳුණු බවට සැක කළ හැකි නිශ්චිත රෝග ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ඇස්වල රෝගයක් විදියට තමයි මූලිකවම පෙනෙන්නේ. ක්‍රියාශීලී බව ක්‍රමයෙන් අඩු වන්නට පටන් ගන්නවා. නිතරම නිදාගන්න බලනවා. පසුව ඇස්වල පැහැය සුදු පැහැ වෙලා ජිල් බෝලයක් වගේ පෙනෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී සතාගේ පෙනීම නැති වෙනවා. මේක මිනිසුන්ට බෝ වෙන්න පුළුවන්. නමුත් රෝග ලක්ෂණ වෙනස්. මුළු ශරීරය පුරාම කුෂ්ට රෝගයක් ආකාරයට පැතිරී යන චර්ම රෝගයක් ආකාරයට මෙය පැතිරෙනවා. ඊට අමතරව තවත් අනතුරුදායක සංකූලතා ඇති විය හැකියි.' ගෙදර ඉන්න සුනඛයාට හෝ බළලාට මෙම රෝගයේ ඉහත කියපු රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම පශු වෛද්‍යවරයෙක් වෙත රැගෙන යා යුතුයි. සෑම පශු වෛද්‍යවරයෙක් සතුවම මෙම රෝගයට ප්‍රතිකාර තිබෙනවා. ඉක්මනින් මුල් අවස්ථාවේම රෝගයට ප්‍රතිකාර කළොත් සත්ත්වයාව සුව කරගන්න පුළුවන්. මෙම රෝගයේ ප්‍රධාන වාහකයා වෙන්නේTsetse (ටෙස්ටිසේ) කියන මැස්සා. නමුත් අපේ රටේ මේ වන විට කරපු පරීක්ෂණ අනුව මෙම මැසි වර්ගය ලංකාවේ නැහැ. රෝගී සුනඛයන් දෙදෙනා ජීවත් වූ බළන්ගොඩ සහ මුලතිව් ප්‍රදේශයෙන් මෙම මැස්සා සොයාගන්න නැහැ. නමුත් මෙම රෝගය එම සත්ත්වයන්ට වැලඳිලා තිබුණා.රෝග වාහකයෙක් නැතිව රෝගයක් බෝවෙන්නේ නැහැ. අපිට වාර්තා වුණු තොරතුරුවලට අනුව මේ සුනඛයන් දෙදෙනා සැන්දෑ කාලයෙහි නිවෙසින් පිට ඇවිදින්න ගොස් තිබෙනවා. මෙම සතුන් දෙදෙනා එම වෙලාවල් තුළදී තමයි රෝග වාහකයාට නිරාවරණය වී තිබෙන්නේ. ඒ අනුව අපි නිගමනයකට පැමිණියා කියුලෙක්ස් මදුරුවා හෝ කිසින්ග් බග් කියන සතා මඟින් මෙම රෝගය බෝවීමට හැකි බව. නමුත් කියුලෙක්ස් මදුරුවන් එහි නැහැ. කිසින්ග් බග් නම් සත්ත්වයන් සිටිනවා. අනෙක් කාරණය තමයි කිසින්ග් බග් රාත්‍රියට පමණයි එළියට එන්නේ. ඒ අනුව අපි පරීක්ෂණ කරගෙන යනවා. කිසින්ග් බග්ගෙන්ද රෝගය පැතිරෙන්නේ කියලා. නමුත් එය තවම නිශ්චිතව කියන්න බැහැ. පර්යේෂණ මට්ටමේ තිබෙන නිසා. කෙසේ නමුත් රෝග වාහකයෙක් සිටින නිසා තමයි මෙම රෝගය ලංකාවට පැමිණිලා තියෙන්නේ. මේ පිළිබඳව නිවැරැදි තොරතුරු සෙවීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය, සත්ත්ව විද්‍යා අංශය, විද්‍යා පීඨය, සම සෞඛ්‍ය අංශය සහ සෞඛ්‍ය දෙපාර්තමේනතුව අත්වැල් බැඳගෙන මෙහෙයුමක නිරත වෙනවා. ඒ නිසා ඉදිරියේදී රෝගය පතුරුවන රෝග වාහකයා පිළිබඳව නිශ්චිතවම කියන්න හැකි වෙයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ තම නිවෙසේ මෙන්ම නිදැල්ලේ හැසිරෙන සුනඛයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඔවුන්ටත් ඇස් සම්බන්ධ අසනීපයක් වැලඳී තිබෙනවා නම් වහාම ළඟම සිටින පශු වෛද්‍යවරයා වෙතට එම සතාව යොමු කරන්න කියන පණිවුඩයයි. එහෙම වුණොත් මේ රෝගය පැතිරෙන එක අවම කරගන්න අපිට පහසු වෙයි. අරුණි මල්ලවආරච්චි සෙංකඩගල - කෝකිල සමීර[/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom