Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බල්ල වගේ අපිටත් පුලුවන්නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බල්ල වගේ අපිටත් පුලුවන්නම්

උපුටාගැනීමකි.

අද මම හවස (ඇත්තටමනම් ඊයෙ 17 වෙනිද) කෝච්චිය එනකල් ඉන්නකොට මට පරණ සිද්දියක් මතක් උනා.. කතාව දික් වෙන්නෙ නැති වෙන්න කියන්නම්...

ගොඩක් කාලෙකට ඉස්සර මහ පරණම යාලුවෙක් හම්බුනා ටවුමෙදි.. මම හිතන්නෙ අවුරුදු 10කින් විතර හම්බුනේ.. ඒ හම්බෙනකොට යාලුවගෙ වෑන් එකේ කුණු ගෑවිච්ච බල්ලෙක් හිටිය. පෙනුමෙන්නම් ටවුමෙ දඩවතේ යන එකෙක් වගේ.. යාලුව එක්ක විස්තර කතා කරන ගමන් මම බල්ල දිහා බලන නිසා යාලුව කතාව කීව. ඒ එයාලගෙ ගෙදර ඇති කරපු බල්ලෙක්ලු..ඒත් අවුරුදු 2කට විතර කලින් බල්ල ආගිය අතක් නෑලු.. මැරිල කියල තම අගෙදර අය හිතල තියෙන්නෙ.. එදා යාලුව ටවුමට ඇවිත් බැංකුවටද කොහෙද ගිය වෙලාවක, බල්ලෙක් ආවලු වලිගෙ වනගෙන. (ඔයාල දන්නවනෙ බල්ලො තිරිසනා උනත් තමන්ගෙ ස්වාමියා ගොඩක් දවසකින් දැක්කම දක්වන ප්‍රතිචාර) පෙනුම ගෙදර හිටිය එකා වගේ නිසා නම කීවලු.. අනේ මෙන්න බල්ල ඇවිත් ඉස්සර වගේම කරට නැග්ගලු. (කරට කීවම දන්නවනෙ. නැත්නම් ඒකත් අහයි)දැන් ඉතින් ගෙදර අරන් යනව.. බල්ලත් වෑන් එකේ අයිතිකාරය වගේ ඉන්නව..

බලන්න තිරිසනා උනත් තමන්ට කන්න දුන්න මනුස්සයට දක්වන ලෙන්ගතුකම. ඒ සතාට අවුරුදු ගානක් ගිහිනුත් කළ ගුණ අමතක වෙලා නෑ... ඇත්තටම බල්ල කියන සතා කළ ගුණ තියෙන, අමතක නොවෙන සතෙක්ලු.

ඒ අතින් ගත්තම මනුසතා නම් බල්ලට වඩා පහළ තත්වෙක තමයි ඉන්නෙ.. ඒක ඉතින් කොහොම උනත් කණගාටුවෙන් හරි අපි පිළිගන්න වෙනව.(ඇත්ත තිත්තයි තමා. ඒත් ඉතින් පිළිගන්න වෙනවනෙ.)

මිනිස්සු වෙන අපි අතරින් කීයන් කී දෙනාටද කළ ගුණ මතක තියෙන්නෙ...?

මේක ලියන මටත්, කියවන ඔයාලටත් අබමල් රේණුවක හරි උදව්වක් කළ කෙනෙක් අමතා වෙලාම නැද්ද..? හරි ඒ අමතක වීම අපි අමතක කරමුකො... අපිට අමතක වෙන්න පුළුවන්... ඒත් අපි කොච්චර මිනිස්සු අමතක කරනවද උවමනාවෙන්ම.

අපි අතර ජීවත් වෙන ගොඩක් දෙනෙක් කරන්නෙ තමන්ගෙ දේ කෙරුනට පස්සෙ උදව් කළ කෙනා අමතක කරල දානව. මම කියන්නෙ නෑ කෙනෙක් උදව්වක් ගත්ත පලියට ප්‍රති උපකාර කරන්නම ඕනෙ කියල.

"එයාට මම අර උදව්ව කලා, එයා මට මේක කරල දෙන්න ඕනෙ"

අපි එහෙම හිතනව නම් ඇත්තටම අපි කරල තියෙන්නෙ උදව්වක් නෙවෙයි... ගණුදෙනුවක්.

ගණුදෙනුවක් කියන්නෙ ගැනීම සහ දීම. අපි ගන්න දේකට ආපහු දෙයක් දීම. ඉතින් උදව් කරනව කියල ආපහු දෙයක් බලාගෙන දෙයක් කරනවනම් ඇත්තටම ඒක නොකර ඉන්න එක වඩා හොඳයි. උදව්වක් කියල කියන්නෙ කෙනෙක්ට ඇත්තටම උදව්වක් වෙන්න ඕනෙ. ඒක කරා කියල ආයෙ තැන තැන ඒක කිය කිය යන්න ඕනෙ නෑ.

ඒත් මම කියන්න පටන් ගත්තෙ අද කාලෙ මිනිස්සු කරන්නෙ ලොකු රැවටීමක් කියල..ඒ කියන්නෙ, අපි කෙනෙක්ගෙන් උදව්වක් ගන්නකල් එයාට ගොඩක් කිට්ටුවෙන් ඉන්නව.. හරිම ලෙන්ගතුකම පෙන්නනව.. හොඳ යාලුවෙක් කියල ඒත්තු ගන්නනව... ඒත් ඒ ඔක්කොම තමන්ගෙ කාරිය කෙරෙන තුරු විතරමයි.

අර සිංහල කියමනක් තියෙන්නෙ " කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල" කියල. ඒ කතාව සහතික ඇත්ත අද කාලෙ. ඕව කට කහනවට කියපු කතා නෙවෙයිනෙ... ඒ කියමන අදට හරියටම හරි.. මොකද බහුතරයක් කරන්නෙ තමන්ගෙ වැඩේ කර ගන්නකල් ලඟින් ඉන්නව.. ඉන් පස්සෙ උන්නද, මලාද කියල බලන්නෙ නෑ. (එහෙම බලන්න ඕනෙ නෑ.. ඒත් එහෙම කරන්න යුතුකමක් තියෙනව නෙද අපිට..?)

අපි පුරුදු වෙලා ඉන්නෙ මිනිස්සුන්ව පාවිච්චි කරන්න. තමන්ගෙ වැඩේ කරගන්න මිනිස්සුන්ව පාවිච්චි කරනව... ඊට පස්සෙ බැහැර කරනව.. නැත්නම් තමන්ට අවාසියක් වෙයි කියල. සමහරු ඉන්නව ජීවිතේ වටිනාම දේවල් තමන්ට ලඟා කරල දීපු අයවත් අයිම කරල දානව. මොකද ඉදිරියෙ දවසක තමන්ගෙ ජීවිතේට ඒ කෙනාම තර්ජනයක් වෙයි කියල. ඇත්තටමනම් ඒ මනුස්සයගෙන් එහෙම කිසිම හානියක් නෑ. ඒත් අපි හිතනව ඒ විදියට.

විශේෂයෙන් අපේ සමාජයෙ ලොකු , කුඩා ඕනෙම කෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ අන්න ඒ ක්‍රමේට ජීවත් වෙන්න. කෙනෙක් ලඟින් තියා ගත්ත තමන්ගෙ ජීවිතේ සමහර දේවල් කරගන්න... තමන් ඒ දේවල් ලබා ගත්තට පස්සෙ ඒ කෙනාව අයින් කරනව හරියට කල් ඉකුත් වෙච්ච දෙයක් විදියට... ආයෙ මලාට ඒ දිහා බලන්නෙ නෑ.. එහෙම අය හිටියට, ඉනවද, ඒ අයට මොකද උනේ කියලවත් බලන්න හිතන්නෙවත් නෑ.

ඇත්තටම හරිම දුකයි එහෙම සමාජයක ජීවත් වෙන්න උන එක ගැන.

ඔයාලත් හිතල බලන්න මම ඔය කියන විදියේ තත්වයක් ඇති උනොත් කොහොම වෙයිද..? අපිට කවද හරි දැනුනොත් අපි රැවටිලා, අපිව පාවිච්චි කරල කියල, ඇයි අපිට එහෙම උනේ, එහෙම කලේ.. කියල... මොනතරම් මානසික පීඩනයක් ඇති වෙයිද...?

මම මුලින් කීව කතාවෙ, අපිට ආදරේ කරන, අපි එක්ක ඉන්න මිනිස්සු එක්ක හැමදාමත් ඉන්න... අපිට අබමල් රේනුවක තරමෙ හරි උදව්වක් කළ කෙනෙක් සදා මතකයේ තියා ගන්න (හැමදාම හායි, බායි ඕනෙ නෑ.. ඉඳල හිටල කොහොමද ජීවිතෙ කියල අහන්න.. ඒ ඇති) අපි සතුටු වෙනව තරම්ම ඒ අය සතුටු නොවුනත්, කළකිරෙන්නෙ නැති වෙයි නේද...? තමන් ගැනම ආඩම්බර වෙන්න පුලුවන් වෙයි නේද..?

[QUOTE="33000W, post: 11876487, member: 386969"] [b]බල්ල වගේ අපිටත් පුලුවන්නම්[/b] [SIZE=4][COLOR=#444444][FONT=Arial][COLOR=Red]උපුටාගැනීමකි. [/COLOR][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Arial] අද මම හවස (ඇත්තටමනම් ඊයෙ 17 වෙනිද) කෝච්චිය එනකල් ඉන්නකොට මට පරණ සිද්දියක් මතක් උනා..:):) කතාව දික් වෙන්නෙ නැති වෙන්න කියන්නම්...:) [/FONT][/COLOR] [COLOR=#444444][FONT=Arial]ගොඩක් කාලෙකට ඉස්සර මහ පරණම යාලුවෙක් හම්බුනා ටවුමෙදි..:D:D මම හිතන්නෙ අවුරුදු 10කින් විතර හම්බුනේ.. ඒ හම්බෙනකොට යාලුවගෙ වෑන් එකේ කුණු ගෑවිච්ච බල්ලෙක් හිටිය.:baffled::baffled: පෙනුමෙන්නම් ටවුමෙ දඩවතේ යන එකෙක් වගේ.. යාලුව එක්ක විස්තර කතා කරන ගමන් මම බල්ල දිහා බලන නිසා යාලුව කතාව කීව.:nerd: ඒ එයාලගෙ ගෙදර ඇති කරපු බල්ලෙක්ලු..ඒත් අවුරුදු 2කට විතර කලින් බල්ල ආගිය අතක් නෑලු.. මැරිල කියල තම අගෙදර අය හිතල තියෙන්නෙ..:(:(:( එදා යාලුව ටවුමට ඇවිත් බැංකුවටද කොහෙද ගිය වෙලාවක, බල්ලෙක් ආවලු වලිගෙ වනගෙන.:oo: (ඔයාල දන්නවනෙ බල්ලො තිරිසනා උනත් තමන්ගෙ ස්වාමියා ගොඩක් දවසකින් දැක්කම දක්වන ප්‍රතිචාර) පෙනුම ගෙදර හිටිය එකා වගේ නිසා නම කීවලු.. අනේ මෙන්න බල්ල ඇවිත් ඉස්සර වගේම කරට නැග්ගලු.:love::love::love: (කරට කීවම දන්නවනෙ. නැත්නම් ඒකත් අහයි)දැන් ඉතින් ගෙදර අරන් යනව.. බල්ලත් වෑන් එකේ අයිතිකාරය වගේ ඉන්නව..[/FONT][/COLOR]:lol::lol::lol: [COLOR=#444444][FONT=Arial]බලන්න තිරිසනා උනත් තමන්ට කන්න දුන්න මනුස්සයට දක්වන ලෙන්ගතුකම.:yes::yes: ඒ සතාට අවුරුදු ගානක් ගිහිනුත් කළ ගුණ අමතක වෙලා නෑ...:no::no::no: ඇත්තටම බල්ල කියන සතා කළ ගුණ තියෙන, අමතක නොවෙන සතෙක්ලු.[/FONT][/COLOR]:love: [COLOR=#444444][FONT=Arial]ඒ අතින් ගත්තම මනුසතා නම් බල්ලට වඩා පහළ තත්වෙක තමයි ඉන්නෙ..:(:( ඒක ඉතින් කොහොම උනත් කණගාටුවෙන් හරි අපි පිළිගන්න වෙනව.:yes::yes::yes:(ඇත්ත තිත්තයි තමා. ඒත් ඉතින් පිළිගන්න වෙනවනෙ.)[/FONT][/COLOR] [/SIZE][CENTER][COLOR=#444444][FONT=Arial][SIZE=4][URL="http://3.bp.blogspot.com/-V_EQwuyq_qo/TxYnw96NE_I/AAAAAAAAAag/u6274x-fmmg/s1600/Man_and_dog_sleeping_side_by_side_FAN2031400.jpg"][IMG]http://3.bp.blogspot.com/-V_EQwuyq_qo/TxYnw96NE_I/AAAAAAAAAag/u6274x-fmmg/s400/Man_and_dog_sleeping_side_by_side_FAN2031400.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=4][COLOR=#444444][FONT=Arial]මිනිස්සු වෙන අපි අතරින් කීයන් කී දෙනාටද කළ ගුණ මතක තියෙන්නෙ...?[/FONT][/COLOR]:confused::confused::confused: [COLOR=#444444][FONT=Arial]මේක ලියන මටත්, කියවන ඔයාලටත් අබමල් රේණුවක හරි උදව්වක් කළ කෙනෙක් අමතා වෙලාම නැද්ද..?:baffled::baffled: හරි ඒ අමතක වීම අපි අමතක කරමුකො... අපිට අමතක වෙන්න පුළුවන්... ඒත් අපි කොච්චර මිනිස්සු අමතක කරනවද උවමනාවෙන්ම.[/FONT][/COLOR]:frown::frown::frown: [COLOR=#444444][FONT=Arial]අපි අතර ජීවත් වෙන ගොඩක් දෙනෙක් කරන්නෙ තමන්ගෙ දේ කෙරුනට පස්සෙ උදව් කළ කෙනා අමතක කරල දානව.:frown: මම කියන්නෙ නෑ කෙනෙක් උදව්වක් ගත්ත පලියට ප්‍රති උපකාර කරන්නම ඕනෙ කියල.[/FONT][/COLOR]:no::no: [COLOR=#444444][FONT=Arial]"[B]එයාට මම අර උදව්ව කලා, එයා මට මේක කරල දෙන්න ඕනෙ[/B]" [/FONT][/COLOR] [COLOR=#444444][FONT=Arial]අපි එහෙම හිතනව නම් ඇත්තටම අපි කරල තියෙන්නෙ උදව්වක් නෙවෙයි... ගණුදෙනුවක්.[/FONT][/COLOR]:yes::yes::yes: [COLOR=#444444][FONT=Arial][B]ගණුදෙනුවක් කියන්නෙ ගැනීම සහ දීම[/B].:yes: අපි ගන්න දේකට ආපහු දෙයක් දීම.:yes::yes: ඉතින් උදව් කරනව කියල ආපහු දෙයක් බලාගෙන දෙයක් කරනවනම් ඇත්තටම ඒක නොකර ඉන්න එක වඩා හොඳයි.:no::no: උදව්වක් කියල කියන්නෙ කෙනෙක්ට ඇත්තටම උදව්වක් වෙන්න ඕනෙ. ඒක කරා කියල ආයෙ තැන තැන ඒක කිය කිය යන්න ඕනෙ නෑ.[/FONT][/COLOR]:no::no::no: [COLOR=#444444][FONT=Arial]ඒත් මම කියන්න පටන් ගත්තෙ අද කාලෙ මිනිස්සු කරන්නෙ ලොකු රැවටීමක් කියල..ඒ කියන්නෙ, අපි කෙනෙක්ගෙන් උදව්වක් ගන්නකල් එයාට ගොඩක් කිට්ටුවෙන් ඉන්නව..:D:D හරිම ලෙන්ගතුකම පෙන්නනව.. හොඳ යාලුවෙක් කියල ඒත්තු ගන්නනව...:D ඒත් ඒ ඔක්කොම තමන්ගෙ කාරිය කෙරෙන තුරු විතරමයි.[/FONT][/COLOR]:growl::growl::growl: [COLOR=#444444][FONT=Arial]අර සිංහල කියමනක් තියෙන්නෙ " [B]කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල[/B]" කියල.:baffled::baffled: ඒ කතාව සහතික ඇත්ත අද කාලෙ.:yes::yes::yes: ඕව කට කහනවට කියපු කතා නෙවෙයිනෙ...:rolleyes: ඒ කියමන අදට හරියටම හරි..:yes::yes: මොකද බහුතරයක් කරන්නෙ තමන්ගෙ වැඩේ කර ගන්නකල් ලඟින් ඉන්නව.. ඉන් පස්සෙ උන්නද, මලාද කියල බලන්නෙ නෑ.:frown::frown::frown: (එහෙම බලන්න ඕනෙ නෑ.. ඒත් එහෙම කරන්න යුතුකමක් තියෙනව නෙද අපිට..?)[/FONT][/COLOR] [COLOR=#444444][FONT=Arial]අපි පුරුදු වෙලා ඉන්නෙ මිනිස්සුන්ව පාවිච්චි කරන්න. තමන්ගෙ වැඩේ කරගන්න මිනිස්සුන්ව පාවිච්චි කරනව... ඊට පස්සෙ බැහැර කරනව..:angry::angry::angry: නැත්නම් තමන්ට අවාසියක් වෙයි කියල.:frown: සමහරු ඉන්නව ජීවිතේ වටිනාම දේවල් තමන්ට ලඟා කරල දීපු අයවත් අයිම කරල දානව.:growl: මොකද ඉදිරියෙ දවසක තමන්ගෙ ජීවිතේට ඒ කෙනාම තර්ජනයක් වෙයි කියල. ඇත්තටමනම් ඒ මනුස්සයගෙන් එහෙම කිසිම හානියක් නෑ.:no::no: ඒත් අපි හිතනව ඒ විදියට.[/FONT][/COLOR]:rolleyes: [COLOR=#444444][FONT=Arial]විශේෂයෙන් අපේ සමාජයෙ ලොකු , කුඩා ඕනෙම කෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ අන්න ඒ ක්‍රමේට ජීවත් වෙන්න. කෙනෙක් ලඟින් තියා ගත්ත තමන්ගෙ ජීවිතේ සමහර දේවල් කරගන්න... තමන් ඒ දේවල් ලබා ගත්තට පස්සෙ ඒ කෙනාව අයින් කරනව හරියට කල් ඉකුත් වෙච්ච දෙයක් විදියට... ආයෙ මලාට ඒ දිහා බලන්නෙ නෑ..:no::no::frown: එහෙම අය හිටියට, ඉනවද, ඒ අයට මොකද උනේ කියලවත් බලන්න හිතන්නෙවත් නෑ.:no::no:[/FONT][/COLOR] [COLOR=#444444][FONT=Arial]ඇත්තටම හරිම දුකයි එහෙම සමාජයක ජීවත් වෙන්න උන එක ගැන.[/FONT][/COLOR] [COLOR=#444444][FONT=Arial]ඔයාලත් හිතල බලන්න මම ඔය කියන විදියේ තත්වයක් ඇති උනොත් කොහොම වෙයිද..?:baffled::baffled::baffled: අපිට කවද හරි දැනුනොත් අපි රැවටිලා, අපිව පාවිච්චි කරල කියල, ඇයි අපිට එහෙම උනේ, එහෙම කලේ.. කියල... මොනතරම් මානසික පීඩනයක් ඇති වෙයිද...?[/FONT][/COLOR]:(:(:( [COLOR=#444444][FONT=Arial]මම මුලින් කීව කතාවෙ, අපිට ආදරේ කරන,:love::love: අපි එක්ක ඉන්න මිනිස්සු එක්ක හැමදාමත් ඉන්න...:yes::yes::yes: අපිට අබමල් රේනුවක තරමෙ හරි උදව්වක් කළ කෙනෙක් සදා මතකයේ තියා ගන්න (හැමදාම හායි, බායි ඕනෙ නෑ..:no::no: ඉඳල හිටල කොහොමද ජීවිතෙ කියල අහන්න.. ඒ ඇති) අපි සතුටු වෙනව තරම්ම ඒ අය සතුටු නොවුනත්, කළකිරෙන්නෙ නැති වෙයි නේද...? තමන් ගැනම ආඩම්බර වෙන්න පුලුවන් වෙයි නේද..?:love::love::love::love: [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom