Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බල්ලෙක් හැප්පුනා බයික් එකට (18 +)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ දිනයකි... මා යතුරු පැදියෙන් මහනුවර ලේවැල්ල අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියෙමි. මා ඉදිරියෙන් ගියේ බඩි ලොරි රථයකි... රියදුරා දුවිලි නංවමින් පාර බදුගත්තා සේ ලෑල්ලට පාගා යයි... මේ යකා කොයිවෙලේ හෝ අනතුරක් කර ගැනීමට ඉඩ ඇතැයි සැක සිතුණු මා වේගය අඩාල කර ඔහුට බොහෝ ඈතින් පිටුපසින් ගමන් කළෙමි.... වැඩි දුරක් යන්නට මත්තෙන් ලොරි රථයේ ටයර් කෑ ගසාගෙන පරිදි බ්රේක් කළ බවක් පෙනිනි... හැබැයි තත්පර ගණනකට පමණි.... නැවතත් සැර දමා ලොරි රථය ගමන් කළේ ය....

මා ලොරි රථය බ්රේක් කළ තැනට ළං වී මදක් සුපරික්ෂාකාරිව අවට බැලූවෙමි.... බැලූ බැල්මට විශේෂ දෙයක් නැති වුවත්, පාර කෙළවරෙන් බල්ලෙක්ගේ කෙදිරිලි හඩක් ඇසුණි... මා යතුරුපැදියෙන් බැස බැලූ විට දැක ගැනීමට ලැබුණේ බල්ලෙකු වැතිරී සිටින බවකි.... අපූරු බල්ලෙකි.... උගේ ලේ ගැලීමක් හෝ වෙනයම් ආපදාවක් බාහිරින් නැති වුවත්, වේගයෙන් හුස්ම ගන්නා බවක් දක්නට ලැබිණි... මා බල්ලාව එලවීමට තැත් කළත් ඌ යාන්තමට ඇස් ඇර බලා නැවතත් කෙදිරිලි හඩක් නැගුවේය... මා විගසින් බෑගයේ තිබූ වතුර බෝතලය ගෙන උගේ කටට වතුර වත් කෙරුවෙමි... අමුතු පණක් ලැබූ පරිදි දිව එළියට දමමින් වතුර බීමට උත්සහා කරන බවක් දුටු මා වතුර බෝතලයේ තිබූ වතුර සියල්ලම සිරුවට කටට වත් කළෙමි.... මඳ වේලාවකින් පසුව මූ නැගිටීමට උත්සහා කළත් පසුපස කකුලක යම් ආබාධයක් ඇති බව පෙනුණි... බල්ලා ඇල්ලීමට බයක් දැක් වූ මා යාන්තමට ස්පර්ශ කළෙමි... ඌ කෙදිරිගාමින් ම මා දෙස කෘතඥව බලයි.... මා අසල තිබූ නිවසට ගොස් කතා කොට ගෙහිමියා කැදවාගෙන විත් බල්ලා පෙන්නුවෙමි.... ඔහු පවසා සිටියේ මේ බල්ලා අල්ලපු නිවසේ එකා බවය... මා නැවත එම නිවසට ගොස් සිද්දිය පැවසූ අතර, එහි සිටි යුවල වහා පැමිණ ඒ තමන්ගේ බල්ලා යැයි පැවසුවේය.... බල්ලා අමාරුවෙන් මෙන් ඒ යුවල ළගට නොන්ඩි ගසමින් ගිය අතර, මා බල්ලාගේ ඔලූවට මෘදුව තට්ටුවක් දමා මා යන්නට ගිය ගමන සදහා පිටත් වුණෙමි.... කතාව එපමණය...

මා නැවතත් මේ මාර්තු මස අග හරියේ දී ලේවැල්ල කලින් කී පාරේ යතුරුපැදියෙන් ගියෙමි.... මාගේ යතුරුපැදියට එකවරම බල්ලෙක් බුරාගෙන පැන්නේය... මා බල්ලාට සැර දමා වේගය මදක් වැඩි කළේය... සයිඞ් කණ්ණාඩියෙන් බලන විට බල්ලා මා පසුපස පන්නන බවක් පෙනුණි... මම තවත් වේගය වැඩි කළ අතර, ඒ ක්ෂණයෙන්ම පරණ සිද්ධිය මතක් වී මේ ඒ බල්ලාම නොවෙදැයි සිතී වේගය බාල කළෙමි.... හරි... මේ එදා බල්ලාම තමයි.... මේකා බුරාගෙන පන්නන්නේ මොන රෙද්දකටදැයි සිතා මම යතුරු පැදිය නවතා වට පිට බැලූවේ පොල්ලක්වත් සොයා ගන්නටය... මා යතුරුපැදිය නැවතු බව දැක්ක බල්ලා වලිගය වනමින් මා අසලට පැමිණ යම් උඩු බිරුමක් වැනි හ`ඩකින් යමක් පවසනවාක් වැනි ගතියක් පෙන්නුවේය.... මා සැකයෙන් මෙන් උගේ හිසට අත දික් කළෙමි... පුදුමයකි... මූ ළෙන්ගතුව හිස නමා වලිගය වනමින් සිටියේ සුරතල් ආකාරයටය... මා උගේ හිස අත ගෑවෙමි.... මූ පැමිණ ඇත්තේ මා හට ස්තුතියි කියන්නට නොවේද...? මා දුන්න වතුර උගුරට, මා පෙන්නූ පුංචිම පුංචි කරුණාව අමතක නැති බව පවසන්න නොවෙද...? මම හැගුම්බර වූවෙමි.... පපුවෙහි යමක් සිරවන ගතියක් දැනුණි.... කප්පරක් උදව් ගත්ත එවුන් නොදැක්ක වගේ යන සමාජයක මේ වගේ තිරිසන් සත්වයෙක්ගෙන් ලැබෙන මේ ස්තුතිය කොතරම් වටින්නේද...?

මම බල්ලා අයත් නිවසට ගොස් කතා කෙරුවෙමි... පැමිණියේ කාන්තාවය.... මම සිනාමුසුව ”මාව දන්නවද...?” කියා ඇසුවෙමි... කාන්තාව කට උල්කර ”ම්... ම්... මතක නෑනේ....” කියා පැවසුවාය... ”මම අර එදා ඔයගොල්ලන්ගේ බල්ලව....” මට කතාව ඉවර කරන්නට නොලැබිණි... ”හරි... හරි... දැන් ඔයාව මතකයි.... ඇයි හදිස්සියක්ද...?” මම ඇයට සිදු වූ දේ පැවසුවෙමි... ඇය පවසා සිටියේ අපුරු කතාවකි...

”බල්ලගේ පිටිපස්ස කකුලක පොඩි ක්රැක් එකක් තිබිලා බේත් කලා.... ඌ හොද වුණු දවසෙ ඉඳන්ම මෝටර් සයිකල් එකක් යන කොට පස්සෙන් පන්නනවා... ටික දුරක් ගිහිල්ල එනවා.... අපි හිතුවේ සෙල්ලමට කියලයි... මේ කතාව නම් පුදුමයි....”

මම දැනුදු මේ පිළිබදව පුදුමයෙන් සිටිමි.... අවසිහියෙන් සිටි සුනඛයෙකුට පුංචි සිදුවීමක් මෙතරම් මාස ගණනක් මතකයේ තිබෙන්නේ කෙසේ ද? මම ඒ කිසිත් නොදන්නෙමි... මා කිහිප දෙනෙකුට පුදුමයෙන් මේ ගැන කිව්වද ඔවුන් කිසිවෙකු පුදුම වූ බවක් පෙනෙන්නට නොතිබිණි... ඔවුන් පවසා සිිටියේ ”බල්ලෝ කියන්නේ කළෙහිගුණ දන්න සත්තු... හැබැයි මිනිහෙක් ඔහොම දෙයක් කළොත් තමයි පුදුමේ” කිියාය....

http://www.elakiri.com/forum/showthread.php?p=23145250

[QUOTE="good-man, post: 24234580, member: 524468"] [SIZE="5"][COLOR="SeaGreen"]ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ දිනයකි... මා යතුරු පැදියෙන් මහනුවර ලේවැල්ල අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියෙමි. මා ඉදිරියෙන් ගියේ බඩි ලොරි රථයකි... රියදුරා දුවිලි නංවමින් පාර බදුගත්තා සේ ලෑල්ලට පාගා යයි... මේ යකා කොයිවෙලේ හෝ අනතුරක් කර ගැනීමට ඉඩ ඇතැයි සැක සිතුණු මා වේගය අඩාල කර ඔහුට බොහෝ ඈතින් පිටුපසින් ගමන් කළෙමි.... වැඩි දුරක් යන්නට මත්තෙන් ලොරි රථයේ ටයර් කෑ ගසාගෙන පරිදි බ්රේක් කළ බවක් පෙනිනි... හැබැයි තත්පර ගණනකට පමණි.... නැවතත් සැර දමා ලොරි රථය ගමන් කළේ ය.... මා ලොරි රථය බ්රේක් කළ තැනට ළං වී මදක් සුපරික්ෂාකාරිව අවට බැලූවෙමි.... බැලූ බැල්මට විශේෂ දෙයක් නැති වුවත්, පාර කෙළවරෙන් බල්ලෙක්ගේ කෙදිරිලි හඩක් ඇසුණි... මා යතුරුපැදියෙන් බැස බැලූ විට දැක ගැනීමට ලැබුණේ බල්ලෙකු වැතිරී සිටින බවකි.... අපූරු බල්ලෙකි.... උගේ ලේ ගැලීමක් හෝ වෙනයම් ආපදාවක් බාහිරින් නැති වුවත්, වේගයෙන් හුස්ම ගන්නා බවක් දක්නට ලැබිණි... මා බල්ලාව එලවීමට තැත් කළත් ඌ යාන්තමට ඇස් ඇර බලා නැවතත් කෙදිරිලි හඩක් නැගුවේය... මා විගසින් බෑගයේ තිබූ වතුර බෝතලය ගෙන උගේ කටට වතුර වත් කෙරුවෙමි... අමුතු පණක් ලැබූ පරිදි දිව එළියට දමමින් වතුර බීමට උත්සහා කරන බවක් දුටු මා වතුර බෝතලයේ තිබූ වතුර සියල්ලම සිරුවට කටට වත් කළෙමි.... මඳ වේලාවකින් පසුව මූ නැගිටීමට උත්සහා කළත් පසුපස කකුලක යම් ආබාධයක් ඇති බව පෙනුණි... බල්ලා ඇල්ලීමට බයක් දැක් වූ මා යාන්තමට ස්පර්ශ කළෙමි... ඌ කෙදිරිගාමින් ම මා දෙස කෘතඥව බලයි.... මා අසල තිබූ නිවසට ගොස් කතා කොට ගෙහිමියා කැදවාගෙන විත් බල්ලා පෙන්නුවෙමි.... ඔහු පවසා සිටියේ මේ බල්ලා අල්ලපු නිවසේ එකා බවය... මා නැවත එම නිවසට ගොස් සිද්දිය පැවසූ අතර, එහි සිටි යුවල වහා පැමිණ ඒ තමන්ගේ බල්ලා යැයි පැවසුවේය.... බල්ලා අමාරුවෙන් මෙන් ඒ යුවල ළගට නොන්ඩි ගසමින් ගිය අතර, මා බල්ලාගේ ඔලූවට මෘදුව තට්ටුවක් දමා මා යන්නට ගිය ගමන සදහා පිටත් වුණෙමි.... කතාව එපමණය... මා නැවතත් මේ මාර්තු මස අග හරියේ දී ලේවැල්ල කලින් කී පාරේ යතුරුපැදියෙන් ගියෙමි.... මාගේ යතුරුපැදියට එකවරම බල්ලෙක් බුරාගෙන පැන්නේය... මා බල්ලාට සැර දමා වේගය මදක් වැඩි කළේය... සයිඞ් කණ්ණාඩියෙන් බලන විට බල්ලා මා පසුපස පන්නන බවක් පෙනුණි... මම තවත් වේගය වැඩි කළ අතර, ඒ ක්ෂණයෙන්ම පරණ සිද්ධිය මතක් වී මේ ඒ බල්ලාම නොවෙදැයි සිතී වේගය බාල කළෙමි.... හරි... මේ එදා බල්ලාම තමයි.... මේකා බුරාගෙන පන්නන්නේ මොන රෙද්දකටදැයි සිතා මම යතුරු පැදිය නවතා වට පිට බැලූවේ පොල්ලක්වත් සොයා ගන්නටය... මා යතුරුපැදිය නැවතු බව දැක්ක බල්ලා වලිගය වනමින් මා අසලට පැමිණ යම් උඩු බිරුමක් වැනි හ`ඩකින් යමක් පවසනවාක් වැනි ගතියක් පෙන්නුවේය.... මා සැකයෙන් මෙන් උගේ හිසට අත දික් කළෙමි... පුදුමයකි... මූ ළෙන්ගතුව හිස නමා වලිගය වනමින් සිටියේ සුරතල් ආකාරයටය... මා උගේ හිස අත ගෑවෙමි.... මූ පැමිණ ඇත්තේ මා හට ස්තුතියි කියන්නට නොවේද...? මා දුන්න වතුර උගුරට, මා පෙන්නූ පුංචිම පුංචි කරුණාව අමතක නැති බව පවසන්න නොවෙද...? මම හැගුම්බර වූවෙමි.... පපුවෙහි යමක් සිරවන ගතියක් දැනුණි.... කප්පරක් උදව් ගත්ත එවුන් නොදැක්ක වගේ යන සමාජයක මේ වගේ තිරිසන් සත්වයෙක්ගෙන් ලැබෙන මේ ස්තුතිය කොතරම් වටින්නේද...? මම බල්ලා අයත් නිවසට ගොස් කතා කෙරුවෙමි... පැමිණියේ කාන්තාවය.... මම සිනාමුසුව ”මාව දන්නවද...?” කියා ඇසුවෙමි... කාන්තාව කට උල්කර ”ම්... ම්... මතක නෑනේ....” කියා පැවසුවාය... ”මම අර එදා ඔයගොල්ලන්ගේ බල්ලව....” මට කතාව ඉවර කරන්නට නොලැබිණි... ”හරි... හරි... දැන් ඔයාව මතකයි.... ඇයි හදිස්සියක්ද...?” මම ඇයට සිදු වූ දේ පැවසුවෙමි... ඇය පවසා සිටියේ අපුරු කතාවකි... ”බල්ලගේ පිටිපස්ස කකුලක පොඩි ක්රැක් එකක් තිබිලා බේත් කලා.... ඌ හොද වුණු දවසෙ ඉඳන්ම මෝටර් සයිකල් එකක් යන කොට පස්සෙන් පන්නනවා... ටික දුරක් ගිහිල්ල එනවා.... අපි හිතුවේ සෙල්ලමට කියලයි... මේ කතාව නම් පුදුමයි....” මම දැනුදු මේ පිළිබදව පුදුමයෙන් සිටිමි.... අවසිහියෙන් සිටි සුනඛයෙකුට පුංචි සිදුවීමක් මෙතරම් මාස ගණනක් මතකයේ තිබෙන්නේ කෙසේ ද? මම ඒ කිසිත් නොදන්නෙමි... මා කිහිප දෙනෙකුට පුදුමයෙන් මේ ගැන කිව්වද ඔවුන් කිසිවෙකු පුදුම වූ බවක් පෙනෙන්නට නොතිබිණි... ඔවුන් පවසා සිිටියේ ”බල්ලෝ කියන්නේ කළෙහිගුණ දන්න සත්තු... හැබැයි මිනිහෙක් ඔහොම දෙයක් කළොත් තමයි පුදුමේ” කිියාය....[/COLOR][/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?p=23145250[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom