Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලු ගති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිසාට බොහෝ හිතවත්කම් දක්වමින් චිරාත් කාලයක් පුරා ගෘහාශ්රිතව ජීවත්වන සතුන් අතර සුනඛයාට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයක්.

එම සතුන් තම ස්වාමියාට කොතරම් ආදරය දක්වනවා ද ගරුසරු දක්වනවා ද යන කරුණ සුනඛයන් හදාවඩාගන්නා පිරිසට අමුතුවෙන් කිවයුත්තක් නොවේ.

චීනයේ පන්ජියාතුං පළාතේ විසු ලාඕ පෑන් 68 හැවිරිදි වියේ පසුවූවෙක්.

ඔහු ජිවත්වූයේ තනිවමයි.

නමුත් තනිනොතනියට ලාඕ සුනඛයෙකු ඇති දැඩිකළා. දැන් ඔහුගේ එකම හිතවතා මෙම සුනඛයා.

ලාඕ පසුගියදා ජීවිතයෙන් සමුගත්තා.

ඔහුගේ මෘත දේහය භූමදානය කෙරුණා. කාත් කවුරුත් නැති පාළු සුසාන භූමියක ......

අවසන් කටයුතු සඳහා සහභාගීවූ සියළු දෙනා පසුව විසිර ගියා.

ලාඕ ගේ සුනඛයා හැර.

එම සත්වයා තම ස්වාමියාගේ සොහොන අසළ දිවා රෑ ලැග සිටියා.

කුසට කිසිදු ආහාරයක් නොමැතිව. කුසගින්නෙම සිටියා.

කවුරුන් හෝ පැමිණ කතා කළොත් සුනඛයා සිය ස්වාමියාගේ සොහොන අසලින් ඉවත්වීම ප්රතික්ෂේප කළා.

දැන් සත් දවසක්ම ගෙවී ගොස් අවසන්. බලු සුරතලා තවමත් සුසාන භූමියේ රැඳී ස්වාමියාගේ පාළු මකනවා.

[QUOTE="nalinweer, post: 11440379, member: 238261"] [SIZE="5"][COLOR="Blue"]මිනිසාට බොහෝ හිතවත්කම් දක්වමින් චිරාත් කාලයක් පුරා ගෘහාශ්රිතව ජීවත්වන සතුන් අතර සුනඛයාට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයක්. [/COLOR][/SIZE][IMG]http://www.katussa.com/criticism/Dog%20story/puppy-1.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]එම සතුන් තම ස්වාමියාට කොතරම් ආදරය දක්වනවා ද ගරුසරු දක්වනවා ද යන කරුණ සුනඛයන් හදාවඩාගන්නා පිරිසට අමුතුවෙන් කිවයුත්තක් නොවේ.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]චීනයේ පන්ජියාතුං පළාතේ විසු ලාඕ පෑන් 68 හැවිරිදි වියේ පසුවූවෙක්. ඔහු ජිවත්වූයේ තනිවමයි.[/COLOR][/SIZE] [IMG]http://www.katussa.com/criticism/Dog%20story/dogy-1.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]නමුත් තනිනොතනියට ලාඕ සුනඛයෙකු ඇති දැඩිකළා. දැන් ඔහුගේ එකම හිතවතා මෙම සුනඛයා. ලාඕ පසුගියදා ජීවිතයෙන් සමුගත්තා. ඔහුගේ මෘත දේහය භූමදානය කෙරුණා. කාත් කවුරුත් නැති පාළු සුසාන භූමියක ...... අවසන් කටයුතු සඳහා සහභාගීවූ සියළු දෙනා පසුව විසිර ගියා. ලාඕ ගේ සුනඛයා හැර. එම සත්වයා තම ස්වාමියාගේ සොහොන අසළ දිවා රෑ ලැග සිටියා. කුසට කිසිදු ආහාරයක් නොමැතිව. කුසගින්නෙම සිටියා. කවුරුන් හෝ පැමිණ කතා කළොත් සුනඛයා සිය ස්වාමියාගේ සොහොන අසලින් ඉවත්වීම ප්රතික්ෂේප කළා. දැන් සත් දවසක්ම ගෙවී ගොස් අවසන්. බලු සුරතලා තවමත් සුසාන භූමියේ රැඳී ස්වාමියාගේ පාළු මකනවා.[/COLOR][/SIZE] [IMG]http://www.katussa.com/criticism/Dog%20story/dogy-6.jpg[/IMG][IMG]http://www.katussa.com/criticism/Dog%20story/dogy-5.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom