Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බල්ලෙක් ගෙනාවා සිංහලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්රේට් ඩේන් එකෙක්ට ඔය කූඩුව මදි වෙනවා ලොකු උනාම.

බොරු නම් බලපන්කෝ තව අවුරුදු 2 විතර.

විටමින් අරවා මේවා අඩුවෙන් දීලා ඒ විටමින් අරවා මේවා ඌගේ කෑමෙන් ඌට දීපන් මචන් පොඩි කාලේ ඉදන්.

ස්වභාවික විදියට ඌට විටමින් දීපන් ටැබ්ලට්ස්,සිරප් පුලුවන් තරම් අඩු කරලා.

දැන් ඉදන්ම ට්රේන් කරපන් මොකද ග්රේට් ඩේන් එවුන් අනිත් බ්රීඩ්ස් වලට වඩා පන්ඩිතයි.

ඒක උන්ගේ හැටි.

ඌට ඕන දේ පුලුවන් තරම් කරන්න තමා බලන්නේ හැම වෙලාවේම හරියට ට්රේන් කරේ නැත්තම් ඇන්ඩ් ගූගල් ඉමේජස් වල ඉන්නවා වගේ නම් මලාට ලොකු වෙන්නේ නෑ අපේ රටේ ඉන්න ග්රේට් ඩේන් එවුන් ක්ලයිමේට් සීන් නිසා.

ජර්මන් ශෙපර්ඩ් වගේ ඉන්ටලිජන්ට් බ්රීඩ් එකක් නෙවෙයි ග්රේට් ඩේන් කියන්නේ සෝ ඒ නිසා ට්රේන් කරන්න නම් වෙනවා ඉවසීමෙන්,මහන්සි වෙලා.

බල්ලගේ කෑම එකට එලවලු,මැල්ලුම් හොදට දාලා කන්න දීපන් කන්න දෙනකොට.

සතියේ දවස් හතෙන් දවස් හතරක් විතර මාලු දීපන් මචන්.

අනිත් දවස් වල චිකන් , බීෆ් එහෙම දීපන් උබලා කනවානම්.

සාලයෝ,හැඩැල්ලෝ,කෙලවල්ලා වගේ අපි කන ඕන මාලුවක් දීපන් උබට වියදම් කරන්න පුලුවන් විදියට.

මගේ පර්සනල් අදහස නම් ගේ ඇතුලේ හදපන් කූඩු නොකර.

උබ කූඩුවක් හැදුවා කියලා පික්ස් දාලා නිකන් වැඩර් වෙන්න හැදුවට මතක තියා ගනින් උබ කරේ මහා ලොකු දෙයක් නෙවෙයි.

උබ කරේ තමන්ගේ සතාගේ හිර කූඩුව තමා විසින්ම හදපු එකයි.

කූඩූ කරලා,ගැට ගහලා බල්ලෝ හදනකොට සතාගේ ඇන්ඩ් අපේ තියන රිලේශන්ශිප් එක ගොඩක් වීක් වෙනවා.

ඒ නිසා උබලා එක්කම හදපන් සතාව කූඩු නොකර,ගැට ගහන්නේ නැතුව හදිස්සියකට ඇරුනාම.

කන්න දෙන කෑම එක නම් හොදටම දීපන් බඩ පැලෙන්න.

ඩෝග් ෆුඩ් දෙන්න යන්න එපා බොරු වැඩක් .

සිරාවට කියන්නේ.

ඕවගේ ඇති දෙයක් නෑ.

හැඩැල්ලෝ,මැල්ලුම්,පරිප්පු,අල දාලා දෙන බත් එකේ ඔය ඩෝග් ෆුඩ් වලට වඩා ශක්තිය තියනවා.

දැන් ඉදන්ම සතාව ඇවිදින්න එක්කන් පලයන් දවසට එකපාරක්වත්.

සතාට හොදට මහන්සි දැනෙන්න ඇවිදින්න එක්කන් පලයන්.

ලොකු වෙන්න ලොකු වෙන්න ටික ටික ඇවිදින දුර වැඩි කරපන්.

හරියට හදනවානම් ග්රේඩ් ඩේන් උන්ව හොදට හදන්න පුලුවන්.

අව්ලක් වෙන්නේ නෑ.

උබ තව එකෙක්ව ගන්නවා කිව්වනේ.

ගන්න දවසේ ඉදන් දෙන්නවම හොදට මූව් කරපන්.

දෙන්නට දෙවිදියකට සලකන්න එපා

දෙන්නව ෆිට් කරලා උන් දෙන්නට දෙන්නා ආතල් එකේ ඉන්න තැනට ගෙනෙන්.

දෙන්නවම වෝල්ක් ගෙනියපන් එකපාර පොඩි කාලේ ඉදන්.

[QUOTE="akilar25, post: 20366015, member: 167921"] [CENTER][SIZE=3]ග්රේට් ඩේන් එකෙක්ට ඔය කූඩුව මදි වෙනවා ලොකු උනාම. බොරු නම් බලපන්කෝ තව අවුරුදු 2 විතර. විටමින් අරවා මේවා අඩුවෙන් දීලා ඒ විටමින් අරවා මේවා ඌගේ කෑමෙන් ඌට දීපන් මචන් පොඩි කාලේ ඉදන්. ස්වභාවික විදියට ඌට විටමින් දීපන් ටැබ්ලට්ස්,සිරප් පුලුවන් තරම් අඩු කරලා. දැන් ඉදන්ම ට්රේන් කරපන් මොකද ග්රේට් ඩේන් එවුන් අනිත් බ්රීඩ්ස් වලට වඩා පන්ඩිතයි. ඒක උන්ගේ හැටි. ඌට ඕන දේ පුලුවන් තරම් කරන්න තමා බලන්නේ හැම වෙලාවේම හරියට ට්රේන් කරේ නැත්තම් ඇන්ඩ් ගූගල් ඉමේජස් වල ඉන්නවා වගේ නම් මලාට ලොකු වෙන්නේ නෑ අපේ රටේ ඉන්න ග්රේට් ඩේන් එවුන් ක්ලයිමේට් සීන් නිසා. ජර්මන් ශෙපර්ඩ් වගේ ඉන්ටලිජන්ට් බ්රීඩ් එකක් නෙවෙයි ග්රේට් ඩේන් කියන්නේ සෝ ඒ නිසා ට්රේන් කරන්න නම් වෙනවා ඉවසීමෙන්,මහන්සි වෙලා. බල්ලගේ කෑම එකට එලවලු,මැල්ලුම් හොදට දාලා කන්න දීපන් කන්න දෙනකොට. සතියේ දවස් හතෙන් දවස් හතරක් විතර මාලු දීපන් මචන්. අනිත් දවස් වල චිකන් , බීෆ් එහෙම දීපන් උබලා කනවානම්. සාලයෝ,හැඩැල්ලෝ,කෙලවල්ලා වගේ අපි කන ඕන මාලුවක් දීපන් උබට වියදම් කරන්න පුලුවන් විදියට. මගේ පර්සනල් අදහස නම් ගේ ඇතුලේ හදපන් කූඩු නොකර. උබ කූඩුවක් හැදුවා කියලා පික්ස් දාලා නිකන් වැඩර් වෙන්න හැදුවට මතක තියා ගනින් උබ කරේ මහා ලොකු දෙයක් නෙවෙයි. උබ කරේ තමන්ගේ සතාගේ හිර කූඩුව තමා විසින්ම හදපු එකයි. කූඩූ කරලා,ගැට ගහලා බල්ලෝ හදනකොට සතාගේ ඇන්ඩ් අපේ තියන රිලේශන්ශිප් එක ගොඩක් වීක් වෙනවා. ඒ නිසා උබලා එක්කම හදපන් සතාව කූඩු නොකර,ගැට ගහන්නේ නැතුව හදිස්සියකට ඇරුනාම. කන්න දෙන කෑම එක නම් හොදටම දීපන් බඩ පැලෙන්න. ඩෝග් ෆුඩ් දෙන්න යන්න එපා බොරු වැඩක් . සිරාවට කියන්නේ. ඕවගේ ඇති දෙයක් නෑ. හැඩැල්ලෝ,මැල්ලුම්,පරිප්පු,අල දාලා දෙන බත් එකේ ඔය ඩෝග් ෆුඩ් වලට වඩා ශක්තිය තියනවා. දැන් ඉදන්ම සතාව ඇවිදින්න එක්කන් පලයන් දවසට එකපාරක්වත්. සතාට හොදට මහන්සි දැනෙන්න ඇවිදින්න එක්කන් පලයන්. ලොකු වෙන්න ලොකු වෙන්න ටික ටික ඇවිදින දුර වැඩි කරපන්. හරියට හදනවානම් ග්රේඩ් ඩේන් උන්ව හොදට හදන්න පුලුවන්. අව්ලක් වෙන්නේ නෑ. උබ තව එකෙක්ව ගන්නවා කිව්වනේ. ගන්න දවසේ ඉදන් දෙන්නවම හොදට මූව් කරපන්. දෙන්නට දෙවිදියකට සලකන්න එපා දෙන්නව ෆිට් කරලා උන් දෙන්නට දෙන්නා ආතල් එකේ ඉන්න තැනට ගෙනෙන්. දෙන්නවම වෝල්ක් ගෙනියපන් එකපාර පොඩි කාලේ ඉදන්. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom