Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බල්ලෝ බයික් වලට පනින්නේ ඇයි බන් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බල්ලෝ බයික් වලට පනින්නේ ඇයි බන් ?

මොකක්ද මේකේ විද්‍යාත්මක පදනම

බයික් පදින උන්ගේ සොදුරු මතක තමයි බල්ලෝ පනිද්දී

මන් හොදට notice කරපු දේවල් ටිකක්.

Observation

# එකම බල්ලා/බල්ලෝ දවල්ට පනින්නේ නැහැ. රෑට පනිනවා .

# එත් හැමදාම නැහැ. සමහර වෙලාවට ගානක්වත් නැහැ.

# එක බල්ලෙක් පනින්න පටන්ගත්තොත් පාර දිගට ඉන්න අනිත් උනුත්

ඇවිස්සෙනව. එක ලග නැති වුනත් කිලෝමීටරයක් දුරින් හිටියත්

# බල්ලා බුරාගෙන පනිනකොට ස්ලෝව් කරනකොට මුන් පනින්නේ නැහැ..

ආයේ රේස් කරනකොට පනිනවා.

Conclution

මේකට විද්යාත්ම පදනම මොකක්ද බන්.

# රෝදේ රත් වෙනවනේ පාරේ ගර්ෂණයට . ඒක උන්ට පේන විදිය නිසාද පනින්නේ.

එකනේ රෑට පනින්නේ

# headlight එකට උන්ට පේනවා ඇත්තේ වෙන මොකක් හරි

# හෙල්මට් එකේ පාට. (මගේ සුදු පාට)

# රෑට වැඩිපුර සිදුවෙන නිසා. බයික් එකේ පිටිපස්සේ ඉගෙන හොල්මනක් වත් එනවද දන්නාහ

උනුත් මිනිස්සුනේ. පයින් යන්න ඇයි.

ලිෆ්ට් එකක් ඕනි වෙනවනේ

More

# නෙට් එකේ නම් තියෙන්නේ . උ බල්ලා නිසාලු එහෙම පනින්නේ.

සෙල්ලමට, තමන් වෙතින් වේගෙන් ඈතට යන වස්තුන් වලට පනින එක,

friendliness to other species (including humans), විවිද හැඩතල වල ඇදුම්,

පාටවල්. (a camouflage against predators).

අනේ මන්දා බන්.. බයික් වලට විතරමක් පනින බල්ලොත් ඉන්නවා..

බල්ලෙක් පැන්නොත් එක්කෝ ස්ලෝව් කරපන්. නැත්නම් ඇරලා පලයන් පස්ස

නොඅබලා

[QUOTE="Hashcode, post: 22182189, member: 563503"] [b]බල්ලෝ බයික් වලට පනින්නේ ඇයි බන් ?[/b] [CENTER][SIZE="3"][COLOR="Blue"][SIZE="3"]මොකක්ද මේකේ විද්‍යාත්මක පදනම :confused::confused::baffled: [IMG]https://i.imgur.com/ABTHUH9m.jpg[/IMG] බයික් පදින උන්ගේ සොදුරු මතක තමයි බල්ලෝ පනිද්දී :lol: මන් හොදට notice කරපු දේවල් ටිකක්. Observation # එකම බල්ලා/බල්ලෝ දවල්ට පනින්නේ නැහැ. රෑට පනිනවා . # එත් හැමදාම නැහැ. සමහර වෙලාවට ගානක්වත් නැහැ. # එක බල්ලෙක් පනින්න පටන්ගත්තොත් පාර දිගට ඉන්න අනිත් උනුත් ඇවිස්සෙනව. එක ලග නැති වුනත් කිලෝමීටරයක් දුරින් හිටියත් # බල්ලා බුරාගෙන පනිනකොට ස්ලෝව් කරනකොට මුන් පනින්නේ නැහැ.. ආයේ රේස් කරනකොට පනිනවා. Conclution මේකට විද්යාත්ම පදනම මොකක්ද බන්. # රෝදේ රත් වෙනවනේ පාරේ ගර්ෂණයට . ඒක උන්ට පේන විදිය නිසාද පනින්නේ. එකනේ රෑට පනින්නේ # headlight එකට උන්ට පේනවා ඇත්තේ වෙන මොකක් හරි # හෙල්මට් එකේ පාට. (මගේ සුදු පාට) # රෑට වැඩිපුර සිදුවෙන නිසා. බයික් එකේ පිටිපස්සේ ඉගෙන හොල්මනක් වත් එනවද දන්නාහ :rofl::rofl: උනුත් මිනිස්සුනේ. පයින් යන්න ඇයි. ලිෆ්ට් එකක් ඕනි වෙනවනේ More # නෙට් එකේ නම් තියෙන්නේ . උ බල්ලා නිසාලු එහෙම පනින්නේ. :oo: සෙල්ලමට, තමන් වෙතින් වේගෙන් ඈතට යන වස්තුන් වලට පනින එක, friendliness to other species (including humans), විවිද හැඩතල වල ඇදුම්, පාටවල්. (a camouflage against predators). අනේ මන්දා බන්.. බයික් වලට විතරමක් පනින බල්ලොත් ඉන්නවා.. බල්ලෙක් පැන්නොත් එක්කෝ ස්ලෝව් කරපන්. නැත්නම් ඇරලා පලයන් පස්ස නොඅබලා :P [/SIZE][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom