Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බල්ලො පූසො මැරෙනව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ බලු සුරතලාට මෙන්න මෙ ආහාර වර්ග කවදාවත් දෙන්න එපා.

කිසිදු සොයා බැලීමකින් තොරව සුනඛයින්ට ආහාර ලබා දීමට ඔබත් පුරුදු වී සිටින කෙනෙකු නම් මේ සුදානම් වෙන්නේ ඔබට බරපතල අනතුරු ඇගවීමක් සිදු කිරීමටයි. ඔබේ නොදැනුවත් කෑම හේතුවෙන් සුරතල් සුනඛයාට ඔබ විසින් ලබා දෙන ආහාරයන් සුනඛයාගේ සෞඛ්‍යය තත්වය සදහා ඉතාමත් අනතුරු දායක වීමට ඉඩ තිඛෙන බව හොදින් මතක තබා ගන්න. සුනඛයින් සදහා හිතකර නොවෙන මිනිස් ආහාරයන් ඉතාමත් වැඩි සංඛ්‍යාවක් තිඛෙනවා. ඒ අතර ඇති සමහරක් ආහාර පිලිබදව අසුවොත් ඔබ පුදුමයට පත් වෙනවා නොඅනුමානයි.

1. අලිගැටපේර

අලිගැටපේර වල අන්තර්ගත වෙන (පර්සින්) වලට අසාත්මික තාවයක් පෙන්නුම් නොකරන මිනිසුන් සදහා නම් එය අහිතකර වෙන්නේ නැහැ. නමුත් වැඩි වශයෙන් (පර්සින්) ශරීරගත වීම සුනඛයින්ට නම් ඉතාමත් අනතුරුදායක වෙනවා. ඔබ අලිගැටපේර වවන කෙනෙකු නම් ඔබේ සුරතල් සුනඛයා අලිගැටපේර පැලැටි වලින් , දළු වලින්, ඇට වලින් පොතු වලින් ඈත්කර තබන්න මොකද ඒවා වලද (පර්සින්) අන්තර්ගතවෙනවා. චැඑි රෙැැ ාදඅබකද්ාල නබදඅ ්ඉදමඑ හදමර චැඑි

2. ලූනු සහ සුදු ලූණු

කුඩුකරන ලද , අමු, පිසගත් සහ වියලගාත් ලූණු සහ සුදු ලූණු විසින් ඔබේ සුනඛයාගේ රතු රුධිරානු සෛල විනාශයට පත් කරමින් (ලේ අඩුකම) කියන රෝගී තත්වය ඇතිකිරීමට සමත් වෙන බව හොදින් මතක තබාගන්න. සමහරක් ලදරු ආහාරයන් වල අන්තර්ගත වෙන ලූණු පව්ඩර් වලද මෙම අනතුරුදායක තත්වය පවතිනවා. නිරන්තරයෙන් නොමැතිව විටින් විට ලබා දෙන කුඩා ලූණු ප්‍රමාණයකින් නම් අහිතකර තත්වයක් ඇති වෙන්නේ නැහැ නමුත් ඔබේ සුනඛයා විසින් එකවර අනුභව කරන ලූණු විශාල ප්‍රමාණයක් හෝ නිරන්තරයෙන් කුඩා ලූණු ප්‍රමාණයක් අනුභව කිරීම නම් ඉතාමත්ම අනතුරුදායක වෙනවා. ාරසබනි ග

වැඩි වශයෙන් ලූණු අනුභව කිරීම නිසා ඔබේ සුනඛයාට (ලේ අඩුකම) කියන රෝගී තත්වය වැලදී ඇතිනම් එහි රෝගී ලක්ෂණයන් වෙන්නේ දුර්වලකම, වමනය කිරීම, අහාර සදහා ඉතාමත් අඩු ප්‍රියතාවයක් දැක්වීම , සහ ඉතාමත් අඩුවෙන් හුස්ම ගැනීමයි.

3. කෝපි , තේ සහ කැෆීන් ඇතුලත් අනෙකුත් පානයන්

වැඩි වශයෙන් කැෆීන් ශරීර ගත වීම සුනඛයින් සදහා මාරාන්තික වෙනවා. කැෆීන් හේතුවෙන් සුනඛයාගේ ශරීරය විෂ වී ඇති බව අවභෝධ කරගත හැකි ලක්ෂණයන් නම් නොසන්සුන්කම, ඉක්මන් හුස්මගැනීම, වඩාත් වේගයෙන් හර්දය ස්පන්දනය වීම, මාංශපේශීන් වෙවුලුම , සිහි නැතිවීම සහ ලේ ගැලීම යනුවෙන් හදුන්වන්න පුළුවන්. කෝපි සහ තේ වලට අමතරව බෝංචි, කොකෝවා, චොකලට්, කෝලා සහ රෙඩ් බුල් වැනි ශක්ති ජනක පානයන් වලද කැෆීන් අන්තර්ගත වෙන බව හොදින් මතක තබා ගන්න.

4. මිදී සහ රටඉදි

මිදී සහ රටිඉදී වලින් ඔබේ සුනඛයාට සංග්‍රහ කිරීම නම් නුවනට හුරු දෙවෙයි නොවෙයි මොකද ඒ හේතුවෙන් වකුගඩු ආක්‍රීය වීමක් සිදු වීමට ඉඩ තිඛෙනවා. ඒවා වලින් සුළු ප්‍රමාණයකින් වුවද ඔබේ සුරතලා ලෙඩ වීමට ඉඩ තිඛෙන බව හොදින් මතක තබා ගන්න. නැවත නැවත වමනය කිරීම එහි මුලික ලක්ෂණය වෙන අතර දවස් කිහිපයකින් සුනඛයා වඩාත් අලස භාවයකට පත් වී තිඛෙනවා ඔබට දැකගන්නට පුලුවන්.

5. අමු බිත්තර

ඔබේ සුනඛයාට අමු බිත්තර ලබා දීමෙන් ප්‍රධානම ගැටළු දෙකක් ඇති වෙනවා. පලමු ගැටලුව නම් (සැල්මොනෙල්ලා සහ ඊ කෝලි ) වැනි බැක්ටීරියාවන් මගින් ආහාරයන් විෂ වීමයි , දෙවෙනි එක නම් අමු බිත්තර වල ඇතුලත් වෙන එන්සයිම මගින් ඇතැම් විටමින් වර්ගයන් අවශෝෂණය කරගැනීමට භාධාවන් ඇති වීමයි. වැඩි කාලයක් එක දිගට අමු බිත්තර ආහාරයට ලැබී දීම හේතුවෙන් සුනඛයාගේ සමෙහි රෝගී තත්වයන්ද ඇති වීමට වැඩි ඉඩකඩක් තිඛෙන බව හොදින් මතක තබා ගන්න.

6. අමු මස් සහ අමු මාළු

අමු බිත්තර වල වගේම අමු මස් වල සහ මාළු වලද ආහාරයන් විෂ කරන බැක්ටීරියාවන් අඩංගු වීමට ඉඩ තිඛෙනවා. ාදජඑදරි දෙර ාදටි

ඔබ වඩාත් ආදරය කරන ඔබේ සුරතලාට මෙම ආහාරයන් ලබා දීමෙන් ඔවුනට සිදු වෙන අනතුරු දායක තත්වය පිලිබදව ඔබ අවභෝධ කරගන්නට ඇතැයි කියා මා විශ්වාස කරනවා.

http://ahimi-pema.blogspot.com/2016/09/blog-post_55.html

[QUOTE="Dishta Didin, post: 21576124, member: 555482"] [SIZE="3"]ඔබේ බලු සුරතලාට මෙන්න මෙ ආහාර වර්ග කවදාවත් දෙන්න එපා. කිසිදු සොයා බැලීමකින් තොරව සුනඛයින්ට ආහාර ලබා දීමට ඔබත් පුරුදු වී සිටින කෙනෙකු නම් මේ සුදානම් වෙන්නේ ඔබට බරපතල අනතුරු ඇගවීමක් සිදු කිරීමටයි. ඔබේ නොදැනුවත් කෑම හේතුවෙන් සුරතල් සුනඛයාට ඔබ විසින් ලබා දෙන ආහාරයන් සුනඛයාගේ සෞඛ්‍යය තත්වය සදහා ඉතාමත් අනතුරු දායක වීමට ඉඩ තිඛෙන බව හොදින් මතක තබා ගන්න. සුනඛයින් සදහා හිතකර නොවෙන මිනිස් ආහාරයන් ඉතාමත් වැඩි සංඛ්‍යාවක් තිඛෙනවා. ඒ අතර ඇති සමහරක් ආහාර පිලිබදව අසුවොත් ඔබ පුදුමයට පත් වෙනවා නොඅනුමානයි. 1. අලිගැටපේර අලිගැටපේර වල අන්තර්ගත වෙන (පර්සින්) වලට අසාත්මික තාවයක් පෙන්නුම් නොකරන මිනිසුන් සදහා නම් එය අහිතකර වෙන්නේ නැහැ. නමුත් වැඩි වශයෙන් (පර්සින්) ශරීරගත වීම සුනඛයින්ට නම් ඉතාමත් අනතුරුදායක වෙනවා. ඔබ අලිගැටපේර වවන කෙනෙකු නම් ඔබේ සුරතල් සුනඛයා අලිගැටපේර පැලැටි වලින් , දළු වලින්, ඇට වලින් පොතු වලින් ඈත්කර තබන්න මොකද ඒවා වලද (පර්සින්) අන්තර්ගතවෙනවා. චැඑි රෙැැ ාදඅබකද්ාල නබදඅ ්ඉදමඑ හදමර චැඑි 2. ලූනු සහ සුදු ලූණු කුඩුකරන ලද , අමු, පිසගත් සහ වියලගාත් ලූණු සහ සුදු ලූණු විසින් ඔබේ සුනඛයාගේ රතු රුධිරානු සෛල විනාශයට පත් කරමින් (ලේ අඩුකම) කියන රෝගී තත්වය ඇතිකිරීමට සමත් වෙන බව හොදින් මතක තබාගන්න. සමහරක් ලදරු ආහාරයන් වල අන්තර්ගත වෙන ලූණු පව්ඩර් වලද මෙම අනතුරුදායක තත්වය පවතිනවා. නිරන්තරයෙන් නොමැතිව විටින් විට ලබා දෙන කුඩා ලූණු ප්‍රමාණයකින් නම් අහිතකර තත්වයක් ඇති වෙන්නේ නැහැ නමුත් ඔබේ සුනඛයා විසින් එකවර අනුභව කරන ලූණු විශාල ප්‍රමාණයක් හෝ නිරන්තරයෙන් කුඩා ලූණු ප්‍රමාණයක් අනුභව කිරීම නම් ඉතාමත්ම අනතුරුදායක වෙනවා. ාරසබනි ග වැඩි වශයෙන් ලූණු අනුභව කිරීම නිසා ඔබේ සුනඛයාට (ලේ අඩුකම) කියන රෝගී තත්වය වැලදී ඇතිනම් එහි රෝගී ලක්ෂණයන් වෙන්නේ දුර්වලකම, වමනය කිරීම, අහාර සදහා ඉතාමත් අඩු ප්‍රියතාවයක් දැක්වීම , සහ ඉතාමත් අඩුවෙන් හුස්ම ගැනීමයි. 3. කෝපි , තේ සහ කැෆීන් ඇතුලත් අනෙකුත් පානයන් වැඩි වශයෙන් කැෆීන් ශරීර ගත වීම සුනඛයින් සදහා මාරාන්තික වෙනවා. කැෆීන් හේතුවෙන් සුනඛයාගේ ශරීරය විෂ වී ඇති බව අවභෝධ කරගත හැකි ලක්ෂණයන් නම් නොසන්සුන්කම, ඉක්මන් හුස්මගැනීම, වඩාත් වේගයෙන් හර්දය ස්පන්දනය වීම, මාංශපේශීන් වෙවුලුම , සිහි නැතිවීම සහ ලේ ගැලීම යනුවෙන් හදුන්වන්න පුළුවන්. කෝපි සහ තේ වලට අමතරව බෝංචි, කොකෝවා, චොකලට්, කෝලා සහ රෙඩ් බුල් වැනි ශක්ති ජනක පානයන් වලද කැෆීන් අන්තර්ගත වෙන බව හොදින් මතක තබා ගන්න. 4. මිදී සහ රටඉදි මිදී සහ රටිඉදී වලින් ඔබේ සුනඛයාට සංග්‍රහ කිරීම නම් නුවනට හුරු දෙවෙයි නොවෙයි මොකද ඒ හේතුවෙන් වකුගඩු ආක්‍රීය වීමක් සිදු වීමට ඉඩ තිඛෙනවා. ඒවා වලින් සුළු ප්‍රමාණයකින් වුවද ඔබේ සුරතලා ලෙඩ වීමට ඉඩ තිඛෙන බව හොදින් මතක තබා ගන්න. නැවත නැවත වමනය කිරීම එහි මුලික ලක්ෂණය වෙන අතර දවස් කිහිපයකින් සුනඛයා වඩාත් අලස භාවයකට පත් වී තිඛෙනවා ඔබට දැකගන්නට පුලුවන්. 5. අමු බිත්තර ඔබේ සුනඛයාට අමු බිත්තර ලබා දීමෙන් ප්‍රධානම ගැටළු දෙකක් ඇති වෙනවා. පලමු ගැටලුව නම් (සැල්මොනෙල්ලා සහ ඊ කෝලි ) වැනි බැක්ටීරියාවන් මගින් ආහාරයන් විෂ වීමයි , දෙවෙනි එක නම් අමු බිත්තර වල ඇතුලත් වෙන එන්සයිම මගින් ඇතැම් විටමින් වර්ගයන් අවශෝෂණය කරගැනීමට භාධාවන් ඇති වීමයි. වැඩි කාලයක් එක දිගට අමු බිත්තර ආහාරයට ලැබී දීම හේතුවෙන් සුනඛයාගේ සමෙහි රෝගී තත්වයන්ද ඇති වීමට වැඩි ඉඩකඩක් තිඛෙන බව හොදින් මතක තබා ගන්න. 6. අමු මස් සහ අමු මාළු අමු බිත්තර වල වගේම අමු මස් වල සහ මාළු වලද ආහාරයන් විෂ කරන බැක්ටීරියාවන් අඩංගු වීමට ඉඩ තිඛෙනවා. ාදජඑදරි දෙර ාදටි ඔබ වඩාත් ආදරය කරන ඔබේ සුරතලාට මෙම ආහාරයන් ලබා දීමෙන් ඔවුනට සිදු වෙන අනතුරු දායක තත්වය පිලිබදව ඔබ අවභෝධ කරගන්නට ඇතැයි කියා මා විශ්වාස කරනවා. [url]http://ahimi-pema.blogspot.com/2016/09/blog-post_55.html[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom