Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බල්ලෙක්~ඕනා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුන්ගේ සයිස් එක වගේම මුන්ගේ මනසත් වැඩිලා තියනවා මචන්.

වල් බල්ලෝ වගේ දැගලිල්ල නෑ.

කල්පනා කරලා වැඩ කරන්න පුලුවන් මුන්ට.

ගොඩක් රටවල් වල පොඩි ලමයි එක්ක තනියම ගෙදර තියන්නේ ඔය ටයිප් බල්ලෝ තමා.

පොඩි එවුන්ට එහෙම ගොඩක් ආදරෙයි මුන්.

සෙන් බර්නාර්ඩ් එවුන් තමා පොඩි ලමයි එක්ක තියන්න පුලුවන් විස්වාසවන්තම බල්ලෝ ජාතිය.

පොඩි එවුන් වද දුන්නට හපන්නේ නෑ ආදරේ නිසා.

ගෙදර අයට පට්ට ආදරෙයි මුන් ඒත් අදුරන් නැති එකෙක් ආවොතින් හුකෝලා ගන්නේ.

ගෙදර අය කියන දේ අහනවා.

මාර ලෝයල් ගෙදර අයට ඇන්ඩ් පන ඇරලා ආදරෙයි.

ඒ නිසා අව්ලක් නෑ.

කන්ට්රෝල් එක ගහන්න පුලුවන් බන් ගානට පොඩි කාලේ ඉදන්.

අපේ ගෙදර දැන් ඉන්නේ වල් බල්ලෝ 4 දෙනෙක්.

පොඩි කාලේ පාරේ ඉදලා ගෙනත් මැක්කෝ ගලවලා,තුවාල වලට බෙහෙත් කරලා එහෙම තමා මම හැදුවේ.

පොඩි කාලේ ඉදන් ගානට හැදුවා මම කියන දේ අහන විදියට.

උන් 4 දෙනාම වැඩිපුර අහන්නේ මම කියන දේ තමා.

සමහර වෙලාවට එහෙම මගේ ඇදට පැනලා කට්ටිය එක්කම සෙල්ලම් කරලා නිදාගන්නවා ඇදේම මහන්සි වෙලා.

මාත් ඉතින් පව්නේ මුන් ඉතින් අල්ලපු ගෙදර ඇදේ ඉන්නද කියලා හිතලා උන් එක්ක සෙල්ලම් කරනවා.

අපේ ගෙදර වෙන කවුරුහරි පොල්ලක් උස්සන් ඇවිත් ඇදෙන් බැහැපන් කිව්වත් බහින්නේ නෑ හපන්න යනවා ඒත් මම එක පාරයි කියන්න ඕන හා හා දැන් කොමල ඇති,බහිනවා දැන් ඇදෙන් කිව්ව ගමන් කිසි කතාවක් නෑ බහිනවා.

ආදරේ දෙනවා වගේම පොඩි කාලේ ඉදන්ම අපි සැරට ඉන්න ඕන සමහර තැන් වලදි.

උන් ඒවා මතක තියන් ඉන්නවා ඒවා හැමදාම.

ආදරෙයි කියලා කරට ගත්තොතින් ඉවරයි.

පොඩි කාලේ ඉදන් කමාන්ඩ්ස් වලට පුරුදු කරාම ලොකු උනාම වදයක් නෑ ඇන්ඩ් අපි දෙයක් කියන්නේ මොනාහරි හේතුවකට කියලා බල්ලා ඒක ඔලුවේ තියන් ඉදලා කියන දේ අහනවා.

සෝ කන්ට්රෝලින් ගැන මට කිසිම බයක් නෑ මොකද මම මේ වෙනකොට පොඩි කාලේ ඉදන් බල්ලෝ 10 එහා හදලා තියන නිසා.

[QUOTE="akilar25, post: 19261585, member: 167921"] [CENTER][SIZE=3]මුන්ගේ සයිස් එක වගේම මුන්ගේ මනසත් වැඩිලා තියනවා මචන්. වල් බල්ලෝ වගේ දැගලිල්ල නෑ. කල්පනා කරලා වැඩ කරන්න පුලුවන් මුන්ට. ගොඩක් රටවල් වල පොඩි ලමයි එක්ක තනියම ගෙදර තියන්නේ ඔය ටයිප් බල්ලෝ තමා. පොඩි එවුන්ට එහෙම ගොඩක් ආදරෙයි මුන්. සෙන් බර්නාර්ඩ් එවුන් තමා පොඩි ලමයි එක්ක තියන්න පුලුවන් විස්වාසවන්තම බල්ලෝ ජාතිය. පොඩි එවුන් වද දුන්නට හපන්නේ නෑ ආදරේ නිසා. ගෙදර අයට පට්ට ආදරෙයි මුන් ඒත් අදුරන් නැති එකෙක් ආවොතින් හුකෝලා ගන්නේ. ගෙදර අය කියන දේ අහනවා. මාර ලෝයල් ගෙදර අයට ඇන්ඩ් පන ඇරලා ආදරෙයි. ඒ නිසා අව්ලක් නෑ. කන්ට්රෝල් එක ගහන්න පුලුවන් බන් ගානට පොඩි කාලේ ඉදන්. අපේ ගෙදර දැන් ඉන්නේ වල් බල්ලෝ 4 දෙනෙක්. පොඩි කාලේ පාරේ ඉදලා ගෙනත් මැක්කෝ ගලවලා,තුවාල වලට බෙහෙත් කරලා එහෙම තමා මම හැදුවේ. පොඩි කාලේ ඉදන් ගානට හැදුවා මම කියන දේ අහන විදියට. උන් 4 දෙනාම වැඩිපුර අහන්නේ මම කියන දේ තමා. සමහර වෙලාවට එහෙම මගේ ඇදට පැනලා කට්ටිය එක්කම සෙල්ලම් කරලා නිදාගන්නවා ඇදේම මහන්සි වෙලා. මාත් ඉතින් පව්නේ මුන් ඉතින් අල්ලපු ගෙදර ඇදේ ඉන්නද කියලා හිතලා උන් එක්ක සෙල්ලම් කරනවා. අපේ ගෙදර වෙන කවුරුහරි පොල්ලක් උස්සන් ඇවිත් ඇදෙන් බැහැපන් කිව්වත් බහින්නේ නෑ හපන්න යනවා ඒත් මම එක පාරයි කියන්න ඕන හා හා දැන් කොමල ඇති,බහිනවා දැන් ඇදෙන් කිව්ව ගමන් කිසි කතාවක් නෑ බහිනවා. ආදරේ දෙනවා වගේම පොඩි කාලේ ඉදන්ම අපි සැරට ඉන්න ඕන සමහර තැන් වලදි. උන් ඒවා මතක තියන් ඉන්නවා ඒවා හැමදාම. ආදරෙයි කියලා කරට ගත්තොතින් ඉවරයි. පොඩි කාලේ ඉදන් කමාන්ඩ්ස් වලට පුරුදු කරාම ලොකු උනාම වදයක් නෑ ඇන්ඩ් අපි දෙයක් කියන්නේ මොනාහරි හේතුවකට කියලා බල්ලා ඒක ඔලුවේ තියන් ඉදලා කියන දේ අහනවා. සෝ කන්ට්රෝලින් ගැන මට කිසිම බයක් නෑ මොකද මම මේ වෙනකොට පොඩි කාලේ ඉදන් බල්ලෝ 10 එහා හදලා තියන නිසා.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom