Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
බලාගෙනයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස් රියේදී ලැබෙන යමක් කන්නෙ බොන්නේ බලාගෙනයි!

දවස - ජනවාරි 27 සිකුරාදා

ස්ථානය - කොළඹ පිටකොටුවේ පෞද්ගලික බස් නැවතුම්පළ

අපි ඔහුව අකිල ලෙස හඳුන්වමු. රජයේ රැකියාවක නිරත අකිල සිකුරාදා නිවස බලා යැමට පෞද්ගලික බස් නැවතුමට පැමිණියේ ය. තද අව්රශ්මිය නිසා නැඟෙන දහදිය ලේන්සුවෙන් පිසදැමූ ඔහු කොළඹ - හලාවත සුඛෝපභෝගී බස් රියකට ගොඩවිය. කෙළවර අසුන් ගත් අකිලට බස් රථය තුළ දැනෙන සීතල මොහොතකින් දාහය නිවා දමන්නට සමත් විය.

තවත් සුළු මොහොතකදී බෑගයක් අතින් ගත් තරුණයකු අකිල සිටි අසුනෙන්ම වාඩි වූයේ මුව පුරා සිනාසෙමිනි. අකිල ඔහුට සිනාවකින් සංග්‍රහ කළේය.

"පුදුම විදිහට දාඩිය දානවා නේද?"

තරුණයා අකිල දෙස බලා කීවේය. අකිල එය සනාථ කරන්නට මෙන් හිස වැනුවේය. තරුණයා කිසියම් අපහසුතාවකින් පෙළෙන්නකු මෙන් කිහිපවරක්ම වටපිට බැලීය.

"මට ටොයිලට් එකට යන්න ඕනෑ. මං ඉක්මනට එන්නම්. බෑග් එක පොඩ්ඩක් බලා ගන්නවද?"

තරුණයා අකිලගෙන් ඉල්ලීමක් කළේය. අකිල එවරද ඔහුට හිස වනමින් මුවින් කිසිවක් නොදෙඩීය. තරුණයා බසයෙන් බැස ගියේය. කාලය සෙමින් ගෙවී ගියේය. තවමත් තරුණයා එන පාටක් නැත. මෙම තරුණයා කවුද? බෑගයේ ඇත්තේ මොනවාද? අකිලට තරමක සැකයක් සිතිණි. එහෙත් නිකරුණේ තරුණයකු සැක කරන්නේ කෙසේද?

අකිල බසයෙන් බිමට බැස්සේය. ඔහු කීපවරක්ම වටපිට බැලුවේ තරුණයා කොයි ඉසව්වක ඇත්දැයි සැක හැර දැන ගැනීමටය. එහෙත් ඔහු පෙනෙන මායිමක නැත.

"යන අය නගින්න. හලාවත, මාරවිල, වෙන්නප්පුව....... යන අය නගින්න."

කොන්දොස්තර කෑ ගසන්නට විය. අකිල බසයට නැග ගත්තේය. තරුණයාගේ බෑගය තවමත් අසුන මත ය. අකිල වාඩි වුණේ දෙගිඩියාවෙනි. ඒ සමගම තරුණයා බසයට නැග්ගේය. අකිලගේ මුවට සිනාවක් නැගුණේ "අපරාදේ මං බොරුවට සැක කළේ" අකිලට සිතුණේය. ඒ සමගම බසය පිටකොටුව බස් නැවතුමෙන් ගමන් ආරම්භ කළේය.

තමාගේ බෑගය බලා ගැනීම වෙනුවෙන් කෘතගුණ සැලකීමක් ලෙස තරුණයා යෝගට් බඳුන් දෙකක් ගෙනැවිත් තිබිණි.

"කන්න යෝගට් එකක්"

තරුණයා අකිලට යෝගට් බඳුනක් දිගු කළේය.

"ස්තුතියි එපා." අකිල යෝගට් බඳුන ප්‍රතික්ෂේප කළේය.

"ඇයි යෝගට් එකක් කන්න. මේ රස්නේ වෙලාවේ ඇඟත් සීතල වෙනවා..... කන්න. අරගන්න....." අකිල එය ප්‍රතික්ෂේප කරන්න කරන්න තරුණයා යෝගට් බඳුන ඔහු දෙසට දිගුකරගෙනම සිටියේය.

"එපා."

"ඇයි මේ.......... මං දෙකක් ගෙනාවා. ඔයාට එකයි මට එකයි. මට දෙකක් කන්න බැහැ. ඔයා එකක් කන්න."Êතරුණයාගේ පෙරැත්තය නිසාම අකිල යෝගට් බඳුන අතට ගත්තේය. තරුණයා තම යෝගට් එක කෑමට පටන් ගත්තේය. කුසගින්නේ සිටි පුද්ගලයකු මෙන් ඔහු ඉතා ඉක්මනින්ම යෝගට් එක ආහාරයට ගෙන අවසන් කළේය. එහෙත් අකිලගේ යෝගට් බඳුන තවමත් ඔහු අතය.

"දැන් ඕක දියවෙනවා කන්න."

තරුණයා යළිත් පෙරැත්ත කරන්නට ගත්තේය. අකිල යෝගට් බඳුනේ පියන ගැලවීය. යෝගට් හැන්දක් තොල් පෙති අතර තබා ගත්තේය. යෝගට් බඳුනේ යෝගට් කැටි ගැසී නොතිබිණි. කල් ඉකුත් වූ එකක් මෙන් මෘදුව තිබිණි. තරුණයා ළඟ සිටින නිසා එය විසිකර දමන්නට නොහැකිය. අකිල තවත් යෝගට් හැන්දක් මුවට තබා ගත්තේය. තෙවැනි හැන්ද ද මුවට දමාගත් නමුත් ඔහුට කිසියම් වෙනසක් දැනිණි. කිසියම් කුඩු වර්ගයක් යෝගට් බඳුනේ ඇතැයි ඔහුට සිතුණේය. අකිල තරුණයා දෙස බැලීය.

"යෝගට් එකට මොනවා හරි දාලා නේද මට දුන්නේ" ඔහු තරුණයාගෙන් ඇසුවේය.

"මොනවා දාන්නද? ඒ යෝගට් එක හොඳ නෑ වගේ නේද? මගෙත් බඩ රිදෙනවා. ටොයිලට් එකකටවත් ගියා නම්."

තරුණයා කීවේ කලබල ලෙසිනි. අකිලට කිසියම් සැකයක් ඇතිවිණි. අකිල වහා අසුනින් නැගිට තරුණයාව අසුනේ කෙළවරට තල්ලු කළේය.

"යනවා එහාට"

අකිලගේ හිසට මහා බරක් දැනිණි. තමා කැරකෙනවා මෙන් දැනුණේය. ඔහු අසල සිටි යුවතියට කතා කළේය.

"මිස් මගේ ළඟ සල්ලි වගයක් තියෙනවා. මේ කරේ තියෙන ෙච්න් එක මං මේක ගලවලා මේ සාක්කුවට දාගන්නවා. මට සිහි නැති වුණොත් එහෙම මාරවිල හරි මාදම්පේ හරි පොලිසියට කියන්න." මේ කතාබහ නිසා බසය තරමක් උණුසුම් විය. අකිල කොන්දොස්තරවරයාට හා රියෑදුරුට ද සිදු වූ දේ කීවේය.

"මට මොනවා හරි වුණොත් මේ හාදයව පොලිසියට භාරදෙන්න."

තරුණයා තමාගේ නිර්දොaෂී බව කියන්නට උත්සාහ කළේය. තම අතෙහි වූ යෝගට් බඳුන් දෙකම ජනේලයෙන් පිටතට විසි කර දැම්මේය. අකිල අසුනේ වාඩිවිය.

"අපි කාපු යෝගට් එක පරණයි වගේ. මම ඒක ගත්තෙ කඩෙන්. මං දන්නවද හොඳ නරක. මට ටොයිලට් එකකට යන්න පොඩ්ඩක් බස්සෙක හිටවන්න."

තරුණයා කොන්දොස්තරට කීවේය. එහෙත් ඔවුන්ගේ ප්‍රතිචාරය එතරම් යහපත් නොවේ. දැඩි ලෙස කේන්තිගත් ඔවුන් තරුණයා අසුනේ කෙළවරට තල්ලු කළේය. අකිලට හිස මත බරක් පැටවූවාක් මෙන් දැනේ. බසය වේගයෙන් හලාවත දෙසට ගමන් කරයි. අකිලගේ දැස් පියවෙයි. එහෙත් ඔහු දැස් ඇරගෙන සිටින්නට උත්සාහ කළේය. ඒ අතරේ ජංගම දුරකථනය අතට ගත් අකිල මතකයට මෙන් එහි නොම්මරයක් ගත්තේය. ඒ ඔහුගේ ඥාතියෙකි. ඉතා කෙටියෙන් තරුණයකු තමාට යමක් කන්නට දුන් බවත්, මාරවිලට වහාම එන ලෙසත් අකිල කීවේය. බස් රථය මාරවිලට පැමිණියේය. කොන්දොස්තර හා රියෑදුරු තරුණයාව පොලිස් නිලධාරීන්ට භාරදී සියලු සිදුවීම කීවේය.

අකිලව වහාම මාදම්පේ රෝහලට ඇතුළත් කළේය. පොලිස් නිලධාරීන්ගේ විමර්ශනයේදී ඔහු ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට අනාවරණය කර ගත්තේය. දින දෙකක් රෝහල්ගත වීමෙන් පසුව අකිලට පියවි සිහියට පත්වන්නට හැකි විය.

මෙතරම් ඉක්මනින් ක්‍රියාකාරී වන විසක් යෝගට් බඳුනට දමා ඇතැයි වෛද්‍යවරුන් විශ්වාස කරන අතර, එය කුමක් දැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇත. මෙම සිදුවීමත් සමගම මෙවන් අකරතැබ්බයන්ට මුහුණ දුන් කිහිපදෙනකු කොච්චිකඩේ, මහවැව ප්‍රදේශවලින් හමු වී ඇත. අකිල උගත් තරුණයකු වූ නිසා තැනට සුදුසු නුවණින් ක්‍රියාකර සිදුවන්නට ගිය ව්‍යසනයෙන් තම මුදල් සහ රන්භාණ්ඩ රැක ගැනීමට හැකිවිය. එහෙත් මීට පෙර අකරතැබ්බයන්ට මුහුණ දුන් කිහිපදෙනාම තම මුදල් සහ රන් භාණ්ඩ අහිමි කර ගත්තෝ වූහ.

පොලිස් පරීක්ෂණ පැවැත්වේ.

නම්, ගම් මනඃකල්පිතය. සත්‍ය සිදුවීමකි.

ඇන්ටන් ප්‍රසාද් සමරනායක

[QUOTE="Rex921, post: 12071986, member: 140454"] [FONT=Times New Roman][SIZE=5][COLOR=#003300]බස් රියේදී ලැබෙන යමක් කන්නෙ බොන්නේ බලාගෙනයි! [/COLOR][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5] [/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=4] දවස - ජනවාරි 27 සිකුරාදා ස්ථානය - කොළඹ පිටකොටුවේ පෞද්ගලික බස් නැවතුම්පළ අපි ඔහුව අකිල ලෙස හඳුන්වමු. රජයේ රැකියාවක නිරත අකිල සිකුරාදා නිවස බලා යැමට පෞද්ගලික බස් නැවතුමට පැමිණියේ ය. තද අව්රශ්මිය නිසා නැඟෙන දහදිය ලේන්සුවෙන් පිසදැමූ ඔහු කොළඹ - හලාවත සුඛෝපභෝගී බස් රියකට ගොඩවිය. කෙළවර අසුන් ගත් අකිලට බස් රථය තුළ දැනෙන සීතල මොහොතකින් දාහය නිවා දමන්නට සමත් විය. [IMG]http://www.divaina.com/2012/02/12/bus.jpg[/IMG]තවත් සුළු මොහොතකදී බෑගයක් අතින් ගත් තරුණයකු අකිල සිටි අසුනෙන්ම වාඩි වූයේ මුව පුරා සිනාසෙමිනි. අකිල ඔහුට සිනාවකින් සංග්‍රහ කළේය. "පුදුම විදිහට දාඩිය දානවා නේද?" තරුණයා අකිල දෙස බලා කීවේය. අකිල එය සනාථ කරන්නට මෙන් හිස වැනුවේය. තරුණයා කිසියම් අපහසුතාවකින් පෙළෙන්නකු මෙන් කිහිපවරක්ම වටපිට බැලීය. "මට ටොයිලට් එකට යන්න ඕනෑ. මං ඉක්මනට එන්නම්. බෑග් එක පොඩ්ඩක් බලා ගන්නවද?" තරුණයා අකිලගෙන් ඉල්ලීමක් කළේය. අකිල එවරද ඔහුට හිස වනමින් මුවින් කිසිවක් නොදෙඩීය. තරුණයා බසයෙන් බැස ගියේය. කාලය සෙමින් ගෙවී ගියේය. තවමත් තරුණයා එන පාටක් නැත. මෙම තරුණයා කවුද? බෑගයේ ඇත්තේ මොනවාද? අකිලට තරමක සැකයක් සිතිණි. එහෙත් නිකරුණේ තරුණයකු සැක කරන්නේ කෙසේද? අකිල බසයෙන් බිමට බැස්සේය. ඔහු කීපවරක්ම වටපිට බැලුවේ තරුණයා කොයි ඉසව්වක ඇත්දැයි සැක හැර දැන ගැනීමටය. එහෙත් ඔහු පෙනෙන මායිමක නැත. "යන අය නගින්න. හලාවත, මාරවිල, වෙන්නප්පුව....... යන අය නගින්න." කොන්දොස්තර කෑ ගසන්නට විය. අකිල බසයට නැග ගත්තේය. තරුණයාගේ බෑගය තවමත් අසුන මත ය. අකිල වාඩි වුණේ දෙගිඩියාවෙනි. ඒ සමගම තරුණයා බසයට නැග්ගේය. අකිලගේ මුවට සිනාවක් නැගුණේ "අපරාදේ මං බොරුවට සැක කළේ" අකිලට සිතුණේය. ඒ සමගම බසය පිටකොටුව බස් නැවතුමෙන් ගමන් ආරම්භ කළේය. තමාගේ බෑගය බලා ගැනීම වෙනුවෙන් කෘතගුණ සැලකීමක් ලෙස තරුණයා යෝගට් බඳුන් දෙකක් ගෙනැවිත් තිබිණි. "කන්න යෝගට් එකක්" තරුණයා අකිලට යෝගට් බඳුනක් දිගු කළේය. "ස්තුතියි එපා." අකිල යෝගට් බඳුන ප්‍රතික්ෂේප කළේය. "ඇයි යෝගට් එකක් කන්න. මේ රස්නේ වෙලාවේ ඇඟත් සීතල වෙනවා..... කන්න. අරගන්න....." අකිල එය ප්‍රතික්ෂේප කරන්න කරන්න තරුණයා යෝගට් බඳුන ඔහු දෙසට දිගුකරගෙනම සිටියේය. "එපා." "ඇයි මේ.......... මං දෙකක් ගෙනාවා. ඔයාට එකයි මට එකයි. මට දෙකක් කන්න බැහැ. ඔයා එකක් කන්න."Êතරුණයාගේ පෙරැත්තය නිසාම අකිල යෝගට් බඳුන අතට ගත්තේය. තරුණයා තම යෝගට් එක කෑමට පටන් ගත්තේය. කුසගින්නේ සිටි පුද්ගලයකු මෙන් ඔහු ඉතා ඉක්මනින්ම යෝගට් එක ආහාරයට ගෙන අවසන් කළේය. එහෙත් අකිලගේ යෝගට් බඳුන තවමත් ඔහු අතය. "දැන් ඕක දියවෙනවා කන්න." තරුණයා යළිත් පෙරැත්ත කරන්නට ගත්තේය. අකිල යෝගට් බඳුනේ පියන ගැලවීය. යෝගට් හැන්දක් තොල් පෙති අතර තබා ගත්තේය. යෝගට් බඳුනේ යෝගට් කැටි ගැසී නොතිබිණි. කල් ඉකුත් වූ එකක් මෙන් මෘදුව තිබිණි. තරුණයා ළඟ සිටින නිසා එය විසිකර දමන්නට නොහැකිය. අකිල තවත් යෝගට් හැන්දක් මුවට තබා ගත්තේය. තෙවැනි හැන්ද ද මුවට දමාගත් නමුත් ඔහුට කිසියම් වෙනසක් දැනිණි. කිසියම් කුඩු වර්ගයක් යෝගට් බඳුනේ ඇතැයි ඔහුට සිතුණේය. අකිල තරුණයා දෙස බැලීය. "යෝගට් එකට මොනවා හරි දාලා නේද මට දුන්නේ" ඔහු තරුණයාගෙන් ඇසුවේය. "මොනවා දාන්නද? ඒ යෝගට් එක හොඳ නෑ වගේ නේද? මගෙත් බඩ රිදෙනවා. ටොයිලට් එකකටවත් ගියා නම්." තරුණයා කීවේ කලබල ලෙසිනි. අකිලට කිසියම් සැකයක් ඇතිවිණි. අකිල වහා අසුනින් නැගිට තරුණයාව අසුනේ කෙළවරට තල්ලු කළේය. "යනවා එහාට" අකිලගේ හිසට මහා බරක් දැනිණි. තමා කැරකෙනවා මෙන් දැනුණේය. ඔහු අසල සිටි යුවතියට කතා කළේය. "මිස් මගේ ළඟ සල්ලි වගයක් තියෙනවා. මේ කරේ තියෙන ෙච්න් එක මං මේක ගලවලා මේ සාක්කුවට දාගන්නවා. මට සිහි නැති වුණොත් එහෙම මාරවිල හරි මාදම්පේ හරි පොලිසියට කියන්න." මේ කතාබහ නිසා බසය තරමක් උණුසුම් විය. අකිල කොන්දොස්තරවරයාට හා රියෑදුරුට ද සිදු වූ දේ කීවේය. "මට මොනවා හරි වුණොත් මේ හාදයව පොලිසියට භාරදෙන්න." තරුණයා තමාගේ නිර්දොaෂී බව කියන්නට උත්සාහ කළේය. තම අතෙහි වූ යෝගට් බඳුන් දෙකම ජනේලයෙන් පිටතට විසි කර දැම්මේය. අකිල අසුනේ වාඩිවිය. "අපි කාපු යෝගට් එක පරණයි වගේ. මම ඒක ගත්තෙ කඩෙන්. මං දන්නවද හොඳ නරක. මට ටොයිලට් එකකට යන්න පොඩ්ඩක් බස්සෙක හිටවන්න." තරුණයා කොන්දොස්තරට කීවේය. එහෙත් ඔවුන්ගේ ප්‍රතිචාරය එතරම් යහපත් නොවේ. දැඩි ලෙස කේන්තිගත් ඔවුන් තරුණයා අසුනේ කෙළවරට තල්ලු කළේය. අකිලට හිස මත බරක් පැටවූවාක් මෙන් දැනේ. බසය වේගයෙන් හලාවත දෙසට ගමන් කරයි. අකිලගේ දැස් පියවෙයි. එහෙත් ඔහු දැස් ඇරගෙන සිටින්නට උත්සාහ කළේය. ඒ අතරේ ජංගම දුරකථනය අතට ගත් අකිල මතකයට මෙන් එහි නොම්මරයක් ගත්තේය. ඒ ඔහුගේ ඥාතියෙකි. ඉතා කෙටියෙන් තරුණයකු තමාට යමක් කන්නට දුන් බවත්, මාරවිලට වහාම එන ලෙසත් අකිල කීවේය. බස් රථය මාරවිලට පැමිණියේය. කොන්දොස්තර හා රියෑදුරු තරුණයාව පොලිස් නිලධාරීන්ට භාරදී සියලු සිදුවීම කීවේය. අකිලව වහාම මාදම්පේ රෝහලට ඇතුළත් කළේය. පොලිස් නිලධාරීන්ගේ විමර්ශනයේදී ඔහු ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට අනාවරණය කර ගත්තේය. දින දෙකක් රෝහල්ගත වීමෙන් පසුව අකිලට පියවි සිහියට පත්වන්නට හැකි විය. මෙතරම් ඉක්මනින් ක්‍රියාකාරී වන විසක් යෝගට් බඳුනට දමා ඇතැයි වෛද්‍යවරුන් විශ්වාස කරන අතර, එය කුමක් දැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇත. මෙම සිදුවීමත් සමගම මෙවන් අකරතැබ්බයන්ට මුහුණ දුන් කිහිපදෙනකු [B][COLOR=Red]කොච්චිකඩේ, මහවැව[/COLOR][/B] ප්‍රදේශවලින් හමු වී ඇත. අකිල උගත් තරුණයකු වූ නිසා තැනට සුදුසු නුවණින් ක්‍රියාකර සිදුවන්නට ගිය ව්‍යසනයෙන් තම මුදල් සහ රන්භාණ්ඩ රැක ගැනීමට හැකිවිය. එහෙත් මීට පෙර අකරතැබ්බයන්ට මුහුණ දුන් කිහිපදෙනාම තම මුදල් සහ රන් භාණ්ඩ අහිමි කර ගත්තෝ වූහ. [I]පොලිස් පරීක්ෂණ පැවැත්වේ. නම්, ගම් මනඃකල්පිතය. සත්‍ය සිදුවීමකි. ඇන්ටන් ප්‍රසාද් සමරනායක[/I] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom