Ballata Pornhub eke Ube ega dekala hapanna appiriya ethi...Mawanam kawadakwath ballek wath hapala ne.
Ballata Pornhub eke Ube ega dekala hapanna appiriya ethi...Mawanam kawadakwath ballek wath hapala ne.
Ballawa Dawas 14k balanna kiyanne ayi macho ? Rabies hadila nam ballek uparima dawas 14k da inne ?කාපු දවසෙ ඉඳන් අනිවාර්යෙන් දවස් 14ක් බල්ලාව monitor කරන්න. දවස් 14 ඇතුලත බල්ලා ලෙඩ උනොත් හරි මැරුනොත් බල්ලට rabies vaccine විදලා තිබුනද නැත්ද අදාල නෑ. Hospital එකෙන් Rabies වලට විදගන්න වෙනවා. බල්ලා මැරුනොත් ඔලුව MRI එකට ගිහින් දෙන්න. එතනින් කිව්වොත් රේබිස් නෙවි කියල විදින්න ඕනේ නෑ.
රේබිස් වලට ඉන්ජෙක්ශන් කෝස් එකක් ගහන්නේ. මුල්ම දවසේ කාපු තැන් වලට එක ගානේයි අත් දෙකටයි විදිනවා. කකුල් නම් කාලා තියෙන්නේ තුවාල වලට වෙනමයි අත් දෙකටයි කකුල් දෙකටයි 4 ක් විදිනවා. ටෙටනස් වලට ලඟදි විදලා නැත්නම් ඒකත් විදිනවා. ඊට පස්සෙ ආයි දවස් තුනෙන්, හතෙන්, මාසෙන්. අත් දෙකට 2 ගානේ තව 6ක් විදිනවා.
(ගෙදර බල්ල ලඟදි මැරිලා රේබිස් වලට විදපු අත්දැකීමෙන් කියන්නේ.)
නෑ ඌ රෝග ලක්ෂණ පෙන්නයිද කියලා වෙන්ටෑ. කට දෙපැත්තෙන් සෙම එහෙම වැටෙනවද කියල බලන්න කිව්වා.Ballawa Dawas 14k balanna kiyanne ayi macho ? Rabies hadila nam ballek uparima dawas 14k da inne ?
එහෙම කියන්නේ රේබිස් බෝ වෙන්නේ බල්ලට රෝග ලක්ෂණ ආවාට පස්සේ විතරක් නිසා. රෝග ලක්ෂණ ආවාට පස්සේ උපරිම ජීවත් වෙන්නේ දවස් 14.Ballawa Dawas 14k balanna kiyanne ayi macho ? Rabies hadila nam ballek uparima dawas 14k da inne ?